NGF Media

NGF Media

Transparency, Meritocracy, Technocracy, Justice

26/09/2023

බාහිර සමාජයේ අනිත් කෙනාගේ හැසිරීම ගැන ඉතාම අවධානයෙන් බලාගෙන ඉන්නෙ. පොඩ්ඩක් හරි ගැලපෙන්නෙ නැති විදිහට කෙනෙක් හැසිරෙනවා නම් ඉක්මනින් ඒක ප්‍රතික්ෂේප කරනවා.

ඕනම දෙයක් ගැන සමාජ සම්මතයන් මිනිස්සු විසින්ම ගොඩනගාගෙන තියෙනවා. හැසිරීම සම්බන්ධයෙනුත් එහෙමයි.

දැන් ඉස්සර වගේ නෙවෙයි කෙනෙක්ගේ බාහිර සමාජ හැසිරීම වගේම සමාජ මාධ්‍ය තුළ හැසිරීමෙනුත් ඒ පුද්ගලයාව පරීක්ෂාවට ලක්කෙරෙනවා.

බොහෝ ආයතන පවා සේවකයකු බඳවා ගැනීමේදී ඒ සේවකයාගේ හැසිරීම ගැන කලින් නිගමනයකට එන්නේ එයාගෙ CV එක බලලම නෙවෙයි. අදාළ අයදුම්කරුගේ සමාජ මාධ්‍ය ගිණුම් දිහා බලලා මේ කෙනා මොනවගේ දේවල්ද සාකච්ඡා කරන්නේ, මොනවද එයාගේ අදහස්, කියලා හොයල බලල තමයි Interview එකට කලින් නිරීක්ෂණය කරන්නේ.

ඒක තමයි කෙනෙක්ගේ Digital behavior එක. භෞතික සමාජය වගේම ඊට සමාන තව කොපි එකක් ඩිජිටල් අවකාශය ඇතුළෙත් තියෙනවා. සමහර විට භෞතික සමාජයේ ඉන්න කෙනාම ඩිජිටල් අවකාශය තුළ වෙනස් විදිහට හැසිරෙන්න පුලුවන්.

එහෙම අය අපි ඕනෑ තරම් දකිනවා.
ගොඩක් අය එළියෙ කරන්න බැරි පිස්සු ඔක්කෝම කරන්නේ සමාජ මාධ්‍ය ඇතුළෙ.
ඒක ඇත්තටම ඇරියස් කවර් කිරීමක්. භෞතික ලෝකයේ මිනිස්සු ඉස්සරහ තමන්ට කරගන්න බැරි දේ සමාජ මාධ්‍ය තුළ ඉඳගෙන කරනවා.

ඒ නිසා බොහෝවිට අපි දකින ඩිජිටල් චරිතයයි සැබෑ චරිතයයි එකිනෙකට වෙනස්. එහෙම නොවෙන අය නෑ කියල නෙවෙයි ඒකෙන් කියන්නෙ. හැබැයි බහුතරයක් එහෙමයි.

භෞතික සමාජයේ මිනිස්සු නිර්මාණය කරගත් සමාජ සම්මතයන් වගේම සමාජ මාධ්‍ය තුළත් සම්මතයන් තියෙනවා. හැබැයි ඒ ඩිජිටල් සමාජය තවම ලෝකයට අලුත්. ඒ නිසා මේ සම්මතයන් තාම ජනගත වෙලා නෑ. සමාජ මාධ්‍ය තුළ community guidelines, Standards නිර්මාණය වෙලා තිබුණට ඒ ගැන පරිශීලකයන්ට තියෙන දැනුම ඉතා අල්පයි.

භෞතික සමාජයේ පවා සම්මතයන් ගොඩනැගෙන්න අවුරුදු ගණනාවක් යනවා. ඉතිං සමාජ මාධ්‍ය කියන ඩිජිටල් සමාජය තවමත් තියෙන්නෙ මූලිකම අවධියේ. තාක්ෂණික වශයෙන් ඉතා වේගයෙන් විකාශනය වුවත් ඒ වේගෙට සාපේක්ෂව මිනිස්සුන්ට හැඩගැහෙන්න බැරි වෙලා තියෙනවා.

ඒ නිසා පෙර කියපු සමාජ සම්මතයන් තවමත් ඩිජිටල් ලෝකයේ හරියට මුල් ඇදලා පැළ වෙලා නෑ.

මිනිස්සුන්ගේ මේ කියන අඩු පාඩුව නිසාම අද ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ම තර්ජනයකට ලක්වෙලා. ඒ Online Safety පිළිබඳව ගෙන එන නව පනතෙන්.

බැලූ බැල්මටම හිතෙන්නේ අන්තර්ජාලය තුළ කටයුතු කරන මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහා ගේන පනතක් වගේ කියල.

ඒත් කියවලා බැලුවම ඒක එහෙමම නෙවෙයි කියලා තේරුම් ගන්න පුලුවන්.

මේ පනතේ විධිවිධාන සකස් වෙලා තියෙන්නේම ආණ්ඩුවට තමන්ට ඕන ආකාරයට එය මෙහෙයවා ගන්න.
▪️හානිකර අන්තර්ගතයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත නිර්වචනයක් පනත තුළ දක්වලා නෑ.
▪️ජනපති විසින් පත්කරනු ලබන අන්තර්ජාල ආරක්ෂණ කොමිසමට විශාල බලයක් හිමිවෙලා තියෙනවා.

▪️අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම මෙයින් උල්ලංඝනය වීමකට ලක්වෙනවා.

▪️යම් දෙයකට විරුද්ධව අදහසක් දැක්වීමට ඇති නිදහසට මේ හරහා බාධා එල්ලවෙනවා.

එමෙන්ම බලයේ සිටින ආණ්ඩුවකට තමන් දැකීමට හෝ ඇසීමට අකමැති ඕනෑම දෙයක් හෝ කෙනෙක් අත්අඩංගුවට ගෙන දඩුවම් දීම මෙන්ම අදාළ ගිණුම් ඉවත් කිරීමද සිදු කළ හැකිවනු ඇති. ඒ සඳහා අවශ්‍ය විධායක බලයද අදාළ කොමිසම වෙත ලැබෙනවා. හේතුව කොමිසම පත්කරන්නේ ජනාධිපති වීම.

මේ දේවල් වලින් පැහැදිළි වෙන්නේ මේ එන්නේ ඊළඟ මැතිවරණයකදී තමන්ට අවාසි දායක කිසිඳු මතයක් සමාජගතවීමට ඉඩ නොදීම හරහා දේශපාලන බලය තහවුරු කර ගැනීමේ කූට උපක්‍රමයක්.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් මුදල්වලට හා බලයට රිසි පරිදි හසුරුවා ගන්න පුලුවන් වුණත් සමාජ මාධ්‍ය ඒ විදිහට තමන්ට ඕන ඕන විදිහට හසුරුවගන්න බැරි එක බලයට පත්වෙන ආණ්ඩුවලට තියෙන විශාල ප්‍රශ්නයක්.
අසභ්‍ය ක්‍රියා, වචන, හැසිරීම්, ජාවාරම්, පුද්ගලික හානි, තර්ජන, බොරු ප්‍රචාර සියල්ල වාරණය කළයුතු වුවත් මේ පනත තුළින් සිදුවන්නේ එය යැයි කීමට අපිට පුලුවන් කමක් නෑ.
ලෝකයේ තවමත් සාර්ථක ලෙසින් සමාජ මාධ්‍ය නියාමනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරිපත් වුණ පනතක් නැති තරම්‍.

ඒ නිසා ලංකාවේ මිනිස්සුන්ට මූලිකවම අවශ්‍ය වන්නේ ඩිජිටල් අවකාශයේ හැසිරීම පිළිබඳව මනා අවබෝධයත් දැනුවත් භාවයත් මිස ආණ්ඩු රැකීමට මර්දන පනත් නම් නෙවෙයි.
අධ්‍යාපනය තුළින්ම ඩිජිටල් අවකාශයේ හැසිරීම යහපත් කිරීම වඩා ප්‍රායෝගික හා තිරසාර වනු ඇති.
නියාමන පනතක් අවශ්‍ය වුවත් එය නිර්මාණය වන්නේ මේ විදිහට නම් එවැනි පනතක් සමාජ රෝගයකටත් වඩා භයානක වීමට ඉඩ තියෙනවා.
ඒ නිසා ඉදිරිපත් වී ඇති මර්දන පනතට විරුද්ධ වීමත් සැබෑ නියාමන අවශ්‍යතාවය පිළිබඳව පුළුල් සාකච්ඡාවකුත් ඇතිවීමත් මේ මොහොතේ සමාජ අවශ්‍යතාවයක් බවට පත්වෙලා තියෙනවා.

සමිත් පතිරණ

#සමිත්පතිරණ #හරිත

23/09/2023
Photos from NGF Media's post 10/09/2023

ජාතික හරිත පෙරමුණේ විධායක සභික හමුවක් අද (2023/09/10) දින පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.
පක්ෂ ලේකම් සමාධි බ්‍රාහ්මණනායක මෙනෙවිය ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වූ අතර පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව විධායක සභිකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවිණි.

#හරිත #ජාතිකහරිතපෙරමුණ

26/08/2023

කිරිබත්ගොඩට නරි බුරති අගෝස්තු 30.
පුළුවන් හැමෝම එන්න.

26/08/2023

Tickets ගන්න දැන්ම call කරන්න.
0775970050

14/08/2023

#සමිත්පතිරණ #පතී

29/06/2023

ඉකොනොමැට්ටා ( මහාචාර්ය විදුර තෙන්නකෝන් ) සමග දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාකච්ඡා කරමු.

සජීවීව, Zoom ඔස්සේ....
අද හවස 7 ට

ඔබට ආරාධනා !

NGF

Topic: NGF's Zoom Meeting with Economatta regarding DDR plan...
Time: Jun 29, 2023 07:00 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/94782116135?pwd=aXRkYnFuYXRkNU5WYTBZSTFwNUxidz09

Meeting ID: 947 8211 6135
Passcode: 903812

20/06/2023

Economatta (ඇමෙරිකාවේ ඉන්දියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විදුර තෙන්නකෝන්) සමග දෙවන සාකච්ඡාව...

ඇමෙරිකානු රාජ්‍ය ණය, ඩොලරයේ වටිනාකම, ගෝලීය ආර්ථික අවපාතනය සහ ශ්‍රී ලංකාවට එහි බලපෑම.

ජුනි මස 21 වන දින, බදාදා රාත්‍රි 7 ට Zoom ඔස්සේ...

ඔබට ආරාධානා.

ජාතික හරිත පෙරමුණ

NGF is inviting you to a scheduled Zoom meeting.

Topic: NGF's Zoom Meeting
Time: Jun 21, 2023 07:00 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/94720799591...

Meeting ID: 947 2079 9591
Passcode: 144999 See less

18/06/2023

අද
ශ්‍රී ලංකාවෙන් 2.30 ට...
ඕස්ට්‍රේලියාවෙන් හවස 7 ට...

Time: Jun 18, 2023 02:30 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/98492967724?pwd=VVp2anErSVpOSHRJR05PTXEwS1ZCdz09

Meeting ID: 984 9296 7724
Passcode: 907491

17/06/2023

ජාතික හරිත පෙරමුණෙහි නායක පැතුම් කර්නර් සමග ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැදවුම්කරු රසික ජයකොඩි විසින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලාංකිය සහෝදරත්වය ඇමතීම හෙට දින Zoom තාක්ශයන ඔස්සේ

පහත Zoom සබැදිය ඔස්සේ සම්බන්ද වන්න.

Time: Jun 18, 2023 02:30 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/98492967724?pwd=VVp2anErSVpOSHRJR05PTXEwS1ZCdz09

Meeting ID: 984 9296 7724
Passcode: 907491

#හරිත

Photos from NGF Media's post 06/06/2023

පැළ දහසක් මහපොළොවට
අනුරාධපුර වැඩසටහන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල පිපි නෙළුම් පෙර පාසලේ පාලිකා තුමිය සහ නාමල් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙර පාසල් භූමියේ සහ නානිග්ගල රජමහා විහාරයේ පැල සිටුවීම.

මෙම වැඩ කටයුත්ත සාර්ථකව සම්බන්ධීකරණය කරනු ලැබුවේ අප හිතවත් නිසංසලා මහත්මියයි.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #මේකහදන්නපුලුවන්රටක් #රටහදනහරිපාර #අලුත්පරම්පරාවටරටබාරදෙමු #හරිතවන්දනා #හරිත

Photos from NGF Media's post 06/06/2023

පැළ දහසක් මහපොළොවට
කලුගන්තොට වැඩසටහන,

කලුතර විවෘත විශ්වවිද්‍යාලයේ පරිසර දින ශ්‍රම මෙහෙයුමට අභිමානවත් ජවය දෙමින් කලුගන්තොට ස්වේච්ඡා බලකාය හා හෙලාවතරණය,
කලුතර නව කැලිඩෝ වැලිපරය හා කලපුවේ
මහකඩොල්, වැටකෙයියා හා වෙනත් වෙරලාශ්‍රිත කඩොලාන පැළ 50 ක් සිටුවන ලදී.

මීට අමතරව කළුතර දුම්රිය ස්ථානයට ද පැළ ලබා දීමක් ද සිදුකෙරිණි.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #මේකහදන්නපුලුවන්රටක් #රටහදනහරිපාර #අලුත්පරම්පරාවටරටබාරදෙමු #හරිතවන්දනා #හරිත

Photos from NGF Media's post 05/06/2023

පැළ දහසක් මහපළොවට
කෑගල්ල රුවන්වැල්ලේ වැඩසටහන

රුවන්වැල්ල රුක් රෝපණ වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මක වුණේ රවිඳු ඒකනායකගේ මූලිකත්වයෙන්.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 05/06/2023

පැළ දහසක් මහපොළොවට
මාතලේ උකුවෙල වැඩසටහන

උකුවෙල ,කැන්දගොල්ලාමඩ ගම්වාසීන්, සංවර්ධන නිළධාරිනිය සහ සමාජ ක්‍රියාකාරි U.G ප්‍රේමරත්න, සමාජ ක්‍රියාකාරී ඉසුරු නුවන් බුද්ධික.(Founder of COOF) විසින් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 05/06/2023

පැළ දහසක් මහපොළොවට
කෑගල්ල දැදිගම ප්‍රදේශයේ දී

නාලක සේනාධීරගේ මූලිකත්වයෙන් දැදිගම කොටවෙහෙර ප්‍රදේශයේදී පැවති රුක් රෝපණ වැඩසටහන.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 05/06/2023

පැළ දහසක් මහපොළොවට
තෙල්දෙණිය වැඩසටහන

තෙල්දෙණිය පාසල් 05ක් සම්බන්ධ කරගනිමින් අද දිනයේ දී සිදුවන රුක් රෝපණ වැඩසටහන ජයශාන් පරණමානගේ මූලිකත්වයෙන් සිදු විය.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 05/06/2023

පැළ දහසක් මහපොළොවට
මහනුවර කටුගස්තොට

පරිසර දින පාසල් වැඩසටහනක් පොල්ගොල්ල වත්ත මහා විද්‍යාලයේ දීපා ගුරුතුමිය ගේ මූලිකත්වයෙන්

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 04/06/2023

පැළ දහසක් මහපොළොවට
හම්බන්තොට වැඩසටහන

හම්බන්තොට පැළ දහසක් වැඩසටහන ජේ.ඒ දිමුත් විදුරංග ගේ මූලිකත්වයෙන් නෙටොල්පිටිය පුරාණ විහාරස්ථානයදී ආරම්භ කරන ලදී.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #රටහදනහරිපාර #හරිතවන්දනා #මේකහදන්නපුලුවන්රටක

Photos from NGF Media's post 04/06/2023

පැළ දහසක් මහපොළොවට
කඩුවෙල ක්‍රියාන්විතය

ජාතික හරිත පෙරමුණේ කඩුවෙල සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද ගමට හරිත මග වැඩසටහන සාරංග සියඹලාපේ ඇතුළු කණ්ඩායමේ එකමුතුවෙන් සාර්ථකව නිම කරන ලදී.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට
#හරිතවන්දනා #රටහදනහරිපාර

Photos from NGF Media's post 04/06/2023

පැළ දහසක් මහපොළොවට
වත්තල රුක්‍ රෝපණ වැඩසටහන

වත්තල H D ප්‍රනීත් මහතාගේ මූලිකත්වයෙන් වැලිකඩමුල්ල වාලුකාරාම විහාරස්ථානයේ ඇතුළුව වත්තල ප්‍රදේශය තුළ පැළ සිටුවීම.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #මේකහදන්නපුලුවන්රටක් #රටහදනහරිපාර #හරිතවන්දනා

Photos from NGF Media's post 04/06/2023

පැළ දහසක් මහපොළොවට
අවිස්සාවේල්ල සීතාවක පුවක්පිටියේදී,

ප්‍රභාත් වැලිකල මහතාගේ ප්‍රධානත්වයෙන් පැළ දහසක් මහපොළොවට ව්‍යාපෘතිය අද දින මෙසේ ක්‍රියාත්මක විය.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 04/06/2023

පැළ දහසක් මහපොළොවට
රුවන්වැල්ලේදී,

හමේෂා ප්‍රියංකර සහ සංජය වීරසිංහ ගේ ප්‍රධානත්වයෙන් මෙසේ සිදුවිය.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 04/06/2023

පැළ දහසක් මහපොළොවට
රුක් රෝපණ වැඩසටහන - මැදවච්චිය

මැදවච්චිය මොරගොඩ ශ්‍රි සුගතවර්ධනාරාමය විහාරස්ථ අමා වැස්ස වන සෙනසුනේ රුක් රෝපණ වැඩ සටහන.
ශ්‍රී කවිධජ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය දූදරුවන් හා 74 තුලාන ග්‍රාම නිලධාරි තුමාගේ සහභාගීත්වයෙන් සිදු විය.

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 04/06/2023

පැළ දහසක් මහපොළොවට,
මහනුවර හාරිස්පත්තුවේදී,

මදුශංක සහ සුසන්ත අමුවත්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්,

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Photos from NGF Media's post 04/06/2023

ජුනි 05 ට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව පැළ දහසක් මහපොළොවට දායාද කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ අද දින සිට රටපුරා මෙලෙස පැළ රෝපණය ආරම්භ කරන ලදි.

පරිසරයට ආදරය කරන මිනිස්සුන් ලෙස පුරවැසියන්ගේ පාරිසරික සංවේදීතාවය වර්ධනය කරමින් තවත් පුරවැසියන් ඊට යොමුකරවීමට කටයුතු කරමින් මෙය දීපව්‍යාප්තව ක්‍රියාත්මක වේ.

මේ මාසය පුරාවටම අපි මොහොතක් පාසා ගන්නා හුස්මට තවත් හුස්මක් දෙමින් පරිසරයට මෙසේ කෘතවේදීත්වය පළකරමු.
අපි නොනැවතී ඉදිරියට යමු.

මේ අද මහර කඩවත දී,

#පැළදහසක් #පැළදහසක්මහපොළොවට
#හරිතවන්දනා

31/05/2023

#දේශපාලනදඩයමටවිරුද්ධවෙමු

31/05/2023

ලෝක පරිසර දිනය ජූනි 05...
මේ වසරේ ප්ලාස්ටික් සඳහා අවදානය යොමු කරමු.
වසරකට ලෝකයේ ප්ලාස්ටික් ටොන් මිලියන 400 ක් නිශ්පාදනය කෙරේ.
අභ්‍යාවකාශ යානයේ සිට බොත්තම දක්වා ප්ලාස්ටික් වලින් නිර්මාණය වන යුගයක, ප්ලාස්ටික් අපිට පිටු දැකිය හැකි සංඝටකයක් නොවේ. ඇත්තෙන්ම එය කෘතිම වුවත් මිනිසා විසින් නිශ්පාදනය කරන ලද වටිනාම ද්‍රව්‍යයකි.
නමුත් ප්ලාස්ටික් කළමනාකරණය කර ගැනීම අප සතුව ඇති වගකීමක් මෙන්ම අභියෝගයක් වේ.
අපිට ඒකට සූදානම් ද?
#හරිත

25/05/2023

මිහිකතට හුස්ම දෙන්න
පැළ දහසක් එක්ක,
එන්න අපිත් එක්ක
#හරිත #රටහදනහරිපාර

25/05/2023

පැළ දහසක් එක්ක
හුස්ම දෙන්න
එන්න අපිත් එක්ක
#රටහදනහරිපාර

24/05/2023

ලෝකෙට විවෘත වෙමු.
ගෝලීයකරණයට මුහු වෙමු.

Photos from NGF Media's post 17/05/2023

ජාතික හරිත පෙරමුණේ ජාතික සම්මේලනය පසුගියදා (14th May, Sunday) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. "රට හදන හරි පාර" නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්වීමද එහිදී සිදුවිය.දේශපාලන, ආර්ථික හා සාමාජීය ක්‍රම වෙනසක් සිදු කිරීම සඳහා ජනතාවට මග පෙන්වන ලියවිල්ලක් ලෙස මෙය හැඳින්විණි.
බොහෝමයක් දේශපාලන පක්ෂ සිය පක්ෂ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කළ ද "රට හදන හරි පාර" යන ප්‍රතිපත්ති සහිත ග්‍රන්ථය එවන් සාම්ප්‍රදායික පක්ෂයක ප්‍රතිපත්ති ඇතුළත් ප්‍රකාශනයකට වඩා රට සංවර්ධනය වීමට නම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් පළ විය.
මෙම වැඩසටහන විශේෂාංග රාශියක් සමගින් පැවැත්වුණ අතර ජාතික හරිත පෙරමුණේ නිල වෙබ් අඩවිය හා සාමාජිකයින් බඳවා ගැනීමේ වෙබ් අවකාශය එළිදැක්වීමද එහිදී සිදුවිය. එය ngf.lk ලෙස හැඳින්විණ.

පක්ෂ නායක වෛද්‍ය පැතුම් කර්නර්, මහලේකම් සමාධි බ්‍රාහ්මණනායක, සභාපති ආචාර්ය පියවි විජේවර්ධන, ජාතික සංවිධායක සමිත් පතිරණ, නියෝජ්‍ය නායක තාරුක රණවීර, ජාතික සම්බන්ධීකාරක දිලීප සමරකෝන් හා භාණ්ඩාගාරික චාමර විජේසූරිය යන අය මෙම සභාව ආමන්ත්‍රණය කරන ලදි.

#රටහදනහරිපාර

17/05/2023

#රටහදනහරිපාර

NGF Gampaha District 15/05/2023

ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත දේශපාලන ව්‍යාපාරය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
ජාතික හරිත පෙරමුණෙහි දිස්ත්‍රික් සමූහයන් හා සම්බන්ධ වීම සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. සිදුවිය හැකි අපහසුතා මගහරවා ගැනීම සඳහා කරුණාකර තමන් අයත්වන දිස්ත්‍රික්කයට පමණක් සම්බන්ධ වෙන්න.

ජාතික හරිත පෙරමුණේ සාමාජිකත්වය බලාපොරොත්තු වෙන සාමාජිකයින් පමණක් සම්බන්ධ වීමට කාරුණික වන්න.

Colombo District
https://chat.whatsapp.com/EdaOfOUMqsRE7VvvPZOCja

Gampaha District
https://chat.whatsapp.com/GM5hXiEPYuqHAJXxMbWsoH

Kaluthara District
https://chat.whatsapp.com/HEe9Q9mzddn1xMFRFPP4lj

Galle District
https://chat.whatsapp.com/DnOfEHnnH75Dn0gof0dSpp

Matara District
https://chat.whatsapp.com/Kr2e8HRTe4sJMlFwd5pKtp

Hambanthota District
https://chat.whatsapp.com/IT5yG92vT0FB39G9P8RnDe

Kandy District
https://chat.whatsapp.com/DNzh6z5fu7D1M1xoKgdsNb

Nuwara Eliya District
https://chat.whatsapp.com/CHe7oHCe5qeIZJHKCGUI1R

Matale District
https://chat.whatsapp.com/Bvk99GW7VVwGXyqTnMGCak

Kegalle District
https://chat.whatsapp.com/BhKbYTwuIh58mVGJeAwdof

Ratnapura District
https://chat.whatsapp.com/IqTvKnt8EJvDWC4Zq0FGct

Kurunegala District
https://chat.whatsapp.com/BODozqDt0Br6pPVEWrcjqA

Puttalama District
https://chat.whatsapp.com/JxvPmHHW5ve1wIA5j4xAdi

Anuradhapura District
https://chat.whatsapp.com/Dyn2Xb1NBlpI1IRk9U7nSF

Polonnaruwa District
https://chat.whatsapp.com/DmuVmB40Ehi0vm5JHd3Qgi

Trincomalee District
https://chat.whatsapp.com/Em8cQJzTrmNCu5dkjMoAqV

Vanni District
https://chat.whatsapp.com/IntJkKkNkVIFMCzuIM4nLL

Digamdulla District
https://chat.whatsapp.com/BXmNzjl5oJeHAQpNiVE0V0

Batticaloa District
https://chat.whatsapp.com/K3srhKNOdcfIiP6YHdWEz0

Jaffna District
https://chat.whatsapp.com/CqlVAbzIhj8AwTbKfF8tkI

Badulla District
https://chat.whatsapp.com/JLeMftFzPpB75DDO2O2OWs

Monaralaga District
https://chat.whatsapp.com/BDCezkEGIFY2hUKvrnnJ4Y

NGF Gampaha District WhatsApp Group Invite

Videos (show all)

Tickets ගන්න දැන්ම call කරන්න.0775970050
#සමිත්පතිරණ #පතී #ThinkAgain
මිහිකතට හුස්ම දෙන්න පැළ දහසක් එක්ක,එන්න අපිත් එක්ක#හරිත #NGF #රටහදනහරිපාර
බලශක්ති අර්බුදයට බලශක්ති හුවමාරුව.එංගලන්තයය සහ නෙදර්ලන්තය බලශක්ති හුවමාරුව සාර්තකව සිදු කරන අයුරු..#හරිත #NGF #May14 #St...
#හරිත #NGF #May14 #Standby #NextLevelRevolution #NewSystem
විමල්ට උත්තර
දේශපාලකයන් හා සැබෑ නායකයන් අතර වෙනස හදුනාගනිමු...#හරිත #NGF #May14 #Standby #NextLevelRevolution
#හරිත #NGF #MAY14
දිවයින Online සමග ජාතික හරිත පෙරමුණේ නායක පැතුම් කර්නර් සම්බන්ධ වූ සම්පූර්ණ සාකච්ඡාව නැරඹීමට :- https://www.youtube.com/...
NGF අපේ ස්ථාවරය.....
වසන්තට සහ සිරිධම්ම හිමිට සළකන හැටි කැතයි.

Website