BEauty CosMetics DM

BEauty CosMetics DM

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BEauty CosMetics DM, Beauty, cosmetic & personal care, .

Photos from BEauty CosMetics DM's post 01/08/2021

වියළි බව නැති කර සම පැහැපත් කරයි.
(Milk & honey body lotion)

Photos from BEauty CosMetics DM's post 30/07/2021

ඔබටත් පැලුනු රළු දෙපා හිමිද
මෙන්න එයට නොවරදින විසඳුමක්

Photos from BEauty CosMetics DM's post 30/07/2021

Coconut hair oil
Oder now💌💌
ඔබත් මෙය පාවිච්චි කර වෙනස වටහාගන්න

Photos from BEauty CosMetics DM's post 30/07/2021

Oriflame සමඟ එකතු වී ඔබෙත් මෙවැනි අහිංසක සිහින සැබෑ කරගන්න කැමතිද
නිවසේ සිට වැඩ කර අමතර ආදායමක් ලබාගන්න අදම අප හා එක්වන්න

Photos from BEauty CosMetics DM's post 30/07/2021

කවුද කැමති මේ වගෙ ලස්සන වෙන්න.
කාන්තා පිරිමි දෙපාර්ශයටම භාවිතා කල හැක
ප්‍රතිඵල 100%

Photos from BEauty CosMetics DM's post 30/07/2021

සිරුරම එකම පැහැයකට

Photos from BEauty CosMetics DM's post 30/07/2021

Orjinal olive oil

30/07/2021

Oder now💌💌

Photos from BEauty CosMetics DM's post 14/07/2021

හිසකෙස් සහ නිය සඳහාම විශේෂ වූ ආහාර අතිරේකයකි
කාන්තා පිරිමි දෙපාර්ශයටම භාවිතා කල හැක

Photos from BEauty CosMetics DM's post 14/07/2021

Bliching නැතිව පැහැපත් වෙන්න කැමති ඔයාලට
කාන්තා පිරිමි දෙපාර්ශයටම භාවිතා කල හැක
ඔිනෑම සමක් සඳහා සුදුසුය

Photos from BEauty CosMetics DM's post 14/07/2021

Women branded perfume
Oder now💌💌

Photos from BEauty CosMetics DM's post 14/07/2021

මහත් නොවී හිතේ හැටියට කන්න😊🤩
Wellness Natural balance shake

14/07/2021
14/07/2021

ඔබත් ලස්සන වෙන ගමන්ම
Cosmetics sales කරන්න කැමති අය ඉන්නවද

Photos from BEauty CosMetics DM's post 14/07/2021

Oriflame branded MEN Perfume
Special offer
Oder now💌💌

Photos from BEauty CosMetics DM's post 14/07/2021

Oncolor nail polish 💅💅
550/= only

Photos from BEauty CosMetics DM's post 14/07/2021

හිසකෙස් වැටීයාම අවම කරයි
හිසකෙස් ගැටගැසීම නවතාලයි
හිසකෙස් පෝෂණය කරයි
ලස්සන දිගු වරලසක හිමිකරුවෙක් වන්න

Photos from BEauty CosMetics DM's post 14/07/2021

ඔබත් කුරුලෑ වදය නිසා පීඩා විඳිනවද
⁣මෙන්න ඔබට නොවරදින විසඳුමක්
තෙල් සහිත සමක් සඳහා සුදුසුය

Photos from BEauty CosMetics DM's post 14/07/2021

🍯𝙏𝙀𝙉𝘿𝙀𝙍 𝘾𝘼𝙍𝙀 𝙋𝙍𝙊𝙏𝙀𝘾𝙏𝙄𝙉𝙂 𝘽𝘼𝙇𝙈 🍯
🍯🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍯
🍯🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍯

මුහුණේ, තොල්වල අවපැහැ ගැන්වීම් සදහා සහ ශරීරයේ ඉතා වියළි සම සඳහා දැඩි ලෙස තෙතමනය සහ පෝෂණය සපයන balm එකකි.

🌼 සමේ වර්ණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

🌼සම ආරක්ෂා කර පෝෂණය කරයි.

🌼 ශරීරය පුරා භාවිතා කළ හැකිය.

🌼 වියළි හා රළු සම මෘදු කිරීම සඳහා බහුකාර්ය ආරක්ෂණ balm එකක් ලෙස භාවිතා කල හැක.

🌼ලස්සන, මෘදු සමක් සඳහා…

🌼 මුහුණ, වැලමිට, අත්, තොල්, දණහිස හෝ පාද වල වියළි සම මත ආලේප කරන්න.එමෙන්ම එම ස්ථාන කලු පැහැ වී ඇත්නම් ඒ සදහාද මෙය ඉතාමත් සුවිශේෂී නිෂ්පාදනයකි.

🌼ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ආලේප කල හැක.

ප්‍රධාන අමුද්‍රව්‍ය වලට ඇතුළත් වන්නේ:👇👇

🍯 මී ඉටි : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වාභාවික ඉටි වර්ගයකි.🍯🍯🍯🍯🍯🍯🍯🍯🍯🍯🍯🍯

විටමින් E සම නිදහස් හා රැඩිකල් හානිවලින් ආරක්ෂා කිරීමට ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.

ඉමොලියන්ට් මිශ්‍රණය: සමෙන් ජලය වාෂ්ප වීම අඩු කරන අතර සමේ බාධක ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරයි.

🍑 ඇප්‍රිකොට් ඇට බොහෝ විට එහි මිහිරි රස සඳහා ප්‍රසිද්ධය, නමුත් කර්නල් ඇත්ත වශයෙන්ම සම අලංකාර කිරීමේ ගුණාංග රාශියක් ඉදිරිපත් කරයි. ස්වාභාවික ඇප්‍රිකොට් ඇටයේ කර්නල් තෙල් ප්‍රතිඔක්සිකාරකය විභවතාවයකින් යුක්ත වන අතර සමේ තෙතමනය හා පෝෂණය සඳහා දන්නා මේද අම්ල වලින් පොහොසත් වන අතර එය වියළි සම හෝ තොල් සඳහා වඩාත් සුදුසු වේ.

දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.💌💌💌
ඇණවුම් සදහා inbox මගින් විමසන්න.🚐💨

Photos from BEauty CosMetics DM's post 14/07/2021

🍋𝙇𝙊𝙑𝙀 𝙉𝘼𝙏𝙐𝙍𝙀 𝙋𝙐𝙍𝙄𝙁𝙔𝙄𝙉𝙂 𝙁𝘼𝘾𝙀 𝙊𝙄𝙇🍋
🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿

කුරුළෑ වලින් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් නවතම හදුන්වා දීමක් ලෙස මෙම නිෂ්පාදනය ඔබ අතට පත් කර ඇත.
ඔබත් කුරුළෑ නිසා මෙතෙක් කල් දුක් වින්දාද??😥😔
තව දුරටත් ඔබට කුරුළෑ ප්‍රශ්නයක් කර ගත යුතු වන්නේ නැත.😍😍😍එසේ නම් ඔබත් මෙම නිෂ්පාදනය මිළදී ගෙන වෙනස අත්හදා බලන්න.✌️👊💪

මෙය චර්ම රෝග විද්‍යාත්මකවද පරීක්ෂා කර ඇත.👩‍⚕️🏥👨‍⚕️

මෙම නිෂ්පාදනයෙහි අන්තර්ගත වන්නේ සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරිය තේ ගසකින් අත්‍යවශ්‍ය තෙල් සහ අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍යද,සැලිසිලික් අම්ලය සමග දෙහිද වේ.
🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿

මෙම face oil එක මගින්....

❤️කුරුළෑ ඇතිවීම බොහෝසෙයින් අඩු කරයි.
💜සම පැහැපත් කරමින් සමෙහි ඇති සිදුරු අවම කරයි.
💚කුරුළෑ ලප කැලැල් ඉක්මනින් ඉවත් කරනු ලබයි.
🧡සම මත එකතුවී ඇති කුණු දූවිලි ඉවත් කර සම සම්පූර්ණයෙන්ම පිරිසිදු කර නිරෝගී කරයි.
💙සමේ ඇති තෙල් ගතිය මුළුමණින්ම පාලනය කරයි.
💛බ්ලැක් හෙඩ්ස් ,වයිට් හෙඩ්ස් ඇති වීම පාලනය කරයි.

ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න...
කුරුළෑ ලප කැළැල් වලින් තොර වූ නිරෝගී සමක් සදහාම.......💗💗💗

ඔබගේ ඇණවුම inbox මගින් වෙන් කරවා ගන්න.💌💌💌
දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.🚐💨🚐💨

Photos from BEauty CosMetics DM's post 14/07/2021

Oncolor matte lipstik
800/=only
Oder now💌💌

Photos from BEauty CosMetics DM's post 14/07/2021

කවුද කැමති මෙ වගෙ ලස්සන වෙන්න
ලස්සන වෙනව වගේම ශරීරයට පෝෂණයක් ද ලබා ගන්න
කාන්තා පිරිමි දෙපාර්ශයටම භාවිතා කල හැක

Photos from BEauty CosMetics DM's post 14/07/2021

Oncolor matte lipstik 💄💄
800/=only

Website