Herbline with Sanura Pradeep

Herbline with Sanura Pradeep

Herbline with Sanura

Photos from Herbline with Sanura Pradeep's post 21/02/2022

☕ HERBLINE FAT BURNER GREEN TEA☕

⭕️250g - Rs.1595/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?

▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?

▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?

එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන

Herbline Fat Burner Green Tea

🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
ඇනවුම් සඳහා විමසන්න 0761447230/0715707230

Photos from Herbline with Sanura Pradeep's post 17/02/2022

ඇනවුම් සඳහා විමසන්න 0761447230/0715707230

Photos from Herbline with Sanura Pradeep's post 14/02/2022
14/02/2022

☕Herbline Diabetea with Gymnema & Mint☕
🌱 හර්බ්ලයින් මස්බැද්ද මින්ට් ඩයබ්ටී🌱

🌼🌼හර්බ්ලයින් පවුලෙන් මෙන්න ඔබට තවත් ඖෂධීය ග්‍රීන් ටී පානයයක්🌼🌼

🤔🤔අපි බලමු මොකද්ද මේ ග්‍රීන් ටී එකේ විශේෂත්වය කියලා🤔🤔
☕අඩංගු ද්‍රව්‍ය :ග්‍රීන් ටී,මස්බැද්ද කොළ ,මිංචි කොළ

🤔🤔මොනවද මේ මස්බැද්ද කොළ ????

🌸🌸මධුනාශිනි මේෂශෘංගි ලෙස සංස්කෘත භාෂාවෙන් හඳුන්වන මේ ඖෂධය චීනය,ඉන්දියාව වැනි ආසියාතික රටවල්වල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තුළ දියවැඩියාව නැසීමට යොදා ගනී

🌸🌸ලෝකයේ බොහෝ රටවල් තම ජනතාවගේ නිරෝගී බව වෙනුවෙන් මස්බැද්ද කොළවල සාරය යොදාගෙන දන්තාලේප,මුඛ සෝදන දියර,චුයින්ගම් ආදිය පවා නිපදවන්නේ මෙම ඖෂධය භාවිතයෙන් පසු සීනි,පිෂ්ඨය සහිත ආහාර ලබාගැනීමට ඇති ආශාව අඩු කරන බැවිනි.

🌸🌸මස්බැද්දවල ඇති ජිම්නෙමික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේඅග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන අක්‍රිය වූ සෛල නැවත පණ ගැන්වීමට හැකියාව ඇත.එහෙයින් ඉන්සියුලින් නිෂ්පාදනය වේගවත් කර රුධිරගත සීනි ප්‍රතිශතය ශරීරයට හිතකර අවශ්‍යය ප්‍රමාණයට පාලනය කිරීමේ හැකියාව ඇත

🌸🌸අනවශ්‍ය බර අඩුකර ශරීරයේ අධික තරබාරුව අඩු කරයි

🤔🤔මිංචි කොළවලිනුත් අපිට ප්‍රයෝජනයක් තියෙනවද ???

🌸🌸මිංචි කොළ ආමාශයේ ඇතිවන දැවිල්ල අඩු කරන අතර බඩේ අජීර්ණ පාලනය කරයි

🌸🌸පොස්පරස්,කැල්සියම් ,විටමින් C,D,E සහ A සහිත නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවයි

🌸🌸නිදන්ගත රෝග ඇතිවීමට ඇති අවදානම අඩු කරයි

🌸🌸ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහ රෝස්මරීනික් අම්ලය අන්තර්ගත නිසා ආසාත්මිකතා ඇති වීම අවම කරයි

🌸🌸සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි

🌸🌸මුඛයේ දුර්ගන්ධය ඉවත් කරන අතර මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරයි

🌺🌺මෙවන් ගුණ සපිරි ඖෂධ යොදා සකසා ඇති Diabetea with Gymnema & Mint☕ ඔබත් රැගෙන වෙනස අත්විඳින්න🌺🌺

💰💰මිල රු.895💰💰
ඇනවුම් සඳහා විමසන්න 0761447230/0715707230

24/01/2022

දන්නවද වැඩක් ? 💕💕 ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron / වෙනිවැල් / Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ toner, etc ඔබට විශේෂ පැක් එකක් ලෙස ලබාගන්න පුලුවන් 💕ඒවගේම එක එක ගන්නත් පුලුවන්💕අපගේ සියලුම නිෂ්පදන ඔබට දැන් එකම තැනකින් ලබගන්න පුලුවන්💕
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න..
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.
▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත් 076 1447230 අමතන්න.
Whatsapp )
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක..

15/01/2022

ලස්සන වෙන්න පළඳින්න
හර්බ්ලයින් මුද්දක් ගන්න

Photos from Herbline with Sanura Pradeep's post 13/01/2022

Call for orders 0715707230

18/11/2021

අවශ්‍ය අය දැන්ම ඇනවුම බාර දෙන්න ☘️

කාන්තා පිරිමි දෙපාර්ශවයටම💯

කොන්ඩය ගැලවී යාව
අගිස් පැලීම
හිසකෙස් කැඩී යාම
නලල දෙපස පෑදීම...

බොහෝ හිසකෙස් පිළිබඳ ඇති ගැටලුවලට හොදම විසදුම😍

Inbox or whatsapp 0761447230

Photos from Herbline with Sanura Pradeep's post 15/11/2021

අත් පා කලුයි ..... 😞😞😞😞
කට්ටිය විහිලු කරනවා... 😞😞

ආපහු එහෙම වෙන්නෙ නෑ ..
ඔන්න තමන්ගෙ සම ගැන හිතන ගැහැනු 👩 පිරිම👨 .. ඕනම කෙනෙක්ට හරියන වෙනිවැල් වලින් හදපු පැක් එකක් .
Venivel & wild thrmeric night cream
Venivel & wild turmeric day cream
Venivel & wild turmeric face wash
Venivel & wild turmeric body lotion

මේ 4 ම rs 1767.00 😱...

නිවසට ආවම මුදල් දෙන්න පුලුවන්

ඉක්මන් කරන්න සීමිත ප්‍රමානයක් තව තියෙන්නෙ .
Inbox මැසේජ් එකක් දාන්න වැඩි විස්තර දැනගන්න.

Photos from Herbline with Sanura Pradeep's post 15/11/2021

අත් පා කලුයි ..... 😞😞😞😞
කට්ටිය විහිලු කරනවා... 😞😞

ආපහු එහෙම වෙන්නෙ නෑ ..
ඔන්න තමන්ගෙ සම ගැන හිතන ගැහැනු 👩 පිරිම👨 .. ඕනම කෙනෙක්ට හරියන වෙනිවැල් වලින් හදපු පැක් එකක් .
Venivel & wild thrmeric night cream
Venivel & wild turmeric day cream
Venivel & wild turmeric face wash
Venivel & wild turmeric body lotion

මේ 4 ම rs 1767.00 😱...

නිවසට ආවම මුදල් දෙන්න පුලුවන්

ඉක්මන් කරන්න සීමිත ප්‍රමානයක් තව තියෙන්නෙ .
වැඩි විස්තර දැනගන්න.0761447230 අංකයට වට්ස් ඇප් messege එකක් දාන්න

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

New Town
Ratnapura

Other Health/Beauty in Ratnapura (show all)
Herb line Herb line
Rathnapura
Ratnapura, 70000

ස්වභාවිකව සුදු වෙන්න ලස්සන වෙන්න දැන?

Herb line shopping Herb line shopping
Bansilwakanda
Ratnapura, 46

ශ්‍රි ලාංකික අයුරුවේදීය නිශ්පාදන අතරින් හොදම දේ

RAYAA Herbal RAYAA Herbal
Colombo Road
Ratnapura

We are manufacturing & Distribute 100% natural herbal cosmetics products

Stylish Wikram Stylish Wikram
Kahawatta
Ratnapura, ILOVEYOU

The secret of Beauty ツ The secret of Beauty ツ
Ratnapura, 7000

සුන්දරත්වයේ රහස ( AYURRA PRODUCT ) 💗

HERB GROUP HERB GROUP
Ratnapura

Harbline onine business Harbline onine business
Ratnapura
Ratnapura

Harbline

PREshop Collection PREshop Collection
Ratnapura

Cute Tedy bear collection

Herb line Herb line
81, C
Ratnapura, 70000

ඔබගේ මුහුණ,පැහැපත් වීමට හිස⁣කෙස් වර්?

HERB LINE with ISHUN HERB LINE with ISHUN
Ratnapura

�Skin care � Hair care � Nutraceutical� Jewellery � Textile

Herb Line Product Herb Line Product
Ratnapura
Ratnapura, 70000

Smu Cute Smu Cute
Ratnapura

Sales Scrunchies pack and Gift Box ��