Dream Heaven Accessories

Dream Heaven Accessories

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream Heaven Accessories, Mobile Phone Shop, .

Photos from Dream Heaven Accessories's post 25/12/2023

*Girl baggy* 💑 🌻💛 🌲👭


*🌻💛RESALE PRICE ඕනි එකක් 1050/=*

🌻💛 _CASH ON FULL DEPOSIT 400_

🌻💛 _DELIVER DATE 10

25/12/2023

Victoria chain bag

💰Rs.1850/=
🚚cod available 300/=

good quality ✅
Limited stock( available check krl gnn)
🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕

Photos from Dream Heaven Accessories's post 19/12/2023

*Women Side bag*

price 2300/=

💛🌻 *MN CATEGORY*

🌻💛 _CASH ON DELIVER 350_

🌻💛 _DELIVER DATE 10

Photos from Dream Heaven Accessories's post 19/12/2023

*Women Side bag*

price 2000/=

💛🌻 *MN CATEGORY*

🌻💛 _CASH ON DELIVER 350_

🌻💛 _DELIVER DATE 10

19/12/2023

PRICE 2200/=
🌻💛 _CASH ON DELIVER 400_

*💛🌻DELIVERY 400 DEPOSIT ගන්න අනිවාරෙන්.*

🌻💛 _DELIVER DATE 12

💛💛 *MY CATEGORY*

Photos from Dream Heaven Accessories's post 19/12/2023

*U & ME UNISEC TSHIRT* 💑 🌻💛🌲👭


*🌻💛RESALE PRICE 1200/= ඕනි එකක්*


🌻💛 _CASH ON FULL DEPOSIT 400_

🌻💛 _DELIVER DATE 10

Photos from Dream Heaven Accessories's post 19/12/2023

Boby sheper

💰Rs.1530/=
🚚cod available 300/=

good quality ✅
🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕

Photos from Dream Heaven Accessories's post 19/12/2023

*Chocolate Box*

➡️ price 2800/=

💛🌻 *MY CATEGORY*

🌻💛 _CASH ON DELIVER 400_

🌻💛 _DELIVER DATE 5-6_

Photos from Dream Heaven Accessories's post 19/12/2023

T800

💰Rs.2500/=
🚚cod available 300/=

Box free🎁
good quality ✅
🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕

Photos from Dream Heaven Accessories's post 19/12/2023

Eyelashes curler

💰Rs.950/=
🚚cod available 300/=

good quality ✅
🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕

Photos from Dream Heaven Accessories's post 19/12/2023

Hair remover
අනවශ්‍ය රෝම කූප ඉවත් කිරීමට, ශාරීරයේ ඔනෑම ස්ථානයක් සේවු කිරීමට ඇති පහසුව ,එක් ආරෝපනය කිරීමකින් පැයකට අදික කාලයක් භාවිතා කිරිමට හැකි වීම , නැවත නැවත භාවිතා කීරිමට හැකි වීම. කිසිම රිදීමකින් හෝ සීරිමකින් තොරව ශාරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට හැකි වීම

💰Rs.1350/=
🚚cod available 300/=

good quality ✅
🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕

Photos from Dream Heaven Accessories's post 19/12/2023

4900/=
Cash diposit only

Photos from Dream Heaven Accessories's post 19/12/2023

*Chocolate Box*

➡️ price 2200/=

💛🌻 *MY CATEGORY*

🌻💛 _CASH ON DELIVER 400_

🌻💛 _DELIVER DATE 5-6_

Photos from Dream Heaven Accessories's post 19/12/2023

Stock clearance sale
🔥🔥🔥🔥🔥
Just Rs 4900/-
Cash on delivery ok

Sizes:,37,38,39,40,only

Place your msg

Contact us on Facebook messenger, WhatsApp &

Photos from Dream Heaven Accessories's post 19/12/2023

*U & ME BAGGY TSHIRT* 💑 🌻💛 🌲👭

*🌻💛RESALE PRICE 1550/=*

*💛🌻ඔයාලට අවශ්‍ය ඕනි ම POTO එකක් දාලා TSHIRT PRINT කර ගන්න පුලුවන්.*

*💛🌻තමන්ගෙ GIRL OR BOY ගෙ පොටො එකක් දාල උනත් PRINT කරන්න පුලුවන්.*

_*COSMETICS කරලා ඔයලට ඕනි විදිහට TISHIRT අපි කරලා දෙනව.*_ 🌻💛

🌻💛 _DELIVER DATE 10

Photos from Dream Heaven Accessories's post 19/12/2023

*U & ME BAGGY TSHIRT* 💑 🌻💛 🌲👭

*🌻💛RESALE PRICE 1500/=*

*💛🌻ඔයාලට අවශ්‍ය ඕනි ම POTO එකක් දාලා TSHIRT PRINT කර ගන්න පුලුවන්.*

*💛🌻තමන්ගෙ GIRL OR BOY ගෙ පොටො එකක් දාල උනත් PRINT කරන්න පුලුවන්.*

_*COSMETICS කරලා ඔයලට ඕනි විදිහට TISHIRT අපි කරලා දෙනව.*_ 🌻💛

🌻💛 _DELIVER DATE 10

Photos from Dream Heaven Accessories's post 19/12/2023

PRICE 2200/=

26/04/2022

“මේවා කීයටද විකුණන්නේ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවාය.
” එකක් රු.80 යි නෝනා ” ඔහුගේ පිළිතුර විය.
” 6 ක් ගන්නම් 400 කට දෙනවද? ” ඇය ඔහුගෙන් ඇසුවාය.
” හරි කමක් නෑ නෝනා. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට. අද දවසට එක ගෙඩියක් වත් විකුණ ගන්න බැරුව හිටියේ. ” මහලු තැඹිලි වෙළෙන්දාගේ පිළිතුර විය.

ඇය ලොකු ජයග්‍රහනයක් ලැබූ පරිද්දෙන් එම තැඹිලි ටිකද ගෙන ඇගේ ලස්සන හුරුබුහුටි කාරයට ගොඩ වී ගියේ ඇගේ හොඳම මිතුරියව කාර් එකට නංවා ගැනීමේ අරමුණිනි.

මිතුරියගේ නිවස අසලට ගිය ඈ, මිතුරිය සමග හෝටලයකට යන්නීය. ඇය සහ ඇගේ මිතුරිය තමාට කැමති ආහාර එම හෝටලයෙන් මිලදී ගෙන, ඉතා සුළු ප්‍රමාණයක් කෑ අතර, කෑවාට වඩා ප්‍රමාණයක් ඉතුරු කරයි.

පසුව ඈ බිල ගෙවීමට යන අතර ඔවුන්ගේ කෑම සඳහා අය කිරීම වන්නේ රු.1400 කි. රු.1500 ක් දෙන ඈ එම හෝටලේ අයිතිකරුට පවසන්නේ ” ආ.. ඉතුරු 100 ය ඔයා තියාගන්න ” යනුවෙනි.

මෙය හෝටලේ අයිතිකරුට නම් අලුත් හෝ අමුතු සිද්ධියක් නොවේ. නමුත් අසරණ තැඹිලි වෙළෙන්දාගේ කෝණයෙන් බලද්දී නම් මෙය හිතට වේදනා ගෙන දෙන කරුණකි.

මෙසේ ලියමි,
ඇයි අපි හැමවෙලේම දුප්පත් හා අසරණ වෙළඳුන්ගෙන් යමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අපිට බලය ඇති බවට පෙන්වීමට උත්සහ දරන්නේ ?
ඒ වගේම ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශීලී වෙන්නේ ?

උපුටා ගැනීම ~Kavinda jayarathna~

'සීයක් මේක බැලුවොත් අඩුම ගානේ පස් දෙනෙක්වත් මේ දේ හිතට ගනී නේ..'
Share කරන්න.

Website