TECH Vision

TECH Vision

COMPUTER REPAIRS & ALL KIND OF ELECTRONICS REPAIRS

[email protected] Tech vision was founded in 2010. Recover lost data from dead hard disk.

It has been providing computer hardware maintenance services & All kind of electronic repairs to enhance the full potential of the customers’ requirement. Our staff are thoroughly trained and certified to diagnose and repair hardware problems with ease. Our expertise’s are:

PC, Laptop and Peripherals repair

Setup and installation of new machines

Installation/Upgrades of Operating systems and

Photos from TECH Vision's post 25/02/2022

මේ දවස්වල නිතර Power Cut වෙනවා නේද?
ඉටිපන්දම්, මොබයිල් එකේ එලිය අල්ලන් දගලපු කලේ දැන් ඉවරයි.

මෙන්න විසදුම,

� එක දිගට පැය 2 සිට පැය 30 ක් දක්වා කාලයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්
� Charge කරන්න පුලුවන්
� ප්‍රමාණයෙන් පොඩ් ඕන තැනක රැගෙන යා හැකි
� නිවසේ හෝ ඕනෑම ස්ථානයක එල්ලා තැබිය හැකි
� මාස 6ක් වගකීමක් සහිතව
� මොරටුව අවට delivery පහසුකම්

ඉක්මන් කරන්න තොග සීමිතයි
මිල රැ. 495/= සිට ....

18/06/2021

TECH VISION Branch 1st Anniversary..
Thank you everyone being with us 👍😭

31/05/2021

Tech Vision
පාසල් උපකරණ සහ Printout දැන් ඔබේ නිවසටම ගෙන්වාගන්න.
ඔබගේ දරුවාගේ පාසල් උපකරණ, පාසල් අභ්‍යාස WhatsApp මගින් පිටපත් ලබාගැනීම හා Data හා Recharge කාඩ්පත් ලබාගැනීම සදහා අප වෙත අමතන්න. ඉහත සියලු සේවාවන් ඔබගේ නිවසට ම සැපයේ. (මොරටුව නගර සීමාව තුල)
අමතන්න - 076 888 3940
075 2215806
බෙදා හැරීමේ ගාස්තු අය කෙරේ

Photos from TECH Vision's post 20/02/2021

NEW STOCK🖥️🖥️
19" LED MONITOR
17" MONITOR
With 3 months warranty
Brand new condition

31/12/2020
26/11/2020

👍Student & Office Work 💻 16 000/=
👍Core 2 do ddr 3 full set
Core2Duo 3.0ghz, 2gb ddr3, 320gb, dvd rw,17" monitor, brand new keybord, mouse & power cable

වගකීමක් සහිතව ,සම්පුර්ණ පරිඝණක කට්ටලයම.
📱076 888 3940
📱075 221 5806
📌️New branch 101,BandaranayakeMW ,Katubedda
📌Head office
363/c, De soyza rd,Molpe

18/07/2020

භාවිතයෙන් ඉවත්කල Computer motherboard සහ Ram මිලට ගනු ලැබේ.

(කොළඹ අවට පැමිණ මිලට ගනු ලැබේ )

motherboard - 200/=
Ram - 25/=

අමතන්න. 076 888 3940

Photos from TECH Vision's post 04/06/2020

ACER 19" Mornitor
Grade A
3 months warranty
With VGA cable
Rs 6000.00

Photos from TECH Vision's post 17/01/2020

5 Laptops
ASUS & ACER
All laptops are good working condition
Quick sale
RS 90000

Photos from TECH Vision's post 05/11/2019

ACER 4752
I 3 2.30Ghz
500gb Hdd
4GB Ram
25000.00
Good battery backup

Photos from TECH Vision's post 22/10/2019

Laptop for sale. I3 and Intel R Processor
Starting price 20,000

15/01/2019

Wishing happy thaipongal

Photos from TECH Vision's post 07/08/2017

Computer service & network update @ new site

Timeline photos 14/06/2017

රස්තියාදුකාරයා

රත්ගම වැල්ලේ ඇවිදලා විද්‍යාලෝකේ, මහින්දේ ක්‍රිකට් ගහල නැශනල් ටීම් ආපු මාලි. රත්ගම වැල්ලේ විලාසිතාව ලෝකේට ගෙනියපු මාලි. තමන් ආවේ රත්ගම වැල්ලෙන් කියන්න බය නැති මාලි. කොණ්ඩෙ දැක්කත් බැට්ස්මන්ලගේ කකුල් වෙවුලන මාලි..

උඹ ලංකාව වෙනුවෙන් දාපු පලවෙනි හැට්‍රික් එකේ න්ට්නිගේ විකට් එක නූලෙන් බේරෙද්දී ඔලුව අත තියාගත්ත මම ඊයෙත් උඹේ ස්ලො බෝලෙට කොරවෙච්ච සෆ්‍රාස්ගේ කැච් එක බිම වැටෙද්දී ඔලුව අත තියාගත්තා. කවදාවත් විකට් එකක් මිස් උනාට ගණන් නොගන්න වැල්ලෙ දඩබ්බර කොලු ගතිය ඊයේ මැකිලා ගිහින් අතින් මූණ වහගත්තේ කකුළ කොර ගගහ උඹ දාන බෝලේට "නෝ පේස්" කියල කිණ්ඩි දාන ගංගුලිලත් පුදුම කරලා.

පොශ් කඩ්ඩ නැතත්, පොශ් ටයි කෝට් නැතත් බොක්කට බොක්ක දෙන වැල්ලේ ගතියයි අත් නැති ටී එකට ශෝට අඳින වැල්ලේ පුරුද්දයි තාම උඹ ළඟ තියෙනවා. මුරලි ගිය දා ඉදන් ලෙජන්ඩ්ලා කොර වෙද්දී ලෝකේම උඹ ළඟ දණ ගස්ස ගත්තු රස්තියාදුකාර පාර්ට් එකට අපි ඔක්කොම හරි හරියට ආදරේ කලා.

පොලිටික් වලට කඩේ යන මීඩියාකාරයෝ උඹට ගහද්දී උඹ වැල්ලේ උන්ට පුරුදු සද්දෙන් ඇහුවේ " ඇයි මීට කලින් මාව දැකල නැද්ද?" කියල විතරයි. වැල්ලේ හෝ ගාන සද්දෙටත් බය මීඩියාකාරයො එදා ඉදන් කරේ හැංගි හැංගි ගහපු එක. සල්ලි වලට විකිණෙනවා කියල කිණ්ඩි දාල අපේ උන් උඹව හංවඩු ගහද්දි අදටත් ශෝන් පොලොක් කියන්නේ උඹ තරම් වැඩ්ඩෙක් මේ යාර විසි දෙකේ නෑ කියල.

සිංහයා පපුවේ ගහන් සිංහයෙක් වගේ දුවන් ඇවිත් සිංහයෙක් වගේ සද්දේ දාන මාලි. උඹ අපිට අයිති මිනිහෙක් නෙවෙයි. උඹ රත්ගම වැල්ලේ ඉපදුනාට අද උඹ අයිති මේ ලෝකේට. උඹේ අන්තිම ICC ටූනමන්ට් එකේ හිනා වෙලා තිසරට පිටට තට්ටුවක් දාල ගියාට උඹ හිතින් අඬනවා ඇති. ධනුෂ්ක , මෙන්ඩා 50 ගහද්දී මැතිව්ස් මැච් එක දිනවද්දී මුලින් උඩ පැන්නේ උඹ.. ඒ උඹට හැමදේටම තීරු දෙකේ සිංහ කොඩිය වටින නිසා..

මාලි.. බුකිකාරයෝ පිස්සු කෙලින ශ්‍රි ලංකා ක්‍රිකට් උඹට කැප නෑ. සිලෙක්ශන් කියල එකම තැටිය හරව හරව දාන ශ්‍රි ල්ංකා ක්‍රිකට් උඹට කැප නෑ.

හැබැයි.. උඹ ගිය දාට උඹ නැති අඩුව උන්ට වඩා අපිට දැනේවි. එදාට "මාලි හිටියා නම්....." කියල මිලියන විස්සක් එක පාර හුස්ම හෙලාවි.

බුම්රාලා, ස්ටාක්ලා, රබාඩාලා තව සිය ගණන් ඒවී..

ඒත්.. රත්ගම වැල්ලේ රස්තියාදුකාර දඩබ්බර "ටෝයී බ්‍රේකර්" නැති අඩුව මුළු ලෝකෙටම දැනේවි. ඒ වගේම උඹ නැති සතුට බැට්ස්මන්ගේ බූට් දෙක හදවතින්ම විඳිවී.

රස්තියාදුකාර දඩබ්බරයාණෙනි... කෙලින් වෙන රෝම කූප උඹ නමින් හැමදාම තියෙවි.

#අරඹේ

Timeline photos 01/03/2017

Tech vision was founded in 2010. It has been providing computer hardware maintenance services to enhance the full potential of the customers’ requirement

Timeline photos 23/03/2016
Photos from TECH Vision's post 25/11/2015

we have LED LCD good part stock(main board, power supply, inverter, tcon & etc)

07/08/2015

TECH Vision COMPUTER REPAIRS & ALL KIND OF ELECTRONICS REPAIRS

[email protected]

Untitled Album 13/10/2014
Photos from TECH Vision's post 26/06/2014

now we are doing chip level repairing

We are started........... 31/01/2014
Timeline photos 28/01/2014

Join with us............................

Timeline photos 10/10/2013

15" & 17" CRT MONITOR
25 monitors available
Rs 1000

Timeline photos 10/10/2013

DDR3 3GB KINGSTON RAM
1333
6 RAMs available
1850.00

Timeline photos 08/10/2013

compaq presario c700

15.4" WXGA High-Definition HP BrightView (glossy) Widescreen Display (1280 x 800)
Intel(R) Pentium(R) dual core processor T2310 (1.46 GHz, 1MB L2 Cache, 533MHz FSB)
3GB DDR2 System Memory (2x 512MB)
Intel(R) Graphics Media Accelerator X3100
Broadcom(R) 802.11b/g WLAN

22500.00
0757403533

Timeline photos 08/10/2013

compaq presario c700

15.4" WXGA High-Definition HP BrightView (glossy) Widescreen Display (1280 x 800)
Intel(R) Pentium(R) dual core processor T2310 (1.46 GHz, 1MB L2 Cache, 533MHz FSB)
3GB DDR2 System Memory (2x 512MB)
Intel(R) Graphics Media Accelerator X3100
Broadcom(R) 802.11b/g WLAN

22500.00
0757403533

what do you want ,power supply,lcd/led main bords,t con bord,inve 07/10/2013

what do you want ,power supply,lcd/led main bords,t con bord,inveter bord and any other parts call tech vision special for philips parts

03/09/2013

company banner

03/09/2013

TECH Vision's cover photo

Want your business to be the top-listed Computer & Electronics Service in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Website

Address


101, Bandaranayeka Mawatha
Moratuwa
10400

Other Computer Companies in Moratuwa (show all)
Zeebrart Zeebrart
29/26 Janasaviya Mawatha Egodauyana
Moratuwa, 10400

Zeebrart is a newly established company in Sri Lanka. We specialized in Website Designing and Graphi

Nano Techies Technologies - PVT LTD Nano Techies Technologies - PVT LTD
65/1, Egodauyana
Moratuwa, 10400

NTT Is an IT Consultation and Supplies company with more than 10 years of experience in the field.

LapFixer Moratuwa LapFixer Moratuwa
No. 26/1 Demels Lane
Moratuwa, 10400

WE CAN FIX IT

Dreams Computers Dreams Computers
No. 11/1/1, Angulana Station Road
Moratuwa, 10400

All Kind Of Dekstop Computers Accessorys Dekstop PC Rapairing Call Us - 0776843660 Home Dilevery I

StemX StemX
63, Puwakaramba Road, Kadalana
Moratuwa, 10400

Empowering growth with real IT Solutions

E-Laptop Mart.lk E-Laptop Mart.lk
No 19, New Shopping Complex, Old Galle Road
Moratuwa, 10400

Any Laptop Repair, Service, & all kind of Laptop Parts sale

Finmaxs Finmaxs
No. 29/5, St. Anthony's Road, , Kadalana
Moratuwa

FinMaxs is IT solutions supply company based on sri lanka.

Solarnet Network Systems Solarnet Network Systems
No 5-1/1, Constantine Lane, Koralawella
Moratuwa

Providers of excellent Information & Communication Technology (ICT)solutions to the nation

Gihan computer මොරටුව Gihan computer මොරටුව
No 98, Rawatawatta Road
Moratuwa, 10400

Computer sale, Computer & Laptop repairing software installation Networking CCTV Installing All kind

Hotel PMS Experts Hotel PMS Experts
Moratuwa

On demand hospitality support experts for Oracle Hospitality Opera PMS

Pixelz Pixelz
Moratuwa

Pixelz is an IT solutions company. Hence, the approach towards different projects will always be tec

Technocare Total IT Solutions. Technocare Total IT Solutions.
Moratuwa, 10400

Technocare Total IT Solutions is a leading IT solutions provider in Sri Lanka offering the customer