Enjoy with Life 1

Enjoy with Life 1

Comments

?
මාගෙන් ඔබතුමන්ලාට මනවද දැනගන්න ඔණෙ
😅😁😭👋🙂😉🔥❤️❤️❤️❤️🤭🤭🤭🤭
Hello batta
tiktok.com/@achchaarshad

නිකමට ඇවිත් බලපන් මෙි පැත්තේ ......
හොදයි නමි LIKE කරලා සෙටි වෙයන්... ඔබෙි හදවතට දැනෙන දේ එන්න බෙදාගමු .. මෙි ඔබෙිම ආදරණිය නවාතැනයි ����

Operating as usual

21/04/2022

❤️

එයා🌼🌼🌼
එකපාරකට වඩා බලන්න එපා 🤭
Karakara badinnata | Kanchana Anuradhi ❤️

20/03/2022

මරැ 🤣🤣🤣

අන්තිම ටික

20/03/2022
05/03/2022

ගැම්ම 🙏 💪

ලංකාවේ අපී 💪 💪

20/02/2022

❤️ Copied by @mohan Palliyaguru

වටේ ඉන්න ගෙම්බෝ උන්ගේ කතා අහන්නේ නැතුව ඔබ ඔබේ ගමන යන්න සාර්ථකත්වය උදේසා

20/02/2022

❤️

Come on my own friends

20/02/2022

❤️

❤️

17/02/2022

අනෙ මේ වගේ දරුවො අසරන කරන්නේ ඇයි අම්මේ තාත්තේ 😥😥

Photos from වදන's post 17/02/2022

Photos from වදන's post

16/02/2022

Badam Badam ❤️

කොහොමද එක ලත්තනයි නෙද ❤️

15/02/2022

කිටීව නියම තැනට සෙට් කරලා...😁😁 ස්ක්‍රින් ශොට් එකක් දමන්න..😜😜

වැඩ්ඩෝ ඉන්නවද....🙋🙆

15/02/2022

ආදරවන්තයින්ගෙ දිනයෙදි දුටුව ලස්සනම පිංතූර ය ❤️ The love not a including sex only who have puar love with human behavior ❤️❤️

11/02/2022

❤️👉 Do it on

07/02/2022

අම්මා ෆේල් !!! (අයිතිය - Mom’s Diary)

"නංගි බංඩි" ගෙදර ඇවිත් මාස හතරකුත් ගත වෙලා.

මේ මුලු කාලය තුලම වැඩිම අසාධාරණයට ලක් වුනේ "අයියා බබා" , ඉහළම අසාර්ථකත්වයට පත් වුනේ "අම්මා".

හැමදෙයක්ම මුළ ඉදන්ම plan කරලා තිබ්බේ අයියට අසාධාරණයක් නොකර, අම්මගේ ආදරේ කිසිම වෙනසක් නොකර අයියට ලැබෙන විදිහටයි. තෑගිබෝග ගෙනත් හංගලා තිබ්බේ අයියා බබා වෙනුවෙන්මයි, ගෙදර හැමෝම පෙළගැහිලා අම්මට උදව් වෙලා නංගි බංඩිව බලා කියා ගත්තෙත් අයියා බබාට අසාධාරණයක් නොවිය යුතු නිසාමයි.

හැබැයි මේ හැමදේම සාර්තක නොවුනේ "අම්මා ෆේල්" උන නිසාමයි.

මේ තරම් පහසුකම්, සහයෝගය හැමෝගෙන්ම ලැබුනත් අම්මා ෆේල් වුනේ ඇයි?

හේතුව අම්මගේ "අසාමාන්‍ය කේන්තිය"

නංගි බංඩි ඇවිත් පළමු මාසය බොහොම සතුටින් නිරවුල්ව ගත් වුනා. නංගිව නිදි කරලා අම්මා අයියා බබා එක්ක බොහොම හොද කාලයක් ගත කලා. හැමදේම වෙනස් වුනේ ටික ටික. නංගි බංඩි නිදියන කාලය අඩුවුනා, අයියා බබාට අම්මගේ attention ඕන වෙන ප්‍රමානේ එන්න එන්නම වැඩි උනා.
Mom's Diary

නංගිට පණ ඇරලා ආදරේ උනත් , නංගිව ඕනවටත් වඩා ආදරෙන් සිප සැනසුවත් සමහර තැන්වලදි අයියා බබා "මං චූටි බබෙක්" කියන්න පටන් ගත්තා. පැහැදිලිවම අයියටත් ඕන වුනා නංගි වගේ චූටි බබෙක් වෙන්න කියලා අම්මට තේරුනේ ටිකක් කල් යනකොටයි.

[ ] අයියාත් නංගි බබා වගේම, අත කටේ දාගෙන උරන ගමන් අම්මා ලගට ඇවිත් "මම චූටි බබෙක්" කිව්වම අම්මට යකා වැහහුනා. "ජරාව අතගාලා අත කටේ දාන්න එපා ළමයෝ"

[ ] අම්මා නංගිව නිදිකරනවා දැක්කම අයියට toilet යන්න ඕනේ වෙනවා. ඉතිං අම්මට යකා ඇවිස්සෙනවා. "මොකක්ද වෙලා තියෙන්නේ ළමයෝ කෑනොගහා යන්නකෝ"

[ ] නංගිව නිදි කරලා තියපු ගමන් අයියා යටිගිරියෙ කෑ ගහගෙන "croods" cartoon එකේ "sandy " වෙලා පුටු උඩ නටන්න ගන්නවා. "මොකද ළමයෝ සතෙක් වගේ කෑගහන්නේ"

[ ] හිටපු ගමන් ටීවී බලන ගමන් අතේ තියන සෙල්ලම් බඩු උඩින් විසි වෙලා ඇවිත් නංගි ලගට වැටෙනවා. "කියලා තියනවා නේද බඩු විසි කරන්න එපා කියලා" ඔන්න පාරක් වැදෙනවා අයියට.

[ ] අයියට බත් කවන්න ගියාම නංගි නැගිටලා අඬනවා, "මොකද ළමයෝ බත් ටික කටේ තියන් ඉන්නේ ගිලින්නැතුව" එක පාරක් දෙපාරක් කියලත් ඇහෙන්නැති උනාම ඔන්න පාරක් වැදෙනවා අයියට.

[ ] නංගිව නිදිකරන්න කලින් අයියව wash දාන්න එන්නේ නැති උනාම, කියලා කියලා බැරි තැන අම්මා ගත්තේ කෝටුව.

[ ] බත් කන වෙලාව කිට්ටු වෙනකොට අයියට fridge එකේ තියන මොනවා හරි කන්න ඕනෙ වෙනවා. එපා කිව්වට අහන්නැති කොට නංගිව නලවන ගමන් අම්මා අතට ගන්නේ කෝටුව.

[ ] අම්මා නංගිව හුරතල් කරනකොට "අම්මි මාවත් tickle කරන්න" ඔන්න ඊළගට අයියගේ කකුල් අතපය නංගිගේ ඇඟේ වැදිලා නංගි අඩනවා " මොකක්ද පුතේ කරන්නේ යන්නකෝ අහකට නංගිට රිදෙනවනේ"

ඉතිං අම්මා "ෆේල්"

පව් අයියා. එයාට ඕනේ අම්මගේ අවධානය, ආදරය වෙනදා වගේම වෙනසක් නැතිව හුරතල් වෙන්න. සමහර විට "නංගි පොඩීනේ" පුතේ කියලා අපි කියන කොට, නංගි වගේ පොඩි උනොත් ආයෙමත් අම්මා ලග හුරතල් වෙන්න පුලුවන් කියලා අයියා බබාට හිතෙනවා ඇති.
Mom's Diary

ඒ බව දැනදැනම උනත්, කොච්චර උත්සහා කලත් අයියට වෙන අසාධාරණය නවත්තගන්න අම්මට බැහැ.

වෙනදා වගේ පුතා එක්ක එක පුටුවේ ඉදගෙන කාටූන් බලන්න අම්මට දැං බැහැ. නංගිගේ වැඩ තියනවා.

හුරතල් කතා කිය කියා රවටමින් යාප්පුවෙන් බත් කවන්න අම්මට දැං බැහැ රෑ තිස්සේ නිදිමරලා අම්මට හරිම මහන්සී.

වෙනදා යාප්පුවෙන් බේර ගත්ත වැඩ දැං එක පාරක් දෙපාරක් කියද්දි ඇහුවේ නැත්තං අම්මට තරහා යනවා වැඩී. නංගි වඩා ගෙන ඉන්න වෙලාවට අයියා ඇවිත් අම්මගේ ඇගේ එල්ලෙනකොට,අම්මත් වෙහෙසට පත් වෙලා අවිවේකයෙන් ඉන්න කොට තරහා යනවා වැඩී.

රෑ නිදියන්න ගිහින් අම්මලග වෙනදා වගේ හුරතල් වෙන්න එනකොට සද්දෙට නංගි නැගිටී කියන බයට අම්මා අයියාට සැර වෙනවා. අනේ ඉතිං අයියා හිත් අමාරුවෙන් ගිහින් අයිනකට වෙලා නිදා ගන්නවා.

ඉතිං අම්මා ෆේල්

මේ හැමදේකින්ම පැහැදිලි වෙන්නේ "අම්මා ෆේල්" කියන එකයි.
Mom's Diary

අයියා පව්. එයාට ඕනේ වෙනදා වගේම අම්මාගේ ආදරේ. ඒත් අම්මා වෙනස් වෙලා ඒක අම්මටම තේරෙනවා. අයියා බබා වැරද්දක් කරන හැම වෙලාවකම අම්මට අයියා බබාව පේන්නේ "ලොකු බබෙක්, හැමදේම තේරෙන බබෙක්" විදිහට. ඒ නිසා අයියට අම්මගෙන් වෙන අසාධාරණය එන්න එන්නම වැඩී.

මේ පෝස්ට් එක ඇත්තටම අම්මා පුතාට කරන පාපෝච්චාරණයක්.

මේ පෝස්ට් එක ලියන්න සෑහෙන කාලයක් මම ගත කලේ කොයි වෙලාවක හරි මට මගේ පුතාට සාධාරණයක් කරන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්.

ඔව් සමහර දවස් හරිම හොදයි.අම්මයි පුතයි නංගි බංඩී අපි ඔක්කොම සතුටෙන්. ඒත් බහුතරයක් දවස් වල අපි අසාර්ථකයි.

නමුත් අද මම තීරණය කලා මම වගේම අසාර්ථක වෙච්ච අම්මලා ඉන්නවද කියලා හොයලා බලන්න. සමහර විට මම වගේ "ෆේල්" අම්මලා නැතිව ඇති.
Mom's Diary

මම කට පුරා, හිත පුරා, කියනවා අනේ ඒ දරුවෝ හරිම වාසනාවන්තයි.ඒ අම්මලා හරිම දක්ෂයි.

ඔව් මම අසාර්ථකයි. නමුත් මම හැම දවසකම උත්සහා කරනවා මේ අසාර්ථකත්වය අභිබවා මගේ වැඩිමල් දරුවාට සාධාරණයක් කරන්න. ඊයේවගේම, අදත්, අද වගේම හෙටත් මම ඒ උත්සහාය අතාරින්නේ නැහැ.

ඒ අත් නොහරින උත්සහාය තුළ තියෙන්නේ මගේ පුංචි පුතුපැටියා ගැන අසීමිත ආදරයක්, මැනිය නොහැකි සෙනෙහසක්, අප්‍රමාණ ලෙංගතුකමක්. ඒ නිසා "අම්මා පුතා ඉදිරියේ ෆේල්" උනාට කමක් නැහැ. මොකද අම්මා සාර්ථක උන දවසක ඒ සාර්ථකත්වයේ උපරිම ප්‍රතිලාබය ලබන්නෙත් මගේ පුතු පැටියයි.

හිතවතියක් facebook post එකක් share කරලා තිබුනා. සමස්ත අර්ථය කැටිකොට ගත්තොත් මෙන්න මේ වගේ තමයි මතක.

"ඔබ ඔබේ දෙවනි දරුවා ගෙන ඒමට නිවසින් බැහැර වන මොහොතේ සිප සනසා යන්නේ ඔබේ "කුඩා දරුවායි"
නමුත් ඔබ, ඔබේ දෙවන දරුවා රැගෙන නිවසට පා තැබූ මොහොතේ සිට ඔබ දකින්නේ අන් කවරදාටත් වඩා වේගයෙන් උස්මහත් වී "වැඩිමහල්" බවට පත්ව සිටිනා ඔබේ "පළමු දරුවායි."

ඒ තිත්ත ඇත්ත අද මට දැරිය නොහැකි තරම් පීඩනයක් වී ඇත.

නමුත් අම්මා "ෆේල්" වෙන හැම මොහොතකම අම්මා තව තවත් පුතා වෙතම ලං වෙන බව ඇත්තක්.

තව සුලු කාලයක් දෙන්න අම්මට උත්සහා දරන්න. එතෙක් මගේ පුතුගේ කම්මුල් සිපගන්නා හැම මොහොතකම, මගේ පුතුගේ හිස අතගාන හැම තත්පරේක, මගේ පුතු මා ලගට ගෙන තුරුලු කරගන්නා හැම හුස්මකම ඇති "අම්මාගේ නොවෙනස් ආදරය, සෙනෙහස මගෙ පුංචි වස්තුවට දැනේවා"

කාටත් වඩා හොදින් ලංව හිදිමින්, දසමසක් පුරාවට අම්මාගේ හදගැස්මේ හඬ අසා සිටි මගේ පුතුට "අම්මා ෆේල්" බව කෙදිනකවත් නොදැනේවා !!!

අයිතිය Mom’s Diary -

https://www.facebook.com/profile.php?id=100057061727724

04/02/2022

Back to Back

04/02/2022

🙏❤️

04/02/2022

❤️

04/02/2022

❤️

04/02/2022

කතා කරන පිංතූර 🙏

03/02/2022
03/02/2022

ඉන්නකම් සලකන්න ඒ උතුම් අම්මාට! ♥️

02/02/2022

යහළුවනී අසරණ සරණ මිනිස්සුන් වෙනුවෙන් පිහිට විමට අපත් සමග එක්වන්න 💕🙏 ...හැකි පමණ ඔබගේ මිතුරන් අතරට Share කරන්න ඔවුන්ට ද හැකි පමණින් උදව් උපකාර කරවී ..එමෙන්ම ඔබටද පිං අයිති වෙයී https://www.facebook.com/groups/626773138434445/?ref=share_group_link

02/02/2022

🙏🙏🙏

02/02/2022

Enjoy with life පළවෙනි වැඩසටහන
🙏🙏🙏

මා හිතවත් යහළුවනී සිංහල අලුත් අවුරැද්ද නිමිති කරගෙන අසරණ පවුල් වෙනුවෙන් වියලී ආහාර ලබාදීමට Enjoy with life සමුහයෙන් තිරණය කර ඇත ..... 🙏🙏🙏

යාළුවනේ අපි පුංචි දෙයක් කරනවා එන සිංහල අලුත් අවුරැද්දට අවුරුද්දක් තියා එදා වේල කන්න නැති අසරන පවුල් නම් කොච්චරක් ඉන්නවාද අපි එක රැපියක් වියදම් කරලා ඒ අය වෙනුවෙන් පුංචි දෙයක් කරන්න ඇඩ්මින් මඩුල්ල තීරනය කරා ඔබට හැකි පමණින් රැපියලකින් හරි කමන්නැ අපි දෙන එකවුන්ට් නම්බර් එකට දාන්න

එකදවසක් එකවෙලකින් හරි ඒ අයගේ බඩගින්න නිවෙන්න පුලුවන් කියන්නේ එක අපට ගොඩාක් සතුටු වෙන්න පුලුවන් කර්‍ය්යක් මාර්තු මාස 30 දාට අවසන් දිනය සල්ලි එකතු කරන බල කරන්නැ කාටවත් පුලුවන් අය මැසෙජ් එකක් දාන්න දෙන්න පුලුවන් කියලා
ස්තූතියි නැත්නම් කොමන්ට් එකක් දාන්න

ඔයලා විසින් ලබා දෙන රැපියලකින් වත් වංචවාක් නෙවෙන්න මා විසින් වගබලා ගන්නවා

මා මුලින්ම අකමැත්තක් දැක්වු අතර .මා හට ලැබුණු Request අනුව ඔයලා එක්ක වැඩක් කිරිමට තිරණය කලා ....🙏🙏🙏🙏

මෙයට ඇඩ්මින් මඩුල්ලhttps://www.facebook.com/groups/626773138434445/?ref=share_group_link

02/02/2022

#අම්මා ❤️🙏

❤️❤️

01/02/2022

👍❤️

01/02/2022

☎❓

01/02/2022

🥲🥲🥲🥲

01/02/2022
30/01/2022

කියමු බලන්න කට්ටිය 😮

30/01/2022

මේ සතුටට ඉඩ දෙන්න…(2021-10-09)

❤️

30/01/2022

කොහොමද එක 🙏❤️🤣

Enjoy With Life

29/01/2022

🤣🤣🤣

🤣🤣

29/01/2022

Would you love this dance 💃 ❤️

💃 💃

Videos (show all)

❤️ Copied by @mohan Palliyaguru
❤️
❤️
Badam Badam ❤️
කිටීව නියම තැනට සෙට් කරලා...😁😁     ස්ක්‍රින් ශොට් එකක් දමන්න..😜😜
#අම්මා ❤️🙏
කොහොමද එක  🙏❤️🤣
🤣🤣🤣
Would you love this dance  💃  ❤️
Hu Anthawa mawa hu hu anthawa mawa ❤️
Pushpa ❤
❤️❤️ කොහොමද ඩාන්ස් එක ❤️❤️

Products

Personal blogs

Telephone

Address


Doha

Other Doha arts & entertainment (show all)
DJ ScorpiuS Adin DJ ScorpiuS Adin
Corniche Road
Doha, 29444

Adin Omeragic (DeeJay ScorpiuS) Booking number +974 50 59 46 45 QATAR AND DUBAI +387 61 911 095 Eu

Current YouTube Current YouTube
Al Saad
Doha, 00000

Welcome to CurrenT YT Gaming Channel �. Subscribe to my new YouTube channel. https://youtube.com/channel/UClM_6YlLtVf0bBktnzrezDw Give a like � For my Video’s to motivate my next gameplay. Thank you for the constant support!

Abcstarsingers Abcstarsingers
Al Mayassa Hall
Doha

#QnccLiveTamil ( #QTamils ) is an one stop social page for people to people communication and cross functional application between leading social media platforms like Facebook, WhatsApp, Youtube, Linkedin, Instagram and so on. #Qtamils announces Awards 4u

Funny Now Funny Now
926
Doha, 80

Funny Hindi Company Video story

Njau wa Qatar Njau wa Qatar
Doha

TO THE WORLD

Mr bro gaming Mr bro gaming
Doha

नमस्कार मेरो page लाई like गरिदिनु होला धन्यबाद

Zryx Playworld Zryx Playworld
Al Hamdani Street
Doha, 3050

Enjoyable no pressure multi platform gaming! Say no to pressure and stress! Honest and chill gaming! Not a pro yet! Peace to everyone!

imran_mbq imran_mbq
Al Abwaa
Doha, 00000

Dress jalabiya abaya fashion best beautiful embroidery design available

Eiwan Al Gassar Eiwan Al Gassar
St. Regis Al Gassar, West Bay Area
Doha

Eiwan al Gassar is an innovative, dynamic and community-engaged space fostering creatives in Qatar to celebrate art and design in all its broad aspects.

MAFAZ Online Store MAFAZ Online Store
Mumtaza
Doha

Boss Chill Boss Chill
Doha

For KABAYAN ONLY Murang Premium Account NO NEED CREDIT CARD Can share up to 4 devices Payment (PHIL) BDO, Gcash, Palawan (QATAR) Ooredoo Money LIMITED ACCOUNTS ONLY