Tech Know How Food Consultancy

Tech Know How Food Consultancy

We guide and assist you towards the eminence of entrepreneurship via Food Science and Technology.

11/01/2024

Business opportunities 😌

ටින් මාළු ආනයනය
අත්හිටුවයි
Read more>>> https://hiru.lk/frsXn8

Hiru News WhatsApp Channel Follow කරන්න >>> https://hiru.lk/Ba3DvK
Join this Hiru News Broadcast Channel >>> https://hiru.lk/ARmW2J
Hiru News Threads මෙතැනින් Follow කරන්න>>>https://threads.net/

06/01/2024

Here are some tips to follow when you're bottling your food 🤩

Join our consultation programmes to know how the correct process of bottling your cooked and processed food 😇

05/01/2024
03/01/2024

Consultation programme on Bottling Technology of Cooked & Processed Food (පිසූ හා සකසන ලද ආහාර නිෂ්පාදන බෝතල් කිරීමේ තාක්ෂණික උපදේශන වැඩසටහන)

🍓 ජනවාරි 07 ඉරිදා උදේ 8.00 සිට Google Meet හරහා online පැවැත්වීමට නියමිත අතර ගාස්තු අය කිරීම රු 7000.

🍓දැන්ම ලියාපදිංචි වන්න
075 3022927 ට ඔබේ නම හා ජාතික හැඳුනුම්පත් අංකය යොමු කරන්න.

🍓 දැනටමත් මෙවැනි ව්‍යාපාරයක් පවත්වා ගෙන යන හෝ ආරම්භ කිරීමට සිතන ඕනෑම අයෙකුට සහභාගී වි අවශ්‍ය කරන නිවැරදි තාක්ෂණික දැනුම හා ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් දැනුමක් හරියාකාරව අප ආයතනයේ සිටින දේශීය හා විදේශීය ආහාර විද්‍යාව හා තාක්ෂණ පශ්චාත් උපාධිධාරීන් හා ලංකාවේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන ආයතන හා හෝටල් වල පලපුරුද්ද ඇති උපදේශකවරුන්ගෙන් ඔබට ලබාගත හැක.

Tech Know How Food Consultancy We guide and assist you towards the eminence of entrepreneurship via Food Science and Technology.

02/01/2024

පිසින ලද සහ සකසන ලද ආහාර බෝතල් කිරීම මගින් එය කල් තබාගැනීමට හැකි අතර එහි වෙළඳපොල වටිනාකම ද ඉහල අගයක් ගනී. එමෙන්ම විදේශීය රටවල සිටින ගැනුම්කරැවන් වෙත අපනයනය කිරීමටද හැකිය. රටේ මෙන්ම ඔබේ ආර්ථික සංවර්ධනයට මෙවැනි වයාපාර ආරම්භ කිරීමෙන් දායක විය හැකිය.

02/01/2024

මීලඟ උපදේශන වැඩසටහන
ජනවාරි 07

01/01/2024

නව වසරේ නව ආහාර නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට වෙර දරන ව්‍යවසායක ඔබට සියලු බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා !

2023 ➡️ #2024

20/12/2023

🍓 කෘෂි හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකු වන්න ඔබත් එක්වන්න.

🍓 පැවැත්වීමට නියමිත උපදේශන වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

🍓 දේශීය හා විදේශීය ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි සහිත හා ලංකාවේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන ආයතන හා හෝටල් වල ප්‍රායෝගික දැනුම සහිත උපදේශකවරුන් මෙම වැඩසටහන් පවත්වයි.

🍓 තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් සහභාගී වීමට හැක

》Like & follow our FB page

19/12/2023

ආහාර වලට අදාල නියම තාක්ෂණය යොදාගෙන අගය එකතු කිරීම මගින් ආහාර වල,
1. භාවිතය පහසු කරගැනීමට
2. රසය සහ වයනය වෙනස් කරගැනීමට
3. නාස්තිය අවම කරගැනීමට
4. මිල පාලනයට
5. පෝෂණ ගුණය රැක ගැනීමට
6. විවිධත්වය වැඩි කරගැනීමට
7. සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට
8. හිඟ කාලයක ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබීමටත් ඉවහල් වේ.

මෙමගින් ව්‍යාපාර අවස්ථා බොහෝ ලෙස ඇතිවන අතර අදාල තාක්ෂණික දැනුම හරියාකාරව අවබෝධ කරගෙන ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් දිගු කාලීන ශක්තිමත් පදනමක් සහිත ආහාර සැකසුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හැකි වනු ඇත.

19/12/2023

Processing & Packing House of Banana 🍌

18/12/2023

𝙱𝚞𝚜𝚒𝚗𝚎𝚜𝚜 𝙸𝚍𝚎𝚊𝚜 😇

Processing of young fresh coconuts for Export Market.

17/12/2023

ආහාර විජලනය යනු ආහාර පරික්ෂණ ක්‍රමයක් වන අතර මෙහිදී ආහාර නරක් වීමට බලපාන ප්‍රධාන අභ්‍යන්තර සාධකයක් වන ජලය යම් තරමකට අඩු කරගැනීමක් සිදු කරයි. එමගින් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය අඩපණ කරයි.

02/11/2023

➡️ Do you know that food safety guidelines are put in place to keep your customers safe and prevent the risk of a foodborne illness outbreak?
➡️ Do you know that any operation that serves food should establish protocols that meet the legal requirements of Sri Lanka for safe food handling?

✅️ Know your most important aspects of food safety to help you build an effective programme for your restaurant business.

Contact us via 075 302 2927 for consultation.

30/10/2023

What is Food Safety and Hygiene? Do you know Sri Lankan ?

How many , have actually implemented proper standards?

Contact us to know programmes on Food Safety & Hygiene by Industry Professionals in Sri Lanka.
Call us on 075 302 2927 or via WhatsApp.

11/02/2023

The Ministry of Industries - 1000 Young Entrepreneurs Development Programme
Find Out More 👉 http://bit.ly/3DYcsdw

24/01/2023

පිසූ ආහාර නිෂ්පාදන බෝතල් කිරීමේ සහ vacuum packaging කිරීමේ උපදේශන වැඩසටහන

🍓ඔබට ආවේණික වූ recipeට රසට සෑදූ ආහාරය නිෂ්පාදනයක් ලෙස වෙළඳ පොලට හඳුන්වා දී අමතර මුදලක් උපයන්න ඔබ කැමතිද?

🍓නමුත් හරියාකාරව කල් පවතින පරිදි එය අසුරා ගැනීමට ඔබ දැනුවත් ද?එම නිෂ්පාදනය විදෙස් රටවල් වලටත් අපනයනය කරන ආකාරය දැනගැනීමට අවශ්‍ය ද?

🍓එසේ නම් දැන්ම ලියාපදිංචි වන්න
075 3022927 ට ඔබේ නම හා ජාතික හැඳුනුම්පත් අංකය යොමු කරන්න.

🍓මෙම වැඩසටහන 29 ඉරිදා උදේ 9.00 සිට Zoom හරහා online පැවැත්වීමට නියමිත අතර ගාස්තු අය කිරීම රු 5000.

❗ලියාපදිංචි වන පලමු 5 දෙනාට 25% විශේෂ දීමනාවක්.

Tech Know How Food Consultancy We guide and assist you towards the eminence of entrepreneurship via Food Science and Technology.

23/01/2023

පිසූ ආහාර බෝතල් කිරීම හා vacuum packaging කිරීමේ උපදේශන වැඩසටහන ලඟදීම

19/01/2023

☆ Consultation Programme on Dehydration of Fruits and Vegetables (Online)

සුලු හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදක ව්‍යවසායකයන් වෙනුවෙන් පවත්වන පලතුරු හා එලවලු විජලනය පිළිබඳ උපදේශන වැඩසටහන ජනවාරි මස 22 ඉරිදා උදේ 9.00ට Zoom ඔස්සේ Online වැඩසටහනක් ලෙස පැවැත්වේ.

මෙහිදී ආහාරයේ ගුණාත්මකභාවය රැකගෙන ආහාර විජලනය කරන ආකාරය විස්තරාත්මකව උදාහරණ සහිතව පැහැදිලි කරන අතර විජලන යන්ත්‍ර, එම විජලිත නිෂ්පාදන හරියාකාරව ඇසුරුම්කරණය, ලේබල් කිරීම, තත්ව පාලනය හා තත්ව සහතිකකරණය, ආහාර නිෂ්පාදන ව්‍යාපාර සඳහා අවශ්‍ය වන නීතිමය අවශ්‍යතා වගේම අපනයනය කරන ආකාරය ද පැහැදිලි කරයි.

දැනටමත් මෙවැනි ව්‍යාපාරයක් පවත්වා ගෙන යන, ආරම්භ කිරීමට සිතන ඕනෑම අයෙකුට සහභාගී වි අවශ්‍ය කරන දැනුම අප ආයතනයේ සිටින දේශීය හා විදේශීය ආහාර විද්‍යාව හා තාක්ෂණ පශ්චාත් උපාධිධාරීන් හා ලංකාවේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන ආයතන හා හෝටල් වල පලපුරුද්ද ඇති උපදේශකවරුන්ගෙන් ලබාගත හැක.

ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා WhatsApp 075 302 2927

14/01/2023

🍓 කෘෂි හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකු වන්න ඔබත් එක්වන්න.

🍓 පැවැත්වීමට නියමිත උපදේශන වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

🍓 දේශීය හා විදේශීය ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි සහිත හා ලංකාවේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන ආයතන හා හෝටල් වල ප්‍රායෝගික දැනුම සහිත උපදේශකවරුන් මෙම වැඩසටහන් පවත්වයි.

🍓 තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් සහභාගී වීමට හැක

🍓》Like our FB page & Follow us on Instagram

13/01/2023

දේශීය මෙන්ම විදේශීය වෙළඳපොල ඉලක්ක කරගෙන ආහාර නිෂ්පාදනය හා අගය එකතු කිරීමට අවශ්‍ය සියලු තාක්ෂණික දැනුම රැගෙන නැවතත් ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමට Tech Know How Food Consultancy අප සූදානම්...

වැඩි විස්තර සඳහා අමතන්න 075 302 2927 (WhatsApp) 📲

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උපදේශන වැඩසටහන් මාලා පිළිබඳ updates ලබාගැනීමට අපගේ Facebook හා Instagram Pages Like & Follow කරන්න 🍓

09/08/2022

Small and medium-sized enterprises (SMEs) are considered the backbone of the Sri Lankan economy, accounting for more than 75% of the total number of businesses and contributing 53% of GDP. As the country faces its worst economic crisis, supporting SMEs and providing them with solutions is more essential than ever. As the META Authorized Sales Partners in Sri Lanka, Roar Digital is working with 500+ SMEs to navigate the challenges that they are facing.

Our team has been providing SMEs with solutions such as cross-border marketing solutions, forming strategic partnerships and sharing knowledge through webinars and workshops

Cross-border marketing has proved to be one of the most effective solutions for local SMEs, as the expansion of business internationally can help reach new markets, increase revenue, build brand recognition and tap into foreign investment opportunities. Global trade can give Sri Lankan businesses a competitive edge and protect their business from unforeseen events. The team have been also encouraging local businesses to expand into international markets by using Meta Cross Border Marketing solutions, which has proved especially successful for SMEs in fashion and real estate.

Knowledge sharing by our team has been essential for local SMEs to make the best use of Meta advertising solutions. One of the ways our team has implemented this is by creating educational content in local languages such as the Meta Unboxed series which was conducted in Sinhalese. The success of this series has led to the team planning more content in Sinhala as well as Tamil.

Click here to watch the first episode of the Meta Unboxed Series: https://www.facebook.com/watch/?v=1392811741121793&ref=sharing

To learn more about how our team can help your business, contact us on:
Whatsapp: +94 74 281 2367
Email: [email protected]
Website: https://www.roar.global/roar-digital

(Pictures courtesy of Saraketha and Gabriella Shoes)

Photos from Tech Know How Food Consultancy's post 07/08/2022

𝔽𝕠𝕠𝕕 𝔻𝕖𝕙𝕪𝕕𝕣𝕒𝕥𝕠𝕣 𝕄𝕒𝕔𝕙𝕚𝕟𝕖
For sale (Limited stocks)
Stocks from 15th August
Can visit store to see the machine

Please contact us at 075 3022927 for more details and reservations

02/08/2022

වැඩි ඉල්ලීම මත නැවතත් අගෝස්තු 7 ඉරිදා උදේ 9.00 සිට Zoom හරහා online පැවැත්වේ. 😍

සහභාගී වීම සඳහා ඔබේ නම හා ජාතික හැඳුනුම්පත් අංකය 075 3022927 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

28/07/2022

ආහාර නිෂ්පාදනය ඉලක්ක කරගත් වයවසායකයන්ට තම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට හා පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමට එක්වන්න අප සමග.

✔Food products නිසි ආකාරයෙන් කල් තියා ගන්න හදාගන්න,
✔ඒවා ගැලපෙන ඇසුරුම් වල අසුර ගන්න, ✔labelling,
✔nutritional analysis,
✔shelf life testing,
✔preservatives, additives ගැන ඒ වගේම
✔export සඳහා අවශ්‍ය කරන ව්‍යාපාර හා තත්ව සහතික ගැන දැනගන්න,
✔ආහාර නිෂ්පාදන ස්ථානය නීති රෙගුලාසි අනුව සාදා ගත යුතු ආකාරය හා පවත්වා ගත යුතු ආකාරය සහ තව බොහෝ දේ ගැන දැනුම ලබා ගැනීමට ඔබට පුළුවන්.

ලියාපදිංචි වීමට 075 3022927 අංකයට ඔබේ නම හා ජාතික හැඳුනුම්පත් අංකය WhatsApp කරන්න. 🍓

අය කිරීම: රු 3000 පමණි

දිනය: ජූලි 31 ඉරිදා
වේලාව: 9.00 AM to 1.00 PM
Zoom හරහා online පැවැත්වේ

සම්පත් දායකත්වය:
දෙස් විදෙස් ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිධාරීන්

Tech Know-How Food Consultancy Service 🍋

13/07/2022

පලතුරු හා එලවලු විජලනය පිළිබඳ උපදේශන වැඩසටහන 🍓

අපගේ පෙර පැවති වැඩසටහන් වලට සම්බන්ධ වූවන් සාර්ථකව විජලනය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර දැන් export market එකටත් තමන්ගේ නිෂ්පාදන බෙදා හරින බව සතුටින් දැනුම් දෙන්නෙමු.

✔ජුලි 17 ඉරිදා උදේ 9.00 සිට Zoom හරහා online සහභාගී විය හැක.

✔රටේ පවතින තත්වය මත ඉතාමත් සහනදායී රු 3000 ඔබේ ව්‍යාපාරය ආරම්භ කර ගැනීමට අවශ්‍ය කරන තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ලබා ගැනීමට ලියාපදිංචි වීම හා වැඩි විස්තර සඳහා 075 3022927 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

Preparation of tomato sauce 13/07/2022

Stay tuned for our new programmes coming soon targeting small & medium scale entrepreneurs.

Check this 'how to produce sauces in small scale industries?' 🍅

https://foodscribeinfo.blogspot.com/2022/07/preparation-of-tomato-sauce.html?m=1

Preparation of tomato sauce Preparation of tomato sauce Introduction This model is focused on preparation of tomato sauce, materials and equipment required, ingredient...

13/07/2022

ආහාර නිෂ්පාදනයේ නියැලීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය මූලික ආහාර හා තාක්ෂණික දැනුම ලබා දෙන උපදේශන වැඩසටහන....

July 16 වන සෙනසුරාදා උදේ 9 සිට Zoom හරහා online පැවැත්වේ.

ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා 075 3022927 WhatsApp message එවන්න.

12/07/2022

ඔබත් ආහාර නිෂ්පාදනයක් කිරීමට බලාපොරොත්තු වන අයෙක් ද? ඒ සඳහා ආහාර හා තාක්ෂණික දැනුම ලබා ගැනීමට සිතන අයෙක් ද? 🤔

Tech Know-How Food Consultancy අප ආයතනය මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලි පිළිබඳ හා ආහාර නිෂ්පාදනයේ දී සැලකිලිමත් විය යුතු කරුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. 😊

සියලු දැනුම් දීම් මෙම Facebook පිටුව මගින් දැනුවත් කරනු ලැබේ. 🍓

Like & Follow the page 👍

07/07/2022

පලතුරු හා එලවලු විජලනය පිළිබඳ උපදේශන වැඩසටහන 🍓

✔පෙර වැඩසටහන් වලට සම්බන්ධ වීමට නොහැකි වූ ඔබට වැඩි ඉල්ලීම මත නැවතත් ජුලි 10 ඉරිදා උදේ 9.00 සිට Zoom හරහා online සහභාගී විය හැක.

✔රටේ පවතින තත්වය මත ඉතාමත් සහනදායී රු 3000 ඔබේ ව්‍යාපාරය ආරම්භ කර ගැනීමට අවශ්‍ය කරන තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ලබා ගැනීමට ලියාපදිංචි වීම සඳහා 075 3022927 අමතන්න.

✔වැඩි විස්තර සඳහා 075 3022927 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

Videos (show all)

Here are some tips to follow when you're bottling your food 🤩Join our consultation programmes to know how the correct pr...
පිසින ලද සහ සකසන ලද ආහාර බෝතල් කිරීම මගින් එය කල් තබාගැනීමට හැකි අතර එහි වෙළඳපොල වටිනාකම ද ඉහල අගයක් ගනී. එමෙන්ම විදේශීය...
Processing & Packing House of Banana 🍌
𝙱𝚞𝚜𝚒𝚗𝚎𝚜𝚜 𝙸𝚍𝚎𝚊𝚜 😇Processing of young fresh coconuts for Export Market. #exportquality #export #SriLankaBusiness
Dehydration Short 1

Telephone

Website