SEEVALIANCE

SEEVALIANCE

Comments

I was a student .98 AL BIo
Hutch couple package now available only for rs.700 with a rld of rs.700. Visit 'GIGA HUT, 143, Bandaranayake Mawatha, Ratnapura. Or contact Ranil 0717886880, 0759999999. Limited Offer. .
සංවේගයෙන් දැනුම්දීමයි....!

සිවලි ආදීශිෂ්‍ය මාධව සූරියආරච්චි සොයුරා (1998 A/L) හදිසියේ අප අතරින් වියෝ වු බව මෙසේ ඔබට දෙනුම් දෙමු.
අවසන් කටයුතු පිළිඹදව පසුවට දෙනුම් දෙමු.

දම්බුළුවන,
රත්නපුර.

96/2006 සිවලි ආදී ශිෂ්‍ය සමාජය
I am also a sivalian.i am sakwithi raigambandara lieutenant Sri lanka Navy
i,m proud 2b a seevaliance ..... from dubai
we r sivalianz
first time i have seen this.nice to see floks.
PROUDE BE A SIVALIANCE..........

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SEEVALIANCE, Shopping & retail, Ratnapura.

Operating as usual

Timeline photos 18/06/2015

Timeline photos

R/Sivali Central College 01/01/2015

R/Sivali Central College

සියවසක් පසුවුනද ඇය තාම තරුණයි.....

R/Sivali Central College National Productivity Award Winner 2012/2013 School Winner up to A/L

Timeline photos 17/12/2013

Proud To Be a Sivali Lion

Timeline photos 01/11/2013

Timeline photos

Timeline photos 25/08/2013

Dear Sivalians, Let's get together to welcome Akila Ravishanka the Asian Youth Games silver medalist by a grand welcome parade which will be heald on 26th of August at 10 am. it will be launched from Eheliyagoda and will make its stop at Sivali Central College. All the true sivalians are warmly invited to express your greetings to this young sports star of mother Sivali. (For further information
0715871788-TM Dhananjaya(PTI teacher)

Timeline photos 27/07/2013

Dream Explosion With J I N N A
https://www.facebook.com/events/516846135049909/
Sunday, August 4, 2013 / 2:00pm
SEA LION Hotel Rathnapura ( 1st floor )
Contact for the tickets - 0772258762 / 0711540206
Tickets ( 1000 /= , 500 /= , 300 /= )
* Limited Crowd
Proud To Be A Sivali Lion

Timeline photos 08/06/2013

Timeline photos

අභ්‍යවකාශ පදනම(The Space Foundation) විසින් පවත්වනු ලබන අන්තර්ජාතික ශිෂ්‍ය නිර්මාණ 2013 තරඟාවලියෙන් (International Student Art Contest 2013) ජයග්‍රාහී ස්ථානයක් ලැබීමට සීවලී දියණියක් වන විමංසි දිසානායක සමත්වී ඇත.
මෙම තරඟයෙන් ජයග්‍රහණය ලබන නිර්මාණ අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) කරා ගෙන ගොස් එහි ප්‍රදර්ශනය කෙරේ. ඒ අනුව නුදුරේදී ජපාන රොකට්ටුවක් මගින් මෙම නිර්මාණ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගෙනයාමට කටයුතු යොදා ඇත.
"මම ගියා නම්..." (If I were Going ...) යන තේමාව යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ලොව පුරා පාසල් සිසුන්ට ආරාධනා කෙරිනි. රටවල් 45 ක ප්‍රමාණයකින් නිර්මාණ 4700 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුනු අතර මෙයින් නිර්මාණ 36 ක් පමණයක් විවිධ අංශ යටතේ ජයග්‍රාහී නිර්මාණ ලෙස තෝරාගෙන ඇත. ජයග්‍රාහී නිර්මාණ රටවල් 12 ක් පමණක් නියෝජයනය කරයි. මේ අතරින් 3-5 වසර Digital අංශයේ තෙවන ස්ථානය ලබා ගැනීමට අප පාසලේ විමංසි දිසානායක දියණියට හැකි විය.
විමංසි දියණියගේ ජයග්‍රහණය අප පාසලට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයකි.

සම්පුර්ණ විස්තරය සඳහා:http://www.spacefoundation.org/media/press-releases/space-foundation-student-art-headed-international-space-station
විමංසි දියණියගේ නිර්මාණය ඇතුළු සියලු ජයග්‍රාහී නිර්මාණ:http://www.spacefoundation.org/media/photo-galleries/2013-space-foundation-international-student-art-contest-winners#slide-21-field_gallery_photos-5313

*** විමංසි දිසානායක දියණියට සුභ පැතීමට හා සීවලී අභිමානය වෙනුවෙන් මෙය Share කිරීමට අමතක නොකරන්න. ***

14/04/2013

ලැබුවා වූ නව වසර,සීවලී පවුලේ හැමෝටම
නිදුක් නිරෝගී, වාසනාවන්ත,කිරියෙන් පැණියෙන් උතුරන,සුභම සුභ
අලුත් අවුරුද්දක් වේවා.

Timeline photos 17/03/2013

Cheers For The lion Sivalians
ආඩෙ ආඩෙ SCC
සීවලියේ කොල්ලො වසයි

make this your facebook cover photo

please share this and tag lion sivalians

Timeline photos 15/03/2013

2 Days More For Battle
සීවලියේ කොල්ලො වසයි.

Timeline photos 11/03/2013

Timeline photos

Timeline photos 09/03/2013

Lions are Ready For The Battle..

Timeline photos 08/03/2013

Sivaliance are Ready For The Battle..

Timeline photos 01/03/2013

රන්මිණි සටන 2013
SIVALIANCE vs GANKANDIANS
මාර්තු 18 හා 19
රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී
ඔබ සැමට ආරාධනා

share and tag your friends

Timeline photos 29/12/2012

Timeline photos

Timeline photos 29/12/2012

මෙන්න 2011 කොල්ලො කෙල්ලො සෙට් වෙන්නයි යන්නෙ

Timeline photos 27/07/2012

>

96/2006 ආදී සිවලි ක්‍රිකට් සැණකෙළිය මෙවර ඉතාමත් උත්කර්ෂවත් අයුරින් හිදැල්ලන නවනගර ක්‍රීඩාංගනයෙදි අගෝස්තු මස 05 වැනි දින දවස පුරා....DJ, පපර බෑන්ඩ් සංගීතයෙන් මන්මත් වෙන්න, ඔබගේ වර්ෂය වෙනුවෙන්ම වෙන්වූ hut එකක එකම පන්තියේ පැරණි පාසල් මිතුරු-මිතුරියන් සමග විනෝද වෙන්න, class කට් කළහැටි, සෝම අක්කගේ කැන්ටිමෙන් කාපු හැටි, ප්‍රින්සිපල්ට, පියසේන සර්ට, සිල්වා සර්ට, අහු නොවී පැනපු හැටි, අහුවුණු වෙලාවට අම්බානක කාපු හැටි, පැරණි මතකයන් අලුත් කරන්න, එන්න අගෝස්තු 5 වැනි ඉරිදා උදේ 9.30 ට හිදැල්ලන නවනගර ක්‍රීඩාංගනයට. දැන්මම දිනය වෙන්කරගන්න.....

වැඩි විස්තර සදහා - http://sivalions.awardspace.us/

Timeline photos 03/06/2012

Timeline photos

Timeline photos 27/05/2012

After 6 years SIVALI Boxers Retaion Their Title....
Sivali College Won 2012 LV Jayaweere Championship By 3 Gold ,1 Silver & 2 Bronz.....Cheers

05/03/2012

පරිස්සමින් යාලුවනේ

Timeline photos 13/02/2012

SEEVALIANCE

Kahawatta murder 04/02/2012

Kahawatta murder

>

Kahawatta murder ජනවාරි මාසයේ අන්තිම දිනය වූ පෙරේදා එනම් ජනවාරි 31 දින කහවත්ත බල ප්‍රදේශයේ මහ පොලොව නුහුලන අපරාදයක් වූනේ මහා වැස්සක් කඩා හැලෙන මොහොතකය.. තාත්තා අයියා කොළඹ සිට...

Timeline photos 12/01/2012

කොල්‍ලනේ 20 අපේ මැරතන් එක..... මොකද කොරන්නෙ එදාට....

Owa ohoma thamai 05/09/2011

Owa ohoma thamai

owa ohoma thamai machan

Owa ohoma thamai nipunathotahewa's shared video file.

26/08/2011

අයේ ආයේ ආයේ අයේ ආයේ එන්නෙ නෑ
අයේ ආයේ ආයේ අයේ ආයේ යන්න‍ බෑ

26/08/2011

SCC කොල්ලො වසයි..

07/08/2011

heta thiyana A/L exam eka hodata karanna sivali pawle 2011 A/L karana hamotama shakthiya labewa......... budu saranai

Sivali Central College 2011 A/L 04/08/2011

Sivali Central College 2011 A/L

2011 A/L SCCSA

Sivali Central College 2011 A/L 2011 A/L

16/07/2011

A/L 2011
22 days remaining

01/07/2011

A/L 2011...
38 days remaining....

2011 A/L 13/06/2011

2011 A/L

2011 A/L Easily create and share your own custom countdown widget from Widgetbox.

Address

Ratnapura
94

Other Shopping & Retail in Ratnapura (show all)
SeoulMart.lk SeoulMart.lk
Main Street
Ratnapura

Sri Lankan No:1 Biggest Online Shoping Sale Zone

BATUGEDARA STORES BATUGEDARA STORES
281, Batugedara
Ratnapura

IP Mart.lk IP Mart.lk
Ratnapura

IP mart new page

Local AdBin Local AdBin
Srilanka
Ratnapura

Aubowan!!! Sri lankika Kuda parimana vyapara (Any business) saha nishpadana (Product,Contents and se

Yumi.lk Online shopping Centre Yumi.lk Online shopping Centre
Ratnapura

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. දිවයින පුරා බෙදා හැරෙ.

͟͞ʙ͟͞ɪ͟͞ᴛ͟͞ᴄ͟͞ʜ͟͞ ͟͞ʙ͟͞ɪ͟͞ᴛ͟͞ᴄ͟͞ʜ͟͞
Ratnapura

its my style honey �

Sindu fashion Sindu fashion
Ratnapura
Ratnapura

we bring you high quality fashionable bags made in sri lanka

Prabashwara budu pilima Prabashwara budu pilima
Panukarapiyiya,hidellana ,ratnapura
Ratnapura, 7000

siyaluma wargayev budda prathima neleema haa beda hareema

Top Deals.lk Top Deals.lk
Ratnapura

Hello....friends....you can buy products that you have never seen in this page....

T shirt couple t shirt T shirt couple t shirt
Ratnapura, 70000

t shirt couple t shirt original

Epic Gem & Jewellery Epic Gem & Jewellery
Ratnapura
Ratnapura, 70000

We are selling sri lankan Gem stones. We have Cut & Polish gems & rough stones.. so your looking for gems this is the place.Thank you

My CoZy ZoNe My CoZy ZoNe
Ratnapura