යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish

යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish

Comments

Ordered for the second time today because it was so convenient. Good communication and quick replies while ordering.. Thank you for the timely delivery.
Dry Sprats are finely powdered and in good quality... Keep it up!
ඔබේ ප්‍රදර්ශනාගාරය / අලෙවි සැල තියෙන්නේ කොතැනද?

we produce premium quality srilankan dryfish in hygienic & organic way. Our UV stabilized green house solar dryers and production methods used , ensure that you are getting best quality well preserved dried fish from Sri Lanka.

Operating as usual

02/05/2022

❤❤❤ පලමුවෙන්ම අපේ නිෂ්පාදනය මිලදී ගත් අය සහ ඒ ගැන ඉතා හොඳ ප්‍රතිචාර දක්වපු ඔයගොල්ලො හැමෝටම ගොඩාක් ස්තුතියි. 🙏🙏🙏🙏

ඉතින් මේ නිෂ්පාදනයට හොඳ ප්‍රතිචාර ලැබෙන්න විශේෂ කරුණු කිහිපයක්ම බලපානවා කිව්වොත් මම නිවරදියි.

අංක එක තමයි හාල්මැස්සන් කුඩු නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ලුණු රහිත හාල් මැස්සන් අප විසින්ම සකසා ගැනීම. දෙවෙනි කාරණය තමයි ඒවා ඉතා පිරිසිදුව මෙන්ම සෞඛ්‍යාරක්ෂිතව සකස් කිරීම.

ඊළඟ කාරණය තමයි මේ සඳහා කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් හෝ රසකාරකයක් භාවිතා නොකිරීම.

තවද ,එසේ සකසා ගන්නා ලද හාල්මැස්සන් ඔලු ඉතුරු වන සේ නැවතත් හොඳින් පිරිසිදු කර සෝදා වේලීමෙන් පසු කබලේ බැද කුඩු බවට පත් කරන බැවින් ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකි වීම.

ඉතින්, කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා පහත වට්ස්ඇප් අංකයට ඔබගේ නම සහ ලිපිනය යොමු කිරීම මගින් සිදුකරගැනීමේ පහසුවද අපි විසින් සලසා තියන බවත් කියන්නම ඕනෙ.

වැඩි විස්තර සඳහා අපගේ පිටුවට ගිහින් බලන්නත් පුලුවන්

ඕඩර් කරන අයට මෙන්න අපේ Whatsapp නම්බර් එක. 0769449283

ස්තුතියි

අපි යාළු මාලු ❤❤🙏🙏🙏🙏🙏

Photos from යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish's post 30/04/2022

ලුණු රහිත හාල්මැස්සන් කුඩු
Unsalted sprats powder

Delivery free Islandwide -

your order will be received within 4working days by SL post speed cour ier.

unsalted sprats powder

100g- Rs 790.00

unsalted sprats with head

100g pack - Rs 490.00
250g pack - Rs 890.00

Delivery free islandwide

Call or whatsap to 0769449283

ඔබේ බිලින්දාගේ දත් හා අස්ථි වර්ධනයට කැල්සියම් අත්‍යවශ්‍ය සාධකයකි.
Invest to avoid calcium deficiency.

14/03/2022

ඇගයීමට ස්තුතියි 🙏🙏🙏

Photos from යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish's post 03/03/2022

Sprats by යාළු මාලු - 🐟🐟🙏👍

හැමෝම වගේ හැමදාම හොදයි කියපු අපේ නිශ්පාදන අතරින් අපිට වැඩිම ඉල්ලුමක් තියන නිශ්පාදනයක් තමයි හාල්මැස්සන් කියන්නෙ. ❤❤❤❤

ඒ අතරිනුත් හාල්මැස්සන් කුඩු කියන්නෙ අපේ ප්‍රඩක්ට් අතර තියන තවත් එක් ජනප්‍රිය ම නිශ්පාදනයක්. 💪💪👍❤

ඒක එහෙම වෙන්න ප්‍රදානම හේතු කීපයක් බලපානව. එකක් තමයි මේ හාල්මැස්සන් කුඩු සෑදීම සදහා යොදාගන්නා ලුනු නොයෙදූ හාල්මැස්සන්. ඒව හදන්නෙ අපිම නිසා සහ හරිතාගාර ඇතුලෙ බොහොම පරිස්සමට මේ වැඩේ වෙන නිසාත් මේ නිශ්පාදය විස්වාසයෙන් මිලදීගත හැකි වීම.

දෙවනි කාරනය තමයි මේ වේලාගත් හාල්මැස්සන් අප විසින්ම කුඩුබවට පත්කිරීම සහ ඉතා සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කිරීම. මේ ක්‍ර්‍රියාවලිය කාන්ඩයෙන් කාන්ඩයට ඉතා විදිමත්ව කරන නිසා පාරිභෝගිකයාට ඉතා පිරිසුදු මෙන්ම නැවුම් නිශ්පාදනයක් මිලදී හැනීමේ අවශ්‍යතාව උදාවීම.

තුන්වන කාරනය තමයි අපේ නිශ්පාදන 35g,100g, වැනි ප්‍රමානයන්ගෙන් හදුන්වා දී තිබීම සහ දින තුනක් ඇතුලත ලංකාවෙ ඕනෑම තැනක නොමිලේම ඩිලිවරි කරීමට කටයුතු කිරීම.

ඉතින් ඔබත් මේ නිශ්පාදනය මිලදීගෙන බලන්න කියල අපි ආරාධනා කරනව.

ඒ වගේම,

දරුවන් සමග කාර්‍යබහුල වන ඔබ අප වෙත තැබූ විස්වාසය එලෙසම රකින්නෙමු.

අප නිශ්පාදන අගය කොට අප දිරිමත් කරන ඔබට සැමට ස්තුතියි 🙏🙏🙏

Sprats by යාළු මාලු ....

ඇනවුම් කිරීම සදහා inbox හෝ Whatsapp අමතන්න 0769449283.

100g Unsalted sprats powder Rs 790.00
250g unsalted sprats with head Rs 890.00
100g unsalted sprats with head Rs 490.00

Free Delivery Island wide.

25/02/2022

ඉතා ඉහල තවයෙන් සහ සෞඛ්‍ය ආරක්ෂිතව සකසා ඇති unsalted sprats powder දැන් ඔබේ කුඩා දරුවා වෙනුවෙන් ඇනවුම් කරන්න.

✅නවීන ක්‍රමවේද අනුව පිරිසිදු කර ඇත

✅ආරක්‍ෂිත ගෘහ තුල සූර්ය තාපක වියලන මගින් සෞඛ්‍යාරක්ෂිතව අප විසින්ම ලුණු රහිතව වියළාගත් පිරිසුදු හාල්මැස්සන් පමණක් භාවිතා කරයි.
✅ලුණු භාවිතා කර නැත

ලංකාවේ ඕනෑම තැනකට තැපැල් මගින් යැවිය හැක. ඩ්ලිවරි ගාස්තුවත් ඇතුලුව Rs 290.00 ක හදුන්වාදීමේ මිලකට යාළු මාලු වෙතින් ඔබට.
මුදල් ගෙවීම Ez cash හේ බැංකු ට්‍රාන්සර් මගින් සිදුකල හැක.

Photos from TheOrchard.lk's post 10/02/2022

Photos from TheOrchard.lk's post

05/02/2022

Unsalted sprats and unsalted sprats powder available in kenko1st store.

ළදරු ළමා පෝෂණය සදහා හාල්මැස්සන්

ළදරුවෙකු උපත ලබා පැයක් ගතවීමට පළමුව මව්කිරි දීමත් සමග පෝෂණය අරඹයි.මාස 6න් පසු වැඩෙන ළදරුවාගේ පෝෂණය ‍රැකගැනීම සහ ළදරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගැනීම සදහා සුදුසු ආහාර ඇරඹීම අවශ්‍යය.

කුඩා දරුවන් අතර රක්තහීනතාව ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය පර්යේෂණායතනයක සිදුකල අධ්‍යයන මගින් පෙන්වාදී ඇත.වයස අවුරුදු 03 වනවිට දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන් 80%ක්ම නිමාවන බැවින් රක්තහීනතාවය ඇතිවුවහොත් එවැනි දරුවන්ගේ බුද්ධිඵලය පහළ වැටෙන බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

දරුවාට යකඩ පෝෂක ලබාගැනීමට මස්,මාළු,හාල්මැස්සන් ආදී සත්ත්වමය ආහාර ලබාදීම අත්‍යවශ්‍ය වන අතර එමගින් රක්තහීනතාවය වළක්වාගත හැකිය.

හාල්මැස්සන් ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර, ඔබේ දරුවාගේ නිරෝගී වර්ධනය සඳහා අවශ්‍ය බොහෝ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ද එහි අඩංගු වේ.

හාල්මැස්සන් යනු රසදිය අඩුම මාළු අතර මුල්තැනක් ගන්නා මුහුදු ආහාරයකි.

කැල්සියම් සපයන හොඳ මත්ස්‍ය ආහාරයක් ලෙස හාල්මැස්සා ජනප්‍රිය වේ.හාල්මැස්සන් ආහාරයට ගැනීමෙන් සිරුරේ අස්ථි හා දත් වර්ධනයට අවශ්‍ය වන කැල්සියම් උපකාරී වේ.

Kenko1st Organic අපගේ #හාල්මැස්සන් සහ හාල්මැස්සන් කුඩු නිෂ්පාදනයන් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද විශ්වාසයෙන් ලබාදිය හැකිය.

වෙළඳපොලේ ඇති හාල්මැස්සන් අධික ලුණු ඇති බැවින් එය කුඩා දරුවන්ට ගුණදායක නොවේ.ලුණු,සීනි එකතු නොකළ යහපත් ආහාර මගින් හොද වර්ධනයක් මෙන්ම සෞඛ්‍යමත් ජීවන රටාවක් ලබාගත හැකිය.

👉 Sprats Unsalted Pack Very Hygienic 100g - Rs.350
👉 Sprats Powder Unsalted Pack Very Hygienic 25g - Rs.280
👉 Sprats Powder Unsalted Bottle Very Hygienic 25g - Rs.340

- Kenko1st Organic -

👉 අපගේ නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න, නැතිනම් WhatsApp කරන්න.
☎️ 071 - 5 800 800 | ☎️ 071 - 777 6940

Online shop: https://kenko1storganic.appigo.co/
Orel Buy Link : https://bit.ly/3cYoIxD
Picme Link : https://a.pickme.lk/4MGzt8P1ffb
Web: http://kenko1st.org/
Facebook: https://www.facebook.com/Kenko1stOrganic
Instagram: https://www.instagram.com/kenko1st_organic/
Twitter: https://twitter.com/Kenko1stO


Photos from යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish's post 04/02/2022

Organic වෙලදපල තුල ඉදිරියෙන්ම සිටින kenko 1st වෙලද සැල් සමූහය හා අත්වැල් බැදගැනීමට ලැබීම අපට මහත් ආඩම්බරයකි.

http://kenko1st.org/

හාල්මැස්සෝ කුඩු හරියටම හදමු - Sprats Powder - Baby Food Sinhala Recipe - බබාට කෑම - babata kema 04/02/2022

හාල්මැස්සෝ කුඩු හරියටම හදමු - Sprats Powder - Baby Food Sinhala Recipe - බබාට කෑම - babata kema

https://youtu.be/mfYL_iba02Q හාල්මැස්සන් කුඩු සදාගන්නා ආකාරය.

හාල්මැස්සෝ කුඩු හරියටම හදමු - Sprats Powder - Baby Food Sinhala Recipe - බබාට කෑම - babata kema මේවගේ පොඩ්ඩන් වෙනුවෙන්ම සෑදූ තවත් පෝෂණීය, රසවත් කෑම වර්ග රැසක් අපගේ YouTube චැනල් එකේ තියෙනවා. ඒ සියල්ලම නරඹන්න පහතින්...

Photos from යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish's post 03/02/2022

Yaalumalu joined hands with the leader of organic food and vegetable market in srilanka kenko1st.

Hygienically produced supreme quality driedfish products now available for you to order online and kenko1st store in rosmead place.

Sprats powder will definitely help busy moms to fulfil babies nutrition needs 100% naturally.





26/01/2022

උසස් තත්වයෙන් සකසන සුපිරිසිදු කරවල නිශ්පාදනයට මාධ්‍යයෙන් ලැබුනු ඉඩ හසර.

22/01/2022

අද දිනමිණ..

ඔබ කොතරම් හිමින් ගමන් කලත් ඔබ යන්නේ ඉදිරියට නම් ඔබ යන්නේ සාර්ථකත්වය දෙසටයි .❤❤ ..

https://www.facebook.com/yaalumalu/ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යමු.

අද අපිට සතුටු දවසක්. පහුගිය දවසක Daily News පත්තරේ අපි ගැන ලියවුනු ආර්ටිකල් එක අද දිනමිනේ ලියවිලා. අවුරුදු දෙකක ඉදල මේ වෙනකම් අපි අවංකවම කරපු මේ වැඩේ දැං දවසින් දවස දියුනු වෙමින් යනව. ඒ ඉතින් එදා ඉදන්ම අපිව විස්වාස කරපු දෙස් විදෙස් ඔයාල හැමෝගෙම සහයෝගයෙන්.

එහෙනම් ආයෙත් බොහොම ස්තුතියි .🙏🙏🙏

http://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=630aafaa

19/01/2022

It's a great pleasure to have recognition for our unconditional commitment. ❤❤❤🙏🙏

“Huge potential for dried fish exports overseas” 19/01/2022

“Huge potential for dried fish exports overseas”

❤ අද Daily news පත්තරේන් අපි ගැන සහ අපේ කරවල ගැන ලියපු පුංචි විස්තරේ ... ලොකු ගමනක් යන්න හදන අපිට මේ දෙන අගය කිරීම වලට නම් ගොඩාක් ස්තුතියි..

අපි ගැන විස්වාසය තිබ්බ පාරිභෝගික හිතවතුන් හැමෝගෙම ඒ විස්වාසය තව තවත් වැඩිදියුණු කරමින් අපි ඉදිරියටම යනව. ඒ ඔබත් එක්ක මයි.

අපි යාළු මාලු ..🙏🙏🙏🙏🙏🙏🙏

“Huge potential for dried fish exports overseas” Dharma Sri Abeyratne Sri Lankan ent...

Photos from යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish's post 09/01/2022

මොඩර්න් කරවල වාඩියේ නැවුම් නිශ්පාදන whatsapp හරහා හෝ inbox මගින් ඇනවුම් කරන්න.

කට්ටා - 200g Rs. 500.00
බල - 250g Rs 475.00
ලින්න -250g Rs 450.00
හාල්මැස්ස 250g (salted ) - Rs 450.00
හාල්මැස්සන් 250g (unsalted ) Rs 450.00 ( කුඩා දරුවන් සදහා හාල්මැස්සන් කුඩු සාදා ගැනීම සදහාම සකසා ඇත).

විදෙස් රටවලට රැගෙන යාම සදහා vacuumed pack කර දීමේ පහසුවද දැන් අප සතුව ඇත...

කතා කරන්න අපිට .. අපි යාළු මාලු ...

ස්තුතියි ......🙏

Photos from යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish's post 07/01/2022

ගොඩක් අය පරා කියල රැවටෙන කට්ටා....🐟

දැකල නැති අයට බලා ගන්නයි දැම්මෙ . 💪💪

අද උදේ අපට මෙයාල හම්බ උනේ දික්ඕවිට දි.

ඉංග්‍රීසියෙන් කිව්වොත් Queen fish ... සිංහලෙන් දෙමලෙන් නම් කට්ටා නැත්නම් කට්ටාව...

කට්ටා කරවල හැමෝම කාල තිබුනට ගොඩක් අය කට්ටා මාලු දැකල නැතුව ඇති. මේ තියෙන්නෙ අද උදේ අපිට හම්බ උන කට්ටා මාලු ටිකක්.

ඒ ගොල්ලො හරියටම අදුර ගන්න විදිය තමයි ඔය රටාවකට පිහිටල තියන තිත් පේලිය. සාමාන්‍යයෙන් මේ ගොල්ලො කිලෝ එකේ ඉදල කිලෝ හය හත වෙනකන් අපේ දැල් වලට අහුවෙනව. හැබැයි ලංකාවෙ ධීවර යො කට්ටා මාලු අල්ලන්නම කියල මුහුදු යන්නෙ නෑ. ඒ කියන්නෙ කට්ටා මාලු එයාලට අමතරව තමයි අහුවෙන්නෙ. අනිත් එක කට්ටා මාලු අහුවෙන්නෙ එක එක ප්‍රදේශ වල එක එක කාලවදි විතරයි. ඒ නිසා අඛණ්ඩ සැපයුමක් මේ මාලුවල බලාපොරොත්තු වෙන්නම බෑ.

අනිත් කාරණය තමයි කට්ටා මාලු විදියට ආහාරයට ගන්න බැරි වීම. සමහරු විවිධ ක්‍රම වලට මාලු විදියට අහාරයට ගත්තත් කට්ටා වල නියම රස තියෙන්නෙ කරවල වල විතරමයි.

😕 හැබැයි සමහරු පරා මාලු කියල කට්ට විකුනනව නොදන්න අයට. හරියට තිත් ටික අදුරගත්තොත් පරව කව්ද කට්ට කව්ද කියල අදුරගන්න බැරි වෙන එකක් නෑ හැබැයි. 😂

Photos from යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish's post 06/01/2022

මොඩර්න් කරවල වාඩිය.. අපි ආ දුර... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබේ ආදරයට ස්තුතිය 🙏🙏🙏🙏.

ඔබට අවශ්‍ය ඇනවුම පහත whatsapp අංකය හරහා හෝ ඉන්බොක්ස් හරහා යොමු කරන්න.

කට්ටා - 200g Rs. 500.00
බල - 250g Rs 475.00
ලින්න -250g Rs 450.00
හාල්මැස්ස 250g (salted ) - Rs 450.00
හාල්මැස්සන් 250g (unsalted ) Rs 450.00

විදෙස් රටවලට රැගෙන යාම සදහා vacuumed pack කර දීමේ පහසුවද දැන් අප සතුව ඇත...

කතා කරන්න අපිට .. අපි යාළු මාලු ...

ස්තුතියි ......🙏

06/01/2022
06/01/2022

❤❤❤❤හාල්මැස්සන් ළදරුවන්ට සෞඛ්‍ය සම්පන්නද? ❤❤❤

නැවුම්ව වියලන ලද ලුනු නොමැති හාල්මැස්සන් ඔබේ දරුවාගේ ආහාරයට එකතුකල යුතුම සුභාවික ප්‍රෝටීන ප්‍රභවයක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.

හාල්මැස්සන් වල ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර, ඔබේ දරුවාගේ නිරෝගී වර්ධනය සඳහා අවශ්‍ය බොහෝ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ද එහි නොඅඩු අඩංගු වේ. calcium, folate, magnesium, niacin, selenium, and vitamin A. මෙන්ම ඔමේගා-3 මේද අම්ල ඉහලින්ම අඩංගු වන මුහුදු ආහාර ප්‍රභවයක් ලෙසද හදුනාගත හැක.

තවද,
1.ළදරුවෙකුගේ මොළයේ විශාල ප්‍රතිශතයක් වර්ධනය වන සෞඛ්‍ය සම්පන්න මේදයක් වන DHA අඩංගු ආහාර අතර හාල්මැස්සන් මුල්තැනක් ගන්නා අතර දෘශ්‍ය හා සංජානන වර්ධනය සඳහා ද ඉතා වැදගත් වේ.

2.හාල්මැස්සන් යනු රසදිය අඩුම මාළු අතර මුල්තැනක් ගන්නා මුහුදු ආහාරයකි.

3. වියලන ලද හාල්මැස්සන් මාලු වලට වඩා වෙනස්ම රසයකින් යුක්ත අතර එක ඇබුල් තිත්ත ලුණු ආදී රසයන් වල එකතුවක් ලෙස සැලකේ.

කෙසේ වෙතත් වෙලද පලේ ඔබට හමුවන හාල්මැස්සන් අධික ලුනු සාන්ද්‍රණයකින් යුක්ත වීම අප හමුවේ ඇති ප්‍රාධාන ගැටලුවක් බව ඔබ අප හැම දෙනාම දන්නා කරුනකි. කොතරම් ගුනයෙක් යුක්ත උවත් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද අධික ලුනු භාවිත සෞඛ්‍ය ගැටළු ගැටලු රැසක් මතු කරන බව නම් ඔබ අප කවුරුත් දන්නා කරුණයි.

ඔබේ ළදරුවාට දිය හැකි ලුනු නොයොදා ඉතා සෞඛ්‍ය සම්පන්නව සකසන ලද හාල්මැස්සන් ලබා ගැනීමට පහත whatsapp අංකයට ඇමතීමෙන් හෝ කෙටි පනිවිඩයක් ලබා දීමෙන් දැන් ඔබට පුලුවන්.

වැඩිවිස්තර සදහා අපගේ Yaalumalu ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

ඉහත තොරතුරු අන්තර් ජාලයෙන්.

අපි යාළු මාලු.... 🙏🙏🙏🙏

අපගේ අනෙකුත් නිශ්පාදන

ඔබට අවශ්‍ය ඇනවුම පහත whatsapp අංකය හරහා හෝ ඉන්බොක්ස් හරහා යොමු කරන්න.

කට්ටා - 200g Rs. 500.00
බල - 250g Rs 475.00
ලින්න -250g Rs 450.00
හාල්මැස්ස 250g (salted ) - Rs 450.00
හාල්මැස්සන් 250g (unsalted ) Rs 450.00

විදෙස් රටවලට රැගෙන යාම සදහා vacuumed pack කර දීමේ පහසුවද දැන් අප සතුව ඇත...

05/01/2022
Photos from යාළු මාලු - Yaalumalu - Hygienically Processed Dryfish's post 03/01/2022

නැවුම් මාලු අපිට දෙන යකඩ මිනිස්සු, කටුක ජීවත සහ සුන්දර මුහුදු වෙරල ...❤❤❤ .

මාලු ගන්න ගිය වෙලාවෙ දැකපු දුක සතුට අතර පතර ඇති සුන්දරත්වය ඔය කිසිදෙයක් නොදැනෙන මගේ කැමරාව දැකපු හැටි....❤❤🔥🔥

Videos (show all)

Category

Products

Dried fish

Telephone

Address


Enderamulla.
Wattala

Other Fish Markets in Wattala (show all)
Fish Mart Fish Mart
No : 514 A, Beach Road , Dikowita, Wattala, Sri Lanka
Wattala, 11300

We obtained necessary Licence & Standards according to the Sri Lankan Government Export Regulations & keep maintain until now according to the authority expectations.