Atamagala

Atamagala

Comments

"සුබ වෙසක් දිනයක් වේවා"

කියල පොස්ට් එකේ දාන්න මගේ හිත දුන්නේ නෑ.
අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් gas පෝලිමක පොර කනවා ඇති . තව කට්ටියක් gas හොයා ගන්න බැරිව දර ලිපවල් අටෝගෙන ඇති . තව කට්ටියක් පෙට්‍රල් ෂෙඩ් එකක් ගාව කර කුට්ටන් අවුවේ වේලෙනවා ඇති. ඔයා මේ පොස්ට් එක කියවන වෙලාවෙත් පිටි නැතිව තේ බොන්න බෑ කියල අඩන පොඩි එවුන කීයක් ඇතිද, උන්ව නලවන්න අහිංසක අම්මල මොන මොන දේවල් කියනවා ඇතිද . එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩක වෙලිලා ඉන්න අපේම මිනිස්සුන්ට වෙසක් දිනය විතරක් සුබ වෙන්නේ කොහොමද හාමුදුරුවනේ.

අටමගලත් ඔබ වහන්සේත් එක්කම එලිය බලාගෙන ඉන්නවා. සුබ වෙසක් දිනයක් උදා වෙනකන්.
නව නායකත්වයක් සමගින් රටටම සුභම සුභ නව වසරක් වේවා

රටේම පැතුම අටමගලෙත් පැතුමයි

#newyear2022 #happynewyear #Atamagala #gohomegota2022
#BusinessCard #LogoDesigining #Branding #Leaflet #nugegoda
Oops, well, it’s 𝐈𝐧𝐭𝐞𝐫𝐬𝐭𝐞𝐥𝐥𝐚𝐫 '𝟐𝟐 Live in Concert returning to the open-air in Colombo. Be Wild and Dance to the Beat...!

Happening on the 𝟐𝟔𝐭𝐡 𝐨𝐟 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲, 𝟐𝟎𝟐𝟐 from 𝟔.𝟎𝟎 𝐏𝐌 Onwards at 𝐍𝐞𝐥𝐮𝐦 𝐏𝐨𝐤𝐮𝐧𝐚 𝐎𝐮𝐭𝐝𝐨𝐨𝐫 𝐀𝐫𝐞𝐧𝐚. (Gates are opened at 4.30 PM)

Featuring:
𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢
𝐔𝐦𝐚𝐫𝐢𝐚
𝐖𝐚𝐬𝐭𝐡𝐢
𝐃𝐡𝐚𝐧𝐢𝐭𝐡 𝐒𝐫𝐢
𝐇𝐚𝐬𝐡𝐞𝐧 𝐃𝐮𝐥𝐚𝐧𝐣𝐚𝐧𝐚

Music by 𝐈𝐧𝐟𝐢𝐧𝐢𝐭𝐲

Presented by 𝐓𝐞𝐚𝐦 𝐖𝐞 𝐃𝐨 𝐄𝐯𝐞𝐧𝐭𝐬
Printing Partner අටමගල Creative Studio

Tickets are priced at 𝐋𝐊𝐑 𝟐,𝟎𝟎𝟎 | 𝐋𝐊𝐑 𝟓,𝟎𝟎𝟎 | 𝐋𝐊𝐑 𝟕,𝟓𝟎𝟎 (𝐕𝐈𝐏)

Stay Tuned Homies!

Reservations:
Lahiru : 070 2132529
Nalin : 077 4962483

#liveinconcert #Interstellar_colombo #wedoevents #nelumpokunaoutdoor #infinity #Jayasri #wasthi #umaria #dhanithsri #hashen #atamagala
New logo concept for Asset Engineering - Pvt Ltd
Which one is your pick?
Atamagala, The Fastest growing Premier Quality Card Designer in Sri Lanka is on the lookout for team members to work as #graphicdesigner #graphicartist
Atamagala, The Fastest growing Premier Quality Card Designer in Sri Lanka is on the lookout for team members to work as 'Graphic Designer`

If you are ;

- conversant in Photoshop
- pursuing career progress having a clear vision
- thinking out of box and doing mistakes to make clientele say ‘Wow !’

You are the perfect match for the above position.

Knowledge in video editing software/s will be an added advantage.

Hurry ! Be a proud member of Sri Lanka’s No. 1 Business Card designer where creative ideas matter.
Logo Designing project for Salon Dil
Hiru Stainless Steel Kitchen Solution - Business Card

- UV spot varnish
- Red Metallic foiling
- Velvet smooth finish
- Curved Edges
Coffee Break Ceylon. Logo Designing
Coffee Time Anytime.

We provide Quality and unique Business Cards Atamagala is a traditional depiction which symbolizes eight lucky signs. It really brings you and your business luck.

Since its main concern is artistic creativity, Atamagala offers you luck via professionalism. A wide range of services that suits your requirements best eagerly awaits you under one roof. Visit us and experience the novel concepts in advertising. We design Webs, Graphics, Logos, Leaflets, E-flyers and anything you have in your mind. Hurry! Join us. Be a proud client of the leading designing hub in town. May luck bless you ! AtAmAgAlA

24/09/2022

Business Card එක unique වෙන්න ඕනේ. ඒක හන්දම තමයි අපේ අටමගල team එක නිතරම design එකට ලොකු බරක් දීල වැඩ කරන්නේ.

මේ design එක අපි කරේ පින්වත්ත leed ජාත්‍යන්තර පාසල අසල තියෙන ලස්සන gym එකකට. අපි ඒ client වෙනුවෙන්
01. custom cutter shape design එකකුයි
02. Regular Curve Edge design එකකුයි දෙකක් design කරා.

අපිට ඔයාලගේ අදහස් දැනගන්න ඕනේ final design එක select කර ගන්න. ඔයාල මොකටද වැඩියෙන් කැමති කියල comment එකක් දාගෙන යන්න. තව අදහස් තියෙනවනම් ඒකත් අපිට කියන්න.

16/02/2022

Oops, well, it’s 𝐈𝐧𝐭𝐞𝐫𝐬𝐭𝐞𝐥𝐥𝐚𝐫 '𝟐𝟐 Live in Concert returning to the open-air in Colombo. Be Wild and Dance to the Beat...!

Happening on the 𝟐𝟔𝐭𝐡 𝐨𝐟 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲, 𝟐𝟎𝟐𝟐 from 𝟔.𝟎𝟎 𝐏𝐌 Onwards at 𝐍𝐞𝐥𝐮𝐦 𝐏𝐨𝐤𝐮𝐧𝐚 𝐎𝐮𝐭𝐝𝐨𝐨𝐫 𝐀𝐫𝐞𝐧𝐚. (Gates are opened at 4.30 PM)

Featuring:
𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢
𝐔𝐦𝐚𝐫𝐢𝐚
𝐖𝐚𝐬𝐭𝐡𝐢
𝐃𝐡𝐚𝐧𝐢𝐭𝐡 𝐒𝐫𝐢
𝐇𝐚𝐬𝐡𝐞𝐧 𝐃𝐮𝐥𝐚𝐧𝐣𝐚𝐧𝐚

Music by 𝐈𝐧𝐟𝐢𝐧𝐢𝐭𝐲

Presented by 𝐓𝐞𝐚𝐦 𝐖𝐞 𝐃𝐨 𝐄𝐯𝐞𝐧𝐭𝐬
Printing Partner අටමගල Creative Studio

Tickets are priced at 𝐋𝐊𝐑 𝟐,𝟎𝟎𝟎 | 𝐋𝐊𝐑 𝟓,𝟎𝟎𝟎 | 𝐋𝐊𝐑 𝟕,𝟓𝟎𝟎 (𝐕𝐈𝐏)

Stay Tuned Homies!

Reservations:
Lahiru : 070 2132529
Nalin : 077 4962483

Photos from Atamagala's post 02/02/2022

New logo concept for Asset Engineering - Pvt Ltd

Photos from Atamagala's post 31/01/2022

Which one is your pick?

21/01/2022

Atamagala, The Fastest growing Premier Quality Card Designer in Sri Lanka is on the lookout for team members to work as

21/01/2022

Atamagala, The Fastest growing Premier Quality Card Designer in Sri Lanka is on the lookout for team members to work as 'Graphic Designer`

If you are ;

- conversant in Photoshop
- pursuing career progress having a clear vision
- thinking out of box and doing mistakes to make clientele say ‘Wow !’

You are the perfect match for the above position.

Knowledge in video editing software/s will be an added advantage.

Hurry ! Be a proud member of Sri Lanka’s No. 1 Business Card designer where creative ideas matter.

21/11/2021

Logo Designing project for Salon Dil

10/11/2021

Hiru Stainless Steel Kitchen Solution - Business Card

- UV spot varnish
- Red Metallic foiling
- Velvet smooth finish
- Curved Edges

Photos from Atamagala's post 14/10/2021

Coffee Break Ceylon. Logo Designing
Coffee Time Anytime.

Photos from Atamagala's post 12/09/2021

01, 02 or 03.
which one you would love?

Photos from Atamagala's post 12/09/2021

01,02 or 03
which one you would love? comment below.

Photos from Atamagala's post 28/08/2021

"කාහං කුරක්කං " ඔයාගේ pick එක මොකක්ද මේ දෙකෙන්.

මේක අපේ අලුත්ම Product Branding project එකක් යාලුවනේ.
නිතරම අලුත් දේවල් අත්හදා බලන. https://www.facebook.com/nimkfoodproduct තමයි මේ අලුත්ම product එක අපිට අරගෙන එන්නේ. මේක කුරක්කන් වලින් හදන හරිම රසවත් coockie එකක්. සීනි අඩංගු නැති එත් ඉතාමත් රසවත් අතුරුපසක්. 077 721 1615 මෙන්න මේ Number එකට call කරලා තව පොඩි දවසකින් ඔයාලටත් මේ Healthy Snack එක try කරන්න පුළුවන්. අනිවාර්යයෙන් ඔයා ආයෙත් අයෙත් order කරයි.

0773 48 50 43 ට call කරොත් ගීත් එක්ක ඔයාගේ design එක ගැනත් පොඩ්ඩක් කතා කරන පුළුවන්.

අපේ Product Branding Design එක ඔයාට සෙට් නම් මේ පොස්ට් එක share කරලා අපිට help එකක් දෙන්නත් ඔයාට පුළුවන්.

සුබ දවසක්

24/08/2021

කියවන්න ඇහැකි එවුන්, comment කොරහල්ල.

සැ .යු . මෙය Logo එකක් නොවේ.

20/07/2021

"Amurtha" (අමෘත ) Logo Design for @badulukithul

ලෝගෝ එකක් කියන්නේ Company එකක Very First Impression එක .
ඒ නිසා අපිට කරන්න පුළුවන් උපරිමය අපි ඒ වෙනුවෙන් කරනවා.

අපිට 071 100 50 43, 0773 48 50 43 ට
කතා කරලා ඔයාගේ company එකටත් හොදම ලෝගෝ එකක් කරගමු.

20/07/2021

අමෘත (Amrutha) Nector Of Life 😋 Logo Designing project for @badulukithul

18/07/2021

"AMAARAY" Logo designing project.

Call us for 071 100 50 43, 0773 48 50 43

Photos from Atamagala's post 17/07/2021

ඔයාට සෙට් උනේ එකද ? දෙකද ? 😉

13/07/2021

"පිට්ටනිය හිස් වෙලාවේ හරි ගේමක් ගහගන්න" @charithdesign සහෝදරයාගේ මේ වචන වල ජිවයක් තියෙනවා.

අපි හැමෝටම, අපේ වටේ, අපි නිසා රැකෙන පිරිසක් ඉන්නවා. අපි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු කඩල බිදලා දන්නේ නැතුව ආයේම වැඩේට බහිමු. අපි නවත්තපු තැන් වලින් ආයෙම පටන් ගන්න ඕනේ

ඔයාගේ වැඩේට Quality ස්ටාර්ට් එකක් ඕනේ නම් අපේ business card එකෙන්ම වැඩේ පටන් ගමු. ඔයාට එක හොද Kick ස්ටාර්ට් එකක් වෙයි.

අපේ Business Card විශේෂ දෙකක් තියෙනවා.

01). වෙල්වට් වගේ මතුපිට සිනිදු VIP මට්ටමේ Business Card එකක් හා
රු .15.00 (එක කාර්ඩ් එකක් මිල ) X 1000 (අවම කාර්ඩ් ප්රමාණය ) = 15000/-

02). Matt Lanimation කරපු කාර්ඩ් එකක්
රු .8.50 (එක කාර්ඩ් එකක් මිල ) X 1000 (අවම කාර්ඩ් ප්රමාණය ) = 8500/-

මේ කාර්ඩ් විශේෂ දෙකටම අපි,
- ලංකාවේ දැනට පවතින හොදම ප්රින්ට් තාක්ෂණයෙන්
- 400 / 360 GSM ඝණකමක් සහිත board එකක print කරලා
- විශේෂ UV Spot Varnish 3D layer එකෙන් creative කරලා
- Credit Card එකක් වගේ රවුමට Corners කපලා.
ඔයාට දෙන්නේ අනර්ග මට්ටමේ Business Card එකක්.

එයටත් වඩා ඔබට ඔබගේ Business Card එක විශේෂ එකක් කරන්න ඕනෙනම් අපිට පුළුවන් හැමෝම ප්රින්ට් කරන Standard Shape එකෙන් ඔබ්බට ගිහින් ඔබටම විශේෂිත වූ Custom Shape Business Card එකක් නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් ඔයාට අමතරව රුපියල් 3000 ක මුදලක් පමණයි වැය වෙන්නේ.

තාමත් හිත හිත ඉන්නවද?
071 100 50 43, 0773 48 50 43 ඇමතුමක් දීල ඔයාගේ ඇනවුම අදම ලබා දෙන්න.

මේ ගේම අපි ගහමු.

08/07/2021

අටමගලේ අපි නිර්මාණය කරන Business Card එක දැනට ලංකාවේ තියන Premium ම කාර්ඩ් එක වගේම එකේ මිලත් ඉතාමත් සාදාරණ මිලකට ඔබට ලැබෙනවා. එකට ගොඩක් 🔥 Premium Features එකතු කරලත් තියෙනවා.

★ Velvet Finish (Soft-Touch Feeling) ★ Matt Lamination
★ UV spot varnish
★ Double side 4 Colour A+ High-Quality Print
★ Curved soft Corners
★ 360 Gsm Board (Almost like Plastic Cards)

අපිට 📞 +94 71 100 5043 📞 0773 48 50 43 ට කතා කරොත් සම්පුර්ණ විස්තරය දැන ගන්න පුළුවන්.

🤙 0711005043 ට අපිට whatsup පණිවිඩයක් එවුවොත්, videos වගේ දේවල් ගෙන්නාගෙන බලන්නත් පුළුවන්.

https://www.facebook.com/atamagaladesigns/ අපේ අටමගල page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා

Atamagala updated their address. 05/07/2021

Atamagala updated their address.

Atamagala updated their address.

05/07/2021

Package Designing කියන්නේ Product එකක විකුණුම් එක්ක සෘජුවම බැදිල තියෙන සාදකයක්.

⇛ ඉතින් හදිස්සියට මොකක් හරි ප්‍රින්ට් කරගෙන අලවල කඩ වලට දාල ඔහේ බලන් ඉන්නවද?

⇛ හරි විදිහට කාලයක් මුදලක් Invest කරලා international මට්ටමේ value එකක් අපේ product එකට අරන් දියුණු වෙනවද?

අපි හරි විදිහට product එක බ්‍රෑන්ඩ් කරොත් අපිට යන්න පුළුවන් දුර ගොඩක් වැඩියි. එක සමහරවිට අපි plan කරාටත් වඩා ලොකු දුරක් වෙන්න පුළුවන්.

අපිට කතා කරන්න. අපේ Designing Team 🙋🙋 එක කැමතියි අපේ Creativity එකෙන් ඔයාගේ product එකට ලොකු value එකක් එකතු කරන්න. ඔයාව international බ්‍රෑන්ඩ් එකක් කරන්න.

📞0711 00 50 43, (call, Whatsapp)
0773 48 50 43

02/07/2021

Atamagala

රට පරා පැතිරෙන නව 😷😷😷 covid රැල්ලත් එක්ක අපේ එදිනෙදා වැඩ ටිකක් අවුල් සහගත වෙලා තියෙන්නේ. හැබැයි අපි ටිකක් නැවතිලා කල්පනා කරොත් මේ වෙලාව තමයි අපේ ව්‍යාපාරික අදහස් හරියටම ක්‍රියාත්මක කරන්න ඕනේ වෙලාව. අපි මේ වසංගත තත්වය ඉවර වෙන කොටම අපේ තියෙන උපරිමයෙන් වැඩ කරන්න අවශ්‍ය අඩුම කුඩුම ටික ලක ලැහැස්ති කර ගන්න ඕනේ. හොද Business Card එකක් කරගන්නත් හොදම වෙලාව මේක.

අටමගලේ අපි නිර්මාණය කරන Business Card එක දැනට ලංකාවේ තියන Premium ම කාර්ඩ් එක වගේම එකේ මිලත් ඉතාමත් සාදාරණ මිලකට ඔබට ලැබෙනවා. එකට ගොඩක් 🔥 Premium Features එකතු කරලත් තියෙනවා.

★ Velvet Finish (Soft-Touch Feeling) ★ Matt Lamination
★ UV spot varnish
★ Double side 4 Colour A+ High-Quality Print
★ Curved soft Corners
★ 360 Gsm Board (Almost like Plastic Cards)

අපිට 📞 +94 71 100 5043 📞 0773 48 50 43 ට කතා කරොත් සම්පුර්ණ විස්තරය දැන ගන්න පුළුවන්.

🤙 0711005043 ට අපිට whatsup පණිවිඩයක් එවුවොත්, videos වගේ දේවල් ගෙන්නාගෙන බලන්නත් පුළුවන්.

https://www.facebook.com/atamagaladesigns/ අපේ අටමගල page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා

Atamagala We provide Quality and unique Business Cards

29/06/2021

Leaflet Designing for Australian Product | Ginseng

Call us for 071 100 50 43
0773 48 50 43

27/06/2021

Dried Blue Butterfly Pea
වේලන ලද නිල් කටරොළු මල්
- Product Packaging and Marketing Material Designing for Ceylon Petal Tea

Call us on - 071 100 50 43
0773 48 50 43

26/06/2021

Aumee Amour | Logo Designing Project.
for logo needs call us on 071 100 50 43, 0773 48 50 43
Logon to www.atamagala.lk

25/06/2021

LOgO dEsiGnInG @ Atamagala
Call us on 071 100 50 43, 0773 48 50 43

26/05/2021

පින්බර වෙසක් මංගල්‍යක් වේවා ! ❤

12/05/2021

Premium Quality Business card for නූසර සිත්තම් ✨

රට පරා පැතිරෙන නව 😷😷😷 covid රැල්ලත් එක්ක අපේ එදිනෙදා වැඩ ටිකක් අවුල් සහගත වෙලා තියෙන්නේ. හැබැයි අපි ටිකක් නැවතිලා කල්පනා කරොත් මේ වෙලාව තමයි අපේ ව්‍යාපාරික අදහස් හරියටම ක්‍රියාත්මක කරන්න ඕනේ වෙලාව. අපි මේ වසංගත තත්වය ඉවර වෙන කොටම අපේ තියෙන උපරිමයෙන් වැඩ කරන්න අවශ්‍ය අඩුම කුඩුම ටික ලක ලැහැස්ති කර ගන්න ඕනේ. හොද Business Card එකක් කරගන්නත් හොදම වෙලාව මේක.

අදමගලේ අපි නිර්මාණය කරන Business Card එක දැනට ලංකාවේ තියන Premium ම කාර්ඩ් එක වගේම එකේ මිලත් ඉතාමත් සාදාරණ මිලකට ඔබට ලැබෙනවා. එකට ගොඩක් 🔥 Premium Features එකතු කරලත් තියෙනවා.

★ Velvet Finish (Soft-Touch Feeling) / Matt Lamination
★ UV spot varnish
★ Double side 4 Colour A+ High-Quality Print
★ Curved soft Corners
★ 360 Gsm Board (Almost like Plastic Cards)

අපිට 📞 071 100 50 43 ට කතා කරොත් සම්පුර්ණ විස්තරය දැන ගන්න පුළුවන්. අපේ වෙබ් පිටුවට http://www.atamagala.lk/ ගිහින් තවත් විස්තර ලබා ගන්නත් පුළුවන්.

🤙 0711005043 ට අපිට whatsup පණිවිඩයක් එවුවොත්, videos වගේ දේවල් ගෙන්නාගෙන බලන්නත් පුළුවන්.

29/04/2021

Premium Quality Business card for @decode ✨
.
Atamgala - Sri Lanka's Premium Business Card provider
★ Velvet Finish (Soft-Touch Feeling) / Matt Lamination
★ UV spot varnish
★ Double side 4 Colour A+ High-Quality Print
★ Curved soft Corners
★ 360 Gsm Board (Almost like Plastic Cards)
Feel Free to contact us: 071 100 50 43

28/04/2021

Business card for Young entrepreneur Kalindu Rajapaksha ✨
.
Atamgala - Sri Lanka's Premium Business Card provider
★ Velvet Finish (Soft-Touch Feeling) / Matt Lamination
★ UV spot varnish
★ Double side 4 Colour A+ High-Quality Print
★ Curved soft Corners
★ 360 Gsm Board (Almost like Plastic Cards)
Feel Free to contact us: 071 100 50 43

Videos (show all)

Business Cards by Atamagala
Introducing Custom Shaped Business Cards
Royal, Vintage and Retro type Logo

Telephone

Address


Kongaha Kotuwa Road, Panadura
Panadura
12000

Other Graphic Design in Panadura (show all)
Nexcey Nexcey
Panadura

Nexcey is your one stop web solutions provider. We do high quality and smart web design and developm

Mr.Theviya Mr.Theviya
Alubomulla
Panadura, 12500

Contact us to make the designs you have in mind at an affordable price🤩😉

Mr. Look Graphic Mr. Look Graphic
372 Horana Road, Alubomulla, Panadura
Panadura

all kind of graphic design

Nethsara Sachintha Nethsara Sachintha
Panadura

� DM me for any kind of graphic works & more

Shafyhbk Shafyhbk
Panadura

Rabbit Creations Rabbit Creations
Panadura, 12504

We have a more than 8 years of experience in graphic design and Outdoor Advertising field. Great to several tech tools, including Adobe Illustrator, Adobe Photoshop,3D Max.

vslcreativity vslcreativity
111/A,Jayanthi Mawatha, Pamunugama,Alubomulla
Panadura, 12524

Yes, You can Trust Our Service. We'll Make Your Own Design.

Pack Lanka Premium Packaging Pack Lanka Premium Packaging
No2, Sri Rahal Mawatha,
Panadura, 12500

Designers/Manufactures and Exporters of All Type of Customized Packaging Boxes and Value-added Packaging boxes..

VIRTU Arts VIRTU Arts
No.32, Galle Road, Pinwatta,
Panadura, 12500

Let's draw your dream in virtu way. We skilled in branding, packages designing, Event Management, Souvenirs. Just call to know our range.

Brandoodl.com Brandoodl.com
Morawinna
Panadura, 12500

Wellcome to brandoodl

K L E Z's   C r e a t i o n s K L E Z's C r e a t i o n s
Panadura, 10500

We are KLEZ's Creations. We create the graphic design for all types of leaflets, posters, class monthly cards and other designs you need. Create your graphic design through us toda...