Sujeewa Electrical

Sujeewa Electrical

Comments

මේ අවුරුද්දේ හම්බුනු පලවෙනි තෑග්ග.😍 බොහෝම ස්තුතියි මෙවැනි වටිනා තෑග්ගක් ලබා දුන්නට.
ඔබගේ සියලු කටයුතු දිනෙන් දින දියුණුවට පත් වේවා.
😍😍👍🤩🤩Sujeewa Electrical
Best wishes🌹
Highly Reccomended
Excellent products
Awesome brands
Super officers
SSujeewa ElectricalESujeewa Electrical
🖤👌💛ඔබට අවශ්‍ය සියළුම විදුලි උපකරණ ඉතාමත් සාධාරණ මිලට 🖤👌💛උසස් තත්වයෙන් ලබා ගැනීමට නම් යායුතු එකම තැන #SujeewaElectrial🖤👌💛
👇👇👇👇👇👇👇👇👇👇
https://www.facebook.com/Sujeewa-Electrical-103037898420780/
Sujeewa Electrical
🖤👌💛ඔබට අවශ්‍ය සියළුම විදුලි උපකරණ ඉතාමත් සාධාරණ මිලට 🖤👌💛උසස් තත්වයෙන් ලබා ගැනීමට නම් යායුතු එකම තැන #SujeewaElectrial🖤👌💛
👇👇👇👇👇👇👇👇👇👇
https://www.facebook.com/Sujeewa-Electrical-103037898420780/
Sujeewa Electrical
🖤👌💛ඔබට අවශ්‍ය සියළුම විදුලි උපකරණ ඉතාමත් සාධාරණ මිලට 🖤👌💛උසස් තත්වයෙන් ලබා ගැනීමට නම් යායුතු එකම තැන #SujeewaElectrial🖤👌💛

ගෘහ විදුලි උපකරණ පහසුමිලට සපයන්නෝ

Operating as usual

Photos from Sujeewa Electrical's post 06/04/2022

විමසීම්
071 325 6580

19/03/2022

සුවිශේෂී මිල අඩු කිරීමක්..
හැමදේම මිල වැඩි උන කාලෙක celing fan තුනක් රු 23000/=කට ගන්න පුලුවන්ද?🤔
අපිට කතා කරන්න
☎071 325 6580
Cash on delivery Available
Don't Miss Out

Photos from Sujeewa Electrical's post 19/03/2022

ගෘහ විදුලි උපකරණයන්හී මිල ඉහළ යමින් පවතී.නව තොග පැමිණෙන තුරු අප සතුව ඇති භාණ්ඩ පෙර පැවති මිලටම ලබා දීමට අප සූදානම්.
ඔබට අවශ්‍ය සියලු ගෘහ විදුලි උපකරණ අවශ්‍යතාවයන් සදහා විමසන්න

☎071 325 6580

19/03/2022

Vacancie
පැලවත්ත ගොරකදූව පිහිට් අප ආයතනයට වෙළද සේවිකාවක් අවශ්‍යව ඇත.

*අ.පො.ස.සාපෙළ සමත්
*වයස අවු.18-26ත් අතර(අවිවාහක)
*පරිඝණක දැනුම ඇති
*ගෘහ විදුලි උපකරණ පිලිබද දැනුම හා අ.පො.ස.උ.පෙල සමත් වීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

විමසීම්
☎ 071- 325 6580

Photos from Sujeewa Electrical's post 11/03/2022

කෑම හදන එක කරදරයක්ද?🤔
ලොකු වෙලාවකුත් යනවද?🤔
එක එක කෑම ජාති හදන්න එක එක උපකරණ ඕනද?🤔
ඒවා ගන්න ලොකු වියදමකුත් යනවා නේද?🤔
එහෙම අරගත්තු භාණ්ඩ තියන්න ඔයාට ලොකු ඉඩකුත් ඕන නේද?🤔
ලොකු විදුලි බිලකුත් එනවා නේද?🤔
මේ උපකරණය ඔබට මේ සියල්ලටම සරිලන කදිම පිලිතුරක් සපයාවී.
Mitshu Multi Function Electric Rice cooker
🌟ඔබ pressure cooker එකෙන් rice cooker එකෙන් oven එකෙන් කරන සියලුම වැඩ මේ උපකරණයෙන් කරන්න පුලුවන්

🌟මෙමගින් අනිත් උපකරණවලට වඩා 80% විදුලිය ඉතිරි කරයි.මෙහිදී විදුලිය වැයවීම සිදුවන්නේ මුල් විනාඩි 10 තුල පමණයි.ඉතිරි පිසගැනීමේ කටයුතු සිදුවන්නේ pressure එක තුලින්.

🌟මෙමගින් ඔබට එක වර කෑම දෙකක් පිලියෙල කර ගැනීමට හැකි අතර බත්,ඉදිආප්ප,සුප් වර්ග,පිට්ටු,යෝගට්,කේක්,ඇට වර්ග තම්බ ගන්න,වටලප්පන්,pizza වගේ කෑම රැසක් මෙමගින් අඩු කාලයකින් ඉතා පහසුවෙන් පිළියෙල කරගන්න පුලුවන්.

🌟 පරිහරණය කරන්න ඉගෙන ගන්න අපේ you tube නාලිකාව ඔබට උදවු වේවී.

https://youtu.be/JiDx8JS1Yp4

🌟මෙම උපකරණය භාවිත කිරීම ඉතා පහසු අතර අලෙවියෙන් පසු වසරක වගකීමක්ද සහිතයි.

ඇත්තටම smart මෙම උපකරණය මිලදී ගෙන වෙනස වටහා ගන්න
මිල රු.15,950/= පමණයි.

🌟භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාවද ඇත.ඉතා සුරක්ෂිතව ඔබේ නිවසටම ගෙනවිත් දීමට අප සූදානම්.

☎විමසීම්
071 325 6580

02/03/2022

විදුලිය විසන්ධි වන කාල සීමාව දිනෙන් දින වැඩි වෙනවා නේද🤔
Power cut එක නවතින පාටකුත් නෑ වගේ නේද?🤔

අදම ඔබේ නිවසටත් Panasonic Rechargeable LED bulbs ගන්න
වසරක softlogic සමාගම් වගකීමක්
සමගින් ඔබත් අදම ඇණවුම් කරන්න.
මිල රු.1990/=
තොග සීම්තයි.
Cash on Delivery Available
Limited stock

☎071 325 6580

Photos from Sujeewa Electrical's post 19/02/2022

Order Now
☎071 325 6580
Cash on Delivery Available
Delivery free

14/02/2022

Orin subwoofer
Happy coustomer
Thanks Mr.Asanka Iroshana

Photos from Sujeewa Electrical's post 13/02/2022

සිංදුවක් අහන්න ගෙදර තියෙන සාදයට ගීතවත් වෙන්න චාරිකාවක් ගෙනියන්න ඔයාට ඕනම Subwoofer එක අපෙන් Order කරන්න.

🌟Delivery free
🌟cash on Delivery Available

Order Now ☎071 325 6580

Photos from Sujeewa Electrical's post 13/02/2022

අඩුම මිල සමග වගකීමක් සහිතව අපෙන් Gas Cooker එකක් Order කරන්න..

🌟Delivery free
🌟cash on Delivery Available

Order Now
☎071 325 6580

12/02/2022

Orin subwoofer
Rs.26000/=
Delivery free
Our Happy coustomer
Ishari Vindani
Thanks for believing us🙏

Photos from Sujeewa Electrical's post 11/02/2022

ඔබත් ඔබේ මුළුතැන්ගෙයට mixer Grinder/ Blender එකක් ගන්න හොදම හා අඩුම මිල හොයනවද?🤔
දැන්ම අපෙන් order කරන්න

🌟අඩුම මිල හා සමාගම් වගකීම සමග අලෙවියෙන් පසු සුහදශීලී සේවාවක්
🌟භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව
🌟දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය

Order Now
☎071 325 6580(call or whats app)
Cash on Delivery Available

Photos from Sujeewa Electrical's post 10/02/2022

ඔබත් උණු වතුර උණුකරගන්න,හිතුන ගමන් තේ එකක් බොන්න ගෑස් නිසා මේ දිනවල අවදානමක් ගන්න කෙනෙක්ද?🤔
එහෙනම් මේ දැන්ම ඔබ අපෙන් Electric Kettle එකක් Order කරන්න.

🌟අඩුම මිල සමග වසර 01ක සමාගම් වගකීමක්
🌟නිවසට ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව
🌟දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ..

විමසීම්
Order Now
☎071 325 6580 (Call / Whats app)
Cash on Delivery Available

09/02/2022

Order Now
☎071 325 6580 ( call/ whats app)
Cash on Delivery Available
https://youtu.be/JiDx8JS1Yp4

Photos from Sujeewa Electrical's post 09/02/2022

දහඩිය දාගෙන දුම් දාගෙන ගෑස් එක පිපිරෙයි කියලා බයේද බත් උයන්නේ🤔
එහෙනම් ඉක්මනින්ම අපෙන් Rice Cooker එකක් Oder කරන්න.
විවිධ මාදිලි වලින් විවිධ ප්‍රමාණයන්ගෙන් මිලදී ගන්න පුලුවන්
අපෙන් ඔබට
🌟නොමිලේ දිවයින පුරා ප්‍රවාහනය
🌟භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ පහසුකම
🌟වසර 01ක සමාගම් වගකීමක් සහිතව

Oder Now ☎071 325 6580(call or whats app)
Cash on Delivery Available

09/02/2022

🌟අද සිට පාරිභෝගික ඔබගේ අධික ඉල්ලීම මත....භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ පහසුකම අපෙන් ඔබට
ඔබට අවශ්‍යය ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමට අමතන්න
☎071 325 6580

Photos from Sujeewa Electrical's post 09/02/2022

කෑම හදන එක කරදරයක්ද?🤔
ලොකු වෙලාවකුත් යනවද?🤔
එක එක කෑම ජාති හදන්න එක එක උපකරණ ඕනද?🤔
ඒවා ගන්න ලොකු වියදමකුත් යනවා නේද?🤔
එහෙම අරගත්තු භාණ්ඩ තියන්න ඔයාට ලොකු ඉඩකුත් ඕන නේද?🤔
ලොකු විදුලි බිලකුත් එනවා නේද?🤔
මේ උපකරණය ඔබට මේ සියල්ලටම සරිලන කදිම පිලිතුරක් සපයාවී.
Mitshu Multi Function Electric Rice cooker
🌟ඔබ pressure cooker එකෙන් rice cooker එකෙන් oven එකෙන් කරන සියලුම වැඩ මේ උපකරණයෙන් කරන්න පුලුවන්

🌟මෙමගින් අනිත් උපකරණවලට වඩා 80% විදුලිය ඉතිරි කරයි.මෙහිදී විදුලිය වැයවීම සිදුවන්නේ මුල් විනාඩි 10 තුල පමණයි.ඉතිරි පිසගැනීමේ කටයුතු සිදුවන්නේ pressure එක තුලින්.

🌟මෙමගින් ඔබට එක වර කෑම දෙකක් පිලියෙල කර ගැනීමට හැකි අතර බත්,ඉදිආප්ප,සුප් වර්ග,පිට්ටු,යෝගට්,කේක්,ඇට වර්ග තම්බ ගන්න,වටලප්පන්,pizza වගේ කෑම රැසක් මෙමගින් අඩු කාලයකින් ඉතා පහසුවෙන් පිළියෙල කරගන්න පුලුවන්.

🌟 පරිහරණය කරන්න ඉගෙන ගන්න අපේ you tube නාලිකාව ඔබට උදවු වේවී.

https://youtu.be/JiDx8JS1Yp4

🌟මෙම උපකරණය භාවිත කිරීම ඉතා පහසු අතර අලෙවියෙන් පසු වසරක වගකීමක්ද සහිතයි.

ඇත්තටම smart මෙම උපකරණය මිලදී ගෙන වෙනස වටහා ගන්න
මිල රු.15,950/= පමණයි.

🌟භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාවද ඇත.ඉතා සුරක්ෂිතව ඔබේ නිවසටම ගෙනවිත් දීමට අප සූදානම්.

☎විමසීම්
071 325 6580

26/01/2022

Mitshu Multi cooker 6L Rs.15,500/= Delivery 450/=

අපි කලින් ඉදිරිපත් කරපු Multi cooker vedio එක නරඹපු ඒ වගේම ඒක අගය කරපු ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශ වල හිටියත් අපිව විශ්වාස කරලා මිලදී ගත්ත පාරිභෝගික ඔබ සියලුම දෙනාට ස්තූතියි.අපි Delivery කරන්නේ bank Deposit වලට විතරයි.ඇත්තටම එහෙම කරන්න වෙලා තියෙන්නෙත් සමහර මිනිස්සු නිසාමයි.ඒ නිසා තමයි Deposit වලට Delivery කරන්නේ ඉතිං ඔබ අපිට තබන ඒ විශ්වාසයට අපි ඉතා ඉක්මනින් පාර්සල් ඔබ වෙත ලැබෙන්න සලස්වනවා ඒ වෙනුවෙන් අපෙන් මිලදීගත්ත සියලූම පාරිභෝගිකයන් සාක්ශි දරාවී.

මේ අපේ දෙවන Multi cooker vedio එක ඇත්තටම ගොඩක් දෙනා කතා කරලා කියුවේ අපිට මේකේ හදන්න පුලුවන් සෑම ආහාරයක්ම හදලා පෙන්වන්න කියලා.ඉතිං ඒ ඉල්ලීම මත අපි සූදානම් සියලූම vedio ඔබ වෙත ඉදිරිපත් කරන්න.ඒ නිසා අපේ You tube නාලිකාව subscribe කරලා තියාගන්න.

https://youtu.be/QdLhQATkacw

ඒ වගේම මේ උපකරණය පිලිබද ඔබට ඇති ගැටළු අපිට කතා කරලා අහන්නත් පුලුවන්.අපි ඉතා සුහදශීලීව ඔබට පිලිතුරු දෙන්න සූදානම්.
ස්තූතියි
මිල රු 15,500/=
Delivery 450/=

☎071 325 6580

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න.
https://youtu.be/QdLhQATkacw

25/01/2022

Today Multi cooker oder
Wentout to Polonnaruwa
Thanks Shanthi printers for this oder & believing us🙏

22/01/2022

Today Multi cooker oder
Wentout to Ja Ela
Thanks Miss.Dilakshi Nayanika for this oder & believing us.

21/01/2022

Today Multi cooker oder
Wentout to Galle
Thanks Mr.Sampath Nuwan for this oder & believing us.

20/01/2022

Today Multi cooker Oder
Wentout to Athurugiriya
Thanks Mrs.Kumudini for this oder & believing us❤🙏

19/01/2022

Today Multi cooker Oder
Wentout to Negombo
Thanks Mr.Nalin fonseka for this oder & believing us❤🙏

18/01/2022

සුජීවා ඉලෙක්ට්‍රිකල්ස් මෙවර ජයග්‍රාහිකාව විනෝදා ප්‍රබෝධා
සුභ පැතුම්
ඔබේ ජයග්‍රහණය කරනු ලැබූ තෑගි ඉතා ඉක්මනින් ඔබට ලැබෙනු ඇත.සහභාගී වු සැමට ස්තූතීයී.රැදී සිටින්න අප සමගම
Congratulations

Photos from Sujeewa Electrical's post 14/01/2022

සුජීවා ඉලෙක්ට්‍රිකල්ස් අපිට අවුරුදු එකයි❤🙏
අප ආයතනය ආරම්භ කර වසරක කාලයක් තුළ අප ආයතනය පිළිබද විශ්වාසය තහවුරු කරගත් පාරිභෝගික ඔබ අප ලැබු ඉහලම වත්කම වග නැවත නැවත මෙහි ලියා තබන්නේ මතුගම පැලවත්ත ගොරකදූවෙන් පටන් ගත් පසු අපගේ පාරිභෝගික හිතවතුන් ත්‍රීකුණාමල යාපනය දක්වාම විහිද ගිය නිසාවෙනී.
ගෙවී ගිය වසරක කාලය තුල පාරිභෝගික ඔබ අප කෙරෙහි තැබු එකී සුහදශීලී විශ්වාසය ඉදිරියේදීත් සුරැකීමට අප ඇපකැප වෙන අතර හොදම දේ වගකීමකින් සුහදශීලීව අඩුම මිලට ඔබට ලබා දීමට නිරන්තරයෙන් අප බැදී සිටිමු.
ස්තූතියි
අපි ඔබට හිතවත්
සුජීවා ඉලෙක්ට්‍රිකල්ස්
2022.01.14

14/01/2022

මල්ටි කුකර් ජයග්‍රහණය කාටද?

12/01/2022

Happy Customer Review
Thanks Mr.Lasantha Gunasekara for this oder & believing us.

08/01/2022

Our Happy little cute coustomer ❤

02/01/2022

වට්නා Multi Cooker එකක් දිනාගන්න අවස්ථාවක් ඔබටත්....

සුජීවා ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය සිය ප්‍රථම සංවත්සරය තව නොබෝ දිනකින් සැමරීමට සූදානම්.ඒ වෙනුවෙන් අපගේ වට්නා පාරිභෝගික ඔබ අතරින් අහඹු ලෙස තෝරා ගනු ලබන ජයග්‍රාහකයෙකුට ඉතා වටිනා Multi cooker එකක් තෑගි දෙන්න අපි සූදානම්

ඒ සදහා ඔබ කල යුත්තේ,

🌟අපගේ sujeewa Electrical face book page එකට like කිරීම අනිවාර්ය වන අතර මෙම post එක shere කිරීම අනිවාර්ය වේ.එසේ කරන ලද screenshot එකක් ඔබ විසින් මෙම post එකට පහලින් comment කර තිබීම අනිවාර්ය වේ

Our face book page link
https://www.facebook.com/Sujeewa-Electrical-103037898420780/

🌟ඔබ අපගේ you tube නාලිකාව Subscribe කර තිබීම අනිවාර්ය වන අතර එහිද screenshot එකක් මෙම post එකට පහතින් comment කිරීම අනිවාර්ය වේ.

Our you tube chanale link
https://youtu.be/JiDx8JS1Yp4

🌟මෙම කාරණා සියල්ලම සාර්ථක ලෙස නිම කරන සියලු දෙනා තරගයට සුදුසුකම් ලබන අතර ඒ අතරින් අහඹු ලෙස තෝරාගනු ලබන වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට හෝ ජයග්‍රාහිකාවකට ඉතා වට්නා Multi cooker එකක් දිනා ගැනීමට අවස්ථාව හිමි වේ.

🌟2022.01.13 වන දින දක්වා පමණක් මෙය වලංගු වේ.
ඔබත් මේ සදහා ඉදිරිපත් වී අපගේ ප්‍රථම සාංවත්සරික ජයග්‍රාහකයා වන්න.
ඔබ සැමට ජය....

Photos from Sujeewa Electrical's post 01/01/2022

Our very 1st Coustomer in 2022 year
Mrs.Denika Priyansi
Thank you so much & we are appreciate your wish❤🙏

01/01/2022

Thank you for the support and assistance in the past year. We wish you a happy new year.❤

Warm wishes from Sujeewa Electricals

28/12/2021

සම්පූර්ණ වීඩියෝව නරඹන්න. https://youtu.be/8Jk4nohIbQM

අනවශ්‍යය ලෙස තෙල් ආහාරයට එක් කරගැනීම අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ලෙස බලපානවා.ඒ වගේම තමයි විවිධ නිධන් ගත රෝග වලින් පීඩා විදින අයට රසට කෑමක් මේ තෙල් භාවිතයේ අහිතකර තත්වය මත ලබාගන්න බෑ.නමුත් මේ air frayer එක ඔබට තෙල් අඩුවෙන් නමුත් ඉතා රසවත්ව ආහාර පිසගන්න ඔබට උදවු වෙනවා.ඉතිං අපි මේ vedio එක තුලින් ඔයාට air fryer එක භාවිතා කරලා තෙල් ඉතා පොඩි ප්‍රමාණයක් භාවිතා කිරීමෙන් රෝල්ස් එකක් බැදගන්න වම්බටු බැදගන්න ඒ වගේම තෙල් රහිතව කුකුල් මස් එකක් ටෝස්ට් කරගන්නත් කියලා දෙනවා.ගොඩක් අය මේ උපකරණ මිලදී නොගන්න මේවා පරිහරණය කිරීමට නොදන්නා කමත් හේතුවක් වෙන්න පුළුවන්.ඉතිං ඔබත් නරඹා වට්නාකාම වටහාගෙන මිලදී ගන්න ඔබේ දැනුම වර්ධනය කරගන්න.

සම්පූර්ණ Vedio එක නරඹන්න
https://youtu.be/8Jk4nohIbQM

අපේ you tube නාලිකාව subscribe කරන්න.

28/12/2021

Sujeewa Electricals නත්තල් වාසී🎅
Happy Customer Review
Thanks Mr.Hasith Dulanjana for this oder & believing us.

️We wish your Merry christmas & Happy New Year❤🙏

25/12/2021

🎅🎅Merry Christmas 2021 🎅🎅

24/12/2021

Orin Portable Battery Speaker 🌟Wireless Connect 🌟USB 🌟TF 🌟Battery 🌟AUX

ඔබේ ගෙදර තියෙන සාදයට සිංදුවක් කියන්න සිංදුවක් අහන්න නටන්න වර්ණවත් Speker එකක්.
Orin Portable Battery Speaker
Rs.22,500/=
අලෙවියෙන් පසු වසරක වගකීම් කාලයක් සමගින්
මිලදී ගන්න.
විමසීම්
☎ 071 325 6580

Videos (show all)

Mitshu Multi cooker 6L Rs.15,500/= Delivery 450/=
සම්පූර්ණ වීඩියෝව නරඹන්න. https://youtu.be/8Jk4nohIbQM
Orin Portable Battery Speaker  🌟Wireless Connect  🌟USB 🌟TF 🌟Battery 🌟AUX
How to use Mitshu Electric Rice cooker
අවුරුදු වාසී ජයග්‍රාහීකාව දීප්ති සමන්තිකා....

Products

Refregeretor Tv Washing Machine and All Electrical Item

Telephone

Address


Pelawatta
12138

Other Pelawatta computer & electronics services (show all)
Cygnetic Cygnetic
44, Vimukthi Mawatha
Pelawatta, 10120

Founded back in 2015, Cygnetic IT is a leading provider of IT services that enhance enterprise and household IT through scalable solutions in Computer Software, Computer Hardware, Network & Technical Support and Security Surveillance.

Nandana Technology Systems Nandana Technology Systems
Pitigala Road, Pelawatta B158
Pelawatta, 12138

For All IT Solutions

Lotus Technologies  Private Limited Lotus Technologies Private Limited
6th Floor, Hiru Life Studio, No. 507-509, Nagahamulla Junction, Pannipitiya Road
Pelawatta, 10120

Lotus Technologies has been making its digital know-how available to the most renowned media brand in the country, Asia Broadcasting Corporation.