MPHYS

MPHYS

අප දකින පරිසරය නව මානයකට ගෙනයන්න භෞතික විද්‍යාවට පුලුවන්.ඒක දකින්න ඇරයුම්.

19/10/2022

වලංගු තත්ව මතින් යන හෞතික ය.
චලිත සමීකරණ යෙදිය හැක්කේ
01.චලිතය සරල රේඛීය නම් හා
02.ත්වරණය ඒකාකාර නම් පමණි.
මීට අමතරව ත්වරණය වෙනස් වන්නේ කොතැනින්ද එතන සිට තවත් චලිත අවස්ථාවක් නිර්මානය වන අතර සරල රේඛීය බව බිදෙන්නනේ කොතැනින්ද ,එතැන් පටන් තවත් චලිත අවස්ථාවක් නිර්මානය වේ.

29/06/2021

Thilina Kaluthotage Photography

22/06/2021

Physics නම් physics

#ගම්‍යතාවය_Momentum_Momentum conservation_ගම්‍යතා_සංස්ථිතිය, 09/06/2021

උසස්පෙල හෞතික විද්‍යාව..A/L Physics

විශ්වය ප්‍රසාරණය වෙනවා....මම නෙමෙයි කියන්නේ විද්‍යාඥයෝ.....
එහෙනම් මහා පිපිරුම උනා...
උනේ එකතැනක ඉදලා...
පිපිරුමෙන්...හාවීමක්....ගැටීමක් නම් ...
රේ.ග.සං.නී.තමයි...
විශ්වය නාභිගත උන ලක්ෂය වෙනස් කරන්නත් බෑ.ඒක එතනමයි.
දැනගන්න ඕනිනම් වීඩියෝව බලන්න..

#ගම්‍යතාවය_Momentum_Momentum conservation_ගම්‍යතා_සංස්ථිතිය, සරලව ගම්‍යතාවය හා සංස්ථිතිය විදහා දක්වයි...

Watch “#Matter _& _Radiation -#Black_body_Radiation #පදාර්ථ_හා _විකිරණ – #කෘෂ්ණ _වස්තු_විකිරණය- පළමු කොටස..” on YouTube 06/06/2021

පදාර්ථ හා විකිරණ. කෘෂ්ණ වස්තු විකිරණයසරලව සම්පුර්ණ සිද්ධාන්ත ආදර්ශ විසදුම් සමග…කොරෝනා වසංගත සමයේ බෙදාහරින්න සියලු උසස්පෙල හෞතික විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන්…

https://mudithadissanayaka.wordpress.com/2021/06/06/watch-matter-_-_radiation-black_body_radiation-%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae_%e0%b7%84%e0%b7%8f-_%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a/

Watch “#Matter _& _Radiation -#Black_body_Radiation #පදාර්ථ_හා _විකිරණ – #කෘෂ්ණ _වස්තු_විකිරණය- පළමු කොටස..” on YouTube පදාර්ථ හා විකිරණ. කෘෂ්ණ වස්තු විකිරණයසරලව සම්පුර්ණ සිද්ධාන්ත ආදර්ශ විසදුම් සමග…කොරෝනා වසංගත සමයේ බෙදාහරින්න සි...

31/05/2021
නිවුටන්ගේ දෙවන නියමයේ එක් අවස්ථාවක් සරලව... 24/05/2021

https://youtu.be/-sJ1tbI9QWE
එන්න බෝට්ටු පදිමු....
එන්න හෙලිකොප්ටර් එලවමු...
කොහොමද මේවා යන්නෙ,?????
සරලව නිවූටන්ගේ දෙවන නියමය..
පළමූ ප්‍රශ්නය හයවන විනාඩියේ ....
දෙවන ප්‍රශ්නය දහ අටවන විනාඩියේ...
බලන්න.
ප්‍රශ්න ඇති අයට යොමුකරන්න.
ඉදිරියේදී නැවත හමුවෙමු...
වසංගතය දුරලමු.
ගෙදර සිට වැඩකරමු..
පහත ලිංකුවෙන් නරඹන්න.

https://youtu.be/-sJ1tbI9QWE

නිවුටන්ගේ දෙවන නියමයේ එක් අවස්ථාවක් සරලව... ii නියමය කොටස් 4කට බෙදා ගමු.

Photos from MPHYS's post 19/09/2020

2020 උසස්පෙල විභාගය ට තව දින කීපයයි.එයට අත්වැලක්....
PDF download
https://drive.google.com/file/d/10G6L_v9rsM8PrR2J-L-hMlIM3rGO8F2r/view?usp=drivesdk

කර්චෆ් නියමය මගින් සමක ප්‍රතිරෝධය සෙවීම 06/06/2020

කර්චොෆ් නියම මගින්ද සමක ප්‍රතිරෝධය සෙවිය හැක.
ADVANCE LEAVE PHYSICS
24hr online solutions

කර්චෆ් නියමය මගින් සමක ප්‍රතිරෝධය සෙවීම 24hr online solutions.

|නිදහස් තරල‍ පෘෂ්ඨයක් ආණත වෙන හැටි| 04/06/2020

ඔය ත්වරණය වෙනකොට ආණත වෙනවා නේද???
මෙන්න විසදුම...
දරුවෙක් අහපු ප්‍රශ්නයට ....
පිලිතුරු දැම්මා.කැමති විදිහට තේරුම් ගන්න පුලුවන්.

|නිදහස් තරල‍ පෘෂ්ඨයක් ආණත වෙන හැටි| මෙහි අන්තර්ගතය වන්නේ සිසුවෙකු අසන ලද පැනයකි. මෙමගින් තවත් කොටස් දෙකකට අදාලව ගණනයන් සිදුකර ඇත.

1990|Physics|A/L|mcq#21-21| 01/06/2020

#විවරණය #1990

1990|Physics|A/L|mcq#21-21| ‍|විවරණය|mcq #21-26|

30/05/2020

දෙවන අදියර.
https://youtu.be/bIZsnKGV8TE

Photos from MPHYS's post 30/05/2020

12A/L physics
simple harmonic motion
සරල අනූවර්තීය චලිතය ප්‍රශ්න.
සියල්ල බාගතකරගෙන අභ්‍යාස කරන්න.
අපහසූ ගැටලුවක් ඇතොත් comment එකක් දාලා අහන්න,24hours -online.
හැබැයි WhatsApp නැහැ.
Viber enawanm.0729355915,
අවශ්‍යතාවය මත පමණක් සාකච්ඡා කරනූ ලැබේ.
පහත link eken PDF eka download කරගන්න.
https://drive.google.com/file/d/1tYpZUkkz0TJRsQmI18RAzYwW9yvUQY9N/view?usp=drivesdk

Photos from MPHYS's post 29/05/2020

තරල ගති විද්‍යාව.
අඛණ්ඩතාවය
බ'නුලී මුලධර්මය.
ගැටලූ පහසුවෙන් විසදන්න.
බාගත කරගන්න පහත link eken PDF eka.
කරන ලමයෙක්ට අත්වැලක් වන්න.
https://drive.google.com/file/d/1MF6WvCabZOdRJMkgVfxxIG2M26aAZcSp/view?usp=drivesdk

|1990|A/L|physics|m.c.q#19| 26/05/2020

කාට හරි ඕනෙනම් බලන්න පුලුවන්.
විවරණය පටන් ගත්තා

|1990|A/L|physics|m.c.q#19| #විවරණය|m.c.q #19 #

18/05/2020

මේක shear කරලා උසස්පෙළ දරුවන්ට උදවුවක් දෙමු.
පටන්ගත්තා ඉදිරියේ සිට ගෙන එනවා.

උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගනිමු. 16/05/2020

උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගනිමු. සම්පුර්ණ විශය නිර්දේශය ගෙදර ඉදලම උදාහරණ සහිතව අභ්‍යාස සහිතව විවරණ සහිතව ඉගෙන ගන්න.

|Black body radiation|කෘෂ්ණ වස්තු විකිරණය| 16/05/2020

|BLACKBODY radiation|කෘෂ්ණ වස්තු විකිරණය|සරල සිද්ධාන්ත කරුණු #

|Black body radiation|කෘෂ්ණ වස්තු විකිරණය| |Advance level Physics|සරල විග්‍රහයක්|

|helical spring|simple harmonic balancer|periodic time|හෙලීක්සීය දුන්න|ආවර්ත කාලය| 16/05/2020

සැහැල්ලූ හෙලික්සීය දුන්න.

|helical spring|simple harmonic balancer|periodic time|හෙලීක්සීය දුන්න|ආවර්ත කාලය| #සරල විග්‍රහය |සරල අනුවර්තී බව පෙන්වීම|

|Resistance|resistivity|ප්‍රතිරෝධය|ප්‍රතිරෝධකතාවය|සරලව සන්නායකයක් තුල වෙනස් වීම.#|Muditha sir| 13/05/2020

සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධය පිලිබඳ සරල විග්‍රහයක්

|Resistance|resistivity|ප්‍රතිරෝධය|ප්‍රතිරෝධකතාවය|සරලව සන්නායකයක් තුල වෙනස් වීම.#|Muditha sir| |Advance level Physics current electricity|

#simple#pendulum#සරල#අවලම්භය# 13/05/2020

සරල අවලම්භයක සරලතම විග්‍රහය

#simple#pendulum#සරල#අවලම්භය# #දෝලන කාලාවර්ථය #

#පරාවර්තනය#ආංශික#ජලබිංදුවක්තුලින්.#refraction#උසස්පෙළ#භෞතික විද්‍යාව# 13/05/2020

දේදුන්න ඇතිවීම.
ජලබීංදුවක් තුලින් සිදුවන ආංශික පරාවර්තනය.

#පරාවර්තනය#ආංශික#ජලබිංදුවක්තුලින්.#refraction#උසස්පෙළ#භෞතික විද්‍යාව# #දේදුන්න #ඇතිවීම vedio

#ඇදි තන්තුවක#තීර්යක් තරංග#දෘඩපරාවර්තනය#මෘදුපරාවර්තනය# Transverse waves# 13/05/2020

ඇදි තන්තුවක් තුල ගොඩනැගෙන තීර්යක් තරංග..

#ඇදි තන්තුවක#තීර්යක් තරංග#දෘඩපරාවර්තනය#මෘදුපරාවර්තනය# Transverse waves# සරලව තරංගය හදුනාගැනීම හා ඇදි තන්තුවක පරාවර්තන සංසිද්ධි

චුම්භකත්වය ‍#farad's low#ෆැරඩේ නියම ආදර්ශනය# 13/05/2020

ඉන්ද්‍රීය ගෝචර නොවන කොටස් පහසුවෙන් ඉද්ද්‍රීය ගෝචර කරමු.
ෆැරඩේ නියමය ආදර්ශනය කිරීම.

චුම්භකත්වය ‍#farad's low#ෆැරඩේ නියම ආදර්ශනය# #ෆැරඩේ නියම ආදර්ශනය #

Videos (show all)

d
zz
Hirun Dissanayaka's Personal Meeting Room

Telephone