AISH Cosmetics - Herbline
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AISH Cosmetics - Herbline, Health/Beauty, .
මාසිකව අමතර ආදායමක් උපයන්න කැමති කාන්තා ඔබට රැකියාවක් ..😍
ඔබ face book , Whatsapp භාවිතා කරන්නෙක් නම්, වැඩට යන ගමන්, ගෙදර ඉන්න ගමන් අමතර ආදායමක් උපයන්න ඔබටත් හැකියි.....💪
මාසිකව 50,000/=ඉක්මවු ආදායමක් සතයක්වත් වියදම් නොකර උපයන්න ඔබත් කැමති නම් අප හා එක්වන්න🤝.....................
Whatsapp 👇
0774642908
🌿🌿🌿🌿🌿🌿🌿
ඉතා විශ්වාසනීය සේවාවක් සමගින් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
Available cash on delivery service.
කොළඹ අවට - Rs. 200
කොළඹින් පිට - Rs. 300
Rs 3000 ට වැඩි ඇණවුම් සදහා Delivery free
ඇණවුම් සදහා,
Item Name
Your Name
Two contact numbers
Delivery Address
අප වෙත එවන්න.
ලස්සනට ඉන්න කැමති ඔබට. ❤️
සම පැහැපත් වෙනවාමයි.🌿🌿
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🎀Gluta saffron day cream 50 g - 1150/=
🎀Gluta saffron night cream 50g - 1150/=
❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..
👉. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer-499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron sun protection cream - 699/=
ඇණවුම් කිරීමට මෙම Wtsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. - 0774642908
👉.කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.
▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
💗 නිශ්පාදන කට්ටලය මිලදී ගැනීමේදී තවත් සුවිශේෂී වට්ටමක්...
🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත්
0774642908(Whatsapp )
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
නිවසටම deliver කරනු ලැබේ..
Cash on delivery service available..
ඇනවුම් කිරීම සදහා inbox හෝ whatspp
(0774642908)මගින් අප හා සම්බන්ධ වන්න..
ඉක්මන් කරන්න... මෙම මිල ගණන් ඔක්තෝබර් 05 වනතුරු පමණි .
කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
🌿 #කේශ_වර්ධණී_තෛලය - Rs.499/=
☘️තල තෙල්
☘️එඩරු තෙල්
☘️විටමින් E
☘️ගොටුකොළ
☘️කරපිංචා
☘️මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින්
👩ඔබගේ හිස කෙස් ගැලවීයාම වලකයි
👩දිගු පිරිපුන් කෙස් කළඹක් ලබා දෙයි.
👩හිස කැක්කුම නවතාලයි.
👩හිස්හොරි ඇතිවීම පාලනය කරයි
👩අකලට හිස කෙස් පැලීම නවතාලයි
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
🌿 #කේශ_වර්ධණී ෂැම්පූ - Rs.399/= -100ml
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න
🌿 #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 399/= -200ml
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි👨👩
ඇණවුම් කිරීමට
Whatapp : 0774642908මගින් විමසන්න