Fly Printing

Fly Printing

You may also like

Ktab
Ktab

We do all your printing requirements with high quality and efficient manner

28/01/2024
Photos from Fly Printing's post 23/01/2024

Business card

250gsm

0726964093

Photos from Fly Printing's post 15/01/2024

Customer feedback 💖💖💖💖

10/01/2024

රැයක් දවාලක් නැතුව මේ ඇගිලි දෙකෙන් මේ කීබෝඩ් එකත් එක්ක පොරබදලා අද ඉන්න තැන ගැන ඇත්තටම තියන්නෙ නිහතමානී සතුටක්.
අවුරුදු එකහමාරක ට කලින් එකම එක කලු සුදු ප්‍රින්ටර් එකකුයි පොඩි කම්පියුටර් එකකුයි එක්ක පටන් ගත්ත පුංචි ව්‍යාපාරය අද ගොඩාක් දුර ඇවිල්ල.
මේ ගමනට මට කිසිම අමාරුකමක් නොදී ශක්තියක් උනේ මගෙ මේ ඇගිලි ටික.
ආපස්සට ගිහින් බලනකොට මට මං ගැනම ආඩම්බරයි 💗

10/01/2024

ලෝභ නැතුව ලයික් එකක් දාන් යන්නකො ළමයි

💗💗💗💗💗

07/01/2024

ගොඩක් බිසී අම්මලා තාත්තලා වෙනුවෙන් තමයි මගෙ මේ අලුත් කන්සෙප්ට් එක. පාසලෙන් ලැබෙන පොත් ලිස්ට් එක අපිට එවලා කෑෂ් ඩිපොසිට් කරලා දවස් තුනක් ඇතුලත අපි කුරියර් එක හරහා ඔයාලගෙ ගෙදරට ම එවනවා. ගොඩාක් කාර්යබහුල වෙච්ච අය ඉන්නවා නම් අපිට මැසේජ් එකක් දාන්න. ලස්සනට පිට කවර දාලා stickers අලවලා ලස්සන ෆිනිශින් එකක් එක්ක ඔයාලට ගෙදරටම පොත් ලිස්ට් එක ලැබෙන්න සලස්වනවා. මකනය කටර් එක පෑන පැන්සල මේ හැමදේම පොත් ලිස්ට් එකත් එක්ක ඔයාලට අපෙන් ගන්න පුළුවන් . කැමති අය ඉන්නවනම් 0726964093 කියන අපේ whatsapp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. වැඩ කරන අපි හැමෝම ඔයාලගේ පොත් ටික ලස්සනට එවන්න සූදානම් කරනවා.

Photos from Fly Printing's post 05/01/2024

වෙල්ලස්ස Product promotion calendar

Photos from Fly Printing's post 05/01/2024

Customer feedback 💗💗💗💗

Photos from Fly Printing's post 05/01/2024

එකම එක්කෙනෙක්ට යවපු නිල් පාට බබාලා ටිකක්.

තැන්ක්‍යූ කාඩ්, ඇඩ්‍රස් ස්ටිකර් , ක්ලෝත් ටැග්ස්

මේ වගේ එකම විදිහට පැකේජ් එකක් ඕනි නම් අපිට කතා කරන්න

0726964093

05/01/2024

ඔයාලගෙ ආදණීයන්ගෙ මතක මේ වගේ චූටියට හදල තියා ගන්න කැමති අය එන්න මේ පැත්තට

සමහර ජීවිත වල හරි අපූරු කතා තියනවා. ඉතින් චිත්‍ර කතා වගේ.
පුංචි කාඩ් පැක් එකක් වගේ පොකට් ෆොටෝ සෙට් එකක් අරන් තියා ගමු ද ?

ලැමිනේශන් ෆොටෝ ප්‍රින්ට් එකක්

🥑🥑🥑🥑🥑🥑🥑

ඕන බබාලා ටික 0726964093 මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න

05/01/2024

2023 මගෙ අතින් හැඩ වෙච්චි ස්ටිකර් පුංචො ටික.

2023 කියන්නෙ මගෙ ජීවිතේ මාව ගොඩාක් දුරට දුර ගමනක් අරන් ගිය අවුරුද්දක්

2024 ට බය නැතුව අඩියක් තියන්න මාව ස්ථාවර කරපු අවුරුද්ද ක්

2023 මම ඉගෙන ගත්ත එකම දේ උත්සහය කැපවීම උනන්දු ව තියනවා නම් අපේ ජීවිත හරි අපූරුවට වෙනස් කර ගන්න පුළුවන් කියන එක.

ඉතින් අපිට ඉබේ දේවල් ලැබෙනකන් බලන් ඉන්නෙ නැතුව මහන්සි වෙලා වැඩ කරමු. එතකොට ඉබේම රටෙන් එන ප්‍රශ්න සේරම විසදිලා යාවි.

Photos from Fly Printing's post 02/01/2024

Logo stickers

0726964093

https://www.facebook.com/Flyprinting3?mibextid=qWsEUC

30/12/2023

💗

0761733843

29/12/2023

💗

Photos from Fly Printing's post 28/12/2023

Customize Calender

0726964093

https://www.facebook.com/Flyprinting3?mibextid=ZbWKwL

24/12/2023

Merry christmas my lovely customers

Photos from Fly Printing's post 22/12/2023

Thank you card

0726964093

# ゚

16/12/2023

දන්නවද ළමයිනේ,

මගෙ ප්‍රින්ට් වල ගණන් ඇහුවම ගොඩක් අය හිතුවෙ මෙහෙම තමයි. ගණන් අඩු නිසා වැඩ හොද නෑ කියලා . මට ලොකු ලොකු දේවල් නැතත් මං මට දෙන්න පුළුවන් උපරිම දේ බොහොම නිහතමානීව මිනිස්සුන්ට දෙනවා. මගෙන් වැඩ කරපු අය ඕන තරම් මේක දකීවි. පුළුවන් අය කමෙන්ට් එකක් දාන් යන්න. කියන ගානට වඩා වැඩියෙන් අනිවාර්යයෙන් යවනව සහ බොහොම අඩු මුදලට ප්‍රින්ට් කරනවා .

මං තේරුම් ගත්ත එක දෙයක් තියනවා. ප්‍රින්ට් වල ගනන් අඩු කරපු පලියට ඕඩර් ස් නෑ. මහ ලොකු ලාභ තියන් කරන බිස්නස් එකක් නම් නෙමේ. බොහොම පුංචි ලාභයක් තියන් කරන්නෙ. මොකද ප්‍රින්ටර් ටිකයි කම්පියුටර් ටිකයි කියන්නෙ මම ගොඩක් භක්තියෙන් අදහන ආගමක්. මුදලට වඩා වැඩක් අවසානෙ එන සතුට කියා ගන්න බෑ.

ඉතින් යාළුවනේ. මට එකග නම් කමෙන්ට් එකක් දාන්න

තැන්ක්‍යූ නංගි මේ මැසේජ් එකට 💖💖💖

ඉස්සරහට තවත් මැෂින් එකතු කරන් ඔයාලට තව තවත් අලුත් දේවල් දෙන්නම් .......

🥑🥑🥑🥑🥑🥑

Photos from Fly Printing's post 14/12/2023

Thank you card

0726964093

# ゚ card

Photos from Fly Printing's post 08/12/2023

Thank you card

Double side

Wtsapp 0726964093

https://www.facebook.com/Flyprinting3?mibextid=ZbWKwL

Photos from Fly Printing's post 07/12/2023

Thank you card

Wts app 0726964093

https://www.facebook.com/Flyprinting3?mibextid=ZbWKwL

05/12/2023

Offer........offer............offee.......

Christmas offer 💖

Photos from Fly Printing's post 01/12/2023

Logo sticker

072-6964093

Photos from Fly Printing's post 01/12/2023

Thank you card

Double side

0726964093

28/11/2023

😊

24/11/2023

චූටි බබාලා ටික Finger puppet දාගෙන නටමු ද?

Want your business to be the top-listed Computer & Electronics Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

රැයක් දවාලක් නැතුව මේ ඇගිලි දෙකෙන් මේ කීබෝඩ් එකත් එක්ක පොරබදලා අද ඉන්න තැන ගැන ඇත්තටම තියන්නෙ නිහතමානී සතුටක්.අවුරුදු එක...
ලෝභ නැතුව ලයික් එකක් දාන් යන්නකො ළමයි 💗💗💗💗💗
2023 මගෙ අතින් හැඩ වෙච්චි ස්ටිකර් පුංචො ටික.2023 කියන්නෙ මගෙ ජීවිතේ මාව ගොඩාක් දුරට දුර ගමනක් අරන් ගිය අවුරුද්දක් 2024 ට...
💗0761733843
💗
Merry christmas my lovely customers
Offer........offer............offee.......Christmas offer 💖
Big shout-out to my newest top fans! 💎 Nethu Gunasekara
😊
චූටි බබාලා ටික Finger puppet දාගෙන නටමු ද?
ඉතින් ආදරණීය ළමයෝමේක නම් අරන් ආවෙ නත්තලටතමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන අපි හරි කැමතියිනෙ අපේ කස්ටමර්ට ලස්සනට අපේ පාර්සල් ...

Telephone

Website

Address

No 50 Morupola Gampaha
Gampaha
11000

Other Printing Services in Gampaha (show all)
Amila Media  Pvt Ltd Amila Media Pvt Ltd
No: 185, Muthurajawela Road, Thudella, Ja-ela
Gampaha, 11350

Amila Media is a digital printing business located at Ja-ela, Sri Lanka. We do both graphic designs

Aswin Creation & Book Shop Aswin Creation & Book Shop
96/35, Weera Lane, Ja-Ela Road
Gampaha, 11100

printing

Sadil Communication Sadil Communication
Doranagoda Gampaha
Gampaha

*Laser printer and inkjet printer repair and maintenance. *Toners and ink cartridges for sale. *Ink cartridges refilling. *Computer and laptop repair. *Software and application in...

DaVinci Graphics DaVinci Graphics
176/1, Wewelduwa, Kelaniya
Gampaha, 11300

Creative Graphic Designing, Social Media Advertising, Offset Printing and Packaging, Product Boxes ..

Easy Print Easy Print
Hansagiri Road
Gampaha, 11000

This is a small printing shop with mini bookshop located at Hansagiri road Gampaha. You can get qual

Adept Print Creation Adept Print Creation
Gampaha
Gampaha

We offers a wide array of communication services focusing on high-tech offset and any kind of print

Designworx Designworx
NO 77, Ideal Shopping Complex
Gampaha, 110000

Services on all printing and advertising, promotional needs Logo : Flyer : Fb Post : Covers : Albums

ICom Communication ICom Communication
No 36/C, Oasis Building, Yakkala Road Gampaha
Gampaha, 11000

* In house professional designing. Help in creating innovative designs by synchronizing with our pro

BUSY BEES Printing BUSY BEES Printing
Gampaha, 1111

Best printing Best prices

Sithum Pathum Book Shop Sithum Pathum Book Shop
171/3 Kandy Road Yakkala
Gampaha, 11870

photo copy e mail scan

Copy Shop Print Factory Copy Shop Print Factory
Ranathunga Mawatha
Gampaha, 11000

Your Trusted Printing Partner

Gimhan Printers Gimhan Printers
Gampaha, 11724

Offset Printing, Screen Printing, Book Binding, Stationary Supplier & Manufactures of Vesak Items.