මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුත

මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුත

Comments

Tunaking restaurant negombo.
Seafood /chinese /thai food and more
Wonderful lagoon view with swimming pool
Relax and calm nature
Contect :0765809260
Galle awata day out akakata yanna Hoda place monawada?
Lounge16
Lounge16
ගාල්ල පැත්තෙන් කොල්ලෝ 12කට යන්න බජට් එකට හරියන place මොනාද?
Thank You මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants
Day outing ekakata 35 denekuta wage set wena place ekak recommend karannako Galle. Matara, kalutara awata. With food and activities for kids & adults
# Funk Bunk Tourist Inn - Kandy
මහනුවර නවතින්න නිස්කලංක සුරක්ෂිත තැනක් හොයනවද ? දිවා හෝ රාත්‍රී කාලය සඳහා විශේෂ පැකේජ .....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දිවා කාමරය - Rs.3000/- ( AC - Rs..1000/- Extra)
දිවා ආහාරය දෙදෙනා සඳහාම - Rs.1000/-
( Fried Rice / Noodles / Pasta )
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
හැන්දෑවේ 5.00 සිට උදේ 8.00 දක්වා .
රාත්‍රී කාමරය -Rs.3950/- ( AC - Rs..1000/- Extra)
රාත්‍රී ආහාරය දෙදෙනා සඳහාම - Rs.1000/-
( Fried Rice / Noodles / Pasta )
මීට අමතරව උදේට සහ රාත්‍රියට - කිරිබත් /තොසේ / පිට්ටු / ඉඳිආප්ප / රොටි /පාන් / බත් / ධාන්‍ය / ඕට්ස් / ඩෙවිල් වර් ග / English Breakfast ද ඇනවුම් කල හැක
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඔබගේ අවශයතාවය අනුව වේලාවන් සකස් කර ගත හැක. අමතන්න - 0777210413
Sella Katharagama gihin nawathinna Hoda hotel tikak Danna Aya kiyannako
බෙන්තොට/කොස්ගොඩ/ඇල්පිටිය අවට කොල්ලො 08 දෙනෙක්ට වගේ ඇවිල්ලා Pool එකේ නාලා, Podi Drink එකක් දාලා රැයක් ඉඳලා යන්න පුළුවන් තැන් මොනවද තියන්නේ?
සීතල දෙසැම්බරයේ නුවරඑළියේ එන අයට නවතින්න කියාපුම තැන 0765944487
Hi, friends...
Balangoda awata tiyana lassana Hotels monawada?
Habarana hoda viwe ekak thiyena place ekak 4denekta nathara wenna..
හැටන් කිට්ටුව nightout එකකට යන්න පුලුවන් cottage type places ටිකක් recommend කරගෙන යන්න
Privete pool thiyena hotels kiyanna balanna
Please suggest a villa for 10 pax on 24th December (1 night) in Galle/ Bentota/ Hikkaduwa / Mirissa

travel around the world before you die

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 22/01/2023

පොලොන්නරුවෙන් 1950/=ට january 31st සුපිරි dinner buffet එකක්😍💖 dj music එක්ක😍 මේ ගානට මේ අත්දැකීම දෙන්නෙ පොලොන්නරුව The Lake Hotel - Polonnaruwa වෙතින්❤

එයාලා valentine special day couple packge එහකුත් දෙනව ඔන්න😍😲

පොලොන්නරුව නතරවෙනවනම් වැව අද්දර සුපිරිම view එක තියෙන hotel එක🥰

Call for reservation 077 1111 415

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 20/01/2023

යාල යන ඔයාට 1950/= සුපිරි dayout එකක්😍💖 Yala Green Paradise වෙතින්

✅Welcome Drink
✅Lunch
Option 1
• White Rice / Vegetable Fried Rice
• Chicken / Fish or pork (one to select)
• Three kinds of vegetables
• Two kinds of salads
• Dessert – Curd with treacle or Ice Cream (one to select)

Option 2
• Seafood Fried Rice
• Chili paste
• Sause
• Dessert – Curd with treacle or Ice Cream (one to select)
✅ Evening Tea with snack
✅Badminton / Carrom
✅Sea bath in a safe area
✅Changing Facility
✅Karaoke Entertainment

යාල යන ඔයාට seafood කන්න සුපිරි restaurant එකක්😍💖

නිදහසේ ලස්සන පරිසරයක් වැව් තාවුල්ලට නුදුරින්💚

Group එකක් උනත් ඇවිත් හොදට ආහාර ගන්න පුලුවන් පරිසරයක් 🔥

බඩපැලෙන්න seafood කන්න😍 ලස්සන ගැමි පරිසරයක

කාමර පහසුකම් වුවත් සැපයිය හැක

Hotline-071 934 9349

Photos from SL Hotel Gallery's post 18/01/2023

4000ට fullboard experience එකක් කල්පිටියෙ luxury cabana එහක😱😱 මේකනම් පට්ටම වාසියක් ඔන්න😍😲 https://youtu.be/7PYorpn3rjQ video එකත් බලල ඉන්න මගෙ අලුත් vlog එක💎🔥

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 17/01/2023

එයාට ලස්සන bride to be එකක්, groom to be එකක්, propose party එකක් දීලා ලස්සන memories ගොඩක් එකතු කරගන්න කැමතිද 🥰

කොළඹ තියෙන ලස්සනම 𝒓𝒆𝒔𝒕𝒂𝒖𝒓𝒂𝒏𝒕 එක

එහෙනම් Arcadia Cafe and Restaurant ඇරෙන්න වෙන ලස්සන තැනක් කොහෙන්ද 😮😉

ඔයාලගේ event එකට ගැලපෙන විදියට මෙයාලා හැමදේම arrange කරල දෙනව💖

අලුතින් එක් වුනු movies බලන experience එකනම් විදින්නම ඕනි💖

ඔයාලා සෙට් එකටම movie room එකක් වෙන් කරගෙන චිල් එකේ game එකක් play කර කර movie එක බලන්න😍

ඒ වගේම අලුත් රසම රස menu ගොඩාක් සමගින්🥰

Call for reservations- 011 257 6797

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 17/01/2023

ගම්පොලින් සුපිරි luxury villa එහක නිවාඩුවක් ගතකරමුද😍🥰

යන්නම ඕන තැනක් 🥰🥰
SPECIAL OFFER , SPECIAL OFFER !!!!!!!!!
📍Gampola - Sri lanka
🤎 Maximum 10 pax can be occupied
❤️ 03 TRIPLE Rooms
👩‍🍳 Chef Free of Charge
👨‍👩‍👧‍👧 Entire Villa Discounted Price Rs 55,000.
🐔 BBQ Machine Free
🏞 gorgeous View of the downstream of a part Mahaweli River.
🚙 Free 4 X 4 Jeep Transfers from Parking Bay to Hotel - Hotel to Parking Bay
🌂Contact Fahad 0750 8250 33 (Whatsap / call / Message )

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 16/01/2023

සුන්දර නෙලුවෙන් වෙල්යායක් මැද 12 දෙනෙක්ට ඉන්න 15000/=ට villa එකක්😍💖

මේ Katukenda Villa සුන්දර කටුකැන්ද ගම්මානයේ තියෙන්නෙ 🤩

එන නිවාඩුවට යාලුවොත් එක්ක, ගෙදර අයත් එක්ක ගිහිං නැවතිලා පොඩි පාටියක් දාල Fun එකක් ගන්න❤💚
🔸BBQ එකක් දාල.... ගිනිමැලයක් ගහලා සින්දුවක් කියන්න…🔥🌛🍖🍾🍗🍺🥓🍳🍻🎹🎼🎤🎻🎸🥁

🔥15000/= whole villa
✅12 pax can accomadate
✅2 double room
✅8 upstair mettres

සිංහරාජ වනාන්තර මායිමේම පිහිටල තියන, නිදහස උපරිමේටම තියන,මේ තැන රසවිදින්න එන්න…🏔️⛰️🏕️🏡🖼️

ඇල දොළ, ගම වටේම නාන්න,🔸සුන්දර කදු වලල්ලකින් වට වෙලා තියෙන, සුන්දර වෙල්යායකට මැදිව පිහිටා ඇති, සීතල පරිසරයක පහස විදින්න ❤😮🏔️⛰️🏕️🐿️🦩🦚🪶🦋🌴🍀🎋☔️

ලස්සන View එකක් තියෙන හොදම Location එකක්😍😍☘️🍀🌿🌳🍃🍂🍁

📌 සිංහරාජ සුන්දර දිය ඇල්ලක් වන දුලි ඇල්ල බලන්න😍💦🏊‍♂️🤽‍♀️🏊‍♀️
📌 සිංහරාජ මායිමේ ලංකාගම ගමේ සුන්දරත්වය විදින්න, කැලේ ඇතුලේ ඇවිදලා පරිසරය විදින්න.🍁🍂🍀🌿🌱

🔸 ගමේ විදිහට කන්න, ඕනනම් ඔයාලට උයාගෙන කන්නත් හැම පහසුකමක්ම තියනව..🍲🍜🍛🍝🥗🥘🫕🍳

🔸 සියලු පහසුකම් සහිත , TV, Kitchen Item සියල්ල📺🪑🛏🛌🛋 12 දෙනෙකුට පහසුවෙන් සිටිය හැක.

🛑🛑වැඩි විස්තර සදහා විමසීම්..... ☎️📞📱
Call - +94715300209 / +94716323643
WhatsApp / Text - +94715300209📱
✨💥💥Book Now💥💥✨

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 16/01/2023

දබුලු යන ඔයාලට 2500/=ක dayout එකක්😍💖 😍 30 දෙනෙක්ට ඉන්න පුලුවන් සුපිරි place එකක් 60000/=❤
මේ Nilambara Lake View

දබුල්ල ඉබ්බන්කටුවෙ තමා place එක තියෙන්නෙ .හොදට ඉඩපහසුකම් තියෙනෝ🤩
Facilities ගොඩාක්😍😍

Villa එක වටේටම වැව තියෙන්නෙ 😋 ලස්සනයි view එක ගොඩාක් 💚

🔥Dayout 2500/= per person

✅Welcome Drink
✅Swimming Pool access
✅Lunch
• White Rice /Vegetable Fried Rice
• Chicken / Fish or pork (one to select)
• Three kinds of vegetables
• Two kinds of salads
• Dessert - Caramel, Watalappan or Cut fruits (one to select)
✅Evening Tea with snack
✅Changing Room
✅Play area - Cricket Lake bath
✅Karaoke

➡️Full villa -60000/= (without AC)
➡️With AC-70000/=
✅Max 30 pax

🔥Double room-5500/=
🔥Double cabana-7500/=
🔥triple cababa-8500/=
🔥famili cabana-9500/=

✔️restaurant
✔️cricket
✔️Football
✔️Badminton
✔️room service
✔️mini fridge,cable tv,safety locker
✔️free nature walk through village
✔️minneriya, caudulla, echopark jeepsafari

යාලුවො එක්ක යනවනම් හිතේ හැටියට විනෝද වෙන්න පුලුවන් 💚

Hotline- 0719349349

Photos from SL Hotel Gallery's post 14/01/2023

වස්ති ඒකබාර් යන්න කලින් මේ video එක බලලම යන්න😁https://youtu.be/Bqx5cyLrbZA menu එකට ඔයාලා බොරුවටනෙ බය වුනේ😄 ඔන්න ගිහින්ම කරපු review එක😍🔥

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 13/01/2023

රාගමටත් Street Food Festival එකක්...😍🔥

රාගම ප්‍රථම වතාවට පැවැත්වෙන street food festival එක ඔන්න ජනවාරී 19,20,21 සවස 4 ඉඳලා රාගම බැසිලිකා විද්යාලීය ක්‍රීඩාංගනයේ පවත්වන්න Idea Aken Entertainment ආයතනය සැලසුම් කරලා තියෙන්නේ😍🔥

Food item එකක මිළ රුපියල් 250 ඉදලා පටන් ගන්න නිසා ලොකු වියදමක් නැතුව ඔයාට රසම රස කෑම ගොඩක් කාලා ලස්සන photos ටිකකුත් අරගෙන විනෝද වෙලා ගෙදර යන්න පුළුවන්..💖😍😍

වැදගත්ම දේ ජනවාරී 19,20 street food fest එකට ඇතුල්වීම නොමිලේ, ජනවාරී 21 විතරක් Idea Aken Fun Night Musical Night එකේ ටිකට් එක රු 500 දීලා මිළදී ගන්න වෙනවා.🔥

Street food festival එකේ තව ඉතිරිවෙලා තියෙන සීමිත වෙළඳකුටි ප්‍රමාණයක් අඩුම අඩු මුදලකට වෙන් කරගන්න💖😍

Dinusha 077 395 6407
Ramindu 077 395 6410

මෙන්න මේ අංක වලට ඇමතුමක් ගන්න...

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 12/01/2023

1500ට සීත බදුල්ලෙන් camping අත්දැකිමක් 🥺☘️🌸🍀සුන්දර බදුල්ලේ නවතින්න සුපිරිම තැනක් තමා මේ The Cliff Tea Glamping කියන්නේ ☘️ ☘😍🌸🍀☘️🌺

සුන්දර බදුලු පුරේ අලුත් විදියකට camping experience එකක් ගන්න කැමතිද ? 😍✌️🏕️ එහෙනම් මෙන්න ඒකට සුපිරිම තැන....🤩

ඔයාලා බදුලු යන්න හිතන් ඉන්නවනම් ,නවතින්න තැනක් හොයනවනම් වෙනසකට කැමතිනම්, හැමදාම කාමරේකට කොටු වෙලා ඉදලා එපා වෙලානම් මෙතනට එන්න. ❤😍

ඇවිත් මීදුමෙන් වැහෙන කන්දක ඉදගෙන ඈත කදු වලින් වැටෙන දිය ඇලි, මීදුමෙන් වැහෙන කදු දිහා බලාගෙන ඉන්න... ඒක පිස්සුවක් 😍❤

එහෙනම් මෙන්න තියෙනවා හොදම තැන. බදුල්ල සිට 18 km දුරකින් තමයි මේ camping site එක තියෙන්නේ. කෑරගල කන්ද , නමුනුකුල කන්ද යන කදු 🏕️වලින් වට වෙලා තමයි තියෙන්නේ.

❤ඉස්සරහින් ගැරඩි ඇල්ල වගේම මඩූල්සිම කදු යායත් ⛰️🌿 හරි අපූරුවට බලා ගන්න පුලුවන්. නිදහසේ රැයක් ගත කරන්න කියාපු තැන.😍

ඔයාලට කෝච්චියේ හරි බස් එකේ උනත් යන්න පුලුවන් බදුල්ලෙන් බැහැල , බදුල්ල ,පස්සර පාරෙ 7 කනුව හංදියෙන්, වැල්ගොල්ල පාරේ 5km එන්න ඔනී ගමක් මැද්දෙන් ...

❤ඉතින් අපේ කූඩාරම් තමා තියෙන්නේ කදු වලල්ලම පේන විදිහට.. මෙතන 8 -10 කට ඉන්න පුලුවන් නිදහසේ... ඒ වගේම ඔයාලට මෙතනින් කෑම ගන්නත් පුලුවන් , නැත්තනම් උයාගෙන කන්නත් පුලුවන් වගේම මේ හැමදේකටම සාදාරන මුදලක් තමා අපි අය කරන්නේ...

ඔයාලට මෙහ එනව නම් -
🔹ඇල්ල
🔹මඩොල්සිම
🔹බේසම ඇල්ල
🔹නමුනුකුල කදු පන්තිය..

ආදිය සුන්දර ස්ථාන වලටත් යන්න පුලුවන් ..

පහල තියෙන පොටෝ බලන්න ඒ දර්ශනය දිහා බලාගෙන ඉන්නවා කියන්නෙම පිස්සුවක් තමා ... නිදහස කියන්නේ මොකක්ද කියලා බලන්න මෙතනට යන්න අනිවා.😍

අප ලබා දෙන සේවාවන් 👇

📌️Full equipment with camping Facilities 🏕️
📌️️Welcome Tea ☕
📌️ Free wifi 🌐
📌️ Gaming Equipments 🎲
📌️ Toilet & Bathroom 🚽
📌️ Magical Viewpoint 🏞️
📌 Fully Equipped Kitchen for free
📌Free parking available. (Nearest Home. 300m away from campsite)

අපේ Packages පහලින් 👇

⛺Without Food Packages (කෑම නැතුව)

➡️6 -10 pax Rs. 1500/= Per Head
➡️3 - 5 pax Rs. 1800/= Per Head
➡️Couple package Rs.4500/=
➡️Solo camping (1 Person Camping) Rs. 4000/=

🍲With Food Packages (කෑමත් එක්ක)

➡️6 -10 pax Rs. 3500/= Per Head
➡️3 - 5 pax Rs. 4000/= Per Head
➡️Couple package - Rs. 6000/=
➡️Solo camping (1 person Camping) Rs. 5500/=

කෑමත් එක්ක ගද්දි මේ දේවල් දෙනවා 👇

📌️All services from without Food package
📌️ ️Dinner (Fried Rice or Biriyani)
📌 Bed Tea
📌 Asian Breakfast
📌 BBQ (1 chicken Leg per person)

🔖Also We have an extra Menu for BBQ and Bites. (Extra payments will be apply)

ඉතින් කතා කරන්න අපිට.☎️

0719953935 / 0719277115 / 0711674451

website එක 👇
https://cliffteaglamping.com/

Road map 🗺️👇

🚌 Badulla Bus stand or 🚉Train Station
➡️ Badulla - Passara Rd ➡️ 7 miles post junction
(1km from Wewasse tea factory )
➡️ 5Km by walk or by tuk tuk

ඔයාලගෙ වාහනයක එනවනම් අපේ කෑම්ප් සයිට් එකට 300m වෙන කල් එන්න පුලුවන්.

Hurry up, guys...❤️😍
Book your day !!! 🗓️

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 12/01/2023

කලුතර වස්කඩුවෙන් 3250/=ට සුපිරිම dayout එකක් මුහුදු අයිනෙන්😍💖 වෙතින්❤

🔥3250/= per person
✅Welcome drink
✅Lunch buffet
✅Pool access
✅changing room
✅eveaning tea and snacks
✅valleyball
✅Cricket
✅Pool games

නිදහසේ relax එකේ මුහුදු අයිනේ ඔයාගෙ නිවාඩුව ගතකරන්න එන්න😍 🔥 valley ball පාරක් ගහලා cricket අතක් ගහලා pool games කරන්න❤

👉Room rates superior double
🔥BB-18500/=
🔥HB-20500/=
🔥FB-23500/=

👉family
🔥BB-34000/=
🔥HB-36000/=
🔥FB-39000/=

ඔයාගේ family party එක get එක ඕනෙම function එකක් arrange කරගන්න නියමම තැන❤

Call for reservation - 071 907 1336

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 10/01/2023

ස්වාභාවික ජලඋල්පත් පිහිනුම තටාකයක පහස විදින්න 6 දෙනෙක්ට 8000/= විතරමයි night එකට😍💖 ගාල්ල නෙලුව Villa Springwater Dellawa

වචනෙන් විස්තර කරන්න බැරි feeling එකක් මෙතන තියෙන්නෙ😍 දෙල්ලව කියන්නෙ ලංකාවෙ තියෙන සුන්දරම ගමක්🔥

ඉතින් ස්වාභාවික ජලඋල්පත් වලින් සැදි පිහිනුම් තටාකයක් හා ස්වභාවික මනස්කාන්ත දෙල්ලව ඇල වටකොට මේ පුන්චි villa එක තියෙන්නෙ😍

ගැමිරහට කෑම ටිකක් කාලා කිතුල් රාටිකක් උනත් බීලා ඇලෙන් දොලෙන් නාගන්න ඔන්න කියාපු තැන😍

පොඩි යාලුවො group වලට ,family වලට honeymoon couple වලට ඇවිත් වෙනමම අත්දැකීමක් විදගන්න💖

✅whole villa with kitchen
🔥2 large double bed one double bed
🔥6 pax
🔥8000/=

✅Full board per person-4000/=

ඉතින් bbq night එකක් උනත් මෙයාලට කියල arrange කරගන්න පුලුවන් 😍😍

ඉතින් නාගරික පරිසරයකින් ඈත් වෙලා සැබෑ ගැමිපරිසරයක නිවාඩුවක් හොයන ඔයාලටම් මේ අවස්තාව 🔥🤩

To book wattsapp on 004915213273501 or Email to [email protected]

To get more information Call to Ashoka on 0719817457

https://youtu.be/2Gel9kCAB3Y video එක බලලා channel එකත් subscribe පාරක් දාගෙන යන්න😍

https://www.facebook.com/groups/226805725934844/?ref=share hotel offers දැනගන්න join වෙන්න💚

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 09/01/2023

මනස්කාන්ත මන්දාරම්නුවර තුන්වේලම එක්ක 3600/=ට camping අත්දැකීමක් 😮😍🥺
Mandaramnuwara camping resort

පිදුරුතළාගල කදු පාමුල පිහිටා ඇති සුන්දර පරිසරයකට උරුමකම් කියන ලස්සන ගමක් වන මන්දාරම්නුවර,🥺😍

ගොවිතැන ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් සුන්දර ගැමි ජන ජීවිත වලින් පිරි ගම්මානයකි. 💚🌹

මනරම් කදු වළල්ලකින් මැදිව දිය ඇළි ගනණාවකින් හැඩවන ගම්මානය මද්‍යයේ ගලාබසින මනරම් දිය දහරාව එහි සුන්දරත්වය තවතවත් වැඩි කරයි.💚

ස්වභාවික තටාක කිහිපයකම දිය නෑම සමග Camping ⛺️ අත්දැකීමක් ලබාගැනිමට ඔබටත් කදිම අවස්ථාවකි.

(01) camping 🏕

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅රාත්‍රී ආහාරය
✅උදේ තේ
✅උදේ ආහාරය
✅BBQ (exceptional)
⛺️🏕🇱🇰🛂🛃🍻 3000/=

(02) 🔥Full Board

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅උදේ තේ
✅උදේ ආහාරය
✅ස්වභාවික නාන තොටුපලක දියනෑම
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ (exceptional)
✅මග පෙන්වන්නෙකුගෙ සහය

= 3600/- Per person

(03) 🔥Camping with Hike

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅උදේ තේ
✅උදේ ආහාරය
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ (exceptional)
✅මග පෙන්වන්නෙකුගෙ සහය
✅ කඳු තරණය
✅ කඳු තරණයට අවශ්‍ය ආහාර පාන.

♾minimum 8 people

= 4600/- Per person

(04) 🔥Camping with safari

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅උදේ තේ
✅උදේ ආහාරය
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ (exceptional )
✅ safari jeep
✅මග පෙන්වන්නෙකුගෙ සහය

♾minimum 10 people

$ = 5200/- Per person

(05) 🔥camping with safari jeep
දින 02ක් Night 01ක්

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅දවල් ආහාරය
✅හවස තේ
✅රාත්‍රී ආහාරය
✅BBQ (exceptional )

02වන දිනය

✅උදේ තේ
✅උදේ ආහාරය
✅ safari jeep
✅ දවල් ආහාරය
✅ හවස රොටී සමග තේ

♾minimum 10 people.

= 6200/- Per person

(06)🔥Special Couple package

Camping 🏕 BBQ Night

✅කදවුරු ගතවීමට අවශ්‍ය සියලු භාන්ඩ
(Camping tent & others)
✅උදේ තේ
✅උදේ ආහාරය
✅ ස්වභාවික නාන තොටුපලක දියනෑම
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ

⛰🧗🏽🏕🛃🚼🇱🇰~ 12000/=

෴,,ජීවිතේ ලැබිය යුතුම අත්දැකීමක්.⛰🧗🏽🏕🍻🏊🏻🅿️🛃🚺🚹🇱🇰

අදම දිනයක් වෙන්කරවා ගන්න.
Call කරන්න - 0761554185

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 09/01/2023

බලපිටිය නිල්වන් මුහුද තීරයේ සුපිරි camping අත්දැකීමක් ගන්න හැම facility එකක්ම සමගින්😍 Beach Camping Balapitiya

✅5,000/-pp (without BBQ)
✅6,000/- pp(with BBQ)

👉Welcome drink🍹
👉Lunch 🍜🍝️
👉Dinner 🍗🍖
👉Breakfast 🍞
👉2 refreshments ☕
👉Camping tents
👉Showers 🚿
👉Toilet facilities 🚽
👉Changing room facility
👉Parking space
👉Unlimited water
👉Camping fire

⛔ Extra activities available

👉Madu river boat safari
👉Visit to Sea turtles
👉Cinnomon island
👉Fish theropy 🐟
👉visit to Ambalangoda mask heritage

මේකාලේ හැටියට පට්ටම වාසි ඔන්න😍😲

කොල්ලො කෙල්ලො ඕන තරමකට ඇති තරම් සෙට් වෙලා විනොද වෙන්න පුලුවන් 😍😍

Call for more details - 0772538282

https://wa.me/message/FZJNH35Z7BNIM1
Whatsapp msg එකක් දාන්න

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 07/01/2023

වස්ති restaurant එකේ අමුතු menu එක දැක්කද🤓😉 creativity nextlevel ඉතින්😍
https://youtu.be/2Gel9kCAB3Y sub පාරක් දාගෙනම යමු 🥰

Photos from SL Hotel Gallery's post 07/01/2023

පලවැනි vlog එක කරලා අවුරුද්දයි💚🌹
SL Hotel Gallery vlog page එකටත් 10k followers ඇවිත්🥳

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 07/01/2023

2750/=ට මාදු ගගේ බෝට්ටු සවාරිය සමග dayout එකක්😍💖 මේකාලේ හැටියට සුපිරිම වාසි dayout packge එක දෙන්නේ බලපිටිය Araliya Villa Hotel

🌟2750/= per person
✅Welcome drink
✅Lunch
✅Pool access
✅Complimentary room
✅Boat ride (above 10 pax)

ඉතින් ඔන්න කාලේ හැටියට පට්ටම වාසියක් 🔥

ඒ place එකත් මරු 👌

ඔයාගේ නිවාඩුව ඔන්න සෙට් වෙන්න මාදු ගග අසබඩ සුපිරිම තැන❤

Call or whatsapp - 0777 22 8000

https://youtu.be/2Gel9kCAB3Y video එක බලල channel එක subscribe කරන්න 😍

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 03/01/2023

නුවරඑළියේ අලුතින්ම දාපු සුපිරි apartment එක😍😍 5 දෙනෙක්ට 15000/= විතරමයි😍💖
සුපිරිම luxury අත්දැකීමක් 💖

✅1 Bed Room Apartment 10,000/= 2 Pax
✅2 Bed Rooms Apartment 15,000/= 5 pax

නුවරඑළිය town එක්ට 1.5km ❤1 KM to Gregory Lake

🔥Hot water.
🔥Attached Bathrooms.
🔥Fully equipped Kitchen.
🔥Two balconies
🔥Cable TV connection 43”flat screen TV in Living area.
🔥Free parking.
🔥Restaurant in the ground floor & room services available.
🔥Free 4G WiFi.
🔥Elevator.
🔥Drivers rest room.
🔥24hrs Security.
🔥Stand by generator
🔥Roof Top

නුවරඑළිය යන්න plan කරන ඔයාට luxury විදියට ඔයාගේ නිවාඩුව ගතකරන්න එන්න😍

👉location - Upper lake road

Tel: 070 194 6053

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 02/01/2023

පිටිවැල්ල බූස්සෙ 6 දෙනෙක්ට ඉන්න පුලුවන් luxury villa එකක්😍💖 සුන්දර වෙරලතීරයේ අබිමුව Ayomal Beach Paradise

ගාල්ල - කොලඔ පාරෙ තියෙන්නේ.. ගාල්ලේ town එකේ ඉදලා 6km .විනාඩ්10 .. පිටිවැල්ල සංචාරක කලාපය🔥❤

✅hot water
✅AC
✅garden
✅free parking
✅beach visiting cabana
✅sea view rooms with attached bathrooms , ✅dinning area |||

🔥double room 6000/= (for2)
🔥Family room 12000/= (for4)
🔥full villa for 6 pax-18000/=

breakfast , lunch, dinner එක වෙනම order කරන්න පුලුවන්.
❤6දෙනෙක්ට වඩා එනවා නම් කතා කරලා වෙනස් කරගන්න පුලුවන්...

😍සෙට් වෙලා සිංදු කියලා බොන්නත් පුලුවන් අවුලක් නෑ... මේ දවස්වල මුහුදේ නාන්න පුලුව්න අවුලක් නෑ

Call for reservations- 0718208812

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 01/01/2023

15 දෙනෙක්ට ඉන්න 25000/= සුපිරි luxury cottage එකක් නුවරඑළියෙන්😮 Queen Mary Cottages Nuwaraeliya මෙච්චර අඩුවට🔥

ඔන්න මෙයාලා offer price එහකට මේ දෙන්නෙ🔥

සීතල නුවරඑළියේ ඔයාලගේ january නිවාඩුව සෙට් කරගන්න ඔන්න නියමම තැනක්😍😲

✅Two cottages and suite room available

❇️Cottage for 3 pax
7500/=

❇️Suite room
10000/=

❇️whole cottage -25000/=
15 pax

🔥restaurant
🔥Bbq
🔥Wifi
🔥Paraking
🔥Hotwater
🔥Lobby area
🔥Panaromic view

ඉතින් නුවරඑළිය නිවාඩුව ගතකරන්න ඔයාලට ගැලෙපෙන සුපිරිම budget cottage එක්😍

අවවාදයයි වහා book වෙන සුලුයි. නොපමාව ඔයාගේ booking එක දාගන්න💖

Call for reservation 0716903774
Whatsapp 07743 36855

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 31/12/2022

2450/=ට එක්කෙනෙක්ට උදේකෑම එක්ක නතරවෙන්න පුලුවන් පේරාදෙණිය තියෙන සුපිරිම place එක😍🔥 Hill Top View Point - Golden Villa

By experience කියන්න පුලුවන් Photo වලට වඩා ඇත්තටම ලස්සනයි❤ ඒ interior design එහෙම හරිම ලස්සනයි💚 view එක එහෙම මුලු පේරාදෙණිය නගරයම පේනව.

Couple 💑 වලට නිදහසේ ගිහින් නිවාඩුව ගතකරන්න නිදහස්ම තැනක්🔥

✅Bed and breakfast -4900/= for a couple
✅Half board-7200/= for a couple
✅Full board-9100/= for a couple

පොඩි family එහකට වුනත් ඇවිල්ලා නිවාඩුවක් ගතකරල යන්න පුලුවන් 😍😍

කෑමත් පුදුම රහයි💖 මෙයාලගේ වෙනම special menu එකක් තියෙනව.

හැමදේම clean👀 honeymoon packages වෙනම තියෙනව🔥

✅𝙆𝙞𝙩𝙘𝙝𝙚𝙣
✅𝙏𝙚𝙧𝙧𝙖𝙘𝙚
✅𝙇𝙤𝙗𝙗𝙮 𝘼𝙧𝙚𝙖
✅𝘽𝘽𝙌
✅𝙌𝙪𝙚𝙚𝙣 𝘽𝙚𝙙𝙧𝙤𝙤𝙢
✅𝙈𝙤𝙪𝙣𝙩𝙖𝙞𝙣 𝙑𝙞𝙚𝙬, 𝙍𝙞𝙫𝙚𝙧 𝙑𝙞𝙚𝙬
✅𝘿𝙚𝙡𝙞𝙘𝙞𝙤𝙪𝙨 𝙁𝙤𝙤𝙙 𝙈𝙚𝙣𝙪......

.....
වැඩි විස්තර සහ Booking සදහා දැන්ම අමතන්න.
📞𝟬𝟳𝟭𝟯 𝟳𝟮𝟬 𝟲𝟲𝟬 📱

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 30/12/2022

නුවරඑළිය ළිදුල couple වලට family වලට යන්න අලුත්ම ලස්සන cottage එකක්😍💖 The ZenDen

හරිම ලස්සන පරිසරයක comfartable luxury cabin එකක්💖

✅2 bed rooms
✅Mountain view
✅Garden view
✅kitchen facility
✅balcony area
✅Mini bar
✅bbq facility
✅Outdoor dining area

🔥Cottage only -12000/= for couple

අමුතු consept එහකට හැදුනු ලස්සනම ලස්සන cottage එකක්💖

For inquires - +852 5613 4994 (whatsapp only)

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 30/12/2022

නුවරඑළිය යන ඔයාලට ග්‍රෙගරි වැව පේන දුරින් සුපිරිම නවාතැනක්😍😍💚 මේ Lake view Comfort Bungalow-Nuwaraeliya 💚

ROOM ONLY BB
➡️DOUBLE 6000 8000
➡️TRIPLE 7000 9500
➡️QUADRUPLE 8000 9900

හැම පහසුකමකින්ම මේ bungalow එක සමන්විතයි💚

🔥45000/= 15 pax full bungalow
🔥35000/= 10 pax full bungalow

✅Attached bathroom with hot water
✅in room cable TV
✅balconies
✅Restaurant area
✅lobby with TV
✅secure 6 car park
✅garden
✅Minute walk to gregory lake
✅breathtaking view
✅Chef on request

ඔයාලගෙ නුවරඑළිය නිවාඩුව ගත කරන්න ඔන්න gregory වැවට අතළග සුපිරිම bungalow එක💚

Call or whatsApp for reservation- (77) 754 1800 mr aravinda

Photos from SL Hotel Gallery's post 30/12/2022

අලුත් vlog එක🌹💚සීතල බෙලිහුල්ඔය ගිහින් නතරවෙන්න පට්ටම ලස්සන view එකක් Nature's Cottages
Page එක like කරල https://youtu.be/2Gel9kCAB3Y review video එකත් බලන්න🔥

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 29/12/2022

හන්තාන කඳූ මුදූනේ සිට පරිසරය විඳගන්න සුපිරිම වීව් එකක් තියන resort එකක් 💚😍
96Miles

Weekend එකේ relax කරන ගමන් පවුලේ සැම, යාලුවෝ එක්ක 31st night සමරන්න විනෝද වෙන්න 🔥😍

31st Night Special: Bon fire, BBQ facility, Fireworks 🔥 🎉

මීදුම් පිරි හන්තාන කඳූ මුදුනේ මනරම් ඉර පායන view එකට අවදි වෙන්න ⛅ 🏕️

Belwood, Uragala, Katusu Konda දිහා බලාගෙන ප්‍රණීත ආහාර රස විඳින්න. සෙට් එකත් එක්ක hiking යන්නත් අවස්ථාව ⛰️

ඔක්කොම cottages 3 තියෙනව මෙයාලගේ. Double cottage 2යි. Family cottage එකයි. ඔක්කොම 10කට එකපාර ඉන්න පුලුවන් 💖

⭕ Other Facilities

✅ Comfortable cottages with mountain view (Single/Double/Family cottages)
✅ Attached modern bathrooms with open mountain view
✅ Camping location
✅ A large garden
✅ Air riffle shooting (on demand)
✅ Hiking (on demand)
✅ Caretaker available
✅ Corkage free

⭕ Package for 2 people

Cottage only – 8,000/-
Bed & Breakfast – 10,000/-
Half Board – 13,000/-
Full Board – 15,000/-

Special family packages and group also available

ඔබත් අදම reserve කරගන්න අමතන්න

0773353308 (Whatsapp or direct line)

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 29/12/2022

ඉදල්ගස්හින්න කිට්ටුවෙන්ම බදුල්ල හල්දුම්මුල්ල පැත්තෙ යන අයට නතරවෙන්න පට්ටම ලස්සන cottage එකක්😍🌳❤️🌿

මේ 60 Degrees 💚

කොලබ බදුල්ල ප්‍රධාන පාරෙ 176 වෙනි කිලෝමීටර් කනුව ආසන්නයෙ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට හැරෙන මාර්ගයේ තමා තියෙන්නෙ.

https://youtu.be/U71fUItYm9s මෙන්න review video එක😍

❇️Couple fulboard 17500
❇️Halfboard 15500
❇️BB 13900
❇️Cottage only couple 11900

එන අයට bbq පහසුකම් වගේම අවශ්‍යනම් Camping tent arrang🏕️ කරලා උනත් දෙන්න පුලුවන්. සීතල දොල පාරකින් නාගන්නත් පුලුවන්

හනිමූන් කපල් වලට විශේෂයි👩‍❤️‍👩 පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නිදහසේ අමතක නොවන නිවාඩුවක් ගතකරන්න පුලුවන් තැනක්. ඉතා සාධාරණ මිල ගණන් සමගින්,

මෙතනට ආවම මොනාද තියෙන වාසි😍💚

📍ලන්කාවෙ උසම දිය ඇල්ල බඹරකන්ද දිය ඇල්ල සහ උඩවලව ජලාශය වගෙ ගොඩක් පැති පේනවා
📍හපුතලෙ ඇඩිශම් ,ලිප්ටන් ශීට් 10km
📍ඇල්ල 23km,
📍දියලුම දියඇල්ල 20km
📍බෙලිහුල් ඔය පහන්තුඩාව 16km
📍බන්ඩරවෙල 19km
📍ඉදල්ග හින්න ස්ටේශන් එකට 7km

*ඉදල්ගස්හින්නෙ* යන්න ඉන්නවනම් ඒ කිට්ටුවෙන්ම නවාතැන් ගන්න තියෙන සුපිරිම place එකක් තමා මේක😍🌿😱

ඉක්මනට book වෙන නිසා ඔයාගේ දවසත් දැන්ම වෙන් කරගන්න කතා කරන්න.

tiktok.com/ tiktok පැත්තෙත් එන්න😍

Call us and make your reservation now!
📞 0759020088
📞 0701909088

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 27/12/2022

නුවරඑළියෙන් 38000/=කට 22කට ඉන්නත් පුලුවන් 💖 Villa 192 ලස්සන වටපිටාව එක්ක නතරවෙන්න සුපිරියක් 😱😍 ඔයාලගේ request එක අනුව තනි කාමර ගන්න පුලුවන් 💚

හරිම clean & comfartable 🔥

නුවරඑළිය moonsplain වල තියෙන්නෙ☺️

Separate rooms can be arranged too.
Call the below number to book separate rooms.

➡️38000/= full villa
✅6 bed rooms with attach bathrooms
✅1 double room ,5 family rooms
✅fullly equipped kitchen
✅hot water
✅room heaters and BBQ machine upon request.
✅tv lobby peo tv
✅Parking area.
✅Wifi

ඔයාගෙ නුවරඑළි නිවාඩුව වඩා සුවපහසුව ගතකරන්න අඩුම rates වලට 😎

Call or whatsApp for reservation - 077 530 6014

https://youtu.be/OXu-FdL0uNs channel එකත් subscribe කරගෙනම යන්න😍

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 27/12/2022

31st night යමුද ලංකාවේ උසම දියඇල්ල ඉස්සරහ අලුත් අවුරුද්ද ආරම්භ කරන්න.😍
Bambarakanda Holiday Resort

31st special BBQ night ,එකක් තියනව. ඉක්මනින් book කරගන්න call කරන්න.💚🔥

Menu එකත් ඇති පල්ලෙහ👉

දියඇල්ල ඉස්සරහ සුපිරිම view එකක්❤අ

ඒ වගේම flash offer එකක් තියනව 26 සිට 31 වෙනකල් ලබන අවුරුද්දට bookings දාගන්න පුලුවන් මේ දවස් වල පවතින rate එකටම ,

ඉක්මන් කරල ඔයාලගෙ reservations දාගන්න

Call 0712394678 - mithu

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 27/12/2022

🔥Free entry🔥 හොද කෑමක් කන්න දවස් තුනක්ම වැල්ලම්පිටිය Sanovin Banquet Wellampitiya එන්න😍 පවුල් පිටින්ම යාලුවො එක්ක💚

🔺entrance free
🔺 දෙසැම්බර් - 29 / 30 සහ 31

🍤 ඇතුල්වීම සම්පූර්ණයෙන් නොමිලේ
🍤 Food Fun Game and food challenge
🍤 නටන්න ගයන්න Music
🍤 රට, මෙරට රසම රස කෑම
🍤 පවුල් පිටින් විනෝද වෙන්න ගොඩක් දේවල්

❤️ ඔයත් එන්න හැමෝම එක්ක....

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 27/12/2022

මහරගම Banjos Lake එකේ 31 රෑ rooftop lakeside NYE party එකට සෙට් වෙමුද😍💚

මහරගම තියෙන සුපිරිම restaurant එක lake එක කිට්ටුව view එක එක්ක❤

Close to home ✅
BYOB ✅
Live band and DJ ✅
Lake view ✅
Rooftop ✅

😍RS 1500/-NET PP WITH FULLY REDEEMABLE ON FOOD & BEVERAGES

Get ready for the most happening NYE party in maharagama

🌹Book your tables now 0777 191 790

දැන්ම ඔයාගේ සීට් එක වෙන් කරගන්න ඔන්න

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 26/12/2022

කොට්ටාව අවට ඉන්න අයට දරපෝරනු pizza රසවිදින්න සුපිරිම තැන ඔන්න😀😀😍 pizza Bbq pasta kottu ඇතුලු ඕනෑම දෙයක් 😍😎 මේ Barrel 77

ඔන්න මෙයාල ඔයාලට free dinner එකක් arrange කරල තියෙනව ඉක්මනට page එක බලන්න මෙයාලගේ💚

මෙයාලගෙ විශේශත්වය කෘතීම රසකාරක වලින් තොර සුපිරිම කුරුදු දර පෝරණු pizza තමයි දෙන්නෙ 😍

අලුත් අවුරුද්දට නත්තලට අලුත් menu කීපයක්ම add වෙලා💚

මෙයාලටම ආවෙණික වූ food menu කීපයක්ම තියෙනව 😃

✅pork කළු කරිය
✅Crispy chicken pizza
✅cheese volcano pizza
✅ලේල්ලම pizza
✅black current touch down drink.

ඉතින් කොට්ටාව මත්තෙගොඩ අවට ඉන්නවනම් එකපාරක් එන්න අමතක කරන්න එපා 😍😃

call for more info- 0707 777 677

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 26/12/2022

දෙසැම්බර් 29/30 colombo 3 marine drive food festival එකට සෙට් වෙමුද😍😱

Foods,kids area,music,long bar මේ හැම දෙයක්ම😍

ඔයාගේ ආදරනීයන් කීපදෙනෙකුත් එනව එදාට 💚

ජනයි ප්‍රියයිගේ ආතල් ටිකකුත් බලන්න පුලුවන්. 🤠

එහෙනම් සෙට් වෙන්න marine drive එකට දෙසැම්බර් 29/30

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 26/12/2022

මනරම් වූ සප්තකන්‍යා කදුවැටිය හා ලක්ශපාන දියඇල්ලට මාරම ලස්සන view එකක් දෙන villa එකක්🥺❤ Norton Grange Villa -

පුදුම ලස්සන view එකක් ඒකනම්💚

මේ දවස්වල මෙහෙම rates යන්නෙ🔥

🔥Double fullboard - Rs.21,000/-
🔥Triple fullboard - Rs.24,000/-
🔥Family room fullboard - Rs.32,500/-
🔥15 pax fullboard - Rs.95,000/-
using the whole bungalow

⭕ Facilities
✅ Four Confortable bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Safety Parking Facility
✅ Swimming pool
✅ A large garden
✅ Pool table
✅ Card and board games
✅ Karaoke

මේක හරියටම තියෙන්නෙ Norton-Maskeliya පාරේ ලස්සනම කන්දක් මුදුනක. එතනට තියෙන View එකනම් ගොඩක්ම ලස්සනයි.😱🌺🌳

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0773828478 (Whatsapp or direct line)

https://youtu.be/OXu-FdL0uNs video channel එකට sub එහකුත් දාන් යන්න😍

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 22/12/2022

බෙලිහුල්ඔයෙන් අදහගත නොහැකි අත්දැකීමක් 😮😍

සීතල බෙලිහුල්ඔය කියන්නෙ ලංකාවේ ලස්සනම පැත්තක්..
"Galarawa Lodge " කියන්නෙ බෙලිහුල්ඔය නවතින්න කියාපු අලුත්ම තැනක්..
සම්පූර්යෙන්ම වරක් පාවිච්ච් කරන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය දොරජනෙල් උපයෝගී කරගෙන කරන ලද විස්මිත නිර්මාණයක්..😍

"ගලරාව" කියන්නෙම පරිසරහිතකාමීත්වයය, කලාකාමීත්ව‍ය සහ සොබාදහම"
අනන්තය පුරා විහිදුනු සුන්දර වෙල්යාය මායිමේ ගලරාව අයිනෙන් ගලායන සුන්දර කඩවතු ඔය කොමලියගෙ පහස විඳගන්න ගලරාවට එන්න..💚🌹

ඒක ඔයාල දෙන්නට ජීවිතයේ අමතක නොවන රාත්‍රියක් වේවි.❤

▶️Galarawa Studio
එල්ලෙනෙ ඇඳක් තියන, ටිම්බර් ඩෙක් එකක් එක්ක පට්ටම වීව් එකක් තියන අමුතුම තැනක්.. ඇන්ටික් ලවර්ස්ලටත් මරු තැන..

✅HB- 12000/=(Per couple)

▶️ Director's Cabin
වෙල්යායේ, කඳුයායේ සහ දොලපාරේ පට්ටම වීව් එකත් එක්ක වතුර ගලා බසින සද්දෙට ධ්‍යාන ගතවෙන්න..
ඔයාලගෙ තනියට සිනමාවේ දැවැන්ත චරිත ඉන්නව නයිට ගහන්න..

✅ HB- 15000/=(Per couple)

▶️Freedom Fighter's Joint
නිදහස් සටන්කාමීන්ට කියාපු තිප්පොල.. පුංචි දියඇල්ලකින් බාත්ටබ් එකට වතුර වැටෙන්නෙ. ටබ් එකේ ඉඳන්ම තරු අහස බලන්න පුලුවන්..චිල් එකේ ඉන්න වෙන මොනවද ඉතින්..

✅ HB- 15000(Per couple)

▶️Writer's Nest
මේක ඩිසයින් කරල තියෙන්නෙ විශේෂයෙන්ම ලියන්න කැමති අයට.. 5 දෙනෙක්ගෙ ෆැමිලි එකකට උනත් ඉන්න පුලුවන්.. පොඩ්ඩන්ට ඉනිමගේ උඩට ගිහින් නිදාගන්න තැනකුත් තියනව.. මේකෙත් බාත් ටබ් එකට වතුර වැටෙන්නෙ පුංචි දියඇල්ලකින්, ඒකෙ ඉන්න ගමන්ම අහසෙ තරු ගනින්නත් පුලුවන්..

✅ HB- 21000/=(Per couple)

▶️Gurugedara (Teacher's Home)
මේක තමා ගලරාවේ තියන සුවිශේෂීම තැන.. වෙනම පිහිටලා තියෙන වෙල්‍ යායට මායිම් වුන පුංචි මැටි ගෙයක්.. ගේ ඉස්සරහින් ගලායන දොලපාරේ ලස්සනයි, වතුරෙ සද්දෙයි පැය 24 පුරාවම ඔයාව මෝහනය කරනව.. හනිමූනර්ස්ලටත් කියාපු තැන.. ඉන්ඩෝර් අවුට්ඩෝ බාත්රූම් තියනව..

✅ HB- 21000/=(Per couple)

ඔය තියෙන්නෙ විශේෂ සමාරම්භක අයකිරීම් 2023 මාර්තු 31 වෙනකම්..😍
ඉතින් ඔයාල මේ පෝස්ට් එක fb ශෙයාර් කරලා එයාලට කතාකලොත්, HB ප්‍රයිස් එකටම ඔයාලට FB ම ගන්න පුලුවන් වෙනවලු❤

📞 071 82 59 764
📞 077 33 33 393

මීට අමතරව නොමිලේම මින් එකක් ඔබගේ සතුට වෙනුවෙන්ම..

✅ ඔය දිගේ සවාරියක්..
✅ කඳු තරණයක්..
✅ ගමේ සවාරියක්..

ඊටත් අමතරව ඉක්මනින් ලඟාවියහැකි සංචාරක ආකර්ශන ස්ථාන..

✅ සුරතලී ඇල්ල
✅ සමනළවැව
✅ඹබරකන්ද දියඇල්ල
✅ලංකාඇල්ල
✅ඩෙවිල්ස් ස්ටෙයාකේස්
✅වන්ගෙඩිගල
✅හාවාගල
✅ආදරකන්ද
✅පහන්තුඩාව දියඇල්ල

තව දෙයක්, ඔයාල ගලරාවේ යනවනම් හවස 6ට කලින් එතනට යන්න ඕනිලු.. නැත්තම් සමහර වෙලාවට අලි යාලුවන්ගෙන් ඔයාගෙ ගමනට බාධා වෙන්න පුලුවන්ලු.. ඔයා සොබාදහමට ගහට කොලට සතා සීපාවට ආදරේ කෙනෙක් නෙමෙයිනම් මේ තැන ඔයාට ගැලපෙන්නෙ නෑලු😢
ඉතින් එහෙනම් පරිසරයට සැබවින්ම ආදරේ ඔබ දැන්ම කෝල් කරල ඔයාගේ තැන වෙන්කරගන්න.. 💚

📞 071 82 59 764
📞 077 33 33 393

Photos from මැරෙන්න කලින් ලංකාවේ ඔබ යායුතුම hotels & restaurants's post 20/12/2022

ශ්‍රීපාදය කරුණා කරන්න තියෙන ලස්සනම මාර්ගය, පලාබද්දල මාර්ගයෙන් කරුණා කරන ඔබට මෙන්න අලුතින්ම හදපු බජට් නවාතැන්පලක්😍🌳🌺🌿

මේ Palabaddala Tea and Eco Lodge ❤️

LKR 3950/= ට උදේ සහ රෑ කෑමත් එක්කම ශ්‍රීපාදය පෙනෙන මානයේ නිදහස් ඉන්න පුලුවන් ලස්සනම තැනක් තමයි මේ😍😲

⭕ Package Details
✅ LKR 3950 - HB | PP
(Maximum 12 pax can accomodate)

⭕ Package Includes
✅ Confortable bedrooms
✅ Dinner & Breakfast
✅ Morning & Evening Tea
✅ Safety Parking Facility
✅ Toilets with Commode
✅ Badminton & Carrom Play facility

සීතල ස්වභාවික දියපාරකින් නාගෙන නිස්කලංක පරිසරයක සුන්දර නිවාඩුවක් ගත කරන්න කැමති අයටනම් නම් මේක හොදම තැනක්.🌿🌻

රත්නපුර, පලාබද්දල පාරෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න හිතන් ඉන්න අයටත් අපූරූ පරිසරයක තියෙන මෙතන ලස්සනම තැනක්😍🌿

පලාබද්දලින් එනවනම් ඔයාලට,
📌️ ලංකාවේ ලස්සනම දිය ඇල්ලක්වන මාපලාන දිය ඇල්ල
📌️ දිවාගුහාව
📌️ බටදොඹලෙන
📌️ සමන් දේවාලේ
📌️ පුංචි දඹදිව වගේ තැන් වලට යන්න යන්නෙත් බොහොම පුංචි වෙලාවයි😍

ඔන්න දැන් වාරේ නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් අදම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 077 939 9503 - Asanka

✅ Bus Time Table
රත්නපුර පලාබද්දල පාරෙන් (රජ මාවත) යන අයට බස්රථ කාලසටහන.♥️

477 රත්නපුර - ශ්‍රී පලාබද්දල

අරලිය උයන, මීහිටිය, මල්වල, ඉළුක්වත්ත, ගිලීමලේ, ගුරුලුවාන, ඉඳුරුව හරහා ශ්‍රී පලාබද්දල සිරිපාගම🚌

රත්නපුර බස්නැවතුමෙන් පිටත්වීම
05.00am 12.05pm
05.50am 12.20pm
06.30am 01.00pm
07.00am 01.20pm
07.30am 01.40pm (කැටවල දක්වා)
08.00am 02.00pm
08.20am 02.30pm
08.40am 03.00pm
08.55am 03.30pm
09.20am 04.00pm
09.40am 04.20pm
10.00am 04.40pm
10.20am 05.00pm
11.00am 05.45pm
11.30am 06.10pm
06.40pm
07.15pm

රත්නපුර බස් නැවතුමෙන් පළමු බස්රථය අලුයම 05.00 සහ 05.50 පිටත්වන අතර අවසන් බස්රථය සවස 07.15ට පිටත්වනු ඇත.

ශ්‍රී පලාබද්දල සිරිපාගමින් පළමු බස්රථය අලුයම 05.00ට පිටත්වන අතර සවස 05.30 සහ 06.00 දක්වා අඛණ්ඩව බස්රථ ධාවනය වනු ඇත.

ගමන් කාලය පැය 01.20
සම්පූර්ණ දුර 24km

ශ්‍රිපාද කරුණා කරන්න තියෙන ලස්සනම පාරෙන් කරුණා කරන්න කැමති අයට ඔන්න හොදම chance එකක්😍🌳🌺🌿

Videos (show all)

Rookada heritage amabalangoda ❤
Dutch trails negambo 💖
Little greece 😍
#trackbook travel කරන ඔයාට සුපිරි app එක😍

Telephone

Website

Address

Wadduwa
Wadduwa

Other Advertising/Marketing in Wadduwa (show all)
Trimeq Holdings Trimeq Holdings
No 601, Galle Road, Pothupitiya
Wadduwa, 12560

X Files design X Files design
Wadduwa, 12560

X Files design create the visual versions of brands, business and people across in memorable way, e

හෙල ඖෂධ හෙල ඖෂධ
Gold Road
Wadduwa, 12560

�නිරෝගිමත් දිවියක් උදෙසා හෙල ඖෂ?

DAD Creationz DAD Creationz
Wadduwa, 12560

For all Entertainment Needs