Nisansala beauty salon

Nisansala beauty salon

For all your bridal and beauty care needs, a special place with affordable rates.

Photos from Nisansala beauty salon's post 18/11/2023

Done by Nisansala beauty salon
📞0711618716

17/11/2023

Make your appointment 0711618716✨

12/11/2023

30%ක් මිල අඩුවෙන්..😍

ආදරණීය ඔබ වෙනුවෙන් අපි 30%ක් මිල අඩු කරා.. ඔබ සඳහාම විශේෂ වූ මංගල පැකේජ රැසක්..
ඉක්මන් කරන්න.සීමිත කාලසීමාවක් සඳහා පමණයි..
ක්ෂේත්‍රයේ වසර 15ක පළපුරුද්ද එක්ක ඔයාගෙයි එයාගෙයි ආදරනීයම දවස ලස්සන කරන්න අපිට පුලුවන්..
කතා කරන්න.. 071 1618716 නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න.
ඔයාලා කැමතිම විදිහට ඔයාගෙ wedding එක කරන්න..
✨Nisansala Beauty Salon
No 389,
Thiriwanaketiya
Rathnapura .
✨Nisansala Beauty salon
Dimbulwitiya,
Malwala,
Rathnapura.
📞 0711618716

12/11/2023
12/11/2023

Done by Nisansala beauty salon ✨
Make your appointment 📞0711618716✨

09/11/2023

Make your appointment ✨📞0711618716

09/11/2023

Done by Nisansala beauty salon

09/11/2023

Dressed by Nisansala beauty salon

Photos from Nisansala beauty salon's post 30/10/2023

Dressed by Nisansala beauty salon
📞0711618716

29/10/2023

❤නොපෙනෙනෙ ඇත්ත😥 ✂ 💄 💔

◼️ඒ සැලෝන් එකේ වැඩ හරි ගනන් ....කියන ගොඩාක් අයට...

◼️නිදි මරාගෙන ඔයාව ලස්සන කරන්න මහන්සි වෙන ඒ ගිලුණු ඇස් කියන්නෙම දැනෙන මහන්සිය....නිදි මත.

◼️පුරුදු වෙන කාලෙ Hair cut කරද්දි කතුරෙ තුඩු වලට කැපිල පදම් උන
ඇඟිලිතුඩු හරි වේදනයි.

◼️Chemicals වලට අත් dry වෙනවා ගොඩාක්

◼️Hair iron එකට, Drayer එකට ආපු කරගැට, රතුවෙන අල්ල පිච්චුන පාරවල් 😥😥

◼️හිටගෙන පැය ගනන් ඉඳලම නහරගැට ගැහෙනවා..

◼️පැය ගානක් එකම දේ කරනකොට උරහිස්/කොන්ද/ඇඟිලි වලට /කකුල්/ බෙල්ලට එන වේදනාව හරි අමාරුයි.

◼️ඇවිද ගන්න බෑ කකුල් හෙම්බත් වෙලා ඇවිදිනකොට පුපුරු ගහනවා .


◼️දවල් එකදිගට වැඩක් කරන්න උනොත් , ඉක්මනට යන්න ඕන කිවුවම , ඔයාලව waiting chair එකේ තියලා බඩ පුරව ගන්නෙ නැතුව ඔයාගෙ වෙලාව ගැන හිතලා නොකා නොබී වැඩ කරනවා දැකල තියෙනවා නේද?

◼️උදේට ,දවාලට කන්න ගේන කෑම එක රෑට යද්දි අරන් යන අය ඉන්නවා ඕන තරම්...

◼️හැමදාම Eye brows threding කරද්දි thred එකට ඇඟිල්ලෙ කානුව වගේ කැපිලා හම පසාරුකරගෙන මස් අස්සට නූල යනවා... වෙලාවකට හරි වේදනාවයි...

◼️ගොඩාක් සැලෝන් කරන අයගෙ අවසානය සිද්ද වෙන්නෙ ... පෙනහලු පිලිකා වලින්. ඒක ගොඩක් අය දන්නෙනෑ..Hair spray , Chemicals සැර කාලයක් තිස්සෙ නිතර නිතර භාවිතය නිසා එහෙම වෙන්නෙ .

◼️වෙලාවට කෑමක් නෑ... අසනීපයක් උනත් නිවාඩු ගන්න බෑ... ඇඟ පතේ වේදනාව නිමක් නෑ...නිවාඩු දවස් වලට නිවාඩුවක් ගන්නම බෑ... ඒ නිසා පවුලේ අය එක්ක නිවාඩු දවස් වල කියලා කොහේවත් යන්න නෑ...

◼️දරුවො උදේ ඇහැරෙද්දි අපි ගෙදර නෑ... සමහර වෙලාවට එයාල නිදියද්දිත් අපි ගෙදර නෑ..

◼️මේවා උඩින් පහත් උනේ නෑ... ඉගෙන ගන්න මාර කට්ටක් කෑවෙ...ඒක දන්නෙ ඒ කට්ට කාපු අය විතරයි.

◼️මේ රස්සාවෙ අවදානම් ඔයාල දන්නෙනෑ.. අපි වැඩ කරන්නෙ මිනිස්සුන්ගෙ ශරීරය එක්ක ... වැරදුනොත් වැරදුනාම තමයි ...වැඩක් කරද්දි හරි සිහියෙන් නොකරොත් මරනය පවා සිද්ද වෙන්න පුලුවන්..

◼️ඒ නිසා මොන ප්‍රශ්න ඔලුවෙ තිබ්බත් ඉවසීමෙන් සිහියෙන් වැඩේ කරන්න ඕන.. අපි වටේ ඉන්න අයත් ඒක මතක තියා ගන්න ඕන ... මේ රස්සාව හරි අවදානම්..


◼️මොනවා උනත් මොන තරම් වේදනවක් දැනුනත් ... මේ රස්සාව ලෝකෙ තියෙන ලස්සනම රස්සවක්.. තව කෙනෙක් ලස්සන කරලා ඒ කෙනාගෙ සතුට ඇස් ඉස්සරහම දකින්න තියෙන එකම රස්සාව...

◼️මිලක් දෙන්න බැරි සතුටක් විඳින රස්සාවක්.

◼️මේක ලේ වල තියෙන්න ඕන.. නැතුව පිහිටන්නෙ නෑ.. ඒකටත් පින තියෙන්න ඕන..

◼️කිසිම ඉරිසියාවක් නැතුව තව කෙනෙක්ගෙ ලස්සන දකින්න අගේ කරන්න පුලුවන් වෙන්න ඕන.

ආදරනීය ලෙන්ගතු චරිතයක් වෙන්නම ඕන.

මම ආදරෙයි මගේ වෘත්තියට...
මම ආදරේ මගේ සැලුන් එකට….

25/10/2023

Dressed by Nisansala beauty salon
📞0711618716

15/10/2023

Dressed by Nisansala Ranaweera
Nisansala beauty salon
📞0711618716

Photos from Nisansala beauty salon's post 11/10/2023

Done by Nisansala beauty salon
📞0711618716

Photos from Nisansala beauty salon's post 04/10/2023

Dressed by Nisansala beauty salon ✨
Make an appointment-0711618716✨

02/10/2023

Next ✨

Photos from Nisansala beauty salon's post 05/09/2023

At Corundum Family Restaurant — My princess’s Birthday,,✨🎂
Dressed by Nisansala beauty salon
📞0711618716
Photography by Studio sri pelmadulla
📞0715259984.

Photos from Nisansala beauty salon's post 09/08/2023

Farme - Sayani Hasheena

Dressed By - Nisansala Ranaweera
Contact Us - 071 1618 716

Harshana Nawarathna Photography
Contact Us - 071 663 4001 / 071 173 0637

Photos from Nisansala beauty salon's post 03/08/2023

Dressed by Nisansala beauty salon
📞0711618716

03/08/2023

Now You can book your appointments ,,,
📞0711618716

Photos from Nisansala beauty salon's post 01/07/2023

Hair straight,,
Done by Nisansala Ranaweera
Nisansala beauty salon
📞0711618716

Photos from Nisansala beauty salon's post 01/07/2023

Today,,,
Dressed by Nisansala beauty salon
📞0711618716

Photos from Nisansala beauty salon's post 18/06/2023

Done by Nisansala beauty salon

Photos from Nisansala beauty salon's post 09/06/2023

My Lovely Couple : Dharshani & Sapumal
Photography : 𝐑𝐮𝐜𝐡𝐢𝐫𝐚 𝐍𝐮𝐰𝐚𝐧 𝐊𝐮𝐦𝐚𝐫𝐚 𝐆𝐚𝐥𝐚𝐠𝐚𝐦𝐚 [RED EYE STUDIO]
ᴍᴏʙɪʟᴇ:071-5929521/ 076-3713861
Dress By : Nisansala Beauty Salon
Mobile : 071 161 8716
Special Thnx : Dimuthu Sandaruwan , Minith Gimsara & Tharidu Maduahan

Head office :
Branche:

Photos from Nisansala beauty salon's post 09/06/2023

Lovely bride Darshi
Dressed by Nisansala Ranaweera
Nisansala beauty salon
📞0711618717

06/06/2023

Dressed by Nisansala beauty salon
📞0711618716

30/05/2023

23/05/2023

👉අතේ ඇති මුදලට හිතේ හැටියට 👰හැඩ වෙන්න ජූලි 31 ට පෙර අදම අපට කතාකරන්න....☎️071 16 18 716 හිතාගන්නවත් බැරි අඩුම මුදලකට හොදම දේ අපෙන් කරගන්න.😎
හැම තැනම ඇවිදල 🏃ඇවිදල ගණන් අහල සාරි,ගවුම් හොයල එපා වෙලා නේද ඉන්නෙ😒...අතේ ඇති මුදලට හිතේ හැටියට මනාලිට හැඩවෙන්න බැරි වුනාද ?💸...ඔබේ සිහිනය යථාර්ථයක් කරන්න ඔයා වෙනුවෙන්මයි අපි අලුත්ම පැකේජයක් හදුන්වා දෙන්නෙ.👈

👉👉👉NISANSALA BEAUTY SALON 👈👈👈
අපිගැන විස්වාසය තැබිය යුත්තේ ඇයි?🤔

🌸උසස් තත්වයේ make up brands අප සතුයි.
👩‍🎨

🌸අලුත්ම hair style පිලිබදවත් අප දැනුවත්. 💇

🌸අලුත්ම design වලින් යුතු jewellery සහ 💐boquets අප සතුයි

🌸facials,nail arts FREE කරගන්නත් පුලුවන් 💄💅

👰ඔයාගෙ ලස්සනම දවසෙ ඔයාව ලස්සනම මනාලිය👰කරන්න අප සූදානම් .....අදම කතාකරන්න ජූලි 31දක්වා පමණයි..

☎️0711618716

Photos from Nisansala beauty salon's post 13/05/2023

Dressed by Nisansala Ranaweera
Nisansala beauty salon
📞0711618716

Want your business to be the top-listed Hair Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Category

Telephone

Website

Address

389, Thiriwanakatiya
Ratnapura
RATHNAPURA

Other Hair salons in Ratnapura (show all)
Lakshi Salon Beauty care Lakshi Salon Beauty care
Lakshi Salon , Main Street
Ratnapura, 70000

Lakshi Salon skincare & hair care offers the latest advanced and highly professional hair and beauty

Gold Cosmetic.lk Gold Cosmetic.lk
Ratnapura, 700000

You can now buy all the beauty products from us

SALOON POOJA SALOON POOJA
Main Street
Ratnapura

Oil Treatement,Conditioner Treatement,Hena Treatement,Dandruf Treatement,REBONDIND,RELAXING,FERMING,

Dinethra Hair & Beauty Dinethra Hair & Beauty
No:173 Church Road, Rathnapura.
Ratnapura, 70000

Professional Beauty Center - We care your elegance

Salon "Ruwandi" by Rajitha Niroshani Salon "Ruwandi" by Rajitha Niroshani
Nivithigala/"Sunil Textiles" 2nd Floor
Ratnapura, 70400

Hair, Beauty & Bridal

Salon Beloza Salon Beloza
140/1/1, Yehiya Building
Ratnapura, 70000

Nails (Gel / Acrylic / Dipping) Pedicure Manicure Foot Massage Waxing Dressing Facial Hair cutting

Gayesha Bridle & Beauty Salon Gayesha Bridle & Beauty Salon
No 101C , Mahawalawatta
Ratnapura, 70000

Viji Saloon Viji Saloon
Hidellana
Ratnapura, 70000

Same old place but with some more facilities now you can book your own time and no need to get stuck

Ayona Adikari Academy of Hair & Beauty Ayona Adikari Academy of Hair & Beauty
202A/2 Thalkatuwa Watta Madagama Madampe N. W. P
Ratnapura

Ayona Adikari Academy Training program for Hair stylist, beautician, NVQ level 4 Cerificate

SalonDilrukshi SalonDilrukshi
Kiriella
Ratnapura

bridal &hair dressing

Salon "sewmini salon" by sewwandi Salon "sewmini salon" by sewwandi
No 24 2/1, Church Road
Ratnapura

beauty salon- Ratnapura

SALON ROOMA SALON ROOMA
98/4, Heraligaswatta, Newtown
Ratnapura, 70000

නිවසටම පැමිණ සියලූම රූපලාවන්ය කටයුතු සිදුකරදෙනු ලැබේ... * Manicure Pedicure * Threading * Facial * Hair Dressing * Cleanup