Manel Gamage Academy of Arts and Crafts

Manel Gamage Academy of Arts and Crafts

Comments

Manoja 's creation
Madem wisin pewethwu tharangaye jayagrahanayata himi thyagaya himiuni. Bohoma sthuthi madem
Mahum mosthara pothen aragaththa mostharayak.
Missge mosthara pothen aragaththa ඩිසයිනර් ekak.
Hand embroidery kala

Teaching Hand embroidery, Ribbon embroidery, fabric paintings, oil painting,Brazilian Embroidery,Cre Classes on wednesdays at Borella Thilakarathnaramaya, from 9-12 Thursday,Saturday & Sundays at Pitakotte from 9am to 1pm.

Operating as usual

06/04/2022

බතික් ස්වරූපය රෙදි පින්තාරු ක්‍රමයෙන්
Batik effect with fabric painting

04/04/2022

සියත ටී වී වැඩසටහන හෙට අප්‍රේල් 5 වන අඟහරුවාදා පෙ.ව.10 ට
Siyatha T V program tomorrow April 5th Tuesday at 10 pm

22/03/2022

Siyatha TV program tomorrow Wednesday 23rd March ay 9 am
සියත ටී වී වැඩසටහන හෙට මාර්තු 23 වන දින පෙ.ව.9 ට

12/03/2022

Fabric Painting on Silk- Saree painting class

06/03/2022

Siyatha TV program tomorrow Monday , 7th March at 9.30 am
සියත ටී වී වැඩසටහන හෙට මාර්තු 8 වන සඳුදා පෙ ව 9 .30ට

Photos from Manel Gamage Academy of Arts and Crafts's post 25/02/2022

පෙබරවාරි 18 වන දින නොමිලේ පැවැත්වුනු රෙදි පින්තාරු සහ එම්බ්‍රොයිඩරි වැඩමුළුවේ 📷

Fabric Painting | Painting flowers | 22/02/2022

Fabric Painting | Painting flowers |

සියත ටී වී වැඩසටහන 21-02-2022
https://youtu.be/g2GJ6Emq3uo

Fabric Painting | Painting flowers |

20/02/2022

Siyatha TV program tomorrow 21st Monday at 9.30 am
සියත ටී වී වැඩසටහන හෙට පෙබරවාරි 21 වන සඳුදා පෙ.ව. 9.30 ට

Photos from Manel Gamage Academy of Arts and Crafts's post 14/02/2022

Applique class Students homework
ඇප්ලික් පන්තියේ ශිශ්‍යාවන් ගේ නිර්මාණ

Photos from Manel Gamage Academy of Arts and Crafts's post 10/02/2022

මානෙල් ගමගේ මහත්මිය මෙහෙයවන නොමිලේ රෙදි පින්තාරු සහ අතේ එම්බ්‍රොයිඩරි වැඩමුළුවක් - පෙබරවාරි 18 වන සිකුරාදා සවස 4 ට zoom හරහා .සහභාගි වෙන අය නොමිලේ වැඩමුළුව යයි සඳහන් කර නම සහ ලිපිනය සමග 0769097733 අංකයට whatsapp පනිවිඩයක් එවන්න .

09/02/2022

Siyatha TV program tomorrow Thursday 10th February at 9.30 am
සියත ටී වී වැඩසටහන හෙට පෙබරවාරි 10 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 ට

08/02/2022

A Student's work - Hand Embroidery Online class

Photos from Manel Gamage Academy of Arts and Crafts's post 05/02/2022

සාරි පේන්ටින් පන්තියේ ශිශ්‍යාවන් ගේ නිර්මාණ

Photos from Manel Gamage Academy of Arts and Crafts's post 03/02/2022

රෙදි පින්තාරු පන්තියේ ශිශ්‍යාවන් ගේ නිර්මාණ
Fabric painting Students work

Hem Stitch 2 | Slip Stitch | How to do a neat hem easily | basic sewing 23/01/2022

Hem Stitch 2 | Slip Stitch | How to do a neat hem easily | basic sewing

සැඟි වාටි මැස්ම භාවිත කර වාටියක් මසා ගන්නා ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න කැමතිද ?මෙම වීඩියෝව බලන්න
Would you like to learn how to do a neat hem stitch using slip stitch ? Watch this video

https://youtu.be/3qonN3dG_1Q

Hem Stitch 2 | Slip Stitch | How to do a neat hem easily | basic sewing sewing In this video you can learn to do a neat almost invisible hem that can be used for dresses, table ...

22/01/2022

ස්වයං රැකියාවක් සඳහා ගැලපෙන දින දෙකක ඇප්ලික් පාඨමාලාව 🐤🐦🐟🌻🌼🏵️
පලමු ඇප්ලික් දින දෙකේ පාඨමාලාව ඉතාමත් ජනප්‍රිය උනා, එයට සහභාගි වෙන්න බැරි වුනු අය සදහා සහ අලුතින් සම්බන්ධ වෙන අය සඳහා - ස්වයං රැකියාවක් සදහා ගැලපෙන ඇප්ලික් ක්‍රම රාශියක් මෙම පාඨමාලාවට ඇතුලත්.ලදරු හා ලමා ඇදුම්, බිත්ති සැරසිලි , කුශන් කවර , ඇඳ රෙදි , මේස රෙදි සඳහා භාවිත කල හැකි මෝස්තර රාශියක් සහ 3-D ඇප්ලික් ඇතුලුව ක්‍රම රාශියක් අඩංගුයි.
පෙබරවාරි 4 සහ 11 වන සෙනසුරාදා දින දෙකේ පන්තිය පැවැත්වේ. ඔබේ නම සහ ලිපිනය, ඇප්ලික් පාඨමාලාව ලෙස සටහන් කර 0769097733 අංකයට whatsapp කරන්න

20/01/2022

සියත ටී වී වැඩසටහන හෙට ජනවාරි 21වන සිකුරාදා පෙ ව 7.30 ට
Siyatha T V program tomorrow Friday 21st January at 8.30 am

How to do a Hem Stitch | Hem Stitch | Hem Stitch Guide | Invisible Hem 18/01/2022

How to do a Hem Stitch | Hem Stitch | Hem Stitch Guide | Invisible Hem

Would you like to learn how to do a hem stitch?
නිවැරැදිව වාටියක් මසා ගන්නා ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න කැමතිද ?
https://youtu.be/ajBbOFV9Z94

How to do a Hem Stitch | Hem Stitch | Hem Stitch Guide | Invisible Hem Whatsapp no for information on clases and books - 0769097733In this video you can ...

Pearl Boader | Edging lace | How to do a pearl edging step by step | Quick and Easy bead boader 14/01/2022

Pearl Boader | Edging lace | How to do a pearl edging step by step | Quick and Easy bead boader

සාරි, සාරි හැට්ට, ශොල් සහ වෙනත් ඇඳුම් සඳහා මෙම පහසුවෙන් කල හැකි පබලු බෝඩරය ඔබේ අතින්ම කර ගන්න කැමතිද ?
Would you like to learn how to do this beautiful pearl boarder ?
https://youtu.be/7jCE8bku0MI

Pearl Boader | Edging lace | How to do a pearl edging step by step | Quick and Easy bead boader this video you can learn this beautiful, easy to do pearl boarder/ edging lace with boarder ...

06/01/2022

Siyatha TV program tomorrow 7th January at 9 am
සියත ටී වී වැඩසටහන හෙට ජනවාරි 7 වන සිකුරාදා පෙ.ව.9ට

Introducing Embroidery Techniques | Applique | 3-D Applique | Applique Techniques 31/12/2021

Introducing Embroidery Techniques | Applique | 3-D Applique | Applique Techniques

ඇප්ලික් ගැන දැන ගන්න කැමතිද ? එහි ඉතිහාසය , විවිධ ඇප්ලික් ක්‍රම ගැන දැනගන්න මෙම වීඩියෝව බලන්න

https://youtu.be/QgBUJsTYeyc

Introducing Embroidery Techniques | Applique | 3-D Applique | Applique Techniques this video you can learn about different kinds of applique, basic applique, 3- D...

26/12/2021

- YouTube

Learn the beautiful embroidery technique - blackwork
බ්ලැක්වර්ක් එම්බ්‍රොයිඩරි ක්‍රමය ගැන දැනගන්න කැමතිද ?
https://youtube.com/shorts/iYoveeaDSh8?feature=share

- YouTube Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

22/12/2021

සියත ටී වී වැඩසටහන හෙට දෙසැම්බර් 23 වන බ්‍රහස්පතින්දා පෙ.ව්.9 ට
Siyatha T V program tomorrow December 23rd Thursday at 9 am

Photos from Manel Gamage Academy of Arts and Crafts's post 17/12/2021

Would you like to learn Plastic canvas stitches? Will publish the video soon
ප්ලාස්ටික් කැන්වස් මැහුම් ක්‍රම ඉගෙන ගන්න කැමතිද ?වීඩියෝව හවසට දාන්න බලාපොරොත්තු වෙනවා.

13/12/2021

සියත ටී වී වැඩසටහන හෙට දෙසැම්බර් 14 වන අඟහරුවාදා පෙ.ව.9 ට
Siyatha T V program tomorrow, Tuesday 14th December at 9 am

Needle Lace 1 | Edging Lace | How to make lace with Needle 11/12/2021

Needle Lace 1 | Edging Lace | How to make lace with Needle

Create beautiful edging lace using a needle , learn this beautiful art of needle lace with step by step instructions
මෙම අලංකාර රේන්දය ගොතන කටුවක් නොමැතිව , ඉඳිකටුවක් භාවිතයෙන් මසාගන්නා ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න
https://youtu.be/1IjIvPAT4eU

Needle Lace 1 | Edging Lace | How to make lace with Needle In this video you can learn the beautiful art of making edging lace with a needle.We think we need to learn ...

Photos from Manel Gamage Academy of Arts and Crafts's post 29/11/2021

ඊයේ පැවැත්වුනු, එම්බ්‍රොයිඩරි සහ රෙදි පින්තාරු වැඩමුළුවේ 📷

28/11/2021

Join our Cloud HD Video Meeting

https://us02web.zoom.us/j/2052751973
අද නොවැම්බර් 28 වන දින සවස 4සිට 6 දක්වා නොමිලේ වැඩමුළුවට සම්බන්ධ වෙන්න

Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

Fabric painting | Butterfly Painting | How to paint a Butterfly | Lesson 27 23/11/2021

Fabric painting | Butterfly Painting | How to paint a Butterfly | Lesson 27

Would you like to learn how to paint this beautiful butterfly ? Watch the video
මෙම අලංකාර සමනළයා වර්ණ ගන්වන ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න කැමතිද ? පහත ලින්ක් එක ක්ලික් කර වීඩියෝව නරඹන්න
https://youtu.be/p6JFEsiRTwY

Fabric painting | Butterfly Painting | How to paint a Butterfly | Lesson 27 this video you can learn to paint this beautiful Monarch Butterfly that can be u...

08/11/2021

සියත ටී වී වැඩසටහන හෙට නොවැම්බර් 9 වන අඟහරුවාදා පෙ.ව.9 ට
Siyatha TV program tomorrow November 9th Tuesday at 9 am

Photos from Manel Gamage Academy of Arts and Crafts's post 05/11/2021

නීඩ්ල්පොයින්ට් පන්තියේ ශිශ්‍යාවන් ගේ නිර්මාණ
Needlepoint class students work

25/10/2021

සියත ටී වී වැඩසටහන හෙට ඔක්තෝම්බර් 26 වන අඟහරුවාදා පෙ.ව.9 ට
Siyatha T V program tomorrow October 26th Tuesday at 9 am

Greeting card | Painted card | How to paint Roses 20/10/2021

Greeting card | Painted card | How to paint Roses

Learn to paint this beautiful greeting card!
මෙම අලංකාර සුබ පැතුම් පත සාදා ගන්නා ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න .
https://youtu.be/0BXdPh5Gti0

Greeting card | Painted card | How to paint Roses this video you can learn to paint this beautiful card.I painted t...

14/10/2021

Siyatha TV program tomorrow Friday, 15th October at 9 am
සියත ටී වී වැඩසටහන හෙට ඔක්තෝම්බර් 15 වන සිකුරාදා පෙ.ව.9 ට

04/10/2021

සියත ටී.වී.වැඩසටහන හෙට ඔක්තෝම්බර් 05 වන අඟහරුවාදා පෙ.ව.9 ට
Siyatha T V program tomorrow October 05th Tuesday at 9 am

Videos (show all)

Telephone

Website

Address


52, Baddagana South
Pita Kotte

Other Arts & Crafts Stores in Pita Kotte (show all)
Ceylon Pick Ceylon Pick
639A, Kotte Road
Pita Kotte, 10100

Ceylon Pick is a unique retail experience born to promote environmentally friendly and sustainable products that are purely made or grown in Sri Lanka.

Art Shop Art Shop
Kotte,Sri Lanka
Pita Kotte, 0094

These are my own creations.Anyone can buy these