Silk Wire Printing

Silk Wire Printing, the most favourite net cafe and printing station in Wadduwa. Services provided includes Internet , Email , Graphic Desigining, Laminating , Fax, Binding and for the first time in Wadduwa Personalized Gift Items such as T shirts , Mugs , Tiles , Key chains with personal messages and pictures

19/08/2021

Vinod Maduranga Maneesha Nuwangi Måďű Jåyasekarå (කොරෝනා තත්ත්වයක් අවම වූ පසු වාද්දුව ,පානදුර ,කලුතර අවට ප්‍රදේශවල දරුවන් සදහා නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පවත්වනු ලැබේ.අනිකුත් දරුවන් සදහා zoom තාක්ෂණය මගින්ම පන්ති පවත්වාගෙන යනු ලැබේ.)

Photos from Silk Wire Printing's post 19/04/2021

💪💪💪😎

Photos from Silk Wire Printing's post 22/02/2021

🙃🙃🙃💪☺️☺️💪💪

Photos from Silk Wire Printing's post 27/01/2021

😎

Photos from Silk Wire Printing's post 26/01/2021

😎😎😎💪💪

03/05/2020

ඇදිරීනීතී කාලය තුල ඔබගේ පාසැල් හෝ කාර්යාලීය හෝ වෙනත් අවශ්‍යතා සදහා වන මුද්‍රණ කටයුතු ඔබගේ නිවසටම ලබා දීම සදහා අප සුදානම්. ඊ මේල් හො වට්ස්ඇප් මගින් මුද්‍රණය ට අවශ්‍ය ලිපි අප වෙත එවන්න

අදම අමතන්න 0776278787

වාද්දුව පොලිස් වසම තුල ප්‍රදේශය ( වාද්දුව , වස්කඩුව, පොහොද්දරමුල්ල, මොරොන්තුඩුව හා තල්පිටිය ) තුල ප්‍රවාහන ගාස්තු අදාල වේ.

03/05/2020

Printout delivery during curfew available.

We have got our delivery pass for deliveries during curfew times.
Pls email or whatsapp your printing requirements to [email protected] and get them delivered to your doorstep.
More info : 0776278787

PS. Valid for deliveries in Wadduwa, Thalpitiya, Moronthuduwa , Pohoddaramulla, Waskaduwa ( Wadduwa Police area) and delivery charges applicable.

18/04/2020

2020 අප්‍රේල් 27 වැනිදා සිට ( මෙම දිනය රජයේ ඇදිරිනීතිය ඉවත් කිරීම මත තීරනය වේ)

ඔබගේ සියලු මුද්‍රණ කටයුතු සදහා අප ආයතනය විවෘත කරනු ලැබේ.

සමාජ දුරස්ථභාවය සදහා වන උපදෙස් අනුව යමින් ඔබගේ මුද්‍රණ කටයුතු නිවසටම ගෙන්වා ගැනීමට අප විසින් කටයුතු යොදා ඇත.

1. මුද්‍රණය කලයුතු ලිපි [email protected] ලිපිනයට ඊ මේල් කරන්න.
2. අප විසින් එම මුද්‍රණ කටයුතු වලට අදාල මුදල් ඔබට දුරකතනයෙන් දැනුම් දෙනු ලැබේ.
3. අන්තර්ජාල බැංකු ගනුදෙනු හරහා (online bank transfer) හෝ නිවසට ගෙනත් දීමේදී අත්පිට මුදලට ( Cash on delivery) හෝ අප ආයතනය ට පැමින මුදල් ගෙවීමෙන් ද ( pay and collect) සිදු කල හැකි වේ.
4. ප්‍රවාහන ගාස්තු වෙනම මුදලින් ගෙවිය යුතුවේ.

සැලකිය යුතුයි:
1. ඔබගේ ලිපි ඊ මේල් කිරීමේදී ඒ සදහා වන නිවැරදී උපදෙස් ලබා දීමට කාරුණික වන්න.

2. මුද්‍රණය කලයුතු පිටු අංක, පිටු ප්‍රමාන පැහැදිලිව දන්වා සිටින්න.
3.ඔබව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් සහ නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ ලිපිනය සහ ඔබ මුදල් ගෙවීමට බලාපොරොත්තු වන ආකාරයත් සදහන් කරන්න.

උදා:
Document 1 , page 1- 5
Science worksheet pages 1-4
Cv : pages 1-2 ( 2 sets)

Contact no : 0777 123456
Address : No 123, Galle road, Thalpitiya
Payment : Bank transfer
Collection : By Delivery

ඔබගේ ඇනවුම් ලැබෙන අනුපිළිවෙලට මුද්‍රණ කටයුතු සිදු කරනු ලබන අතර යම් කිසී ප්‍රමාදයක් සිදුවුවහොත් ඒ පිලිබඳව ඔබගේ සහයෝගය සහ ඉවසීම අපේක්ෂා කරනු ලැබේ.

වැඩි විස්තර සදහා : 077 6278787
අප්‍රේල් 22 වැනීදා සිට 038-2284844

05/04/2020

ඇදිරිනීතිය අවස්ථාවේදී ඔබගේ මූල්‍ය අවශ්‍යතා සදහා.

සමාජ දුරස්ථවීම අනුගමනය කරමින් ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න.

29/03/2020

Advice from World Health Organization

People with pre-existing non-communicable diseases (NCDs) appear to be more vulnerable to becoming severely ill from COVID-19

පෙර සිට පවතින බෝ නොවන රෝග (NCDs) ඇති පුද්ගලයින්ට
COVID-19 වැළදීමේ වැඩි අවදානමක් ඇති බව පෙනේ"

புகைப்பிடித்தல் உங்கள் சுவாசப்பைகள் மற்றும் ஏனைய உடற்பாகங்களையும் பாதிப்படையச்செய்யும் மேலும் கொவிட்-19 இன் தீவிரமான பாதிப்பிற்குள்ளாகக்கூடிய ஆபத்து நிலைக்கும் உள்ளாக்கும்.

27/03/2020

කොරොනා වසංගතයෙන් පසු එන අනාගත අභියෝග වලට දැන්ම සුදානම් වෙමු. ඇදිරිනීතී කාලය වඩාත් ඵලදායි ලෙස ගත කරමු.

27/03/2020

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොරොනා සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස්.
ඔබේ ආදරනීයයන් දැනුවත් කිරීම සදහා මෙය share කරන්න.

24/03/2020

Wadduwa Clinic වෙතින් මේ අවස්ථවේදී සිය සේවාවන් නොමිලයේ ලබාදීමීට කටයුතු කර ඇත.

එම සේවාවන් ලබා ගැනීමේදී බුද්ධිමත් ව හා නිවැරැදි තොරතුරු ලබා දී ඔබත් අන් අයත් ආරක්ෂාකාරී කිරීම අප සැමගේ යුතුකමකි.

Thank you Dr. Gunasinghe.

24/03/2020

අවාසනාවට ඇත්ත කතාවක්!!

ඉතාලියේ සිට පැමිනි පිරිසක් සමග ව සමීපව කටයුතු කල ගර්භනී කාන්තාවක් සත්‍ය වසන් කර "පානදුර නර්සින් හෝම්" වෙතින් පසුගිය 20වනිදා ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර මේ වනවිට ඇය කොරොනා රෝගියකු බවට තහවුරු වී තිබේ. ඒ අනුව Panadura Nursing Home තාවකාලිකව වසා දමා එම කාර්ය මණ්ඩලය ස්වයං නීරොධායනකට යොමු කර ඇත.

එක් පුද්ගලයකුගේ ආත්මාර්ථකාමී ක්‍රීයාකලාපය නිසා මාර්තු 20 වෙනිදා Panadura Nursing Home වෙත පැමිනි සැවොම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇත.

ඔබ විදේශ ගතව සිට පැමින ඇත්නම් හෝ වීදේශිකයන් හෝ විදේශ ගතව සිට මෙරටට පැමිනි පුද්ගලයන් සමග සමීපව ඇසුරු කල අයෙක් නම්, ස්වයං නීරොධායනකට ලක්විය යුතුයැයි රජය විසින් දැනුම් දී ඇති අය අතරනම් කාරුණිකව එම උපදෙස් පිලිපදින්න.

පොදු ස්ථානවල ගැවසීමෙන් වලකින්න.

ප්‍රථිකාර සදහා රෝහලක් කරා යොමු වීමේදී එම කාර්ය මණ්ඩලය ඒ පිලිබඳ ව දැනුවත් කරන්න.

මේ රට වෙනුවෙන්, ඔබේ ආදරනීයයන් වෙනුවෙන් ඔබට ඔබේ යුතුකම් ඉටුකල හැකි කාලයයි.

24/03/2020

Panadura Nursing Home private Hospital

අවාසනාවට ඇත්ත කතාවක්!!

ඉතාලියේ සිට පැමිනි පිරිසක් සමග ව සමීපව කටයුතු කල ගර්භනී කාන්තාවක් සත්‍ය වසන් කර "පානදුර නර්සින් හෝම්" වෙතින් පසුගිය 20වනිදා ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර මේ වනවිට ඇය කොරොනා රෝගියකු බවට තහවුරු වී තිබේ. ඒ අනුව Panadura Nursing Home තාවකාලිකව වසා දමා එම කාර්ය මණ්ඩලය ස්වයං නීරොධායනකට යොමු කර ඇත.

එක් පුද්ගලයකුගේ ආත්මාර්ථකාමී ක්‍රීයාකලාපය නිසා මාර්තු 20 වෙනිදා Panadura Nursing Home වෙත පැමිනි සැවොම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇත.

ඔබ විදේශ ගතව සිට පැමින ඇත්නම් හෝ වීදේශිකයන් හෝ විදේශ ගතව සිට මෙරටට පැමිනි පුද්ගලයන් සමග සමීපව ඇසුරු කල අයෙක් නම්, ස්වයං නීරොධායනකට ලක්විය යුතුයැයි රජය විසින් දැනුම් දී ඇති අය අතරනම් කාරුණිකව එම උපදෙස් පිලිපදින්න.

පොදු ස්ථානවල ගැවසීමෙන් වලකින්න.

ප්‍රථිකාර සදහා රෝහලක් කරා යොමු වේමේඩ්දී එම කාර්ය මණ්ඩලය ඒ පිලිබඳ ව දැනුවත් කරන්න.

මේ රට වෙනුවෙන්, ඔබේ ආදරනීයයන් වෙනුවෙන් ඔබට ඔබේ යුතුකම් ඉටුකල හැකි කාලයයි.

Due to a contact history of a Corona Patient.Panadura Nursing Home Private Hospital staff will be self Quarantine for 14 days.
We are sorry for the inconvenience

23/03/2020

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද "ඇදිරි නීතිය" සම්බන්ද වන මාධ්‍ය නිවේදනය.

22/03/2020

හෙට උදෑසන ඇදිරිනීතිය තාවකාලිකව ඉවත් කරන අවස්ථාවේදී අත්‍යාවශ්‍ය සේවා සදහා නීරෝගී පුද්ගලයන් පමනක් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිවෙස් වලින් පිටව ගොස් හැකි ඉක්මනින් නැවත නිවෙස් කරා ගොස් නිසි පරිදි පිරිසිදු වන්න.

29/09/2019

ඔබේ ඔනෑම මුද්‍රණ කටයුතු සදහා වාද්දුවේ විශ්වාසනීය ම ස්ථානය Silkwire Printing. අමතන්න 038 2284844

26/09/2019

දහසක් බාධා මැද සිහින ජයගත් වාද්දූව බාලිකාවියෝ

වසරේ නැගී එන පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම

පසුගිය මස 20 දා පැවති Observer – Mobitel පාසල් ක්‍රිකට් ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට සම්මාන ප්‍රධානය කර දුන්නේ ධෛර්යවන්ත කතා රාශියක් එළි කරමින්. ඒ අතුරින් "වසරේ හොඳම නැගී එන කාන්තා කණ්ඩායම" සම්මානය හිමි කරගත්, උත්සාහවන්ත වාද්දූව මධ්‍ය මහා විද්‍යාලයීය බාලිකාවියන්ගේ කතාව අප ඇස ගැටුණේ අහම්බෙනි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් නිළ දත්ත සැපයුම්කරු සහ නිළ මාධ්‍ය සත්කාරකත්වය දරන Batsman.com අප ලියන "වාද්දූවේ සුපිරි කෙල්ලන්ගේ" කතාවයි මේ!!

බස්නාහිර පළාතේ කලුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වාද්දූව මධ්‍ය මහා විද්‍යාලය කවදත් තරමට වඩා හපන්කම් දැක්වූ පාසලක්. සිසුන් 1900ට ආසන්න ප්‍රමාණයකට ඇස් පාදන වාද්දුව මැදි විදුහලේ දරුවන් මළල ක්‍රීඩා, පිහිණුම්,කරාතේ සහ නාට්‍ය අංශයන්ගෙන් පමණක් නොව අධ්‍යාපනික අංශයෙන්ද කැපී පෙණෙන දක්ෂතා පෙන්වීමට සමත් වූහ. කෙසේවෙතත් 2016 වර්ෂය ආරම්භයේදීත් කාන්තා ක්‍රිකට් අංශයක් නොතිබූ වාද්දූව මැදි පාසල වසර 3ක් තුළ පැමිණි විස්මිත ගමන් මාර්ගයේ වූයේ බාධා දුක් කම්කටොලු රාශියක් මිස රෝස මල් යහනාවක් නොවන බවට මේ ජයග්‍රාහී කණ්ඩායම සහ ඔවුන්ගේ දෙමව්පිය හිත මිතුරන් සාක්කි දරනු ඇත. ආර්ථික දුෂ්කරතා රාශියක් මැද ජයගත නොහැකි අභියෝග රාශියකට මුහුණ දී ඒවා ජයගනිමින් මෙම කණ්ඩායම ආ ගමන පුරාවටම ඔවුන් ලද විශාලතම ශක්තිය වූයේ ප්‍රධන පුහුණුකරු ධණුෂ්ක පෙරේරා යි.

ආදි සිසුවෙක්, පුහුණුකරුවෙක්, ආරම්භකයෙක්, පියෙක්

ධනුෂ්ක පෙරේරා වාද්දූව මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලද අතර 2008 වර්ෂයේදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකධූරයද ලබාගැනීමට සමත් විය. 2008 වසරේදී උසස් පෙළට මුහුණ දීමෙන් අනතුරුව පාසලෙන් ඉවත් වූවත් 2011 වර්ෂය වන තුරු වසර 3ක් පුරාවට තම පාසලේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ සහායක පුහුණුකරුවකු ලෙසද ධනුෂ්ක කටයුතු කළේය. ඉන් අනතුරුව පුහුණුකාරධූරයෙන් ඉවත් වී වෙනත් රැකියාවක් සමඟින් පුහුණුකරණ අංශයෙන් වෘත්තිමය පුහුණුවක්ද ලද ධනුෂ්ක 2015 වර්ෂයේදී නැවත වතාවක් වාද්දූව මධ්‍ය විද්‍යාලයට සම්බන්ධ වන්නේ පිරිමි කණ්ඩායමේ සහායක පුහුණුකරු ලෙසයි. ඉන් අනතුරුව 2016 වර්ෂය වන තෙක් පිරිමි කණ්ඩායම වෙනුවෙන් කැප වූ ධනුෂ්කගේ දැක්ම වෙනතකට යොමු වන්නේ 2016 වර්ෂයේදීයි.

මතක තියාගන්න, කිලෝමීටර් දහසක ගමනක් වුවත් ආරම්භ වන්නේ පළමු අඩියෙන් කියලා

2016 වසරේ අගෝස්තු මස වාද්දූව මැදි විදුහල් බාලිකාවියන් කිහිපදෙනෙකු කළ අපූරු යෝජනාවක් සමඟින් කාන්තා කණ්ඩායමක් පිළිබඳව අදහසක් ප්‍රථම වතාවට වාද්දූව මැදි විදුහල් බලාධිකාරයට ලැබෙන අතර එම අදහස මල් පල ගැන්වෙන්නේ ධනුෂ්කගේ සහ මේ ක්‍රීඩිකාවන්ගේ අප්‍රතිහත ධෛර්‍යය මතයි. කාන්තා කණ්ඩායම ආරම්භ කොට එක් මසක් තුළදී තම ප්‍රථම තරඟාවලියට මුහුණ දෙන මෙම යකඩ කෙල්ලන් පදම් වන්නේ එහිදී ලත් පරාජයන්ගෙනි.

හිත ඇත්නම් පත කුඩාද?

දෛනික රාජකාරීන්ගෙන් එදිනෙදා විය හියදම් දරාගන්නා පවුල් රාශියක දූවරුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට තම පළමු තරඟාවලි පරාජයෙන් අනතුරුව ක්‍රීඩා උපකරණ කිහිපයක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලැබුණි. ඔවුන් එම උපකරණ කලමණාකරණය කරගනිමින් පුහුණුවීම් කළ අතර තම ගමනාගමන, ඉඳුම් හිටුම්, ආහාරපාන ඇතුළු අනෙකුත් විය හියදම් පියවා ගත්තේ අපූර්ව ආකාරයකටය. වාර්ෂිකව පාසල පින්තාරු කරන අවස්තාවන්හීදී පන්ති කීපයක තීන්ත ආලේප කිරීම බාරගන්නා මොවුන් තීන්ත ආලේප කොට ඒ සඳහා පාසලෙන් ලබා දෙන මුදල් ඉතිරිකරගන්නේ ඉහත වියදම් පිරිමසාගැනීමටය. තීන්ත ආලේප කිරීමෙන්,දෙමාපියන්ගෙන් සහ පාසලෙන් ලැබෙන මුදල් එක් කළද විය හියදම් පිරිමසා ගැනීමට ප්‍රමාණවත් නොවුණු අවස්තාද නැතිවාම නොවන බව නම් කිව යුතුමය. මෙවැනි මුදල් හිඟ අවස්තාවන්හීදී කොටු කාඩ් මුද්‍රණය කරගන්නා මෙම කණ්ඩායම එක් කොටුවක් රුපියල් 10ක්,20ක් වැනි මුදලකට තම නිවාසාශ්‍රිත පිරිසට විකුණමින් මුදල් එකතු කරති. මෙවැනි උපක්‍රම රාශියක් තුළින් මුදල් උපයාගත් "කාටවත් ණය නැති මේ දිරිය දියණියන්ට" 2017 වර්ෂයේදී කාන්තා වයස අවුරුදු 19න් පහළ පාසල් තරඟාවලියේ දෙවන කාණ්ඩය තෙක් සටන් කිරීමටද හැකියාව ලැබුණි. 2017 තරඟාවලියෙන් අනතුරුව නව පණක් ලද වාද්දූව බාලිකාවියන් වෙහෙස මහන්සි වී පුහුණුවීම් කළේ ජයග්‍රහණය ඉලක්කය ලෙස තබාගනිමින්. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙස වාද්දූව බාලිකාවියන් 2018 වර්ෂයේ කාන්තා පාසල් වයස අවුරුදු 19න් පහළ තරඟාවලියේ සමස්ත ලංකා සිව්වන ස්ථානය සමඟින් හොඳම නැගී එන පාසල් කාන්තා කණ්ඩායමලෙසටද සම්මානයට පාත්‍ර වන්නේ උත්සාහවන්තයා ජයගනී යන්න සනාථ කරමින්. එමෙන්ම තම පාසලේ කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම මෙන්ම කාන්තා එල්ලේ කණ්ඩායම ලෙසද කටයුතු මෙම සුපිරි කෙල්ලන් මෙම වර්ෂයේ පළාත් ශූරතාවයන් ද්විත්වයමජයග්‍රහණයකරන්නේ කොළඹ, ගම්පහ ප්‍රමුඛ පෙළේ කාන්තා පාසල් සියල්ලම අභිබවමින්. එමෙන්ම එළැඹෙන ඔක්තෝබර් මස 11-16 දක්වා කුරුණෑගල, ගිරිඋල්ල හා කුලියාපිටියනගරාශ්‍රිතව පැවත්වෙන සමස්ත ලංකා එල්ලේ හා සැහැල්ලු පන්දු තරඟාවලියන්හි ක්‍රීඩා කිරීමටත් මොවුන් සූදානමින් සිටියි. එමෙන්ම මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි කාණ්ඩ යටතේ පැවත්වෙන කාන්තා පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම කාණ්ඩයේ තරඟ වැදීමට මෙන්ම කාන්තා හොඳම ක්‍රිකට් කණ්ඩායම වන දේවපතිරාජ බාලිකා කණ්ඩායම සමඟ වාර්ෂික ක්‍රිකට් මහා තරඟයකට මුහුණ දීමටද මොවුන් සැලසුම් කොට ඇත.

ආ මඟ කෙටියි, යා යුතු මඟ දුරයි!!

සමස්තා ලංකා පාසල් කාන්තා හොඳම නැගී එන ක්‍රිකට් කණ්ඩායම, එල්ලේ සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් පළාත් ශූරියන් වූ වාද්දූව බාලිකාවියන් තවත් දිගු දුරක් යා හැකි, ඒ සඳහා කැපවෙන කණ්ඩායමකි. සැබෑය, ඉදිරියටත් ආර්ථික අපහසුතා මොවුනට එනු ඇති. තවත් අභියෝගතා රාශියකට මුහුණ දීමටද සිදු වනු ඇති. නමුත් පාසල් විදුහල්පති ඩිලාන් ගුණරත්න, ක්‍රීඩා භාර ආචාරිණී අනූෂා වීරමන්ත්‍රී ඇතුළු ආචාර්‍ය මණ්ඩලයෙන්, ප්‍රධාන පුහුණුකරු ධනුෂ්ක පෙරේරා සහ සමස්ත ආදි සිසු කැළගෙන් ලැබෙන ගුරුහරුකම් සමඟින් මේ "වාද්දූවේ සුපිරි කෙල්ලන්" තම කතාව ඉදිරියටම ලියනවා නිසැකයි.

වැඩි විස්තර : http://m.batsman.com/Mobile_web/TmpWraper.html?PAGE=WIKI&ID=75c1d6ed-aec0-4822-8f5a-55005aedaa73&IMG_URL=undefined

23/09/2019

කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ නිකුත් කරන ලද නිවේදනය

22/09/2019

ලෝක ගුරු දිනය 2019

දෙවෙනි මවුන් පියානණ් ලෙසින් සිසු නැණ පාදන්නට අනේක දිරි ගන්නා ගුරු මෑණිවරුන් පියවරුන් වෙත කළ ගුණ දැක්වීමට ජීවත කාලය ම මදි නොවෙද?
ඒ වුනත් පුංචි ම පුංචි තිලිණයකින් ඔබේ ගෞරවාදරය ඔවුන්ට දෙන්න ඔබට දැන් පුලුවන්.
අදම කතා කරන්න වාද්දුව සිල්ක්වයර් සමග නවතම Personalized Gifts සදහා

05/06/2017

Silk Wire Printing

05/06/2017

Silk Wire Printing

05/06/2017

Silk Wire Printing

04/04/2017

Silk Wire Printing

07/11/2016

Silk Wire Printing

07/11/2016

Silk Wire Printing

07/11/2016

Silk Wire Printing

04/10/2016

ලෝක ගුරු දිනය 2016
දෙවැනි මවුන් පියවරුන් සේ නැණ පාදා සිප්සත කියා දෙන ගුරු මවුන් පියවරුන්ට මේ ලෝක ගුරු දිනය වෙනුවෙන් සමරු තිළිණයක් දීමට ඔබ අදහස් කරනවානම් අදම අප වෙත පියනගන්න. ආකර්ෂණීය මෙන්ම ලබැදි වදනින් ඔබේ ත්‍යාගය මුද්‍රණය කරන්න අප සූදානම්

Gift Ideas for friends 29/08/2016

Keep and share memories of friendship with this cool ideas of personalized gifts with only 3 steps...
1.Select your favourite pic taken with your best friends
2. Select the gift of your choice from our wide range of items including mugs , clocks , rocks etc
3. Visit us or call us to get your photo printed to your selected item and gift to your friends

Make us part of your friendship story and don't forget to share with your friends too!!!

22/08/2016

Silk Wire Printing

Saturday's hard work. Thank you Nestle's Finance department for letting us be a part of your annual trip.
Completed an order of customized mugs with photos taken at the annual trip of Nestle Sri Lanka's Finance Dept at Blue Waters, Wadduwa to be delivered to each participant before the day ends.

Call us on 038 -2284844 for corporate or personal customized gifts!! Delivery can be arranged depending the order quantity.

19/08/2016

One stop shop for all documentation requirements!! Typesetting , Photocopy , Laminating , Binding and Graphic Designing. Call us on 038 - 2284844 or visit us at 1st Floor, Cooray Building , Wadduwa. ( Opposite Wadduwa Police station)

Personalized gifts for Friends 19/08/2016

As A/L's exams are getting over best friends will go in different paths... to different counties.. to different cities.. but the friendship shared during school days are the best.. so why not gift something that will last a lifetime and bring smiles every time they see it?

Call us on 038 -2284844 to place your order now

Telephone

Website

Address


Cooray Building , 1st Floor,Wadduwa.
Wadduwa
12560

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Other Printing Services in Wadduwa (show all)
Asipiya Advertising firm - Wadduwa Asipiya Advertising firm - Wadduwa
Asipiya Studio And Printing
Wadduwa, 12560

'we are relatively different' our vision is provide a qualitative and high quality service to you.

SPLENDOUR SPLENDOUR
101A, Circle Road, Pothupitiya, Wadduwa.
Wadduwa, 12500

LAA hiru Graphics LAA hiru Graphics
Wadduwa, Molligoda
Wadduwa, 12560

All kind of printing works. (Offset, Digital, Screen)

Ru & Ru Prints - Wadduwa Ru & Ru Prints - Wadduwa
No 152/1,Wasantharama Road, Wadduwa
Wadduwa, 12560

Your Best Printing Partner

Creative insight - Commiunication & cyber cafe Creative insight - Commiunication & cyber cafe
271, Moronthuduwa Road, Melegama, Wadduwa
Wadduwa, 12560

Internet Cafe & Communication Sublimation Printing : MUGS - (MAGIC/ INNER COLOR/ HEART HANDLE) TILE GLASS ROCK GRANITE CRYSTAL T-SHIRT (LIGHT/DARK GARMENT)

සමාධී පොත්හල සමාධී පොත්හල
612/A,Galle Rd, Wadduwa.
Wadduwa, 12560

සියලුම ලිපි ද්‍රව්‍ය හා මුද්‍රණ කටයු?