Team BOC Qatar

Team BOC Qatar

Bankers to the Nation In the banking industry, reputation is everything. And reputations can only be established through performance. At the Bank of Ceylon we have spent 74 years building local depth and global reach into our process and deliveries - gearing the Bank to become the powerhouse of all-round strength it is today.

19/09/2022

BOC 100 Days and 200 Days Fixed Deposit - English

19/09/2022

BOC - 200 Days & 100 Days Fixed Deposit - Tamil

19/09/2022

BOC - 200 Days & 100 Days Fixed Deposit - Sinhala

Photos from Team BOC Qatar's post 10/09/2022

ලංකා බැංකු ගනුදෙනුකාර ඔබගේ විදේශ මුදල් සදහා SDA තැම්පතුවට ඉහලම පොලියක්...ඔබගේ ලගම සිටින ලංකා බැංකු අලෙවි ප්‍රවර්ධන නිලධාරීයා අමතන්න....

07/09/2022

රාජ්‍ය බැංකුවක සුරක්ෂිතබව සහිතව ඔබගේ ඩොලර් තැම්පතුවට ඉතා ඉහල පොලියක්...ලංකා බැංකුවෙන්...

06/09/2022

විදෙස්ගත ඔබට සුබ ආරංචියක්!
විදේශගතව රැකියාවන්හි නියුතු ඔබට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේ විශේෂ යෝජනාවක් අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් පහත කොන්දේසි යටතේ මෙම පහසුකම හඳුන්වා දී ඇත.

* එතෙර රැකියාවක නියුතු ඔබ මෙරටට ප්‍රේෂණය කර ඇති මුදල් වලින් 50% ක් ශ්‍රී ලංකා රුපියල් බවට පත් කර තිබිය යුතුය.

* එවන ලද ප්‍රේෂණ වල වටිනාකම ඇමරිකානු ඩොලර් 3000 හෝ ඊට වඩා වැඩි නම්, රෝද දෙකක් සහිත විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන ගෙන්වීමට අවසර හිමිවන අතර මෙම හිමිකම 2022 මැයි 01 දින සිට 2023 අප්‍රේල් 30 හෝ ඊට පළමුව වාහන බලපත්‍ර ඉල්ලුම් කරන දින දක්වා ප්‍රේෂණය කරන ලද විදේශ විනිමය සඳහා වලංගු වේ.

* ප්‍රේෂණ වල වටිනාකම ඇමරිකානු ඩොලර් 20,000 හෝ ඊට වැඩි නම්, රෝද හතරක් සහිත විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන ගෙන්වීමට අවසර හිමිවන අතර මෙම හිමිකම 2022 මැයි 01 දින සිට 2022 දෙසැම්බර් 31 හෝ ඊට පළමුව වාහන බලපත්‍ර ඉල්ලුම් කරන දින දක්වා ප්‍රේෂණය කරන ලද විදේශ විනිමය සඳහා වලංගු වේ.

එතෙර රැකියාවක නියුතු ඔබත් අදම ලංකා බැංකුව හරහා ශ්‍රී ලංකාවට මුදල් එවා මෙම අනගි අවස්ථාව හිමිකරගන්න!

වැඩි විස්තර සඳහා, පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

+94 707 203 203
+94 707 204 204
+94 707 205 205

Swift Code: BCEYLKLX

06/09/2022
Photos from Team BOC Qatar's post 01/09/2022

රටේ ආර්ථිකයට දායක වන අතරම ඔබවත් දිනවන 'BOC පිට පිට රට තෑගි Season 3'

ජුලි මස දිනුම් ඇදීමෙන් කටාර් රාජ්‍යයෙන් ජයග්‍රාහකයින් 05ක්.

ඔබත් දිනපතා, සතිපතා සහ මාස්පතා වටිනා තෑගි දිනාගැනීමේ අවස්ථාව මෙන්ම අවසාන දිනුම් ඇදීමෙන් වටිනා නිවසක් හිමිකරගැනීමේ අවස්තාව හිමි කර ගන්න.
ඔබ කළ යුත්තේ පිටරට සිට ඔබ මහන්සියෙන් උපයන මුදල් ලංකා බැංකුව හරහා ඔබේ ආදරණීයයන්ට එවීම පමණයි!

Photos from Team BOC Qatar's post 28/08/2022

වසර 4න් ඔබේ තැන්පතු මුදල නිසැක වශයෙන් දෙගුණ කරන 'BOC Double Your Investment' ස්ථාවර තැන්පතුවක ඔබත් අදම ආයෝජනය කරන්න!
වැඩි විස්තර සඳහා අදම අමතන්න

Photos from Team BOC Qatar's post 28/08/2022

වසර 4න් ඔබේ තැන්පතු මුදල නිසැක වශයෙන් දෙගුණ කරන 'BOC Double Your Investment' ස්ථාවර තැන්පතුවක ඔබත් අදම ආයෝජනය කරන්න!
වැඩි විස්තර සඳහා අපගේ ලංකා බැංකු නියෝජිතයන් සමග සම්බන්ධ වන්න.

28/08/2022

Bank of Ceylon offers a higher rate of interest of up to 22.5% (p.a) with the 200 days fixed deposit! Invest today and receive maximum benefits!

28/08/2022

இலங்கை வங்கி அறிமுகப்படுத்தும் 200 நாள் நிலையான வைப்பில் முதலீடு செய்து 22.5%(வ.வ.) வரையான அதிக வட்டியுடன் மேலும் பல நன்மைகளை பெற்றிடுங்கள்.

28/08/2022

ඔබට වැඩි ආයෝජන අවස්ථා ඇති කිරීමේ අරමුණින් ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව දින 200 ස්ථාවර තැන්පතුවක් හඳුන්වා දෙයි. වාර්ෂිකව 22.5% ක් දක්වා ඉහළ ආකර්ෂණීය පොළියක් ලබා ගැනීමට ඔබත් අදම ලංකා බැංකුවේ ආයෝජනය කරන්න!

28/08/2022
28/08/2022
28/08/2022
28/08/2022

BOC Double Your Investment Fixed Deposit

28/08/2022

'BOC Double Your Investment'

28/08/2022

BOC Double Your Investment Fixed Deposit

28/08/2022

'BOC Foreign Circle' International customer service support unit

Photos from Team BOC Qatar's post 28/08/2022

මේ වන විට ඔබ සතුව පවතින වලංගු විදෙස් මුදල් නෝට්ටු ලංකා බැංකු ගිණුමක තැන්පත් කිරීමට හෝ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් රුපියල් වලට මාරු කරගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර, මේ සඳහා රජයෙන් 2022 සැප්තැම්බර් 14 වැනිදා දක්වා සහන කාලයක් හිමිවේ!

25/08/2022

உங்களின் எந்தவொரு தனிப்பட்ட அல்லது வங்கித் தகவல்களையும் மின்னஞ்சல் மற்றும் சமூக வலைத்தளங்கள் மூலம் மற்றவர்களுக்கு பகிர்வதைத் தவிர்த்து கொள்ளுங்கள்.மேலும் சந்தேகத்திற்கிடமான விடயங்களை நீங்கள் அறிந்தால், அதனை வங்கிக்கு தெரியப்படுத்துங்கள்.

25/08/2022

E-mail හෝ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික හෝ බැංකු තොරතුරු කිසිවක් නොදන්නා කිසිම පුද්ගල⁣යෙකු සමග බෙදා නොගන්නා ලෙස අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එමෙන්ම, එවැනි සැක සහිත කුමන හෝ ක්‍රියාකාරකමක් ගැන ඔබට දැනගැනීමට ලැබුණහොත්, ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිමු.

20/08/2022

Pita Pita Rata Thegi

17/08/2022

රටේ ආර්ථිකයට දායක වන අතරම ඔබවත් දිනවන 'BOC පිට පිට රට තෑගි Season 3'

ජුලි මස දිනුම් ඇදීමෙන් කටාර් රාජ්‍යයෙන් ජයග්‍රාහකයින් 05ක්.

ඔබත් දිනපතා, සතිපතා සහ මාස්පතා වටිනා තෑගි දිනාගැනීමේ අවස්ථාව මෙන්ම අවසාන දිනුම් ඇදීමෙන් වටිනා නිවසක් හිමිකරගැනීමේ අවස්තාව හිමි කර ගන්න.
ඔබ කළ යුත්තේ පිටරට සිට ඔබ මහන්සියෙන් උපයන මුදල් ලංකා බැංකුව හරහා ඔබේ ආදරණීයයන්ට එවීම පමණයි!

13/08/2022

යුතුකම ඉටුකරමු !! රට යළි නැගිටවමු !!

ඔබේ ආදරණීය මව්බිම වෙනුවෙන්, ඔබේ යුතුකම හරියට ඉටුකරන්න, රට නගන රට සල්ලි හරි පාරෙන් ලංකාවට එවන්න!

රට වෙනුවෙන් කරන ඔබේ යුතුකමට මඟ පෙන්වන, ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව!

වැඩි විස්තර හෝ සහාය සදහා අදම අප හා සම්බන්ධ වන්න.

TEAM BOC QATAR




#රටනගනරටසල්ලි

02/08/2022

02/08/2022

02/08/2022

02/08/2022

As we unfold our 83 year journey of dedicated service, Bank of Ceylon unveils the 'BOC Foreign Circle' International customer service support unit to provide a more convenient and reliable banking experience to those working and living abroad.

02/08/2022

ලංකා බැංකුවේ 83වන සංවත්සරයට සමගාමීව, එතෙර වාසය කරන සහ රැකියාවල නියුතු ඔබට, වඩාත් විශ්වාසනීය සහ සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීම වෙනුවෙන් 'BOC Foreign Circle' ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහය ඒකකයේ දිගහැරුම!

02/08/2022

As the nation's premier state bank with assets in excess of 4 trillion rupees, winning national and international accolades along the way as the No. 1 Bank in Sri Lanka, we continue to uplift our country together with all Sri Lankans, as we celebrate our 83rd year of dedicated service to the nation.

02/08/2022

இலங்கையின் முதல் அரச வங்கியாக ஆரம்பித்து, 4 டிரிலியன் ரூபாய்க்கு மேற்பட்ட சொத்துக்களை தன்னகத்தே கொண்டு முதற்தர வங்கியாக உள்நாட்டு வெளிநாட்டு விருதுகளினால் தொடர்ந்தும் பாராட்டைப் பெற்று முழு தேசத்தையும் ஒளிமயமாக்கும் தேசத்தின் வங்கியாக, உங்களோடும் தேசத்தோடும் இணைந்து, 83 ஆவது ஆண்டு விழாவை கொண்டாடுகின்றது.

02/08/2022

ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය බැංකුව ලෙස ආරම්භ වී, රුපියල් ට්‍රිලියන 4කට අධික වත්කම් සහිතව, ලංකාවේ අංක එකේ බැංකුව ලෙස දෙස් විදෙස් සම්මානයන්ට නිබඳව පාත්‍ර වෙමින්, දේශයක් ආලෝකමත් කරන මහා පහන් ටැඹක් සේ ඔබ සමග ඉදිරියටම යන ලංකා බැංකුව, අභිමානවත් 83 වැනි සංවත්සරය සමරන වගයි!

01/08/2022

විදෙස්ගත වූ ඔබට අවශ්‍ය බැංකු පහසුකම් අත්දැකීම තවත් පහසු කරමින් ලංකා බැංකුව හඳුන්වාදෙන
ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහය ඒකකය
FOREIGN CIRCLE#

30/07/2022

உங்களின் தாய்நாட்டிற்காக, உங்கள் கடமையை சரியாகச் செய்து, நாட்டை கட்டியெழுப்பும் வெளிநாட்டுப் பணத்தை சரியான முறையில் இலங்கைக்கு அனுப்புங்கள்!

தேசத்தின் வங்கியாளரான இலங்கை வங்கி, தேசத்துக்கான உங்களது கடமையில் உங்களை வழிநடத்துகிறது!

#රටනගනරටසල්ලි

30/07/2022

உங்களின் தாய்நாட்டிற்காக, உங்கள் கடமையை சரியாகச் செய்து, நாட்டை கட்டியெழுப்பும் வெளிநாட்டுப் பணத்தை சரியான முறையில் இலங்கைக்கு அனுப்புங்கள்!

தேசத்தின் வங்கியாளரான இலங்கை வங்கி, தேசத்துக்கான உங்களது கடமையில் உங்களை வழிநடத்துகிறது!

#රටනගනරටසල්ලි

30/07/2022

உங்களின் தாய்நாட்டிற்காக, உங்கள் கடமையை சரியாகச் செய்து, நாட்டை கட்டியெழுப்பும் வெளிநாட்டுப் பணத்தை சரியான முறையில் இலங்கைக்கு அனுப்புங்கள்!

தேசத்தின் வங்கியாளரான இலங்கை வங்கி, தேசத்துக்கான உங்களது கடமையில் உங்களை வழிநடத்துகிறது!

#රටනගනරටසල්ලි

30/07/2022

"BOC පිට පිට රට තෑගි Season 3"

30/07/2022

"BOC පිට පිට රට තෑගි Season 3"

"BOC පිට පිට රට තෑගි Season 3" තරගය 2022 අප්‍රේල් 01 දා සිට 2023 මාර්තු 31 දක්වා පැවැත්වෙන බව ඔබ දන්නවා ඇති. ඔබ විදේශගතව උපයා, මෙරටට එවන මුදල් ලංකා බැංකුව හරහා එවීමේදී, ඔබේ මහන්සියට වටිනාකමක් ලබාදීමට රුපියල් කෝටි පහකට අධික තෑගි කන්දරාවක් පිරිනැමීමට ලංකා බැංකුව සූදානම්!

30/07/2022

24/03/2021

Bank of Ceylon acknowledging its inherent responsibility as the Bankers to the Nation was announced as the people's banking service provider of the year at the SLIM People's awards 2021. We thank all our loyal customers as well as our dedicated staff in helping us achieve this incredible milestone.

30/01/2021
13/01/2021

We at Bank of Ceylon wish you all a very Happy Pongal filled with prosperity and joy!

09/01/2021

"If there is any customer who has faced any issues, regarding LCs let them come forward. There is no issue."

Videos (show all)

As we unfold our 83 year journey of dedicated service, Bank of Ceylon unveils the 'BOC Foreign Circle' International cus...
ලංකා බැංකුවේ 83වන සංවත්සරයට සමගාමීව, එතෙර වාසය කරන සහ රැකියාවල නියුතු ඔබට, වඩාත් විශ්වාසනීය සහ සුරක්ෂිත බැංකු සේවාවක් ලබ...
විදෙස්ගත වූ ඔබට අවශ්‍ය බැංකු පහසුකම් අත්දැකීම තවත් පහසු කරමින් ලංකා බැංකුව හඳුන්වාදෙනජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහය ඒකකය...
මොහොතක් සිතන්න
රට වටේටම 50,000 බැගින් තෑගි 100ක් බෙදපු, BOC "පිට පිට රට තෑගි" තරඟයෙන් ආයෙත් තෑගි දිනමුද? ඔයාගෙ අදහසත් Comment කරන්න!#BO...
"දුක් විඳලා හරි හම්බ කරලා ලංකා බැංකුව හරහා ලංකාවට එවපු සල්ලි නිසා, අද මගේ වාහන හීනය සැබෑ වුණා"හීන හැබෑ කරන පිට පිට රට තෑ...
සයුරෙන් එහා වෙහෙසෙන ඔබේ දිරියට, ලංකා බැංකුවෙන් ඉහළම වටිනාකමක්!විදෙස්ගතව රැකියාවක නිරත ඔබ, ඔබේ ආදරණීයන් වෙත මුදල් එවීමේදී...
BOC පිට පිට රට තෑගි Season 2.....
SPECIAL DEPOSIT ACCOUNT from Bank of CeylonFurther Details contac us #BOC

Telephone

Address


Doha

Other Financial Services in Doha (show all)
Commercial Bank Commercial Bank
Doha

Commercial Bank was established in 1975 and was Qatar’s first private bank. Since then we have grown with Qatar reflecting the nation’s values and drive to continually improve and...

Experts Credit Solutions Consultancy Experts Credit Solutions Consultancy
Al Jazeera Tower Building, Westbay.
Doha

ECSC Advisory Services provides comprehensive financial, economic and guidelines to companies for financing their new projects and business working requirements ,in addition to h...

Qchart Solution WLL Qchart Solution WLL
AL Rufaa Tower, 10th Floor, Office 14
Doha

Qchart is Service provider dealing with Highly Rated companies in Qatar. Let's open up the smartest way to run along with a Backend team in terms of better cost which reflects in s...

Dibsy Dibsy
QFC Tower 1, 9th Floor
Doha

Here to make processing payments simple. Learn more: dibsy.one

Bro3 Bro3
‏الدوحة‏، ‏قطر‏
Doha

شركة Bro3 تخليص معاملات حجز فنادق خدمه العقارات والاجار لكل العرب المغتربين استشارات استفسارات حول العمل في دولة العز والخير قطر.

Wais OFW Investment for My Family Wais OFW Investment for My Family
Doha

Free Financial Education, Learn how to invest in Mutual Funds, shares, and stocks. Kaiser health provider 3in1 ( health, Life and Investment)

IMG Group Investment - Mutual Funds, Insurance, HMO IMG Group Investment - Mutual Funds, Insurance, HMO
Doha

IMG International Marketing Group is a "Total Financial Solution to local Pinoys and OFWs where it w

Forex expert Forex expert
Doha

www.forexexpert-best.com

Jepoy - Payremit Jepoy - Payremit
980
Doha

Hulugan appliances for OFW

Al Wasit Debt Collection WLL Al Wasit Debt Collection WLL
Al Khalidiya Street
Doha

Our mission is to provide premier quality Debt Collection Services worldwide. contact us +974 4494 2222, +974 5024 9555 [email protected]

Wasata Financial Securities Wasata Financial Securities
Doha, 12402

Online Trading & Brokerage Services with Qatar Stock Exchange.