SRI LANKA Cricket Troll 2.22

SRI LANKA Cricket Troll 2.22

the sri lankan beautiisss..

25/08/2023

කාගේ කාගේත් නම් මතක් වෙනව.. 😂 එත් ඉගියක් දෙන්නම්..( ටීම් එකේ දැනුත් ඉන්න එකෙක්) 😂🤷‍♂️

24/08/2023

වනිදු සතුටින් නම් තව මොනාද...

16/07/2022

SLC වෙතින් ජනාදිපතිවරයට දිනෙශ් චන්දිමාල් කියල වැටුනූ දවසට ඔය කාගේ කාගෙත් රෙදි ඉල්ලේ ඈ...😂✋

Photos from SRI LANKA Cricket Troll 2.22's post 15/07/2022

ASIA CUP මේ පාර ලංකාවේ..ඉතින් එ ගැම්මටත් එක්ක ලංකාවේ අයගේ වාර්තා කිපයක් තමයි මේ..ගැම්මක් නේ මේවා දකිනකොට..👏🤚👑

14/07/2022

RIP පොඩි එකා..😂😂

14/07/2022

ඔබ ජිල් කප් එක අරන් එන්න අපි මෙහෙ දන්සල් සෙට් කරල තියන්නම්...සුභ නාගතයක්..මගේ එකෝව්..😂🤚

14/07/2022

who will win WTC ?? SL IND PAK SA AUS..

11/07/2022

උන්ට මාව අවූට් කරන්න බෑ 😔 ඇන්ජි හිටියනම් මාසයක් හරි ගහනවා..අම්මපා..🤭✍️

04/07/2022

SRI LANKAN CRICKET FANS TRIBUTE එක අද රෑට..

Powerfull players come from
Powerfull places..

History's wrong...

Powerfull players make from
Powerfull

30/06/2022

Post by :-cricket home

30/06/2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකේම ප්‍රසිද්දී කරන්න සහ එවකට ක්‍රිකට් ලොකේ ප්‍රභලතම සහ දරුණුවටම පහර දෙන්නා..සනත් ජයසුරිය මහතානෙනී ඔබට සුභ උපන්දිනයක්..සනත් නිසා මැච් බලපූ සනත් අව්ට් උනහම ටිවී ඔෆ් කරපූ අතීතයක් අපිට තිබ්බා..ශ්‍රි ලංකා ක්‍රීකට් වල අමර්ණීයම විරූවා..👑🦁🤚👏👏

25/06/2022

සහෝ ඔසීස්... ඇත්තටම මේ ඔසීල කියන්නේ කොයි වගෙ සෙට් එකක්ද..🤔👇 මගේ මතයක් පමණයී..

බොහෝ දුරට අපිට ක්‍රිකට් ඉතිහාසයේ කිසියම් හෝ රටක් තව රටකට සහය දෙන අවස්තා ඔනතරම් දැකල ඇතී..😍.. නමූත් australia team එකට කවදාවත් මේ වගේ චියර් එකක් තම මව් රටෙන් ඇරෙන්න වෙන කිසිම රටකින් ලැබිලා නෑ..එකට හේතුව..එ ක්‍රිඩකයන්ගේ ඇටිටියුඩ් එක..එ ප්ලේ කරන වීලාශය නිසා එම නිසාම එක බොහෝ වේලාවට අනිත් කණ්ඩායම් වලට සහ එ ප්‍රෙක්ශකයන්ට දරාගන්න බෑ..එක සමහරක් වේලාවට ඔසීලගේ එක උපක්‍රමයක් තරග දිනාගැනීම සදහා..🤝🤝

නමූත් ඉයේ ඔසී කණ්ඩායමට ඉතිහාසයේ ප්‍රතම වතාවට තමන්ගේ මව් රටින් බැහැර රටකින් මෙතරම් ප්‍රතිචාරයක් මෙතරම් ආදරයක් ලැබූ ප්‍රතම අවස්තාව මෙයයී..

හැබැයි හොදම දේ 👉 ඔසීලා ඇටීටියුඩ් වලින් ඔලුව ඉදිම්මූවා ගෙන පඩ ශෝ දා ගෙන උන් හෙන සීන් එකේ ඉන්න කියල හිතන් ඉන්න බොහෝ දෙනාට ලංකාවේ පමණක් නොව මූලූ මහත් ක්‍රිකට් ලෝකයටම ප්‍රතම වතාවට දැකගන්න හම්බූනා ඇත්තටම මේ ඔසී ප්ලේයර්සල කියන්නේ කවුද කියලා..ජිවිතයේ කෙදිනක හෝ ඔබ මෙතෙක් බැලු ක්‍රිකට් තරගයක හෝ වෙනත් තරගාවලියක හෝ ඔබ දැක තිබුනද අසා තිබූනද...

ඔසී ප්ලේයර්ස්ල මේ විදිහට වෙන රටක ෆෑන්ස්ලට ගෞරව කීරිමට ග්‍රව්න්ඩ් එක වටේ ඇවිදිමින් ස්තූතිය පල කරනවා...නෑ නේ..එ කියන්නේ ලංකාවෙ ආර්තිකය වැටි තිබුනත් මිනිස්සූ කන්න නැතුව පාරේ තෙල් ගහන්න හිටියත් එ මිලියන 21ට පූලුවන් උනා.." ඇත්තටම මේ ඔසීල කියන්නේ කොයි වගේ සෙට් එකක්ද කියල පෙන්නන්න "

අපි කාට හරි රෙස්පෙක්ට් කලොත් එ මනුස්සයත් අපිට රෙස්පෙක්ට් කරයී..එකයි තියරිය..

අවසානයේ පඩ ශෝ කාරයෝ ජෙනුයින් ගෙම් එකේ..මහත්වරූ වූ වගයී... 🤝👏👏

Videos (show all)

THANKS EVRYONE...👏🤝😍🥰

Website