CRAFT 51

CRAFT 51

Comments

Thank you dr## 51## work## job❤️❤️❤️🥰🥰🥰😘😘😘👌👌👌
Thank you akkiyooo mage crds tika lassnata thibba thank you so much akkiyoo ❤️❤️❤️😘😘
Thank you ❤️CRAFT 51 😍 mage cards tika lassanata thibba 👍😍😘
Hello !
This is
CRAFT 51
page's Backup Page

MAGIC IN HANDS

06/09/2022

📸 Be Your Own Brand 🪄✨🤍

05/09/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Prasanna & Thilini ❤️
Went out To Warakapola 💌🌼

❇️ Metirial - Transparent Plastic
❇️ Card Size - 5 x 7 Inches
❇️ Craft Envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

05/09/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Imesh & Imesh ❤️
Went out To Seeduwa 💌🌼

❇️ Metirial - Off white shine Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Craft Envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 05/09/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Sandun & Sachini ❤️
Went out To Ahangama 💌🌼

❇️ Metirial - Off white shine Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Pink Shine Envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

05/09/2022

📸 Modern Wedding Invitations
by

Photos from CRAFT 51's post 02/09/2022

Luxury Wedding Cake Boxes ❤️

02/09/2022

🖤 Modern Wedding Invitations 🤍

Photos from CRAFT 51's post 31/08/2022

Tags Available 💛

31/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Chandana & Poornima ❤️
Went out To Mathale 💌🌼

❇️ Metirial - Matte Board
❇️ Card Size - 5 x 15 cm
❇️ No Envelope ( Bookmark Wedding Card )

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 25/08/2022

Jwelarry Cards ❤️
🚛 Went Out To Matale 💐
.
.
.
.
.

Photos from CRAFT 51's post 24/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Geethan & Reshanie ❤️
Went out To Panadura 💌🌼

❇️ Metirial - Off White Shine Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Inner Printed Shine Envelope
❇️ Gold Wax Seal

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 24/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Nipun & Ruwini ❤️
Went out To Anuradhapura 💌🌼

❇️ Metirial - Matte Board & Craft Board
❇️ Card Size - 5 x 9 Inches

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

24/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ ❤️
Went out To Mirigama 💌🌼

❇️ Metirial - Off White Shine Board
❇️ Card Size - 2 x 2 Inches
❇️ Gold Foil Embossed

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 24/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Sharadha & Rashmi ❤️
Went out To Polgasowita 💌🌼

❇️ Card Metirial - Craft Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Matte Red Window Cover

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

24/08/2022

💐 Sinhala Traditional Wedding Invitations

24/08/2022

Tamil Wedding Invitations 💐

Photos from CRAFT 51's post 23/08/2022

💙

Photos from CRAFT 51's post 23/08/2022

🔥 Luxury & Expensive Laser Cut Wedding Invitations 💝

Photos from CRAFT 51's post 21/08/2022

💐 Jwelarry Display Cards ✨

Photos from CRAFT 51's post 20/08/2022

Transparent Brownies Boxes .🍪

Photos from CRAFT 51's post 17/08/2022

Most Expensive Acrlyc Cards 🔥

17/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Dimuthu & Thilini ❤️
Went out To Galnewa 💌🌼

❇️ Metirial - Shine Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Normal Free white envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

17/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Buddika & Shalika ❤️
Carry out to Thambuttegama 💌🌼

❇️ Metirial - Shine Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Normal Free white envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

12/08/2022

💚

Photos from CRAFT 51's post 11/08/2022

🔖 Tags 🧡

09/08/2022

2022 අගෝස්තු 10 වන දින
ලබා දෙන සියලුම ඇනවුම් සඳහා 5% ක මිල අඩුකිරීමක්.
මෙම දිනයේදී ගෙවීම් කරන සියලුම ඇනවුම් සඳහා පමණක් වලංගු වේ.

Photos from CRAFT 51's post 06/08/2022

🍂 Simple Wedding Cake Boxes 🍂

Photos from CRAFT 51's post 06/08/2022

🌼 Traditional Wedding & Homecoming ☘️
🍁 Card 🍁 Cake Box

06/08/2022

🍃 Green Theme 🌿

06/08/2022

🖤 Muslim Culture 💐

06/08/2022

🦋 Puberty Ceremony Invitations
💐 Tamil Culture 💚

06/08/2022

✈️ 🖤

04/08/2022

Siththari Arts Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Kasun & Erandathi ❤️
Went out To Piliyandala 💌🌼

❇️ Metirial - Shine Board
❇️ Card Size - 4 x 6 Inches
❇️ Normal Free white envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 02/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Sharada & Rashmi ❤️
Went out To Piliyandala 💌🌼

❇️ Metirial - Craft Board
❇️ Card Size - 5 x 7 Inches

❇️ Box Size - 5 x 6 Inches

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

02/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Ridma & Sasanka ❤️
Went out To Waththala 💌🌼

❇️ Metirial - Transparent Plastic Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Craft Envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

02/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Minol & Hashini ❤️
Went out To Nittambuwa 💌🌼

❇️ Metirial - Matte Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Shine Pink Envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 02/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Nilantha & Ayesha ❤️
Went out To Sandalankawa 💌🌼

❇️ Metirial - Pure White Shine Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Normal Free white envelope

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 02/08/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Nilantha & Ayesha ❤️
Went out To Sandalankawa 💌🌼

❇️ Metirial - Dark Green Shine Board
❇️ Card Size - 5 x 7 Inches
❇️ Normal Free white envelope

✳️ Dark Green Shine 2 x 2 Box

💌💍 Customized Wedding Cards
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 01/08/2022

✈️ Passport & Air Ticket Wedding Invitations

Photos from CRAFT 51's post 31/07/2022

🎀 Sweet Boxes 📦🏷

Photos from CRAFT 51's post 31/07/2022

🔖 Bookmark Wedding Invitations

27/07/2022

💐💖

Photos from CRAFT 51's post 25/07/2022

🖇 කරුණාකර මුලින්ම Post එක හොඳින් කියවන්න 📝
.
🔥 Expensive & Luxury New Arrives🪄 ✨
.
✨ ඔබට අවශ්‍ය කාඩ් හෝ Cake Box ප්‍රමාණය පැහැදිලිව එහි Photo එකක් සමඟ අප වෙත whatsapp හෝ messenger පණිවිඩයක් සේ යොමු කරන්න.
🌈උදාහරණයක් ලෙස:
අදාල පින්තූරය සමඟ 🏞
Card - 100
Box - 250
.
💎 අප සතුව Wedding කාඩ් , Cake Box Design 500 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බැවින් සියලුම Design අපගේ page එකෙහි පල කර ඇත. ✨
.
.
💥 ඒවා අතර ඔබට අවශ්‍ය Design එක නොමැති නම් කරුණාකර ඔබට අවශ්‍ය Design එකෙහි photo එකක් සමඟ අවශ්‍ය ප්‍රමාණය යොමු කරන්න.
.
💖 මෙහි ඇති සියලුම Design Rs.150 ට වඩා වැඩි මිලක් වේ.
🌈 එම මිලට වඩා අඩු card පත් සඳහා කරුණාකර ඔබගේ budget එක අප වෙත යොමු කරන්න. 🗳
💵 These Wedding invitation Cards are Price Up to 150LKR ( Rs.150 Upwards )
.
🌈 ✨If You want low budget wedding cards Please Send us your Budget 💵
.
.........................................................................
🖇 Call or Whatsapp - 0781852223
.........................................................................
🌍 World Wide Delivery Available
.
.
.
💥 We Have 500+ Designs 📌 All designs are included In Our page ❤️‍🔥
.
.
.

23/07/2022

රට තුල විශාල ලෙස පවතින ප්‍රවාහන අපහසුතා හේතුවෙන් Courier කල යුතු හදිසි ඇනවුම් බාර ගනු නොලැබේ.
අවම වශයෙන් ඔබට අවශ්‍ය දිනට මාසයකට වත් පෙර ලබා දෙන ඇනවුම් පමණක් බාර ගනු ලැබේ. 💝

20/07/2022

Congratulations 🎈🎉
🤵🏻👰🏻‍♀️ Dilan & Ayesha❤️
Went out To Anuradhapura 💌🌼

❇️ Metirial - Craft Board
❇️ Box Size - 2 x 2 Inches

💌💍 Customized Wedding Cards & Cake Boxes
🍃Place Your Order Today 🌸📥
🍂 We ship World wide 🌎✈️

⚠️ Unauthorized posting of photos in our account is strictly prohibited 🚫

Photos from CRAFT 51's post 17/07/2022

New Arrives 🔥 Floral Designs

16/07/2022

Low Budget & High Quality ?

ගොඩක් අය හොයන්නෙ Low Budget වගේම Luxury Quality ඒවා.. මුලින්ම කියන්න ඕන Price එක අඩුයි නම් Quality එකත් අනිවාර්යයෙන් අඩු වෙනනවා. ඒක ඕනම නිශ්පාදනයකට පොදු දෙයක්.. ඒ වගේම තමා Price එක සැලකිය යුතු තත්ත්වයක තියනවනම්.. ඒ නිශ්පාදනයේ Quality එකත් උසස් තත්වයෙන් තියනවා.. උදාහරණයට Export කරන Tea Power පැකට් එක ක් සහ Local Market එකේ තියන සාමාන්‍ය Tea power පැකට් එකක මිල අතර විශාල වෙනසක් තියනවානේ.. ඒ වගේම ඒවගේ රස , පාට ඒ වගේ ලක්ෂණ ත් මිල වැඩි නිශ්පාදනයේ උසස් තත්වයෙන් තියනවා.. ඒක නිසා Low Budget , High Quality නිශ්පාදන හොයන්න එපා කිසිම දෙයකදි.

නමුත් , තමන්ගේ Budget එකට ගැලපෙන නිශ්පාදනයක් ගන්න එක පාරිභෝගිකයන් ට පුළුවන්.. එහෙම කියලා.. උදාහරණයක් ගත්තොත්.. ඔයාගේ Budget එක Rs.300 ක් නම් ඔයා හොයන්නෙ Export Quality එකේ තියන Tea Powder පැකට් එකක් නම්.. ඔයාට එහම එකක් කවදාවත් ගන්න ලැබෙන් නැහැ .

හරි එහෙම Product එකක් හොයාගත්තා ම කියමුකෝ.. ප්‍රශ්නය , ඇත්තටම යම් නිශ්පාදන කරුවෙක් පඩු ලබන්න නිශ්පාදනයක් කරයි ද ? Export Quality එකේ තියන Tea powder පැකට් එකම ගත්තොත්.. Rs.300 ට තිබුනොත් එහෙම නිශ්පාදනයක්.. ඇත්තටම ඒක , පිටින් පෙනෙන්නට පමණක් තියන දෙයක් වෙන්න පුළුවන්.. Box එක විතරක් Quality එකෙන් තිබිලා.. ඇතුලේ තියන Tea powder භාවිතා කිරීමට නොහැකි තත්වයේ ඒවා වෙන්න පුළුවන්..

Wedding Invitations සඳහා ද මේ තත්ත්වය එහෙමම පවතිනවා.. ඇත්තටම ඇයි Wedding Invitation එක වගේ දෙයකට අඩුම බාල ම දේවල් හොයන්නේ.. Invitation එක තමයි Wedding එකක එන කෙනෙක් මුලින්ම දකින දෙය.. කෙනෙක් ට කියන්න පුළුවන් .. අපෝ ඕක බලලා විසි කරනවනේ කියලා.. නමුත් ඒක Depend වෙන්න ඔයා දෙන Card එක අනුව.. කෙනෙක්ට දැක්ක ගමන් මේකනම් මාරම ලස්සනයි කියලා හිතෙන Card එකක් දුන්නොත්.. කිසිම කෙනෙක් ඒක විසි කරයි කියලානම් හිතන්න අමාරුයි.. ඒ වගේම ඒ වගේ දෙයකින් ඕනම කෙනෙක් Wedding එක ගැන උනත් Idea එක ගන්න පුළුවන් .. Card එක මේ වගේ ලස්සන එකක් නම් එයාලගෙ Wedding එක කොච්චර ලස්සන එකක් වෙයිද.. වගේ දේවල්.. ඇත්තටම හැමෝම කැමති තමන්ගේ ජීවිතයේ එක පාරක් පමණක් ගන්න තමන්ගේ Wedding එක ලස්සනටම ගන්න.. ඉතින් Wedding එකේ 1st Impression එක ම ලස්සනට පටන් ගන්න එක ඔයාගේ තීරණයක්..

Printing Methods වර්ග තියනවා.. ඒ අතරින් Wedding Cards සඳහා වැඩියෙන්ම
1. Laser Printing
2. Inject Printing
3. Screen Printing
මේ මේ Printing වර්ග සඳහා ඒවාටම වෙන් වූ.. Papers , Boards වර්ග තියනවා..

මේවගෙන් ඇත්තටම Low Budget - High Quality Card Print කරන්න බැරිද ?
ඇත්තටම බැහැ.. ඒවට යන වියදමේ හැටියට සාදාරන මිලකට පමණක් කරන්න පුළුවන් .

එතකොට Low Budget - Low Quality ඒවා කරන්න පුළුවන් ද ?
ඔව්.. පුළුවන්..
කොහොමද කරන්නෙ..

1. Laser Printing - තීන්ත ( Toners ) මිල ඉතා වැඩියි. Papers , Boards සාමාන්‍ය මිල ගනන් පවතී.
2. Inject Printing - තීන්ත ( Toners ) මිල සාමාන්‍ය තත්වයක පවතී. Papers , Boards මිල වැඩියි.
3. Screen Printing විශේෂිත මුද්‍රණ කටයුතු සදහා යොදා ගැනේ. ( One color , Two color ආදී ලෙස.. අවස්ථාව සහ ප්‍රමාණය අනුව මිල ගනන් තීරණය වේ - Example ; Transparent Wedding invitations මුද්‍රණ ‍ය කිරීමට වැනි කටයුතු සඳහා යොදා ගැනේ. )

Low Budget Wedding Cards

Laser Printing සඳහා භාවිතා කරන Papers , Boards භාවිතා කර Inject Print යන්ත්‍රයක් මගින් මුද්‍රණ ය කිරීම. මිල ඉතා අඩුයි .. Quality එකද ඉතාම අඩුයි .
1. නිවැරදි වර්ණය Print නොවේ. (Color වෙනස්කම් සිදු වේ.)
2. වතුර හෝ යම් දියරයක් වැටුන විට මුද්‍රණය වූ සියල්ල බොඳ වී යයි.

හේතුව ලාබය නිසා Inject printing papers භාවිතා නොකිරීම . එසේත් නැතහොත් laser printing printer එකක් භාවිතා නොකිරීම.

Wedding Invitations තෝරා ගැනීමේ සම්පූර්ණ නිදහස පාරිභෝගික ඔබ සතුයි.. නමුත්.. Low Budget - High Quantity Cards ; CRAFT 51 අප නිශ්පාදන කරනු නොලැබේ. ඔබගේ Budget එකට ගැලපෙන ලෙස උසස් තත්වයේ Cards සහ Cake Box පමණක් නිශ්පාදනය කරනු ලැබේ.

Videos (show all)

Behind the scenes 🤭🍂
🌸🍂
🌻 Wedding Invitations
💙 Blue Roses 🌹
🌼 Special Gift Box Order 🎁 🌹 Ready to go Thambuththegama 💫
🌻 Pack Order With Me 💞
🌻 Pack Order With Me 💞
🌻 Pack Order With Me 💞
🌻 Pack an order with me 🌼🍂
🌻 Pack an order with me 🌼🍂
🌻 Pack an order with me 🌼🍂

Telephone

Website

Address


අනුරාධපුර
Tambuttegama
50240