The secret of Beauty ツ

සුන්දරත්වයේ රහස ( AYURRA PRODUCT ) 💗

Photos from The secret of Beauty ツ's post 12/01/2024

මේ අවුරුද්දේ ලැබෙන එකම සහ අවසාන එක 🌸👊 විශේෂම මිල අඩු කිරීමක් 👌🧡
හැමෝටම මේ අමාරු කාලයෙ අපි හැමෝම වෙනුවෙන් ගෙනාවා මේ Offer එක.. 😌🧡🌸

🟢Bridal ක්‍රීම් රුපියල් 500 අඩු කිරීමක්🟡
🟢Manjistha ක්‍රීම් රුපියල් 600 අඩු කිරීමක්🟡
🟢Body Cream රුපියල් 300 අඩු කිරීමක්🟡
🟢Serum රුපියල් 300 අඩු කිරීමක්🟡
🟢Full Body Yellowing ක්‍රීම් 1200 මිල අඩු කිරීමක්🟡
මේ වගේ Offer එකක් ආයේ ලැබෙන්නෙ නැ ළමයී.. 🌸
0720413192 whatsapp 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

12/01/2024

හැමෝටම අමාරු කාලයක්නේ,ඉතින් ඔන්න කිව්ව එක ගෙනාවා ළමයී 🌸🤞
අවුරුද්දකටත් වඩා කාලෙකට පස්සේ තමයි අපේ Products වලට එකක් දෙන්න තීරණය කරේ 😌
ඔන්න ඉතින් මේ පාර මදි නොකියන්න ඔෆර් එකක් ගෙනාවා
අපේ විශේෂම විශේෂ Night ක්‍රීම් එකට දෙන ඔෆර් එක තමයී මේ ☝️
අද ඉදලා Bridal Night ක්‍රීම් එක Rs 1500 ගන්න පුලුවන් 2000 තිබුන ක්‍රීම් එක 1500 ගන්න පුලුවන් රුපියල් 500 ඉතුරුවක්..
අදම ඕඩර් කරන්න එන්න 🧡

ලස්සන කහ පාට Clear Skin එකක් ඕන අයටමයී..
0720413192 whatsapp 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 11/01/2024

ක්‍රීම් එක ගාන්න ගන්නකොට Skin එකේ තිබුන පිම්පල්ස් දැන් එකක්වත් නෑ 🫵දැන් ලස්සන Color එකකැවිත් Skin එක Glow වෙලා හරිම ලස්සන පාටක් ඇවිත් ☝️ Ayurra රිසාල්ට් විතරමයී 🫶💜️ කිසිම කෙනෙකුට රිසාල්ට් නැති වෙන්නේ නෑ 🧡 ලස්සනම ලස්සන පාටක් එනවා Glow Up වෙනවා 👌
රිසාල්ට් ඕනනම් පාවිච්චි කරලම බලන්න 🫵🧡
0720413192 whatsapp 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 10/01/2024

මේ තමයි ඉතින් වචනයෙන්ම රිසාල්ට් 👌🫶
ගාන්න ගාන්න ආස හිතෙන ඇබ්බැහි වෙන ක්‍රීම් එකක් කිව්වොත් 100% හරී..
රිසාල්ට් කියන්නෙ දෙවනි තුන්වෙනි ඕඩර් එකත් දාලමයී 🤎🤎
මේ තමයි විශේෂත්වය 🌼
ලස්සන පාටක් හදාගන්න කැමතීනම් පාවිච්චි කරලම බලන්න Ayurra 🫶
රිසාල්ට් ශුවර් 🧡💛💜️ එන්නෙ හරීම ලස්සන කහ පාටක්,බ්ලීචින් පිටි ක්‍රීම් ගාපු අය Ayurra ගානකොට වෙනස හොදටම දන්නවා 👌
පිටි ගොඩ වගේ තවත් එක බ්ලීචින් ගොඩක් නෙමෙයී..පැහැපත් වෙන්න පැහැදිලි වෙන්න කියාපුම ක්‍රීම් එක 👌💛
0720413192 whatsapp 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1



08/01/2024

කැමතිද අත් කකුල්, මූණ වගේම පැහැපත් කරගන්න 😘😘
එහෙනම් එක පාරක් ගාලා බලන්නකෝ
රිසාල්ට් කොහොමද කියලා 🧡
අනිවාර්යයෙන් මුලු ඇගේම පැහැය එක වගේ පැහැපත් කරගන්න පුලුවන් ☝️ සති 2 කාලයක් ඇතුලත Skin එකේ වෙනසක් බලාගන්න පුලුවන්..
මුලු ඇගම එකම වගේ පැහැපත් කරගන්න කැමතී නම් අදම පාවිච්චි කරලා බලන්න රිසාල්ට් එක..
0720413192 කෙටි පණිවිඩය එවන්න 😊🧡🧡
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

05/01/2024

Body Oil එක ගැන ගොඩක් අය අහනවා 🌹
අපේ Body Oil එක ගොඩක් හොදයී Natural Ingredients ගොඩක් අඩංගුයි🥥🥭..රිසාල්ට් හොදටම ගන්න පුලුවන්..හැබැයි සමහර ළමයි හොයන සුදු පාට නම් නෙමෙයී ඔන්න 😌✋

ලස්සන Glow එකක් එනවා ස්කින් එකේ Dry ගතිය නැති වෙලා Skin එක Clear වෙනවා රිසාල්ට් හොදයී..
RS 1300 විතරමයී..
ඕන අය
0720413192 whatsapp 💙
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

05/01/2024

☝️🌸 ගාන්න ගාන්න ඇබ්බැහි වෙන ගාන්න ඕනම ක්‍රීම් එක 🍊 ලස්සන වෙන්න ලස්සන පාටක් ගන්න කැමතී ද ✋
මොන තරම් දේවල් පාවිච්චි කරත් ප්‍රතිපල නැද්ද ✋
එක පාරක් මේ දෙක ගෑවොත් නම් ආයේ වෙනත් ක්‍රීම් වර්ග දිහා බලන්නවත් අවශ්‍ය වෙන්නේ නෑ 😘
100% ප්‍රතිපල ස්තීරයී..
072 0413192 වට්සැප් 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

03/01/2024

👒🌸කැමතී ද හැමෝම ඉදිරියේ කැපි පෙනෙන ස්කින් එකක් තියෙමවට, මූණේ එක කැලල්ක්වත් නැතුව ග්ලාස් එකක් වගේ දීප්තිමත්ව තියෙනවට කැමතී ද 😶
දවසින් දවස් ස්කින් එක Glow වෙලා ලස්සන වෙන්න කැමතී ද 🎃 එහෙනම් මේ තමයි නිවැරදීම නිෂ්පාදනය
A y u r r a 🌸 ලස්සන වෙන්න කැමති පැහැපත් ස්කින් එකක් ලබාගන්න කැමති නම් අදම ඇණවුම් කරලා වෙනස බලන්න.. රිසාල්ට් 💯🔑 ශුවර්..
ගත්ත කෙනෙක් දිගින් දිගටම ඇබ්බැහි වෙන්නේ රිසාල්ට් එක නිසයී..ලස්සන වෙන්න කැමති නම් එන්න අදම..

🍊🍊Glow & Shine 🍊🍊
වෙන්න කැමතිනම් අදම භාවිතා කරලා බලන්න තමයි ඕන 😘 එක කැලල්ක්වත් එන්න නොදි ඔයාගේ සම අපි ආරක්ෂා කරලා දෙනවා 🔑 ලස්සන Skin එකක් ඕනනම් පාවිච්චි කරලම බලන්න 🧡🧡
0720413192 වට්සැප් 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

03/01/2024

A y u r r a 🌸ඇත්තටම ලස්සනට ඉන්න කැමතීද
එහෙනම් පැහැපත් Skin එකක් තියෙන්නම ඕන..
A y u r r a පාවිච්චි කරොත් Clear & Glow ස්කින් එකක් අනිවාර්යයෙන් ගන්න පුලුවන් 🟪🟨
🌸 A y u r r a සේරම Products වල රිසාල්ට් හොදටම හොදයී 🔐 ලස්සන වෙන්න Glow වෙන්න කැමතී නම් පාවිච්චි කරලම වෙනස බලන්න..
0720413192
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

02/01/2024

ලස්සනට ඉන්න කැමති වගේම කුරුලෑ එකක් වත් නැතුව Skin එක පැහැදිලිව තියෙනවනන් කවුද අකමැති 😌😌
A y u r r a ඒකට හොදම ක්‍රීම් එකක් හදුන්වලා දීලයි තියෙන්නේ ක්‍රීම් එක 🌸🌸
මේක නම් මැජික් එකක් වගේ පිම්පල්ස් හොදටම හොද කරගන්න පුලුවන් 🔐..
පිම්පල්ස් වලට තිත තියන්න හොදම නිෂ්පාදනය මේ..
Bleaching ඩැමේජස්, එහෙමත් නැත්නම් අවුරුදු ගාණක් තියෙන පිම්පල්ස් මේ සේරටම හොදම රිසාල්ට් ගන්න පුලුවන්..
0720413192 whatsapp ❤️
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 02/01/2024

මුලු ඇගේම පාට එක වගේ කරගන්න කැමතී ද 🤔🌸
සුදු නොවි මුලු ඇගම එක වගේ කහ පාටක් කරගන්න කැමතී ද 🤔🌸
කැපි පෙනෙන Glow එකක් Full Body එකටම ගන්න කැමතී ද 🤔🌸

😚🍐මේ වගේ මුලු ඇගම ලස්සන කහ පාටක් කරගන්න කැමතීනම් අදම A y u r r a රේන්ජ් එකේ එන Herbal Body ක්‍රීම් එකට මාරු වෙන්න 🤙
සති දෙකක කාලයකින් Skin එකේ වෙනසක් බලාගන්න පුලුවන් 👩‍🎤හරිම ලස්සන Glow Up එකක්..
පැහැපත් දිලිසෙන ශයිනි ස්කින් එකක් නම් ඕන අදම පාවිච්චි කරන්න පටන් ගන්න A y u r r a 🌸
රිසාල්ට් ශුවර් 💗
0720413192 whatsapp 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 01/01/2024

🍊🌸මුලු ඇගම එකම පාටක් කරගන්න පැහැපත් වෙන්න කැමතී ද 🤠 ලස්සන Glow & Polish ස්කින් එකක වෙනස වටහාගන්න එකතු වෙන්න A y u r r a එක්ක
දවසින් දවස රිසාල්ට් ලැබෙන නිෂ්පාදනයක් නම් හෙව්වේ මේ තමයි හොදම තේරීම..ගාන්න ගාන්න සමේ වෙනස පෙනෙන

🟪🟨හොදම රිසාල්ට් එකක් එන ඔයාලා ආස කරපු Skin එක ගන්න පුලුවන් බොඩි ක්‍රීම් එකක් තමයී මේ..🟨🟪

🟨👌
කහ පාට ස්කින් එකක් ගැන නම් සිහින මැව්වෙ සිහින දැක්කේ මේ තමයි එ කහ පාට සම වෙනුවෙන් ගාන්න පුලුවන් හොදම ක්‍රීම් එක 👌 රිසාල්ට් පෙන්නපු හොදම ක්‍රීම් එක..
කැපි පෙනෙන පැහැපත් Skin එකක් නම් ඕන ගාලම බලන්න💗

2024 මුලින් ඕඩර්ස් දාන අයට ගිෆ්ට් හම්බෙනව ලමයි😗💗💐
0720413192 whatsapp 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

The secret of Beauty ツ

01/01/2024

Hi girls💗
ඔන්න 2024 අලුත් අවුරුද්දේ පලමු දින තුන ඇතුලත ඕඩර්ස් දාන සියලු දෙනාටම චූටි ගිෆ්ට් එකක් දෙනවා The secret of Beauty ツ වෙතින්😗💗
ඉතිම් ඉක්මනින් ඔයාගෙ ඕඩර් එකත් දාන්න🙊
The secret of Beauty ツ
0720413192 whatsapp මැසෙජ් එකක් දාන්න💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp.

wa.me

01/01/2024

💗💐

31/12/2023

ඉතිම් කෙම්ලොනේ ඔන්න අපි ටිකින් ටික අලුත් අවුරුද්දට ලං උනා🥺💗
තව පැය කීපයකින් 2024 නව වසර උදා වෙනව❤️‍🩹
ඉතිම් මේ අවුරුද්ද පුරාවට මා සමග රැදී සිටි ආදරණීය පාරිභෝගිකයන්ට ස්තූතීවන්ත වෙනව🙏

ඉතිම් නව වසරේත් මා සමගට ආදරයෙන් රැදී සිටින්න🙊
නවවසරේ අලුත්ම විදිහට ගෙන එමට කටයූතු කරනව🙈💗

💗

Photos from The secret of Beauty ツ's post 31/12/2023

A y u r r a 🌸 ප්‍රතිපල අතින් ගොඩක්ම හොද නිෂ්පාදනයක් 🧡
ලස්සන Glow එකක් ස්කින් එකට ගන්න කැමතී නම් අනිවාර්යයෙන් A y u r r a Glowing නයිට් ක්‍රීම් එක ගාලා බලන්න ඇත්තටම රිසාල්ට් තියෙනවා 😌💍
සුදු වෙන්න නෙමෙයී ලස්සන ශයින් ස්කින් එකක් ගන්න පුලුවන් ⛅️ ස්කින් එකට හොද පැහැදිකි බවක් එනවා ☝️
🍑🥥Natural දේවල් ගොඩක එකතුවක් 🥥🍑

☂️අවුවට් පිච්චිලා පාට අඩු වෙලානම් Glowing නයිට් ක්‍රීම් එක ගාලම බලන්නකො වෙනස කොහොමද කියලා 🤏
සති දෙකක් යනකොට ස්කින් එකේ ලොකු වෙනසක් බලාගන්න පුලුවන් 💐

ඔයාගෙත් අඩු උන නැති උන පැහැපත් බව ආයේම ගන්න පුලුවන් හොදම ක්‍රීම් එක මේ ☝️👩‍🎤😘
රුපියල් 2000 පමණී..


මේ අනිත් මැජික් එක 😘
මුලු ඇගේම පාට ලස්සන කහ පාටක් කරගන්න නම් මේ බොඩි ඔයිල් එක තමයි ඒකට හොදම තේරීම.

Skin එකට හොද පැහැපත් පැහැදිලි වෙනසක් ගන්න කැමතී නම් පාවිච්චි කරලම වෙනස බලන්න 🌸🧡
0720413192 whatsapp 💗
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

25/12/2023

Merry Christmas✨❄️💝

Photos from The secret of Beauty ツ's post 22/12/2023

A y u r r a 🌸🌺 කියන්නෙම ඉතින් මායාවක් වගේ හිත පුරවන දෙයක් 🫀ලස්සන වෙන්න ලස්සනට ඉන්න කවුරුත් කැමතී.. 😊 ඒකට හොද නිෂ්පාදනයක් අවශ්‍යයී..
A y u r r a හදුන්වා දුන්න දවසේ ඉදලම ගත්ත හැම කෙනෙක්ම වගේ හොද ප්‍රතිපල කියන්න පටන් අරගෙන 🙌

ලස්සන Glow & Shine එකක් එනවා ඒක 100% ගැරන්ට් කරනවා 👩‍🎤🌥
එන්නෙ ලස්සන ග්ලෝව් එකක්.. 👌
දවසින් දවස ස්කින් එක ලස්සන වෙනවා,
පොලිශ් බවක් එනවා, ගාන්න ගාන්න ඇබ්බැහි වෙනවා🥭🍊🥥 Natural දේවල් ප්‍රදාන කරගෙන හදන Product එකක් 🥥🍋
ලස්සන පාටක් ගන්න ඕනනම් පාවිච්චි කරලම බලන්න
0720413192 Whasapp 🍊🧡
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 16/12/2023

අලුත් අව්රුද්දත් ළග ළගම එන එකේ දැන්ම ඉදන් ලස්සන වෙමු කෙල්ලනේ 😋❤️‍🩹

කොහොමද ඒ රිසාල්ට් එක ☺️
කොපි කල හැක සම කල නොහැක✋
තමා හොදටම කලේ 🌻😊❤

100%ක් විශ්වාසයෙන් හැමදාම හොදම දේ ඔයාලට 🥰
තාමත් ක්‍රීම් එක නොගාපු ගාන්න ආසාවෙන් ඉන්න අය අදම ඇනවුම් කරලා බලන්නකෝ

මෙහෙම ප්‍රතිපලයක් ආවට පස්සේ
ඒ colour එක ඇතිනම් 😌
ක්‍රිම් නවත්තලා දවසක් ඇර දවසක් ගෑවම ඇති ලැබුණ පැහැපත් බව කන්ටිනිව් කරගන්න. ☝

විස්තර දැනගන්න
0720413192 වට්ස්ඇප්
මැසේජ් එකක් දාන්න 😊
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 15/12/2023

ඔන්න ලොකු දවසකට පස්සේ අපි අයෙත් අපේ සෝප් ටික අරන් ආවා.. 🥰 වැඩි පාරිභෝගිකයන්ගේ ඉල්ලීම මත ඉක්මනින් අරන් ආවේ 😘
මේ පාර ඉස්සරටත් වඩා හොද රිසාට්ස් තියෙන සෝප් 03 ක් තමා දෙන්නේ... 👌

🌸 Coffee scrubbing Soap👰 🌸🌿

⭕️බොඩි ස්ක්‍රබ් කිරීම
⭕️ සම පිරිසිදු කිරිමක්
⭕️සමේ පැහැය වැඩි කිරිම
⭕️ අවුවට පිලිස්සුනු සම යතා තත්වයට පත්කරමින් සමට නැවුම් බවක් ලබ දෙනවා
⭕️සමේ අදුරු වූ දුර්වර්ණ බව නැති වෙනවා.
⭕️සමට නැවුම් බවක් ලැබෙනවා.
⭕️සමට සිනිදු බවක් ලැබෙනවා.
⭕️ඔයාලා භාවිතා කරන ආලේපන වලින්
බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඉක්මනින් ලබාගන්න පුළුවන්.

මෙහි අඩංගු වන මූලීක අමුද්‍රවය ලෙස 👉
🌿Coffee powder
🌿Multhani Mitti


🌸 Anti-Acne soap. 👰🌸🌿

👉කුරුලෑ ඇක්නි තත්වයන් සුව කරගැනීමට ද
👉නැවත කුරුලෑ ඇතිවීම වලක්වා ගැනීමට ද
👉සමෙහි තෙල් පාලනය කරමින් කුරුලෑ සහ කැලැල් සියල්ල සති 3 ක් වැනි කාලයක් අතරදී සුව කර ගැනීමට ද
👉බීලිචින් ආසාදන , බැක්ටීරියා ආසාදන සුව කර ගැනීමට ද
👉කුරුලෑ ,බ්ලැහෙඩ්ස් සියල්ල ඉවත් කරමින් සම ගැඹුරින්ම පිරිසිදු කරයි
👉කුනු දූවිලි ගැඹුරින්ම ඉවත් කරයි
👉සම දීප්තිමත් කර ගැනීමට හැකි වේ

මෙහි අඩංගු වන මූලීක අමුද්‍රවය ලෙස 👉

🌿Venival powder
🌿Activated charcoal
🌿Neem powder
🌿 Tea tree oil

🌸 Skin glow bridal soap. 👰🌸🌿

🌸 සමට නීරෝගී පැහැපත් පෙනුමක් ඇති කරයි
🌸 ලප කැලැල් ඉවත් කරමින් සම හොදින් පිරිසිදු කරයි
🌸 කුරුලෑ ඇති වීම වලක්වයි
🌸 හිරුඑලියෙන් හානී වූ සමට පෝෂණයක් ලබාදෙයි.
🌸 බෙල්ල කිහිලි මෙන්න අවපැහැ වුනු තැන් වල අවපැහැය අඩු කරමින් සම පැහැපත් කරයි..
🌸 ඕනෑම සමකට භාවිතා කිරීමේ හැකියාව ඇත.
🌸 කුනු දූවිලි ගැඹුරින්ම ඉවත් කරමින් සම දීප්තිමත් කර ගැනීමට හැකි වේ.
🌸සමට නැවුම් බවක් ලබාදෙයි.
🌸දිනකට දෙවරක් භාවිතය මගින් සම ඉක්මනින් පැහැපත් කරයි.
🌸මුහුනට මෙන්ම මුලු සිරුරටම භාවිතා කල හැකියි

මෙහි අඩංගු වන මූලීක අමුද්‍රවය ලෙස 👉

🌿 Manjistha powder
🌿 Multhani mitti
🌿 Orange oil
🌿Vitamin E
🌿Vitamin C powder


🍃 එකම සබන් කැටයක් මගින් 💯 සමේ ආසාදන සුව කරමින් සම පිරිසිදු කරන ගමන් පැහැපත් වෙන්න කැමතිද 😍

❤️💯 සබන් කැටයක් මගින් සම පිරිසිදු කරන ගමන් මැරුණු සම ඉවත් කරන් පැහැපත් වෙන්න පුළුවන්ද?
🍃 ඔව් පුළුවන් 🙈😍

🌿එහෙනම් මේ සබන් කැටය ඔයාටමයි. 100% ස්භාවික අමුද්‍රවය වලිම් නිශ්පාදනයක් වන බැවින් කිසිදු බියකින් තොරව ගැහෑණු පිරිමි දේපාර්ශවයටම වගේම වයස අවුරුදු 15 ඉහළ ඕනීම කෙනෙක්ට භාවිතයට සුදුදු අතර සමේ ආසාදන සුව කිරීම ,සම පිරිසිදු කිරිම, ස්ක්‍රබ් කිරිම , සම පැහැපත් කිරිම යන ක්‍රියාවලි මෙම සබන් කැට මගින් සිදුවේ.

❌100% ස්භාවික නිශ්පාදනකි. වර්ණකාරක හෝ කල්තබා ගැනිමෙ කිසිම දෙයක් මෙහි අඩංගු වෙනනේ නැහැ 100% ස්භාවික විදිහටම ඔයාලට මේ soap එක


⭕️බොඩි එකට වගේම මුහුණටත් භාවිතා කරන්න පුළුවන් හොදම සබන් කැටය. සාමාන්‍ය සබන් කැටකට වඩා වැඩි හොදම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වගේම සමේ ආසාදන සුව කිරීම,පිරිසිදු කර, ස්ක්‍රබ් කර , පැහැපත් කරන කාර්ය දැන් එකම සබන් කැටෙන් ලබාගන්න පුළුවන්. අතේ ඇති මුදලට සරිලන ආකාරයට 👇
(මේ ඕනීම එකක් 75 g ප්‍රමාණයෙන් මිලදී ගන්න පුලුවන්) ☺️

❗️සැ.යු දින 7න් සුදු වෙන ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන නිශ්පාදනයක් නොවේ. 100% ස්භාවික අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන නිසා ඉක්මනින් ප්‍රතිඵල ගේන මැජික් සබන් එකක් නම් නෙමෙයි. සති තුනක කාලයක් යන විට ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.✋💯

🌿ගැහැණු - පිරිමි දෙපාර්ශවයටම එක ලෙස භාවිතා. කිරීමේ හැකියාවක් ඇත.

ඇනවුම් කිරිමට 🗣✍whtzp 0720413192 හෝ ඉන්බොක්ස් සම්බන්ධ වන්න..
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

⭕️සැ.යු.- රජයේ ප්‍රමුඛපෙලේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක ආයුර්වේද නිෂ්පාදනයන් පිළිබඳ මනා දැනුම සහිතව නිෂ්පාදනය කිරීමකි..


Everyone

Photos from The secret of Beauty ツ's post 15/12/2023

💙💙

Photos from The secret of Beauty ツ's post 08/12/2023

ඔන්න Ay u r r a රිසාල්ට් එන්න පටන්ගෙන 😁☝️
මේ තමයි ඉතින් A y u r r a වලින් එන රිසාල්ට් එක 🌸
පැහැපත් Skin එකක් හදාගන්න ආස කැමති අයට දැන් පාවිච්චි කරන්න පුලුවන්..රිසාල්ට් හොදටම හොදයී..
සුදු නොවී හරිම ලස්සන Glow එකක් ගන්න කැමතීනම් පාවිච්චි කරලම බලන්න 🧡
0720413192 Whasapp
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

07/12/2023

A y u r r a acne ක්‍රීම් 👆🌸
Skin එක ලයිට් කරගන්නවා වගේම පිම්පල්ස් හොදටම හොද කරගන්න තියෙනවනම් කොච්චර හොදද 😌
පිම්පල්ස් වදෙන් ඉන්න ළමයින්ට හොදම රිසාල්ට් තියෙන acne ක්‍රීම් එක ගෙනාවා 👌
මේකෙන් පිම්පල්ස් වලට තිත. ගොඩක් හොද රිසාල්ට් එකක් ගන්න පුලුවන් .. බ්ලීචින් ඩැමේජස්,පොල් ගෙඩි වගේ පිම්පල්ස් 🤭 මේ හැම විදිහකටම skin එකේ ඇති වෙලා තියෙන බිබිලි වලට රිසාල්ට් අරන් දෙනවා,හොද වෙනවා..

එ වගේම Skin එක හොදට clean වෙනවා, ලස්සන වෙනවා, බ්ලීචින් ඩැමේජස් රිකවරි වෙනවා ✋
0720413192 whatsapp 💙
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 07/12/2023

ඔන්න A y u r r a වල ෆීඩ්බැක්ස් එන්න පටන්ගෙන 😌😊
බලන්නකො එයාගේ රිසාල්ට් එකත් 😊🌸
November 26 ගාන්න අරන් තියෙන්නෙ දැන් වෙනකොට Skin එක Clear වෙල Color up එකක් වෙලා තියෙනවා ☝️ මේ වගේ රිසාල්ට් එකක් ගන්න පුලුවන් Products වලින් 🧡

0720413192 Whasapp
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

07/12/2023

Body glowing oil ✨💫🌸🐚
🌺මුලු ඇගම එකම පාටක් කරගන්න කැමතීද 😌
A y u r r a කියන්නේම මැජික් එකක් වගේ Herbal වලින් කරන 👌🌸
රිසාල්ට් නම් ඉතින් A y u r r a නිෂ්පාදනම තමයී 👌
ලේසියෙන් රිසාල්ට් නැති වෙන්නෙ නෑ..
ඕනම සමකට සුදුසු විදිහට නිෂ්පාදනය කරන්නේ..
දවසෙන් දෙකෙන් රිසාල්ට් එන විදිහට නෙමෙයී, ඉවසීමෙන් මාසයක් යනකොට හිතාගන්න බැරි විදිහට Skin එකේ වෙනසක් ඇති කරනවා 👩‍🎤🌸
Oil එකක් කිව්වට
Serum type 🌸 ඉක්මනට Absorb වෙනවා..දැනෙන්නෙවත් නෑ..එ වගේමයි රිසාල්ට් එක 👌

ඇබ්බැහි වීමෙන් ගාන්න ගාන්න ආස හිතෙන Product එකක්,
මේ Oil එකෙන් මුලු ඇගේම පාට වැඩි කරගන්නවත් එක්කම හොද තෙතමනයක් ලැබෙනවා 😌✋
ඉතින් මුලු ඇගම ලස්සන කහ පාටක් වෙනවා 🌻
0720413192 Whasapp හරහා වැඩි විස්තර
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

07/12/2023

🙆‍♂️සල්ලි දීලත් ප්‍රතිපල නැති වෙයිද 🥺🙄
🌸රිසාල්ට් හොදටම තියෙන ක්‍රීම් එකක් A y u r r a කියන්නේ ඉවසීමෙන් මාසයක් පාවිච්චි කර යුතුමයී
මාසෙකට වඩා අඩුවෙන් ගාලා රිසාල්ට් නැ කියලා කියන්න බෑ,මේ වෙනකොට ගාපු හැම කෙනෙකුගේ Skin එකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා A y u r r a වලින් 👆

🙆‍♂️ඉස්සරහට Skin ඩැමේජස් එයිද 🥺😶
🌸 Normally අපි ඉගෙන ගෙන තියෙන විදිහට එහෙම Skin ඩැමේජස් එන්නේ සමට හිතකර නොවන Ingredients හෝ ගොඩක් වෙලාවට Natural ingredients allergy වීම් නිසා, A y u r r a දීර්ඝ කාලයක් අත් හදා බැලීම් වලින් පස්සේ ඔනෑම සමකට සුදුසු වෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙන්නේ 👆

🙆‍♂️ගානකල් විතරක් Skin ලයිට් වෙලා නතර කරාම හිටියටත් වඩා කලු වෙයිද 🥺🤨
🌸කොහෙත්ම එහෙම වෙන්නේ නෑ, ගාන එක එහෙන්මම නතර කරොත් ආව රිසාල්ට් එක ස්කින් එකේ පොලිශ් ගතිය ශයින් එක ටිකෙන් ටික අඩු වීගෙන ගිහින් කලින් තිබුනා වගේම Skin එක වෙනවා මිසක් කිසිම විදිහකින් අමතර ඩැමේජස් එන්නේ නෑ 👆

🙆‍♂️දීර්ඝ කාලයක් මේ එන රිසාල්ට් එක තියෙයිද 🤨
🌸 ඔව් අවශ්‍ය රිසාල්ට් එක ආවට පස්සෙ පුලුවන් සතියට දවසක් වගේ ක්‍රීම් එක ගාන්න

🙆‍♂️බ්ලීචින් ඇතිද 😠
🌸100% සහතික වෙනවා bleaching නෑ

🙆‍♂️සුදු වෙයිද 🥺
🌸බ්ලීචින් අඩංගු නොවන නිසා සුදු වීමක් වෙන්නේ නෑ,
Skin එක ලයිට් වෙනවා ශයින් වෙනවා Glow Up වෙනවා හරිම ලස්සන පැහැපත් වෙනවා

🙆‍♂️ රිසාල්ට් ගත්ත කට්ටිය ඉන්නවද
🌸 ඔව් ඔන්ලයින් අලෙවි කිරීම පටන් ගත්තේ මෑතකදි, හැබැයි මාස ගණනක් කාර්‍යමංඩලයේ අයට භාවිතා කරන්න දුන්නා හොද ප්‍රතිපල තියෙනවා,

0720413192 Whasapp
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 06/12/2023

පැහැපත් වෙන්න කැමතිනම් 🌸
හොද product එකක් හොයනවනම් 😌
තවම A y u r r a පාවිච්චි කරලා නැත්නම්
දැන් පුලුවන් A y u r r a පාවිච්චි කරලා බලන්න 👌
සුදු නොවී
මාරම ලස්සන glow & Shine එකක් Skin එකට
ගන්න පුලුවන් 😌😊
රිසාල්ට් එකේ අඩුවක් නෑ ✌️🌻
දවසකින් දවස කහ පාට පැහැපත් බවක්..
ගාලා නතර කරා කියලා කිසිම ඩැමේජ් එකක් එන්නෙ නැති නිෂ්පාදනයක්..100% ප්‍රතිපල
0720413192Whasapp 🧡
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Photos from The secret of Beauty ツ's post 06/12/2023

හොද රිසාල්ට් එකක් තියෙන Product එකක් නම් හොයන්නේ 👆මේ තමයී හොදම නිෂ්පාදනය
A y u r r a 🌸
සුදු වෙන්නෙ නෙමෙයී
දවසින් දවස පැහැපත් වෙන්නෙ ස්කින් එක ලයිට්නින් කරගන්න 😎 🧡
දවසින් දවස ඇබ්බැහි වෙන රිසාල්ට් එකක්
Glow එකක් 🌸
A y u r r a පාවිච්චි කරපු කිසිම කෙනෙකුගේ ස්කින් ඩැමේජ් වෙලා නෑ එහෙම වෙන්නෙත් නෑ
ඩැමේජ් උන ස්කින්ස් වලටත් හොදම රිසාල්ට් විතරමයී 👆
0720413192 Whasapp
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

03/12/2023

A y u r r a 🌼🌸නයිට් ක්‍රීම්..
ඔයා පැහැපත් skin එකක් ගන්න කැමති කෙනෙක් නම්
ක්‍රීම් එක තරම් සෙට් වෙන තවත් ක්‍රීම් එකක් නැති වෙයී ☝️
රිසාල්ට් එක මොන වගේද 😌
සුදු දෙන්නෙ නැ, හැබැයි අපේ තියෙන සමේ පැහැය වැඩි වෙනවා හොද පෝෂණයක් ලබාදෙනවා 🌸
ඉතින් ඉබේටම ස්කින් එක පැහැපත් වෙනවා එතකොට
ශයින් එකක් සමගින් ලස්සන Color up එකක් එනවා..
Bleaching වගේ ෆාස්ට් රිසාල්ට් එකක් නැති උනත් සති දෙකක් වගේ යනකොට පැහැදිලි වෙනසක් Skin එකේ බලාගන්න පුලුවන් 🤚💛
ප්‍රතිපල ස්තීරයී..
0720413192 Whasapp
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

01/12/2023

මූණ වගේම මුලු ඇගම එකම පාටකට ගන්න හොදම නිෂ්පාදනයක් හොයනවද 🤔ක්‍රීම් ගෑවත් ප්‍රතිපල නැති Dry skin එකක් තියෙන කෙනෙක්ද 🤌 ක්‍රීම් ගෑමත් එපාම වෙලානම් ඉන්නේ,දැන් පුලුවන් A y u r r a රේන්ජ් එකේ එන Body Oil එක 🌸 මේක සීරම් ටයිප්,කිසිම Oil ගතියක් නැ ඉක්මනට සමට උරා ගන්නවා 💛
ගෑවට දැනෙන්නවත් නැ හරිම සනීපයි 😊
එ වගේමයි රිසාල්ට් එක, හොද Herbals වල එකතුවකින් නිෂ්පාදනය කරලා තියෙන්නේ..ප්‍රතිපල ස්තීරයී..
සුදු වෙන්න නෙමෙයී ☝️ තියෙන ස්කින් එකම ලස්සන ශයින් එකකට ගන්න පුලුවන් 💛🧡
ස්කින් එකට මාරම හොද තෙතමනයක් ලැබෙනවා..
ලස්සන glow එකක් එනවා Skin එකට
0720413192🧡
Message 𝙶𝚘𝚕𝚍 𝙻𝚊𝚍𝚢 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙲𝚛𝚎𝚊𝚖ッ on WhatsApp. https://wa.me/message/UYRCDF6REHZOG1

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

මුලින්ම තමන්ව දිනවන්න 💙#TheSecretOfBeauty #girls #viralvideo
Order 💙🥰🥀

Category

Telephone

Website

Address

Ratnapura
7000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Other Health/Beauty in Ratnapura (show all)
Herb line Herb line
Rathnapura
Ratnapura, 70000

ස්වභාවිකව සුදු වෙන්න ලස්සන වෙන්න දැන?

Herb line shopping Herb line shopping
Bansilwakanda
Ratnapura, 46

ශ්‍රි ලාංකික අයුරුවේදීය නිශ්පාදන අතරින් හොදම දේ

RAYAA Herbal RAYAA Herbal
Colombo Road
Ratnapura

We are manufacturing & Distribute 100% natural herbal cosmetics products

Stylish Wikram Stylish Wikram
Kahawatta
Ratnapura, ILOVEYOU

Herbline with Sanura Pradeep Herbline with Sanura Pradeep
New Town
Ratnapura

Herbline with Sanura

HERB GROUP HERB GROUP
Ratnapura

Harbline onine business Harbline onine business
Ratnapura
Ratnapura

Harbline

PREshop Collection PREshop Collection
Ratnapura

Cute Tedy bear collection

Herb line Herb line
81, C
Ratnapura, 70000

ඔබගේ මුහුණ,පැහැපත් වීමට හිස⁣කෙස් වර්?

HERB LINE with ISHUN HERB LINE with ISHUN
Ratnapura

�Skin care � Hair care � Nutraceutical� Jewellery � Textile

Herb line Beauty products Herb line Beauty products
Kahawththa
Ratnapura

Herb line is a multi- level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registeted under ayurvedic department of sri lanka as an ayurvedic...

Herb line products Herb line products
Ratnapura, BALANGODA

Good product & service