ISTAGMarketingLk

car security , gps tracking, dash camera, lighting accessories Home appliances for reasonable price

03/12/2021

SPY CAMERA WIFI 0759633110
1、1080p Full HD Brings You A Different Experience. This wireless IP camera lets you view real-time what's happening inside your home or office even while you're away on a vacation or a quick business trip. The remote view can be accessed via the - - - APP( HIDVCAM ) using iOS and Android smartphones.

2、This wireless IP camera can work on WiFi (2.4GHz WiFi only) or No WiFi. When it works on No WiFi, insert a Micro SD card (SD card not include) and turn on, the camera will recording and saves the video files to the SD card (SD card not include).

3、This small camera bathroom has a built-in magnet, can work well with any iron material, easily place anywhere. This small camera with a rigid charging cable and magic base, when charging while recording, you can manually rotate the recording angle 360 degrees.

05/10/2021

ISTAGMarketingLk

Battery & alternator Tester
call 076-1391496
Special price 1950/-

ISTAGMarketingLk car security , gps tracking, dash camera, lighting accessories Home appliances for reasonable price

05/10/2021

ISTAGMarketingLk

Rs 1450/- | Call 076-1391496 | Colombo - Boralesgamuwa | Island wide Delivery Available | | | |

ISTAGMarketingLk car security , gps tracking, dash camera, lighting accessories Home appliances for reasonable price

05/10/2021

ISTAGMarketingLk

එන්ජින් චෙක් ලියිට් පතුත් වුනාද ?
මොකද්ද හේතුව ?
දැන් ඔබටම OBD2 Scanner මගින් හේතුව සොයාගත හැක
Error cods මැකීමට
පරණ cods history නිරීක්ෂණයට
Live engine data නිරීක්ෂණයට
OBD -2 Port එකක් තියන වාහනයකට තිබිය යුතුම දෙයකි !
istagmarketinglk
Rs 3500/- | Call 076-1391496 | Colombo - Boralesgamuwa | Island wide Delivery Available | | | |

Function:
• Brand new and high quality.
• Read diagnostic trouble codes, both generic and manufacturer-specific, and display their meaning (over 3000 generic code definitions in the database).
• Clear trouble codes and turn off the MIL ("Check Engine" light)
• Engine RPM
• Calculated Load Value
• Coolant Temperature
• Fuel System Status
• Vehicle Speed
• Short Term Fuel Trim
• Long Term Fuel Trim
• Intake Manifold Pressure
• Timing Advance
• Intake Air Temperature
• Air Flow Rate
• Absolute Throttle Position
• Oxygen sensor voltages/associated short term fuel trims
• Fuel System status
• Fuel Pressure
Specifications:
• Product Type: Mini ELM327 V2.1 OBD2 II Bluetooth Car Auto Diagnostic Interface Scanner Tool
• Material: Automotive grade plastic
• Output Protocol: RS232 serial port
• Baud Rate: 9600 or 38400
• Working Voltage: 12V
• Working Current: 45 mA
• Operating Temperature: -40 to 100 Deg Celsius
ELM327 Bluetooth
ELM327 V2.1 OBD2 II Bluetooth Car Auto Diagnostic Interface Scanner is capable of communicating with vehicles which adopt the following protocols:
• 1) ISO9141-2(5 baud init,10.4Kbaud)
• 2) ISO14230-4 KWP (5 baud init, 10.4 Kbaud)
• 3) ISO14230-4 KWP (fast init, 10.4 Kbaud)
• 4) ISO15765-4 CAN (11 bit ID, 500 Kbaud)
• 5) ISO15765-4 CAN (29 bit ID, 500 Kbaud)
• 6) ISO15765-4 CAN (11 bit ID, 250 Kbaud)
• 7) ISO15765-4 CAN (29 bit ID, 250 Kbaud)
This ELM327 support TORQUE software for Android system cell phone, OBD scope software for Symbian system cell phone, PPC(Windows Mobile)

Package included:
• 1 x EML327 V2.1 Car Diagnostic Tool
• 1 x CD

ISTAGMarketingLk car security , gps tracking, dash camera, lighting accessories Home appliances for reasonable price

05/10/2021

ISTAGMarketingLk

වාහනේට ආදරේ නේද?
වෙලාවට services කරනවා wash කරනවා.
එත් ඇහුවොත් ටයර් වල හුලන් (Air Presure ) දැන් කීයද කියල දන්නේ නැ නේද හරියටම තියෙන්න ඕනේ ගැන තියනවද කියල !
අනික ටයර් වල හුලන් අඩු කියල දන්නේ එක්කෝ හුලන් ගහද්දි හෝ වෙන කෙනෙක් කිව්වොත් තමා.
පැච් එකෙක් කියල තේරෙන්න හුලන් ඔක්කොම බැසට පස්සේ ........ මේකට තියනවා විසදුමක් !

Tyre Pressure Monitoring System (TPMS)
මෙම උපකරණය මගින් නිරන්තරව ඔබේ වහනයේ ටයර් වල
වායු පීඩනය, අඩු පිඩනයක් ද අධි පීඩනයක් ද
වායු උෂ්ණත්වය අධි උෂ්ණත්වයක් ද
රෝදයකින් වායු පිටවීමක් තිබේනම් එය ද
සියල්ල අධීක්ෂණය වන අතර එහිදී ඔබට එම තොරතුරු සියල්ල දර්ශනය කෙරේ.
නිසි ලෙස Tyre Air Pressure පවත්වාගෙන යාම මගින් ඔබට අත්වන වාසි :
ඉන්ධන කාර්යක්ෂමතාව මැනවින් පවත්වා ගැගැනීමට නීමට.
ලිස්සිම් නොමැතිව නිසිලෙස තිරිංග ක්‍රියාකාරිත්වයට.
ටයර් ගෙවීම ක්‍රමවත්ව පවත්වා ගැනීමට, ආයු කාලය වැඩිකර ගැනීමට.
වාහනයේ Shock absorbers, Suspension System ආයු කාලය වර්ධනයට.
Sensor Caps සොරුන්ගෙන් ආරක්ෂාව සදහා Check Nut හා ගැලවීමට විශේෂ උපකරණයක් ඇත.

istagmarketinglk
විශේෂ මිල Rs 4900/- සිට |
Call 076-1391496 | |
Colombo - Boralesgamuwa | | |
දිවයින පුරා බෙදාහැරීම | | | |

ISTAGMarketingLk car security , gps tracking, dash camera, lighting accessories Home appliances for reasonable price

05/10/2021

ISTAGMarketingLk

Door Logo light HD version
Available Logos for Renault, Toyota, BMW, Honda,
Works with AAA batteries
HD quality
No wiring need easy install
Rs 1850/- (Pair )
Call 076-1391496

ISTAGMarketingLk car security , gps tracking, dash camera, lighting accessories Home appliances for reasonable price

05/10/2021

ඔබ වාහනයට ආරක්ෂාවට දෙහි මිරිස් එල්ලපු කාලේ ඉවරයි !!!!!
0759633110
Dash Board Camera
ඔබ සවිකරගත යුත්තේ ඇයි
ධාවන නීති උල්ලංඝනය කර ධාවනය කර ඇති චෝදනාවකදී එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට.
හදිස්සි අනතුරකදී සාක්ෂි වශයෙන් මෙය ඉදිරිපත් කළ හැකි අතර, එමගින් සාක්ෂි වෙනස්කිරීම් වැනි දෑ කළ නොහැක.
මාර්ග නීති නොපිළිපදින, අසංවර රියදුරන් පිළිබද වාර්තා කිරීමට සාක්ෂි වශයෙන්.
රක්ෂණ වන්දි ලබාගැනීමට සාක්ෂි වශයෙන්

05/10/2021

වාහනයේ Windscreen මත කුඩා බිදිති ලෙස පැල්ලම් හටගෙන ඇතිද ? රාත්‍රී ධාවනයේදී වර්ෂාවේදී Windscreen අපහදිලිද ? ඔබ දන්නවද ආම්ලික වර්ෂාව නිසා මෙය සිදුවන බව
මෙම කාරණයට විසඳුමක් ලෙස windscreen deoxidized serum යෙදිමෙන් පහසුවෙන්ම ඔබට ඔබගේ වීදුරුව තිබුණ තත්ත්වයට පත් කර ගත හැක. Serum කුඩා ප්‍රමාණයක් යොදා
පොලිෂ් කිරීමෙන් පසු ඔබේ විදුරු තිබුන තත්වයට එසැනින් පත්කරගතහැක.
තවදුරත් Hidrocating ආලේපනයෙන් ආම්ලික වර්ෂාව හා දූවිල්ලෙන් වන හානි වලින් අතිරේක ආරක්ෂාවක් ලබාගත හැක.
අමතන්න 0759633110 ! 0761391496
Rs 1200/- 15g වහනයට 2 වරක් භාවිතා කලහැක.
Hidrocating fluid Rs 1200/-

Wiper blade

05/10/2021

වාහනයේ Windscreen මත කුඩා බිදිති ලෙස පැල්ලම් හටගෙන ඇතිද ? රාත්‍රී ධාවනයේදී වර්ෂාවේදී Windscreen අපහදිලිද ? ඔබ දන්නවද ආම්ලික වර්ෂාව නිසා මෙය සිදුවන බව
මෙම කාරණයට විසඳුමක් ලෙස windscreen deoxidized serum යෙදිමෙන් පහසුවෙන්ම ඔබට ඔබගේ වීදුරුව තිබුණ තත්ත්වයට පත් කර ගත හැක. Serum කුඩා ප්‍රමාණයක් යොදා
පොලිෂ් කිරීමෙන් පසු ඔබේ විදුරු තිබුන තත්වයට එසැනින් පත්කරගතහැක.
තවදුරත් Hidrocating ආලේපනයෙන් ආම්ලික වර්ෂාව හා දූවිල්ලෙන් වන හානි වලින් අතිරේක ආරක්ෂාවක් ලබාගත හැක.
අමතන්න 0759633110 ! 0761391496
Rs 1200/- 15g වහනයට 3න් වරක් භාවිතා කලහැක.
Hidrocating fluid Rs 1200/-

05/10/2021

1. Real-time tracking by 3 ways:
By making a call on inserted mobile number of the GPS tracking device or using Android, IOS application / Web platform or by sending a SMS to the inserted mobile number of GPS Device customer can easily track down the vehicle.
(Android යෙදවුම / වෙබ් අඩවිය මගින් හෝ GPS උපකරණයට දමා ඇති දුරකථන අංකය ඇමතීමෙන් හෝ SMS පණිවිඩ මගින් වාහනය තිබෙන ස්ථානය, ගමන්ගන්නා මාර්ගය පිළිබදව තත්කාලීන තොරතුරු ලබාගත හැක).

2. Route playbacks, milage statistics and history reports up to 4 months.
(මාස 4 ක් පිටුපසට ධාවනය වූ ආකාරය , දුර , නවතා තැබීම් තොරතුරු ලබාගත හැක).

3. Ignition On , Engine running alert system.
(වාහනයේ එන්ජිම ක්‍රියතමක් කළ විට / ධාවනය ආරම්භ කළ විට අඟවන ලෙස සැකසිය හැක).

4. Over speed alert on your markup speed.
(දෙන ලද වේග සිමාව ඉක්මවා යයි නම ඔබට අඟවන ලෙස සැකසිය හැකිය).

5. GEO-fence alarm.
(දෙනලද වපසරිය ඉක්මවා ධාවනය වේනම් අඟවන ලෙස සැකසිය හැක).

6. Multiple vehicles monitoring on one login
(ඔබ සතු සියලුම වාහන එකට නිරීක්ෂණය කලහැක).

7. In a power disconnection of GPS, the internal 270mah battery can keep device online for 1-8h and owner will be alerted.
(වාහනයේ විදුලි පද්ධතිය වීසන්ධිවීමකදී ඒ බව ඔබව දැනුවත්කර GPS හි ඇති 270mah බැටරිය නිසා තවත් පැය 1-8h කාලයක් සක්‍රියයව පවතින අතර එම කාලයේදී ධාවන තොරතුරු ලබාගත හැක).

8. Voice monitoring on inside car.
(වාහනය තුලත කථනය වන දේට සවන්දීමේ හැකියාව).

9. In an emergency situation GPS can disable fuel or ignition by receiving SMS or command by WEB /Android, IOS Application.
(හදිස්සි අවස්ථාවකදී වාහනයේ ඉන්දන හෝ විදුලි පද්දතිය GPS උපකරණය මගින් විසන්ධිකර වාහනය නවතා ලීමේ හැකියාව).

05/10/2021

ඔබේ වාහනය ආරක්ෂිතද ? Rent කරනවද ?
තවමත් gps සවිකරගෙන නැද්ද ?
0761391496

Videos (show all)

වාහනයේ Windscreen මත කුඩා බිදිති ලෙස පැල්ලම් හටගෙන ඇතිද ? රාත්‍රී ධාවනයේදී වර්ෂාවේදී Windscreen අපහදිලිද ? ඔබ දන්නවද ආම්...
ඔබේ වාහනය ආරක්ෂිතද  ? Rent   කරනවද ? තවමත් gps සවිකරගෙන නැද්ද ?0761391496 1. Real-time tracking by 3 ways:By making a ca...

Category

Telephone

Website

Address

303 Bodirajapura
Werahera
1290

Other Werahera shops (show all)
YUNIS BULBS YUNIS BULBS
No 288/A
Werahera, 10290

𝑭𝒓𝒐𝒎 𝒅𝒂𝒓𝒌𝒏𝒆𝒔 𝒕𝒐 𝑩𝒓𝒊𝒈𝒉𝒕 𝑾𝒊𝒕𝒉 𝒀𝑼𝑵𝑰𝑺 𝒑𝒓𝒐𝒅𝒖𝒄𝒕

BPLsmartzone BPLsmartzone
238/1,Werahera,Boralesgamuwa.
Werahera, 10290