දේදුනූ ෆැෂන්

your online shopping house ..��

08/04/2024

හැමෝගෙම පාර්සල් අද එව්වා.. 4 එවපු පාර්සලුත් ඉක්මනින් ලැබෙය්..
මට පොඩි කරදරයක් වුන නිසා අදට නවත්තන්න වෙනවා ..
ඉක්මනින් එන්නම් 🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 05/04/2024

ගුම් මොර්නින් ලස්සන ලමාය්….

මේ frock එක තව 3 දෙනෙක්ට පුලුවන් 🥰🥰🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 03/04/2024

ලමය් ….මේ frock තාම තියෙනවා … ඔයලට ගන්න පුලුවන්..
🥰🥺

03/04/2024

ලමාය්… නැවත oder ddiliver කරන්නේ 4 හෝ 8
මේ දින දෙකේ පාර්සල් එවනවා.. එතනිම් අවුරැදු oder ඉවරය්..
නැවත ටික දවසකින් හමුවෙමු මැනිකලා..

🥰🥰😙🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 03/04/2024

එයාට ඇදුම ලැබිලා… හනේ සස්සන සොස මලක්..
තැන්කු නංගි 🥰🥰

02/04/2024

සාම්පලයක් හෙට ගේන්නද?
ඒත් අවුරැද්දට කලින් මහලා එවන්නත් පුලුවන් වෙය්ද? කියලා බයය් ☹️😒

02/04/2024

ඒ තැන මමත් ඉන්නවා දැක්කම හරිම සතුටුය් අනේ..🥰🥺
D Mine Shop තැන්කුය් මැනික… ගොඩක් ස්තුතිය් 🌹🌹

ගෑනු ළමයෙක් උනාම පවුඩර් බබෙක් වගේ නැතුව ඕනිම දේකට මුහුණ දෙන්න හිත හයිය වෙන්න ඕනේ..🥰

මේ ඉන්නෙත් අන්න ඒ වගේ හිත හයිය දක්ෂ ගෑනු ළමයි ටිකක්.. 💙😇

ඔයාට ඕඩර්ස් නෑ කියලා දුක හිතුන වෙලාවට, Stress එක වැඩි උන වෙලාවට නිකමට මෙයාලගෙ page ටික පැත්තෙ ගිහින් බලන්නකෝ..

වැටුනු තැනින් නැගිටලා හිත හයිය කරන් වැඩ කරන්න පුලුවන් වෙන තරම් මෙයාලා ලොකු motivation එකක් වේවි... 🥰💙

🌼 My Kitchen
🌼 Roshaliya creative arts
🌼 Crochet by Thili
🌼 Siththari Arts
🌼 LORA GIFT CRAFT
🌼 L U C K O O H
🌼 Nirudi Slippers
🌼 K Catchy
🌼 දේදුනූ ෆැෂන්
🌼 Roma Lanka Gifts Hub
D Mine Shop 💙

01/04/2024

හැමෝගෙම පාර්සල් අද දානවා…
ඒ කියන්නේ 2024/04/01 පාර්සල් එක ඔයාගේ අතට 02/03/04 දවස් වල ඔබ අතට ලැබෙනවා..

💔 අද සිට පාර්සල් රිටන් කරන අයගේ විස්තර මගේ පෙජ් එකේ දානවා හැමෝටම වංචා කරැවන් ගැන දැන ගන්න..෴

මොකද අවුරැදු oder බාරගන්නේ සහ මහන්නේ හරිම මහන්සියෙන් තව කෙනෙක්ට අවස්තාව නැති කරලා oder එක දාන්න පුලුවන්නවම් returne කරන්නත් එපා..🙏☹️

💔

Photos from දේදුනූ ෆැෂන්'s post 30/03/2024

ලමය් මේයා සකුරා මලක් 🥺🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 28/03/2024

ලමය් over size shirt වලට තියෙන්නේ මේ දෙක විතරමය්..

අනේ අනිත් ඒවා ඉවරය්.. මේ දෙක විතරය් තියෙන්නේ 🥺

27/03/2024

මගේ කතාවගැන ඔයාලට හිතුනේ මොකද්ද කියමුද? 🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 27/03/2024

ආදරේ 😙😙🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 25/03/2024

මගේ සතුට මෙයය් 😙😙🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 24/03/2024

එයා හරිම අහිංසක මැනිකක් අනේ.. මාරම ලස්සන සොස මලක් ..🥺🥺🥰❤️🌸

Thank you menikkete 😙😙

24/03/2024

මගේ කතාව බලපු ☺️☺️මම නොදන්න කෙනෙක්ට මම ගැන හිතිලා තියෙන විදිය එයා මට ටය්ප් කරලා එවලා…❤️🥰

ආදරෙය් 😙🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 24/03/2024

🥺🥰🌸 මගේ රෝස මල් කස්ටමලා…

Thank menika 😙

23/03/2024

ලමය්..දැන්නම් ටිකක් අඩුය් ඉයේ දවසෙම රෙස්ට් එකක් ගත්තා.අදනම් මහගන්නවා කියලා හිතුවා විතරය් ..

කරන්ට් නැ …8.30 සිට 17.00 වෙනකම්ම…

මට හිතා ගන්න බැ ..දෛවය සරදම් කරනවා වගේ 😊👍🏻

22/03/2024

Monday හැමෝගෙම oder දානවා…
මට මහගන්න පුලුවන් තත්වේ නැ ලමය්..උගුර ඇග කැක්කුමය්..
තාම උනනම් නැහැ නමුත් ඔලුවනම් ඉයේ රැ ඉදන් පැලෙන්න වගේ 😔

22/03/2024

එන්න මම දුක් විදපු මම කටු කාපු.. මගේ කතාව අහමු..
ගොඩක්ම ගොඩක් ස්තුතිය් Hasini Ekanayake
මගේ අක්කිට මට මගේ ජිවිත කතාව කියන්න ඉඩක් ලබා දුන්නට..

ගොඩක් ස්තුතිය් 🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 21/03/2024

එයා 😙🥺
මම මුකුත් කියන්නැ.. එයා සොස මලක්ම තමය් ❤️❤️🥰

Thank you nangiyo ❤️❤️

Photos from දේදුනූ ෆැෂන්'s post 21/03/2024

අද යන කට්ටිය …
❤️❤️❤️❤️❤️❤️❤️
ගෝනාපොල
පොතුහැර
මැදිරිගිරිය
කොස්ලන්ද
අමතිරිගල
ගාල්ල
මීගොඩ
මීගමුව
වැවගම
කොලඔ
මොනරාගල
තිරිකුනාමලය
පෝද්දල ගාල්ල
හාරිස්පත්තුව

තව තියෙනවා ලමය් …෴෴෴
😙🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚

19/03/2024

ලමය් මොකද කියන්නනේ ගමුත…. එන්න අක්කිට oder එකක් දෙමු.. අනේ ඒවා මාර ලස්සනය් අෆ්ෆා ☺️☺️❤️
Crochet Universe

Crochet Universe 🌱🌀🧡

18/03/2024

මම~ දෙය්යනේ මේ ඇලඩින්ගේ පහනේ බුතයා නේද? 😱

බුතයා~ බුහ් හා හා හා…. මොකද දරැවා රෙදි කපලා මහන්සිද?

මම~ අනේ බුතයානෙනි මට බැ… මහන්සි අෆ්ෆා.. 😕උදේ නැගිට්ටා ..උදේට කැවේ නැ..12 ට quriyer එකට පාර්සල් දැම්මා..එහෙම්මම මදි වුන රෙදි ගන්න ආයේ රෙදි ගේන් ගියා.. දවල්ට කලා නැ .. මටනම් දැන් බැ හප්පා…දැන් 6.30 අද දවසට බත් ඇටයක් නැ ☹️

බුතයා ~ බුහා හා හා හා .. මම දෙන්නම් ඔකට පිලිතුරක්..

මම~ හැ… යේ යේ මම දින්නා මොකද්ද බුතයේ ඒ …

බුතයා~ මෙන්න ඔයාටත් පහනක් .. 😂😂😅😅

තමා හිසට තම අතමය සෙවනැල්ල 🙏තමන් ගහන ගේම අනුව තමය් පතිචාරත්.. හොදට මොලේට දාගෙන බැ …ඤැ… නොකියා යමු .. එතකොට අනිවා දිනන්න පුලුවන් ..
අපිට අපි වටා කව්රැ හිටියත් තමන්ට දැනේන මහන්සිය නිවන්න පුලුවන් තමන්ටමය් ❤️

බැ කිව්වොත් බෑමය් 🥺😔

අද වුන සිදුවීමක් මත මේක ලියන්න හිතුනා 😔

Photos from දේදුනූ ෆැෂන්'s post 18/03/2024

ලමය් මේක නැ.. ඉවරය් …
🥰
ආවේ මේ රෝස මලට තැන්ක්ස් කරන්න …

thanks feedback එව්වට මැනික 😊🥰😍

Photos from දේදුනූ ෆැෂන්'s post 18/03/2024

හනේ… මට හති.. ..ලමය් 🥺🥺හොදටෝම ..😁

17/03/2024

🥰 white and black 🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 17/03/2024

හාය්… ආයෙත් ආවා ඔයලට shirt 👕 එකක් අරන් ංං

Price-1200/-
Size available
Cash on diliver available
Masa febric

🌸පාස්කු යන්න ගොඩ දෙනෙක් ඉල්ලුව නිසා ලස්සන චාම් shirt එකක් අරන් ආවා 👕

Photos from දේදුනූ ෆැෂන්'s post 16/03/2024

එයා ❤️🌸🌸 thank you chutyyy 😊🥺

Photos from දේදුනූ ෆැෂන්'s post 16/03/2024

දැන් ඔයාලට මේ febric එකෙන් මේ frock එක ගන්න පුලුවන්..

5 දෙනෙක්ට අවස්තාව තියෙනවා 😇😍😙

Photos from දේදුනූ ෆැෂන්'s post 16/03/2024

ඒ දෙන්නා කොහොමද 🥰😍 සුපිරි අනේ ලස්සනය් මැනිකලා…

තැන්කු… සොස මල් ❤️❤️❤️❤️

Want your business to be the top-listed Clothing Store in Negombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

මහන්සිය තමය් මාව ජීවත් කරන්නේ 🥰🥺
ගුම් මොර්නින් ලමය්… අද පරක්කු උන පාර්සල් ලැබේවී .. ඉක්මනට ඉක්මනට අනිත් අයගෙත් එවන්නම් .. 😙😙🥺
Vedio එක unclear ලමය් මොකද පාන්දර 4.00 ට විතර ගත්ත එකක්.. මහන්සි පාට පේනවනේ 🥺
සිම්පල් එකක් ඉල්ලුව අය දුවලා එන්න….පාස්කු යන්න හොදටම ගැලපෙන චාම් shirt එකක් ගෙනාවා❤️❤️🌸
🌸සකුරා frock 🌸
🍀 තෛය්ලෝක 😂😙😘
මොනම හරි දේකට හිත කඩාවැටෙනවනම්..ආයෙත් නැගිටින්න හොදම motivation එක ඔයාගේ මුල් කාලේ ආයෙත් බලන්න 🥺😊😊😊
කටු කන්න බැරි වුන්ට පුතේ මල් දෙන්න දෙවියේ ගංජා ගහලා නැ 😔🙏
මෙතනට එන්න ගොඩක් කටු කැවා..෴
Mage happy cousterma 🥰🥰
Good morning lamaiii..my happy coustermer 😌😊😊
අද අලුත් මාසෙක ඇරඹුමක්…☺️ මාත් එක්ක රැදෙන..මම එක්ක ඉන්න හැමෝටම ලස්සන මාසයක් වෙන්න ඕනි… ආදරෙය්..

Telephone

Website

Address


Negombo

Other Women's clothes shops in Negombo (show all)
Sudarshani Tailoring Sudarshani Tailoring
Old Chilaw Road
Negombo

J.R fashion J.R fashion
Negombo

Sanju fashion Sanju fashion
Negombo

We are design and make your dream dresses.

Foam  clothing Foam clothing
Negombo, 11500

Do you want some clothing Stay with us Foam clothing ;)

Neyli Neyli
Negombo, 11270

Men's T shirts, Women T shirts, clothing & apparel , Unisex T shirts , Online clothing store

සලී 𝑭𝒂𝒔𝒉𝒊𝒐𝒏 සලී 𝑭𝒂𝒔𝒉𝒊𝒐𝒏
322/4, Athgala
Negombo, NEGAMBO

"හැඩට වැඩට අදින අයට"සලී 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧 ©Party frok ©Bridel dress ©Saree jakat & ©casual ledis dress

Girly Closet Girly Closet
Al-Haaj Shaheed Marikkar Mawatha
Negombo, 11500

Customised Tailoring For Ladies & Kids ��

Priya Fashion Priya Fashion
Negombo

Fashion �| Designs � Make your big day� a special � for reasonable prices �� �Like page � �Inbox us for more inquiries �

Fashion.closet.sl Fashion.closet.sl
279/2, Colombo Road
Negombo, 11500

We are fashion.closet.sl, a clothing brand which offers finished and quality products for women. hand/sew and produced in Sri Lanka.

gllama.lk gllama.lk
Negombo

Online clothing store! All designs are unique and made in Sri Lanka. Owned by Rishnie Fernandopulle

LINEN LAB LINEN LAB
Negombo/Mirigama Road
Negombo, 11410

Elegance For You