Lanka Food City

Lanka Food City

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Food City, Salwa Road, Doha.

14/09/2021

සිලෝන් නැතහොත් ශ්‍රී ලංකාව ලෝකයට ඉහළමපෙළේ අතිවිශිෂ්ටගණයේ නිල් මැණික් සපයන ප්‍රධාන රටකි.කාශ්මීරය හා බුරුමය යන ප්‍රදේශ හා රටවලින් ඉහළමපෙළේ නිල්මැණික් හමුවුවද අද පවතින තත්වය අනුව එම ස්ථානවලින් ලෝක වෙළඳපොළට නිල් මැණික් පැමිණීම අඩාළවී ඇත.

උදාහරණයක් ලෙස බර ක්‍රාත් 392.52 පමණ වූ ශ්‍රී ලංකාවේ හමුවූ Blue Belle of Asia ලෙස නම්කළ නිල් මැණික 2014 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 17.5 කට ස්විට්සර්ලන්තයේ ජිනීවාවලදී අලෙවි විය.
ඒ කාලයේ රුපියල් වටිනාකමට ගණනය කළහොත් (17.5mil usd * 130) රු.මිලියන 2275 එනම් රු.කෝටි 227.5 පමණවිය.

නමුත් අද 2021 දී එම වටිනාකම අපගේ දැණුම හා අත්දැකීම් අනුව මෙයට වඩා තුන් ගුණයකට වැඩිවිය යුතුය. දිනෙන් දිනම නිල් මැණික්වලට ඇති මිල ඉහළ යනනිසා විදේශිකයන් නොපැකිලව ඔවුන්ගේ මුදල් නිල් මැණික් සඳහා ආයෝජනය කරයි.

ඉතිහාසය බැලුවහොත්,
නිල් මැණික් පුරාණ ග්‍රීසියේ සහ රෝමයේ රජවරුන් සහ බිසෝවරුන් සතුරුකම් වලින් හා හානිවලින් ආරක්ෂා කරන බව විශ්වාස කෙරිණි.මධ්‍ය කාලීන යුගයේදී ස්වර්ගය සංකේතවත් කිරීම සඳහා පූජකවරුන් නිල් මැණික් පැළඳ සිටි අතර සාමාන්‍ය ජනතාව විශ්වාස කළේ මෙම මැණික් පිටසක්වලින් පැමිණි බවයි.පුරාණ හා මධ්‍යතන යුගයේ නිල් මැණික් නියෝජනය කළේ විශ්වාසයේ සංකේතයයි.
ආධ්‍යාත්මික,තීක්ෂ්ණ බුද්ධිය සහ වාසනාව ගෙනඒමේ හැකියාව මෙන්ම ආරක්‍ෂක ගුණාංගද ඒවායේ ඇතැයි විශ්වාස කෙරේ. වර්තමාන ලෝකයේ මෙම සුන්දර නිල් මැණික්ගල් තවමත් ශක්තිය,බලය, කරුණාව සහ විශිෂ්ට විනිශ්චය පිළිබඳ ප්‍රබල සංකේතයකි. එමෙන්ම රාජකීයයන් අතර කැපී පෙනෙන පළඳනා වලට මෙන්ම ඔටුනු වලටද යොදාගෙන ඇත.

ඔබටත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගැන උනන්දුවක් ඇතිනම් අපගේ telegram සමූහය හා එකතු වී සිටින්න.

Telegram Group Link : https://t.me/joinchat/U7Wo0B4Rv1LdO6Z8

දැණුම අවශ්‍ය අය අප ලබාදෙන රත්නවිද්‍යා පොත ලබාගැනීමට WhatsApp හරහා ඔබගේ නම හා ඊමේල් ලිපිනය එවන්න.

WhatsApp Link : https://wa.me/message/2A4AUALYVQWRA1

21/05/2018

Rescue / මුදවාගමු

ගංවතුරින් අවතැන් වූවන් හා අපහසුතාවයට පත්වූ අයගේ තොරතුරු හා ස්ථාන අපට එවන්න.Rescue / මුදවාගනිමු පිටුවේ එම තොරතුරු පළකර ඔව්න්ට සහන සැලසීමට ඉදිරිපත්වන අය සම්භන්ධ කිරීමට අප ක්‍රියාකරන්නෙමු.https://www.facebook.com/rescuelanka

10/03/2018

GemLuck

ලොව ප්‍රසිද්ධ හා බලවත් පුද්ගලයන් මැණික් පළදන අවස්ථාවන්වල එකතුවක්

17/12/2017

HOW TO JOIN AND MAKE AN EXTRA INCOME FROM EMAIL MARKETING?

You can earn 50,000 LKR (Minimum) Per Month.
(Based on Rs.2000 x 25 Campaigns)

More than 100,000 companies need online marketing and this requirement is growing everyday.
But there are only few email marketing companies and thats not enough.
We “Nanosoft” can provide bulk mail server solutions just for Rs.14,500 ( 99$ ).

If you are willing to earn money while doing current job Email Marketing is the best Solution

You can promote your email marketing using your email marketing server and find so many clients.

We provide FREE consultation and clients.

Please Call : +94 777 576 897 for more information (Available in WhatsApp and Viber)

20/07/2017

Nano Advertising

Best Marketing IDEA 2017 !!!
Cheap, Reliable, No Harm, Fastest way to Reach Millions of New Clients.
Call us to get your bulk email server and Send 300,000 E-mails / E-flyers Within 24hours.
Call : 0094 777 576 897 ( Direct , Viber or WhatsApp )

09/07/2017

Web Develop Company

ඔබටම Update කලහැකි වෙබ් අඩවියක් රු.12,500 ක් පමණි .com ඩොමේන් හා Unlimited වෙබ් Space සමග.

අප ආයතනය වෙබ් අඩවි 100කට වඩා නිර්මාණය කරඇත.
අපගේ වෙබ් අඩවියට පිවිස Clients ලිස්ට් එක බලන්න.අපගේ පාරිභෝගිකයන් අප ගැන ලිඛිතව ලබාදී ඇති ලිපි බලන්න.

දිගුකාලීන පැවැත්මක් හා පැය 24 සේවාව ලබාගත හැකි නැනොසොෆ්ට් වෙබ් අඩවි නිර්මාණ ආයතනය අමතන්න. : 0777 576 897

Features of Rs.12,500 Web Package
.COM Domain Name
Email Promotion to half Million People
Unlimited Hosting and Traffic
Google Maps & SEO
Responsive ( Work in any device )
Analytic Report ( Visitors Statistics )
2 forms
2 Email Addresses
Unlimited Products or Services ( We add up to 15 )
8 Slides Slideshow
Unlimited Images ( We add up to 30 )
5 Pages
Facebook Fanpage Creation
Client Can Edit 5 Pages Content

Call : 0777 576 897 ( Viber / WhatsApp Available )
Email : [email protected]
Visit : www.webdevelop.lk

Other services :
Email Marketing,
Email Servers,
Email databases,
Social media marketing

24/02/2017

GemLuck

අගස්ති මැණික්

*විශේෂ නිවේදනයි

ලොව වටිනාම මිණිකැට මතුවන ශ්‍රී ලංකාවේ ඉපදුන අප මැණික්වල වටිනාකම / ශක්තිය නොදන්නා තරම්ය .සියවස් ගණනාවක් පුරා අප මවු භූමිය තුල මතුවන මිණිකැට විදෙශියයන් විසින් ඉතා අඩු මුදලට මෙන්ම යටත් විජිතයක් වූ කාලයේ නොමිලේම ලබාගෙන ඇත.තව ටික කලක් යනවිට අපට මැණික් ගලක් මිලදීගන්නට සිදුවන්නේ විදෙශිකයන්ගෙනි.( විශාල මුදලකට ).එමනිසා මැණික් ගැන දැනුවත් වන්න / ඉගෙන ගන්න.

අගස්ති මැණික්
අසමතුලිතවූ මනස,ශරීරය හා ආත්මය තුලිත කිරීම සදහා විශිෂ්ට මැණිකක් ලෙස අගස්ති ඉතිහාසය පුරාම භාවිතා කර ඇත.එමගින් පැමිණෙන අයහපත දුරුකර මානසික ශක්තිය වැඩිකර සමාධිය හා ධෛර්යය ඇතිකරනබව විශ්වාස කෙරේ.අන්තර්ජාල සෙවුමක් යොදා වෙනත් රටවල මෙම මහාර්ඝ මානික්‍ය විවිධ රෝග සුවකිරීම සදහා භාවිතාකරන ආකාරය බලන්න.

පැලදීමේ ප්‍රතිලාභ :
ආදරය / සමෘදිය / ධනය / වාසනාව / දීර්ඝ ආයුෂ / පිළිගැනීම / ධෛර්යය හා ශක්තිය / ආරක්ෂා කිරීම, සුරක්ෂිතබව / එකමුතුකම / උදාරත්වය / සොභාදහමේ ආශිර්වාදය

අගස්ති මැණික් සුදු, අළු, ලා නිල්, රතු, තැඹිලි, කළු වර්ණ හා මිශ්‍ර වර්ණ වලින් සමන්විත වේ.

නොමිලේ මැණික් ගැන පොත් ලබාගැනීමට ඔබගේ ලිපිනය ,දුරකථන අංකය හා ඊමෛල් ලිපිනය 0777 576 897ට SMS කරන්න

මිලදීගැනීමට හා වැඩි තොරතුරු සදහා අමතන්න : +94 777 576 897 (සම්පත් මැණික්) / වෙබ් අඩවිය : www.buyroughgems.com

25/08/2016

Sharemyride.lk

ලංකාවේ අලුත්ම මුදල් උපයන ක්‍රමය...New concept to Earn money in Sri Lanka...Share your vehicle...Earn Money...ඔබගේ වාහනය ශෙයාර් කරන්න...මුදල් උපයන්න...අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න...www.sharemyride.lk...Facebook එක්කවුන්ට් එකෙන් register වෙන්න...Play Store Download Link >> https://play.google.com/store/apps/details?id=com.wShareMyRidelk

04/06/2016

Nano Advertising

http://www.santopservice.lk/

webdevelop.lk 26/05/2016

Clients - Nanosoft

webdevelop.lk

01/01/2016

Nano Advertising

“Today, is the first blank page of a 365 page book. Write a good one.”
HAPPY NEW YEAR 2016
Best wishes from Nanosoft,NanoAdz and Web Develop Company
www.webdevelop.lk
+94 777 576 897

24/07/2015

Lanka Food City's cover photo

24/07/2015

Lanka Food City

Telephone

Address


Salwa Road
Doha
12229
Other Doha grocery stores (show all)
Quality Mart Quality Mart
GULF STREET
Doha

quality food and honestly priced

Sara's Delights Sara's Delights
Doha, 0

Delicious home made chocolate delights made with passion and top quality ingredients,added Swiss chocolate,nuts or coconut to match everyone's taste!

Economic Group - Real Estate Economic Group - Real Estate
Bldg. 143, Al Jazira Al Arabiya St., Al Messila, Doha Qatar
Doha, 47127

Welcome to EG Real Estate!

PARIS FOOD International PARIS FOOD International
Doha
Doha, 90900

we have been a recognized leader in supply of fresh and healthy food products in different segments all around Qatar and neighboring countries.

Bludan FOOD Centre Bludan FOOD Centre
ST. NO. 36
Doha, 18836

We are with you

The Hub Doha The Hub Doha
2-4 La Croisette, Waterfront, Porto Arabia, Pearl Qatar
Doha

Open daily, come discover us. Grocery Home Delivery: 5024 6000 or 3111 0025 The Hub Cafe Delivery: 3325 0755

Authentic Foods Around The World. Authentic Foods Around The World.
Mesieed ,
Doha, 00974

Cake Friend Forever Cake Friend Forever
Al Wakra
Doha, 00000

There is a cake for every thought.........

Spicy food hut Spicy food hut
New Salata
Doha, DOHA QATAR