Imagination - Experience The Difference

Right Now, Even as You Read This,
Someone is Buying Something from Our Clients via Social Media

10/11/2023

ගොඩක් වියදම් කරල අඩු Results ගන්නෙ නැතුව, ලේසියෙන්ම අඩු මුදලක් ආයෝජනය කරල Digital Marketing වලින් ඔයාගෙ ව්‍යාපාරයේ වර්ධනයට ලොකු Result එකක් සහ වැඩි Customersල ප්‍රමාණයක් ලබාගන්න...

Business එකක් හරියටම ගොඩදාගන්න Digital Marketing කරන තැනක් හොයනවනම්, Imagination - Experience The Difference තමයි....!

අපේ page එකේ අපි දාලා තියෙන අපේ Digital Marketing Service එක අරන් දියුණු වෙන අනිත් ව්‍යාපාරිකයන්ගේ වගේම ඔයාගෙ Business එකටත් Digital marketing කරගන්න නම් දැන්ම කතා කරන්න...

Hotline : 071 245 12 18 / 075 97 87 247
Whatsapp : 071 245 1218

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🎯 𝙸𝚖𝚊𝚐𝚒𝚗𝚊𝚝𝚒𝚘𝚗
𝙴𝚡𝚙𝚎𝚛𝚒𝚎𝚗𝚌𝚎 𝚃𝚑𝚎 𝙳𝚒𝚏𝚏𝚎𝚛𝚎𝚗𝚌𝚎
Kuliyapitiya / Moratuwa
Gov. Reg. No : 10/4320
🎯 𝙷𝚘𝚝𝚕𝚒𝚗𝚎
071 245 12 18 / 075 97 87 247
🎯 𝚆𝚘𝚛𝚕𝚠𝚒𝚍𝚎 𝚂𝚎𝚛𝚟𝚒𝚌𝚎
𝓛𝓮𝓽 𝓾𝓼 𝓽𝓮𝓵𝓵 𝔂𝓸𝓾𝓻 𝓼𝓽𝓸𝓻𝔂 𝓽𝓸 𝓽𝓱𝓮 𝔀𝓸𝓻𝓵𝓭 & 𝓽𝓪𝓴𝓮 𝔂𝓸𝓾𝓻 𝓫𝓾𝓼𝓲𝓷𝓮𝓼𝓼 𝓽𝓸 𝓽𝓱𝓮 𝓷𝓮𝔁𝓽 𝓵𝓮𝓿𝓮𝓵...

18/10/2023

Our primary objective, as always, is to elevate your sales and propel your business to new heights through the power of social media and digital marketing. We are dedicated to delivering genuine, high-quality customers who genuinely require your services or products.

Our approach is distinct from merely "boosting ads" to inflate your page likes and other superficial metrics. Instead, we prioritize building a robust and engaged customer base. We take a systematic approach to cultivate a dedicated audience genuinely interested in your offerings. Please find below some of our notable achievements:

If you're eager to learn more about our services and are genuinely committed to taking your business to the next level, we invite you to reach out to us via WhatsApp or give us a call. Your success is our priority.

Hot line : 0712451218
Whatsapp : 071 245 1218
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Imagination Experience The Difference
Gov.Reg.No : 10/4320
Branches : Kuliyapitiya / Moratuwa
Hotline : 075 97 87 247 / 071 245 1218
[email protected]

18/10/2023

Our primary objective, as always, is to enhance your sales and elevate your business to new heights through the power of social media and digital marketing. We achieve this by connecting you with genuine, potential customers who actively require your services or products.

Our approach is distinctly different from the common practice of simply inflating your page likes and engaging in other irrelevant endeavors. Instead, we concentrate on building an exceptional customer base. This is accomplished gradually, as we curate a dedicated group of individuals who genuinely express interest in your offerings.

We're pleased to present our noteworthy results for your consideration. If you're eager to discover more about our services and are truly committed to propelling your business to the next level, please don't hesitate to reach out to us via WhatsApp or give us a call.

Hot line : 0712451218
Whatsapp : 071 245 1218
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Imagination Experience The Difference
Gov.Reg.No : 10/4320
Branches : Kuliyapitiya / Moratuwa
Hotline : 075 97 87 247 / 071 245 1218
[email protected]

18/10/2023

As always, our primary objective is to enhance your sales and elevate your business to the next level through social media and digital marketing. We achieve this by connecting you with genuinely interested new consumers who have a legitimate need for your services or products.

Our approach doesn't revolve around merely "boosting ads" to inflate your page likes or other superficial metrics. Instead, we concentrate on cultivating an outstanding customer base. We methodically build a community of individuals genuinely interested in your offerings. Here are our results for your consideration:

If you're eager to learn more about our services and are genuinely committed to taking your business to the next level, please don't hesitate to reach out to us via WhatsApp or give us a call. We look forward to connecting with you.

Hot line : 0712451218
Whatsapp : 071 245 1218

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Imagination Experience The Difference
Gov.Reg.No : 10/4320
Branches : Kuliyapitiya / Moratuwa
Hotline : 075 97 87 247 / 071 245 1218
[email protected]

09/10/2023

ඔයාගෙ බිස්නස් එකේ නමින් Fb / Insta Pages, TikTok Channels හදල, Ads Publish කරල, ඒ හරහා අලුත් Customersල හොයන් Sales වැඩි කරගන්න ඔයත් කැමතිද??

ඔයා දන්නවද? 🤔
ඔයා මේක කියවෙන මේ වෙලාවෙදිත් ඔයා වගේම ලංකාවෙ තව මිලියන 06කටත් වැඩි පිරිසක් Online ඉන්නවා...

සහ මේ දැනුත් කවුරුහරි කොහේහරි ඉදන් කාගෙහරි Business Page එකක Ad එකක් දැකල මොනවහරි මිලදී ගන්නවා...

මොකද TV, Radio, Poster වගේ නෙවෙයි, Internet එක පැය24ම ON! ඕනෙ කෙනෙක්ට ඕනෙ වෙලාවක, ඕන දෙයක් හොයල බලල අරගන්න පුළුවන්...

ඉතින් ඔයා ඔයාගෙ Business එකටත් ඉහළ ප්‍රචාරණයක්, අලෙවිකරණයක් එක්ක Customer Base එක Up කරන්, ඉහළ ආදායමක් ගන්න නම්, තවත් Poster, Tv Ad , Banner , වලට ලක්ෂ ගණන් වියදම් නොකර පරක්කු නොකර,

මේ දැන්ම Digital Marketing පටන් ගන්න...

අපේ සේවාවෙන් ඔයාගෙ Business එකට,
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

⭐ සේවය සම්බන්ධව 100%ක වගකීම.
⭐ දවස් 150ක ක්‍රමඋපායික සැළස්මක් යටතේ අලෙවිකරණය.
⭐ Graphic Designing/ Video Editing/ Market Research/ Social Media Handling/ Making Strategies/ Copywriting කියන මේ සියල්ල විධිමත්ව සිදු කිරීම.
⭐ Boosting වලට වෙනම මුදල් ඔබෙන් අය නොකිරීම.
⭐ ඔබේ ව්‍යාපාරයට අලුත් Customersල ගන්න, අලෙවිකරණයේදී කළයුතු වෙනස්කම් සාකච්ඡා කොට ඒවා ක්‍රියාත්මක කිරීම.
⭐ ඔයාගෙ Business එක මොන වර්ගයක, මොන මට්ටමක වුණත්, දැරිය හැකි පහසු මිලක් යටතේ අලෙවිකරණය ඔබට සැපයීම.
⭐ දින 30ක් ඇතුළත, Sales Up කරමින් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල පෙන්වීම.
⭐ සෑම මසකට වරක් අලෙවිකරණයේ ප්‍රතිඵල පෙන්වන වාර්තා ඉදිරිපත් කරමින් ඔබව දැනුවත් කිරීම.
⭐ ඔබ සමඟ නිරන්තරයෙන් අවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීම.
⭐ විනිවිද භාවයකින් යුතු සේවාව.

ප්‍රතිඵල තියෙන Result පේන Digital Marketing වලට මේ දැන්ම Invest කරන්න...

කල් නොදා දැන්ම පටන් ගන්න...

මේ දැන්ම කතා කරන්න.
📱 071 245 12 18 / 075 97 87 247
Whatsapp : 071 245 1218
ඉහත හෝ පහත Whatsapp Button එක Click කරන්න

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

𝐇𝐢𝐫𝐢𝐧𝐠 𝐚 𝐝𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐦𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐞𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐞 𝐭𝐲𝐩𝐢𝐜𝐚𝐥𝐥𝐲 𝐫𝐞𝐪𝐮𝐢𝐫𝐞𝐬 𝐚 𝐦𝐢𝐧𝐢𝐦𝐮𝐦 𝐦𝐨𝐧𝐭𝐡𝐥𝐲 𝐬𝐚𝐥𝐚𝐫𝐲 𝐨𝐟 𝐋𝐊𝐑 35,000. 𝐇𝐨𝐰𝐞𝐯𝐞𝐫, 𝐞𝐱𝐩𝐞𝐜𝐭𝐢𝐧𝐠 𝐚 𝐬𝐢𝐧𝐠𝐥𝐞 𝐞𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐞 𝐭𝐨 𝐡𝐚𝐧𝐝𝐥𝐞 𝐚𝐥𝐥 𝐝𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐦𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐭𝐚𝐬𝐤𝐬 𝐞𝐟𝐟𝐞𝐜𝐭𝐢𝐯𝐞𝐥𝐲, 𝐟𝐫𝐨𝐦 𝐦𝐚𝐫𝐤𝐞𝐭 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐭𝐨 𝐜𝐫𝐞𝐚𝐭𝐢𝐧𝐠 𝐚𝐝𝐬, 𝐚𝐭 𝐭𝐡𝐢𝐬 𝐬𝐚𝐥𝐚𝐫𝐲 𝐢𝐬 𝐮𝐧𝐫𝐞𝐚𝐥𝐢𝐬𝐭𝐢𝐜.

𝐒𝐤𝐢𝐥𝐥𝐞𝐝 𝐢𝐧𝐝𝐢𝐯𝐢𝐝𝐮𝐚𝐥𝐬 𝐨𝐟𝐭𝐞𝐧 𝐝𝐞𝐦𝐚𝐧𝐝 𝐦𝐨𝐫𝐞. 𝐈𝐧 𝐟𝐚𝐜𝐭, 𝐦𝐚𝐧𝐲 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐢𝐞𝐬 𝐧𝐞𝐞𝐝 𝐭𝐨 𝐡𝐢𝐫𝐞 𝐚𝐭 𝐥𝐞𝐚𝐬𝐭 𝐟𝐢𝐯𝐞 𝐬𝐩𝐞𝐜𝐢𝐚𝐥𝐢𝐬𝐭𝐬, 𝐞𝐚𝐜𝐡 𝐟𝐨𝐜𝐮𝐬𝐢𝐧𝐠 𝐨𝐧 𝐬𝐩𝐞𝐜𝐢𝐟𝐢𝐜 𝐝𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐦𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐚𝐬𝐩𝐞𝐜𝐭𝐬, 𝐬𝐮𝐜𝐡 𝐚𝐬 𝐠𝐫𝐚𝐩𝐡𝐢𝐜 𝐚𝐧𝐝 𝐯𝐢𝐝𝐞𝐨 𝐚𝐝𝐬, 𝐚𝐝 𝐜𝐨𝐩𝐲, 𝐬𝐨𝐜𝐢𝐚𝐥 𝐦𝐞𝐝𝐢𝐚 𝐦𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭, 𝐦𝐚𝐫𝐤𝐞𝐭 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡, 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐚𝐭𝐞𝐠𝐲 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭. 𝐰𝐡𝐢𝐜𝐡 𝐜𝐚𝐧 𝐛𝐞 𝐜𝐨𝐬𝐭𝐥𝐲.

𝐄𝐯𝐞𝐧 𝐢𝐟 𝐲𝐨𝐮 𝐡𝐢𝐫𝐞 𝐣𝐮𝐬𝐭 𝐨𝐧𝐞 𝐞𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐞 𝐚𝐭 𝐋𝐊𝐑 35,000, 𝐲𝐨𝐮𝐫 𝐦𝐢𝐧𝐢𝐦𝐮𝐦 𝐦𝐨𝐧𝐭𝐡𝐥𝐲 𝐞𝐱𝐩𝐞𝐧𝐝𝐢𝐭𝐮𝐫𝐞 𝐛𝐞𝐜𝐨𝐦𝐞𝐬 𝐋𝐊𝐑 175,000, 𝐧𝐨𝐭 𝐚𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠 𝐟𝐨𝐫 "𝐚𝐝 𝐛𝐨𝐨𝐬𝐭𝐢𝐧𝐠 𝐜𝐨𝐬𝐭𝐬".

𝐇𝐨𝐰𝐞𝐯𝐞𝐫, 𝐭𝐡𝐞𝐫𝐞'𝐬 𝐚𝐧 𝐚𝐥𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐯𝐞 𝐬𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧 𝐭𝐡𝐚𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐬 𝐲𝐨𝐮 𝐭𝐨 𝐦𝐚𝐧𝐚𝐠𝐞 𝐚𝐥𝐥 𝐝𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐦𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐭𝐚𝐬𝐤𝐬 100% 𝐞𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐭𝐥𝐲 𝐰𝐢𝐭𝐡𝐨𝐮𝐭 𝐚 𝐬𝐢𝐠𝐧𝐢𝐟𝐢𝐜𝐚𝐧𝐭 𝐜𝐨𝐬𝐭 𝐢𝐧𝐜𝐫𝐞𝐚𝐬𝐞.

𝐖𝐨𝐮𝐥𝐝 𝐲𝐨𝐮 𝐥𝐢𝐤𝐞 𝐭𝐨 𝐞𝐱𝐩𝐥𝐨𝐫𝐞 𝐭𝐡𝐢𝐬 𝐨𝐩𝐭𝐢𝐨𝐧 𝐟𝐮𝐫𝐭𝐡𝐞𝐫?

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Imagination Experience The Difference
Gov.Reg.No : 10/4320
Branches : Kuliyapitiya / Moratuwa
Hotline : 075 97 87 247 / 071 245 1218
[email protected]

03/10/2023

Business එකක් කරද්දි අනිවාරෙන්ම එන Sales ප්‍රශ්ණෙට හරිම උත්තරේ තියෙන්නෙ Digital Marketing වල! ඇයි දන්නවද?

ඔයා නම කිව්ව ගමන් දන්න DSI / Dialog / Kottu Me වැනි Business ඒ Brand මිනිස්සු අතර කොච්චර ජනප්‍රිය වුණත්, තවමත් ඒ කරපු Marketing කටයුතු අලුත් අලුත් විදිහට නොනවත්වා පවත්වන හේතුව ඔයා දන්නවද?

මිනිස්සුන්ගෙ පැවැත්මට කෑම බීම වගේ, Business එකක පැවැත්මට Marketing අත්‍යවශ්‍යයයි...

ඒ කෙනුත් ඔයා අතගහන්න ඕනේ හරිම Marketing වලට... ඒ කිව්වෙ Digital Marketing...

මොකද අද ගොඩක් දෙනාගෙ අතේ Smart Phone තියෙන නිසා වගේම හුඟක් අය Social Media / Internet වල දවසින් වැඩි වෙලාවක් ඉන්න නිසා, ඔයාගෙ Business එකට හරි Viral contents හරහා ලොකු Effect එකක් ඇති කරන්න පුළුවන්...

මේ ගැන හැමදේම , ඒ කිව්වෙ,
• වැඩේ වෙන හැටි
• යන වියදම
• එන ආදායම

වගේ හැමදේම දැනගන්න දැන්ම පහළ Whatsapp Button එක Click කරන්න... නැත්නම් Call එකක් ගන්න...
071 245 1218

___________________________________________________________________

In the realm of business, the definitive answer to the question of how to boost sales is Digital Marketing! Do you wonder why?

Even highly recognized brands like DSI, Dialog, and Kottu Me are adapting their marketing strategies to the digital age. Am I right?

Marketing is as vital to a business's survival as food is to people. However, it's crucial to choose the most effective marketing approach for your specific business.

That's where Digital Marketing comes into play.

In today's world, where most people wield smartphones and spend an increasing amount of time on platforms like social media and the internet, the potential for making a significant impact on your business through viral content is immense.

When it comes to Digital Marketing, it's all about understanding: You must know about,

- How it operates
- The cost involved
- The return on investment

For comprehensive insights into these aspects and to take the next steps, click the WhatsApp button below or give us a call. We're here to provide the answers you need.
071 245 1218

29/09/2023

ඉතින් මේ සම්බන්ධව ඔයාගෙ Business එකට අනුව හැමදේම කතා කරගන්න, දැන්ම අපිට Call කරන්න...

නැත්නම් පහළ Whatsapp Button එක Click කරල Whatsapp Message එකක් දාන්න...

𝐖𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭 𝐂𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐧𝐝 𝐖𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭 𝟏𝟓𝟎𝐝𝐚𝐲 𝐒𝐭𝐫𝐚𝐭𝐞𝐠𝐢𝐜𝐚𝐥 𝐏𝐥𝐚𝐧,
𝐓𝐨 𝐭𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐭𝐨 𝐭𝐡𝐞 𝐍𝐄𝐗𝐓 𝐋𝐄𝐕𝐄𝐋!
𝐂𝐥𝐢𝐜𝐤 𝐇𝐞𝐫𝐞!
071 245 1218

12/09/2023

ඔයා දැනටමත් Business එකක් කරන කෙනෙක්ද? එහෙනම් අනිවාරෙන්ම කියවන්න!

අද කාලේ ඔයා වගේම තව මිලියන ගාණක් මිනිස්සු මේ මොහොතේදීත් Social Media Use කරනවා...

ඉස්සර මිනිස්සු වැඩි වෙලාවක් ගතකරේ Tv එක ඉස්සරහ, නැත්නම් පත්තර ඉස්සරහ...

ඒකයි ඒ දවස්වල ව්‍යාපාරිකයෝ තමන්ගේ Business එක ගැන රටටම කියන්න Tv වල , පත්තර වල , ලක්ෂ ගණන් ගෙව ගෙවා Ads දැම්මේ...

ඒත් දැන් ඒ කාලේ ඉවරයි...

මිනිස්සු ඉස්සර වගේ පත්තර, TV ඉස්සරහ දැන් ඉන්නෙ කලාතුරකින්... උන්නත් දැන් Ads නොබලා අදාළ වැඩසටහන විතරක් බලන්න පුළුවන් ක්‍රම දැන් ඕනතරම්...

ඒ නිසා ඒ කරපු Marketing වල Results දැන් ගොඩාක් අඩුයි...

හැබැයි Social Media Use කරනකොට, Wall එකේ පහළට යද්දි, දකින Ad එක Video එක දැක්ක ගමන් හිත අල්ලගන්න පුළුවන් මට්ටමට තියෙනවා නම් ඒක අනිවාරෙන්ම මිනිස්සු දකිනවා, බලනවා, කියවනවා...

ඒකට ඒ Ad හදන අයගෙ හැකියාව, Creativity එක ගොඩාක් වැදගත්... ඒ වගේම Marketing Digitally කරනකොට, අපිට පුළුවන් අපිට ඒ Ad එක පෙන්නන්න ඕන Audience එක Target කරල Ad එක Run කරන්න...

උදාහරණයකට හිතන්න ඔයා කරන්නෙ ඉදිකිරීම් ක්‍රේෂත්‍රයේ Business එකක් කියලා... එතනදිත් ඔයා භාරගන්නෙ කොළඹ අවටින් එන වැඩ විතරයි නම්,

ඔයාට පුළුවන් කොළඹ අයට විතරක් Ad එක පේන විදිහට සහ, ඒ Audience එකෙනුත් ගෙයක් හදන්න ඕනකම තියෙන අය තෝරල, ඒ කිව්වේ උදාහරණයකට අලුත බැඳපු ජෝඩු Target කරල, ඒ Ad එක Run කරන්න...

එහෙම Target කරල Ad run කරාම ඔයාට ලැබෙන්නෙ 100% Genuine Result එකක්...

ඔයා මේ ගැන ඉස්සර වගේ Tv Ad එකක් දැම්මනම්, ඔයාට එහෙම Ad එක දකින්න ඕනා Audience එකක් Target කරන්න කවදාවත් බෑ...

ගෙයක් හදාගන්න කිසිම ඕනෙකමක් නැති 2 වසරෙ පොඩි ළමයත් ඔයාගෙ Ad එක දකිනවා...

ඒ ඇරත්, ලක්ෂ ගාණක් වියදම් කරල Ad එක Tv එකෙ දැම්මත්, කීයෙන් කී දෙනාද ඕක බලන්නේ? එතනිනුත් කීයෙන් කී දෙනෙක්ද Ad එක දැකල ඔයාට කතා කරන්නේ?

ඉතින් එතකොට පොඩි කාලෙකට Tv එකේ Ad එක පෙන්නන්න , ඔයා යොදවන මුදල ගොඩාක් වැඩියි වගේම Results එකත් ගොඩාක් අඩුයි...

හැබැයි Digital Marketing කරනකොට, Ad එක දකින Customerට ඕනෙ නම් Ad එක හරහා ඇවිත් ඔයාගෙ Pages, Channels ඔක්කොම බලල, ඔයා කළින් කරපු වැඩ, ඒ වගෙ Quality එක, වගේ ඔයාගෙ Service එක ගැන ලොකු Idea එකක් ගන්න පුළුවන් විතරක් නෙවෙයි...

ඒ Ads ඕන වෙලාවක, ඕනෙ කාලෙක, ඕන කෙනෙක්ට බලන්න, ජීවිත කාලෙටම ඔයාගෙ Page වල , Channel වල තියෙනවා...

ඒ නිසා අවුරුදු 10කට පස්සෙ ඔයාව සම්බන්ධ කරගන්න අලුත් Customer කෙනෙක්ට වුණත් ඔයා ගැන ලොකු අදහසක් ගන්න පුළුවන් ඒ කළින් Contents Check කරලා...

ඉතින් මේ වාසිය ඔයාගෙ Business එකටත් අරන් Business එක දියුණු කරන්න නම්, ඔයාගෙ Business එකටත් අදම Digital Marketing පටන් ගන්නම ඕනා...

Business එක Handle කරන්නයි, මේ දේවල් ගැන බලන්නයි වුණාම, ඔයාට කවදාවත් මේ දේවල් තනියම කරන්න කාලෙකුත් නෑ, කාලෙ තිබ්බත් හරියටම කරගන්න බෑ...

හරියටම නොකර, Digital Marketing Subject එක ගැන හරි Experience එක්ක හරි දැනුමක් නැතුව, මෙතුළින් ඔයාට ලොකු Results ගන්නත් බෑ...

මොකද Digital Marketing කියන්නේ, Page එකක්, Channel එකක් හදල Ad එකක් Video එකක් දාලා Boost කරන එකට නෙවෙයි...

ඉතින් හරි Strategy , Eye Catching Creativity , Great Contents , හරහා ඔයාගෙ සේවාව ගැන රටටම කියන්න ඔයාගෙ Marketing Handle කරන අය දක්ෂ වෙන්නම ඕනා...

හොඳ Result එකක් ගන්න නම් ඒ වෙනුවෙන්ම හිතන්න පුළුවන් , සම්පූර්ණ කාලයම යොදවන්න පුළුවන් අය ඔයා අරගන්නම ඕනා...

අද ikman එකේ , TopJobs වගේ Site වල සමහර ආයතන, ඒ ඒ ආයතන වල Ads හදාගන්න ගන්න එක Graphic Designer කෙනෙක්ට විතරක් මාසෙකට රු.35,000 ත් 120,000ත් අතර මුදලක් වියදම් කරල සේවකයො Hire කරනවා...

ඉතින් ඔයා ඔයාගෙ Business එක Digitally Market කරන්න ඔයාගෙ Business එක ඇතුළෙම Team එකක් හැදුවොත් ඔයාට,

Graphic Designer කෙනෙක්, Content Writer කෙනෙක් , Creative Strategiest කෙනෙක් , Video Editor කෙනෙක් , Marketing Handler කෙනෙක් වගේ ඔක්කොම එක Field එකකින් එක්කෙනා ගාණේ අවමය, පස් දෙනෙක් වත් Hire කරන්න වෙනවා...

ඒ කිව්වේ ඔයා අවමය රු.30,000ක් එක්කෙනෙකට පඩි ගෙව්වොත් ඔයාට මාසෙට රු.150,000ක් වත් Invest කරන්න වෙනවා...

ඊට අමතරව ඔයා Run කරන Boosting Ads වලට තව අමතරව මාසෙකට අවමය රු.12,000ක් වත් වැය වෙනවා..

එතකොට ඔක්කොම රු.162,000ක් වත් ඔයා ආයෝජනය කරන්න ඕනා ඔයාට ඔයාගෙ Business එක Digitally Market කරල, හොඳ Genuine Customers ල හොයාගෙන, හොඳ Income එකක් Generate කරන්, ඔයාගෙ Business එක Next Level එකට අරන් යන්න...

ඉතින් මේ වැඩේ මේ තරම් මුදලක් වියදම් කරල Team එකක් හදාගන්න ඔයාට අපහසුයි නම්, ඔයාට මේ වෙනුවෙන් මාසෙකට ආයෝජනය කරන්න පුළුවන් උපරිම මුදලට අදාළව ගැළපෙන විදිහට Digital Marketing හරහා ඔයාගෙ Business එක Next Level එකට Up කරන්න අපිට පුළුවන්...

Graphic Designing / Video Editing / Contents Writing / Creative Strategiest / Market Analyzing / Marketing Handling කියන හැම සේවාවක්ම සහ අමතරව වියදම් කරල Run කරන Boosting Budget එකත් අපිම වියදම් කරලා,

ඔයාගේ Budget එකට ගැළපෙන්න අපේ Service එක සපයන්න අපිට පුළුවන්...

ඉතින් මේ සම්බන්ධව ඔයාගෙ Business එකට අනුව හැමදේම කතා කරගන්න, දැන්ම අපිට Call කරන්න...

නැත්නම් පහළ Whatsapp Button එක Click කරල Whatsapp Message එකක් දාන්න...

---------------------------------------------------------------------

Are you currently a business owner? If so, you'll want to pay attention.
In today's world, just like you, millions of people are using social media at this very moment.

In the past, people spent a significant amount of their time in front of the TV or reading newspapers. Businesses used to pour substantial amounts of money into advertising on TV and in newspapers.

But times have changed.

People no longer spend as much time with newspapers and TV as they used to. Nowadays, they have various ways to watch content without being bombarded by ads.

As a result, traditional marketing methods are yielding increasingly poor results.

However, when it comes to social media, if your ad is eye-catching and immediately captures the viewer's attention as they scroll through their timeline, people are more likely to engage with it.

The key to success lies in the creativity and effectiveness of your ad.
In digital marketing, you have the ability to target specific audiences. Imagine you run a construction business exclusively in the Colombo area.

With digital marketing, you can tailor your ad to reach people who are actively looking to build a house in Colombo, such as newly married couples.

When you precisely target your ad, you get genuinely interested leads. Now, consider running a TV ad for the same purpose. TV ads lack the precision of digital marketing.

Even someone who has no intention of building a house might see your TV ad. Furthermore, how many of those TV viewers will actually call you after seeing your ad?

Considering the substantial cost of running TV ads, the return on investment is often disappointingly low.

In contrast, digital marketing allows potential customers who see your ad not only to contact you but also to explore your online presence. They can review your work, assess the quality of your services, and get a comprehensive understanding of your business.

Your online content remains accessible to them indefinitely.

Additionally, you can analyze who is seeing your ads. Are they male or female? What age group do they belong to? This data allows you to refine your marketing efforts over time.

To fully harness the power of digital marketing and elevate your business, you need to start incorporating it into your strategy. However, managing all these tasks on your own can be overwhelming.

Digital marketing is not merely about creating a page or a channel and boosting it with an ad or video. It requires expertise, strategy, and constant attention.

To succeed in digital marketing, you need a team of skilled professionals, including graphic designers, content writers, creative strategists, video editors, and marketing experts.

Many businesses are hiring such individuals, spending anywhere from Rs. 35,000 to Rs. 120,000 per month on their salaries.

If you're unable to assemble and fund a team like this, there's still hope. We can take your business to the next level through digital marketing, tailored to your budget.

We offer services like graphic design, video editing, content creation, market analysis, and marketing management. You won't have to worry about boosting costs – we handle that too.

Let's discuss how we can help your business thrive.

Contact us today or simply click the WhatsApp button below to send us a message.

𝐖𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭 𝐂𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐧𝐝 𝐖𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭 𝟏𝟓𝟎𝐝𝐚𝐲 𝐒𝐭𝐫𝐚𝐭𝐞𝐠𝐢𝐜𝐚𝐥 𝐏𝐥𝐚𝐧,
𝐓𝐨 𝐭𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐭𝐨 𝐭𝐡𝐞 𝐍𝐄𝐗𝐓 𝐋𝐄𝐕𝐄𝐋!

𝐂𝐥𝐢𝐜𝐤 𝐇𝐞𝐫𝐞!
071 245 1218

27/07/2023

𝐖𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭 𝐂𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐧𝐝 𝐖𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭 𝟏𝟓𝟎𝐝𝐚𝐲 𝐒𝐭𝐫𝐚𝐭𝐞𝐠𝐢𝐜𝐚𝐥 𝐏𝐥𝐚𝐧,
𝐓𝐨 𝐭𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐭𝐨 𝐭𝐡𝐞 𝐍𝐄𝐗𝐓 𝐋𝐄𝐕𝐄𝐋
𝐂𝐥𝐢𝐜𝐤 𝐇𝐞𝐫𝐞!
071 245 1218

26/07/2023

24/07/2023

𝐌𝐎𝐒𝐓 𝐎𝐅 𝐓𝐇𝐄 𝐓𝐈𝐌𝐄, 𝐈𝐍 𝐀𝐍𝐘 𝐁𝐔𝐒𝐈𝐍𝐄𝐒𝐒,
𝐓𝐖𝐎 𝐄𝐌𝐏𝐋𝐎𝐘𝐄𝐄𝐒' 𝐒𝐀𝐋𝐀𝐑𝐘 = 𝐋𝐊𝐑 𝟔𝟎,𝟎𝟎𝟎 𝐑𝐈𝐆𝐇𝐓?

𝐖𝐇𝐀𝐓 𝐖𝐄 𝐂𝐀𝐍 𝐃𝐎 𝐅𝐎𝐑 𝐋𝐊𝐑 𝟔𝟎,𝟎𝟎𝟎?

𝐖𝐄 𝐂𝐀𝐍 𝐈𝐍𝐂𝐑𝐄𝐀𝐒𝐄 𝐘𝐎𝐔𝐑 𝐒𝐀𝐋𝐄𝐒 𝐁𝐘 𝟐𝟎% 𝐓𝐎 𝟒𝟎% 𝐖𝐈𝐓𝐇𝐈𝐍 𝟑𝟎 𝐃𝐀𝐘𝐒! 𝐆𝐔𝐀𝐑𝐀𝐍𝐓𝐄𝐄𝐃! 🎖

✅ 70 Social Media Posts for Brand Awareness & Get Sales for One Month (Graphical Ads + Story Ads + Video Ads)
✅ 08 Boosting Ads Per Month
✅ Product Shoots
✅ Creative Strategies to Make More Sales
✅ We Build a Network Effect to Grab a Memory Piece in the Human Mind for Your Brand Through Marketing.
✅ Guaranteed Results within One Month
(We can increase sales by 20% to 40% within 30 days!)

For more Details : 071 245 1218

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Imagination Experience The Difference
Gov.Reg.No : 10/4320
Branches : Kuliyapitiya / Moratuwa
Hotline : 075 97 87 247 / 071 245 1218
[email protected]

Photos from Imagination - Experience The Difference's post 16/07/2023

Meeting with Nelsons Company
𝕀𝕗 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕗𝕠𝕔𝕦𝕤𝕖𝕕 𝕠𝕟 𝕕𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕚𝕟𝕘 𝕧𝕒𝕝𝕦𝕖, 𝕞𝕠𝕟𝕖𝕪 𝕔𝕠𝕞𝕖𝕤...😎

Let's Grow Your Business Together!

16/07/2023

𝕀𝕗 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕗𝕠𝕔𝕦𝕤𝕖𝕕 𝕠𝕟 𝕕𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕚𝕟𝕘 𝕧𝕒𝕝𝕦𝕖, 𝕞𝕠𝕟𝕖𝕪 𝕔𝕠𝕞𝕖𝕤...😎
Let's Grow Your Business Together!

15/07/2023

ඔයත් කැමතිද? ඔයාගෙ ව්‍යාපාරයට 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 , 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗣𝗮𝗴𝗲 හදන් 𝗧𝗶𝗸𝗧𝗼𝗸 , 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 හදන් ඒ හරහා ඔයාගෙ 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 එකේ ආදායම වැඩි කරගන්න?

ඒත් Business Page 1ක් , Channel 1ක් හැදුවා කියලා ආදායම වැඩිවෙන්නෙ කොහොමද?

ඔයා දන්නවද?
ඔයා මේක කියවන මේ වෙලාවෙත් Customer කෙනෙක් කොහේහරි ඉදන් Business Page එකක් හරහා මොනවහරි මිලදී ගන්නවා කියලා?

මොකද Tv, Radio, Poster වගේ නෙවෙයි!
Internet එක පැය24ම ON!
ලංකාවේ විතරක් මිලියන 06 කටත් වැඩි පිරිසක් මේ දැනුත් Internet Use කරනවා.

ඉතිං ඔයාගෙ Business එකට ඉහළ ප්‍රචාරණයක්, අලෙවිකරණයක් එක්ක ඉහළ ආදායමක් ගන්න නම්, තවත් Poster, Handbill වලට ලක්ෂ ගණනක් වියදම් කරන්න එපා!

---------------------------------------------------------------------------------

අපේ සේවාවෙන් ඔයාට,
⭐ සේවය සම්බන්ධ 100%ක වගකීම.
⭐ අලුත්ම Digital Marketing Techniques 10ක්.
⭐ ඔයා කරන Business 1 මොකක් වුණත් ඔයාගෙ purse 1ට ලේසි Price එකක්.
⭐ දවස් 150ක ක්‍රමඋපායික සැළැස්ම.
⭐ දවස් 30 - 90 කින් ප්‍රතිඵල පෙන්වීම.
⭐ ඔබේ ව්‍යාපාර සන්නාමය ජනප්‍රිය සන්නාමයක් බවට පත්කිරීම.

බොරු නැතුව ප්‍රතිඵල තියෙන දේකට ආයෝජනය කරන්න. ඇත්තටම ඔයාගෙ Business 1 දැන් තියෙන මට්ටමෙන් ඉහළ මට්ටමකට දියුණු කරගන්න...

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

කල් නොදා දැන්ම පටන් ගන්න...

මේ දැන්ම කතා කරන්න.
📱 071 245 12 18 / 075 97 87 247
Whatsapp : 071 245 1218

ඉහත හෝ පහත Whatsapp Button එක Click කරන්න

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Imagination Experience The Difference
Gov.Reg.No : 10/4320
Branches : Kuliyapitiya / Moratuwa
Hotline : 075 97 87 247 / 071 245 1218
[email protected]

02/07/2023

𝕀𝕗 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕗𝕠𝕔𝕦𝕤𝕖𝕕 𝕠𝕟 𝕕𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕚𝕟𝕘 𝕧𝕒𝕝𝕦𝕖, 𝕞𝕠𝕟𝕖𝕪 𝕔𝕠𝕞𝕖𝕤...😎

02/07/2023

𝕍𝕚𝕤𝕚𝕠𝕟 𝕨𝕚𝕥𝕙𝕠𝕦𝕥 𝕖𝕩𝕖𝕔𝕦𝕥𝕚𝕠𝕟 𝕚𝕤 𝕙𝕒𝕝𝕝𝕦𝕔𝕚𝕟𝕒𝕥𝕚𝕠𝕟...😉

02/03/2023

අංක එකටම ඔයා අඳුන ගන්න ඕනේ ඔයා Sell කරන Product එක හෝ ඒ අදාළ Service එක Purchase කරන Right Audience එක ඉන්නෙ කොතනද කියලා...

මේ දේ හොයාගන්න වැදගත් වෙන ප්‍රධානම දේ තමයි, ඔයා කරන Business එකේ Model එක...

ඒ කිව්වෙ,
ඔයා කරන්නෙ B2C ද?
C2C ද? B2B ද කියන එක...

උදාහරණයක් විදිහට ඔයාගෙ Business එකේ Model එක B2C නම්, සහ ඔයා උත්සාහ කරන්නෙ Digital Marketing හරහා Sales අරගන්න නම් , ඔයාගෙ Audience එකේ ගොඩක් අය ඉන්නෙ Facebook සහ YouTube වල....

ඒ වගේම ඔයා කරන Business එකට අදාළව ඔයා Sell කරන Products or Service buy කරන්න අවශ්‍ය,

• Buying power එක තියෙන්නෙ කාටද?
• කවුද Key Decision maker?
• මොකක්ද ඒ අයගෙ Age range එක

වගේ ගොඩක් දේවල් ඔයා Analyze කරලයි Campaign එක පටන් ගන්න ඕනේ....

මෙන්න මේ කිව්ව tip ටික ගැන තවත් හොයන්න... හොයල බලල campaign එකක් හරියට හරි strategies එක්ක Run කරන්න....

ඔයාට අනිවාරෙන්ම තියෙනවට වඩා ලොකු Result එකක් අනිවාරෙන්ම ගන්න පුළුවන්....

මේ වගේ තවත් Post එකක් අරන් මං ආයෙ හෙට එන්නම්....

මේ Post එකෙන් දෙයක් ගත්තනම්, මේ වගේ post කියවන්න කැමතිනම් දැන්ම යන්න Imagination අපේ Fb page එකට.... ගිහින් කියවන්න...

ආ..... අලුතින් දාන Posts ඔයාගෙ timeline එකට ගෙන්න ගන්න, Page එකට Like කරන්නත් අමතක කරන්න එපා....

24/12/2022

ඇයි ඔයාට sales ඕනා කියල අපි මුලින්ම බලමු..........

ඔයාගෙ business එක කොච්චර ලොකු එකක් වුණත්, branches කොච්චර තිබ්බත්, කොච්චර සේවකයො වුණ්ණත්, ඔයාට sales නැත්නම්, කාලෙත් එක්ක ඔයාගෙ services / products කවුරුත් ගන්නෙ නැත්නම්, ඔයාගෙ business එක බලන් ඉන්නැද්දි කඩන් වැටෙනවා, ඒකෙ කතා දෙකක් නෑ.....!

අද Technology එක ගොඩක් දියුණුයි. ඒ හින්දා Technology එක හරියට use කරල, අද basement එකේ ඉදන් business පටන් ගන්න අවුරුදු 18ක පොඩි කොල්ලෙක්ට වුණත්, ටික කාලයක් ඇතුළත ඔයාගෙ ලොකු business එක බිමටම සමතලා කරල දාන්න පුළුවන්....

ඔයා නෑ කියනවද?

ළඟම උදාහරණෙ තමයි Nokia.
2000ස් ගණන් වල Nokia කිව්වම, ආයෙ ඒ mobile brand එකට ගහන්න තියා ළඟින් යන්නවත් පුළුවන් Mobile brand එකක් ලෝකෙ කොහෙවත් වෙන තිබ්බෙ නෑ!

ඒත් අද? කෝ Nokia?

ඒත් ඊට පස්සෙ ආපු Samsung / Huawei / Xiaomi / Oppo / Vivo වගේ mobile brands අද තියෙන තැන ගැනයි, Nokia දැන් තියෙන තැන ගැනයි ඔයා මොකද හිතන්නෙ?

ඔය මං කිව්වෙ එක උදාහරණයක්.

තව ඕන්නම් , Blockbuster / Kodak වගේ Business වලට වුණු දේත් ඔයාට හොයල බලන්න පුළුවන්.

ලෝකයක් අල්ලපු Nokia pass කරන්, Huawei මුල ඉදන් ගේමක් ගහන් ඉස්සරහට ආවනම්,

ලංකාවෙ තියෙන ඔයාගෙ business එකට මේ අවදානම නෑ කියල ඔයාට ගැරන්ට් කරල කියන්න පුළුවන්ද ?

අන්න ඒ නිසයි ඔයාට sales ඕනා....
ඒකයි ඔයාට customersල ඕනා....
ඒකයි ඔයා Technology එකත් එක්ක ඉස්සරහට යන්න ඕනා....

එහෙම නැති වුණොත් ඔයාටත් වෙන්නෙ Nokiaට වඩා හපන් දෙයක්.

ඉතින් මං මේ කියන්න යන්නෙ ඔයාට ඔයාගෙ sales රුපියලක් වත් වියදම් නොකර grow කරගන්න පුළුවන් විදිහක් ගැන........

මේ විදිහට කරොත් ඔයාගෙ sales grow කරගන්න පුළුවන් විතරක් නෙවෙයි, මේ දේට ඔයාට යන වියදම කිව්වත් වගේ Zero.....!

දැන් මෙහෙම කිව්වම ගොඩක් කට්ටියට මතක් වෙන්නෙ Digital Marketing නෙ.....

ඔව් මේ කියන්න යන්නෙ Digital Marketing ගැන තමයි.......

එතකොට මොකක්ද අර වියදම Zero කතාව?

ඔව්! Digital Marketing කිව්වම ඕන කෙනෙක් දන්න දේ තමයි,👇

Marketing company එකක් එක්ක Meeting එකක් අරන්, Package එකක් තෝරන්, Agreement sign කරලා, සල්ලි ගෙවල, business එකට Marketing කරගන්න එක......

හැබැයි මේ කියන්න යන්නෙ ඔය යල්පැනගිය ක්‍රමේ ගැන නෙවෙයි....!

මේක වෙනස් ක්‍රමයක්........

මොකද, Results ආව නාව....

Marketing company වල package වලට සල්ලි ගෙවපු,
ඒ ක්‍රමේ වෙනස් කරා කියල තමයි Imagination අපි මේ කියන්න යන්නෙ.....

ඒකයි වියදම Zero කිව්වේ.......

🤔 එහෙනම් මොකක්ද මේ.....?
🤔 කොහොමද මේක වෙන්නෙ....?

Sales වැඩි කරගන්න Imagination අපි අරන් ආපු මේ Solution එක ගැන දැනගන්න ඔයත් කැමතිද.......?

එහෙනම් පරක්කු නොකර,
පහළ button එක click කරන්න......

මේ වගේ තව Articles ඔයා කියවන්න කැමතිනම් දැන්ම page එකටත් Like කරන්න.....

07/12/2022

05/12/2022

මෙතනදි වැදගත්ම දේ තමයි හරි තීරණ ගන්න එක.
මං එහෙම කියන්න හේතුවක් තියෙනවා.

ඔයා අද Business එකක් කරන කෙනෙක් නම් ආපස්සට හැරිල බැලුවොත් ඒ හැමදේටම මුල, ඔයා ගත්තු තීරණ.

ඔයා ගත්තු සමහර තීරණ වැරදිලා ඇති. හැබැයි ඒ වැරදි තීරණ වලින් ඔයා ඒ දේ හරියට කරන්නෙ කොහොමද කියල හොඳ පාඩමුත් අනිවාරෙන්ම ඉගෙනගෙන ඇති.

ඒ නිසා තීරණ ගන්න බය වෙන්න එපා. Business කියන්නෙම Risk එකක්.

හැබැයි ගන්න තීරණ හොඳට හිතල බලල හොයල බලල ගන්න.

04/12/2022

Don't go forever slow! Call us : +94 71 245 1218

03/12/2022

මේ Level එකට එන්න ඔයාට සතයක්වත් වියදම් වෙන්නෙ නෑ!

හුඟක් අය පටන්ගන්නෙ මේ තත්වෙට එන්න හිතන් තමයි. මෙහෙම Business එක ගොඩ දාගන්න තියෙනවනම් කවුද අකමැති?

හැබැයි, මේක ඔයාට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒකයි Apple ලටත් Google ල ඕනෙ වුණේ එයාලගෙ Products Ads හරහා මිනිස්සු අතරට ගෙනියන්න.

ඒ හින්දයි Kottu Me ලටත් Tv, Social Media, යොහානිල ඕන වුණේ ඒ Product එක මිනිස්සු අතරට ගෙනියන්න.

ඔයා දන්නවද? අද ලංකාවෙ මිනිස්සු වැඩි හරියක්, Tv එක ඉස්සරහ ඉන්නවනටත් වඩා වැඩි කාලයක් ඉන්නෙ Social Media වල.

වැඩිය ඕන්නෑ! ඔයත් මේ වෙලාවෙ Social Media ඉන්න නිසයි ඔයා මේක කියවන්නෙත්.

ඔයාගෙ Business එක ගැන, මුළු රටටම හරි නැත්නම්, ලංකාවෙ ඔයාට ඕනෙ පැත්තක ඉන්න, ඔයාගෙ Products & Service buy කරන්න පුළුවන් වයසේ හැම කෙනෙක්වම දැනුවත් කරල ඔයාගෙ Business එක Next Level එකට අරන් යන්න කැමති නැද්ද?

ඒ වැඩේ අපි Free කරල දෙනව කිව්වොත් ඔයා මොකද හිතන්නෙ?

ඔව්! Agreement ගහල Package ගන්න දෙයක් නෑ! ඔයාගෙ වියදම Zero!
ඔක්කොම කරන්නෙ අපි!

මේක කොහොමද වෙන්නෙ කියල විස්තර දැනගන්න පහළ Button එක Click කරන්න.

ඔයා මෙච්චර වෙලාවක් මේක කියෙව්වෙ මේ ගැන දැන ගන්න ඕන හින්දයි... පරක්කු වෙන්න එපා!

Experience The Difference !

10/05/2022
29/01/2022

𝐒𝐨 𝐦𝐚𝐧𝐲 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐨𝐰𝐧𝐞𝐫𝐬 𝐈 𝐦𝐞𝐞𝐭 𝐰𝐨𝐧𝐝𝐞𝐫 𝐰𝐡𝐲 𝐚𝐥𝐥 𝐭𝐡𝐞𝐢𝐫 𝐜𝐥𝐢𝐞𝐧𝐭𝐬 𝐚𝐫𝐞 𝐜𝐥𝐢𝐞𝐧𝐭𝐬 𝐟𝐫𝐨𝐦 𝐡𝐞𝐥𝐥.

𝐀𝐧𝐝 𝐨𝐟𝐭𝐞𝐧𝐭𝐢𝐦𝐞𝐬 𝐢𝐭'𝐬 𝐛𝐞𝐜𝐚𝐮𝐬𝐞 𝐭𝐡𝐞𝐲’𝐫𝐞 𝐧𝐨𝐭 𝐜𝐡𝐚𝐫𝐠𝐢𝐧𝐠 𝐡𝐢𝐠𝐡 𝐞𝐧𝐨𝐮𝐠𝐡 𝐩𝐫𝐢𝐜𝐞𝐬.

𝐈𝐟 𝐲𝐨𝐮’𝐫𝐞 𝐧𝐨𝐭 𝐜𝐡𝐚𝐫𝐠𝐢𝐧𝐠 𝐡𝐢𝐠𝐡 𝐭𝐢𝐜𝐤𝐞𝐭 𝐩𝐫𝐢𝐜𝐞𝐬, 𝐲𝐨𝐮’𝐥𝐥 𝐚𝐭𝐭𝐫𝐚𝐜𝐭 𝐭𝐢𝐫𝐞 𝐤𝐢𝐜𝐤𝐞𝐫𝐬 𝐚𝐧𝐝 𝐝𝐞𝐦𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐞𝐝 𝐩𝐞𝐨𝐩𝐥𝐞.

𝐖𝐡𝐲?

𝐁𝐞𝐜𝐚𝐮𝐬𝐞 𝐭𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐩𝐞𝐨𝐩𝐥𝐞 𝐩𝐚𝐲 𝐭𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐞𝐲’𝐥𝐥 𝐯𝐚𝐥𝐮𝐞 𝐰𝐡𝐚𝐭 𝐲𝐨𝐮’𝐫𝐞 𝐨𝐟𝐟𝐞𝐫𝐢𝐧𝐠.

𝐀𝐧𝐝 𝐭𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐬𝐞𝐫𝐢𝐨𝐮𝐬 𝐭𝐡𝐞𝐲 𝐚𝐫𝐞 𝐚𝐛𝐨𝐮𝐭 𝐬𝐨𝐥𝐯𝐢𝐧𝐠 𝐭𝐡𝐞𝐢𝐫 𝐩𝐫𝐨𝐛𝐥𝐞𝐦.

𝐓𝐡𝐞𝐲’𝐫𝐞 𝐧𝐨𝐭 𝐭𝐡𝐞𝐫𝐞 𝐭𝐨 𝐰𝐚𝐬𝐭𝐞 𝐭𝐡𝐞𝐢𝐫 𝐭𝐢𝐦𝐞 𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐭𝐢𝐦𝐞.

𝐒𝐡𝐚𝐫𝐞 𝐛𝐞𝐥𝐨𝐰 𝐚 𝐬𝐡𝐨𝐫𝐭 𝐬𝐭𝐨𝐫𝐲 𝐨𝐟 𝐚 𝐜𝐥𝐢𝐞𝐧𝐭 𝐟𝐫𝐨𝐦 𝐡𝐞𝐥𝐥.

09/12/2021

So many sales professionals think that once they close the prospect the sale is over.

But that’s simply not true.

The sales process only continues once the customer hands over their money.

Why?

Because people pay money to have their problems solved.

If your product or service doesn’t solve their problem...

Then it’s either the wrong solution or it doesn't work

Depending on your role in the company, it may or may not be your job to ensure the customer solves their problem...

But, all top-notch sales professionals follow up with their customers...

To discover if their customer is happy or not.

What are your thoughts on this?

Share them below

If you’re in sales or already running a business and you want to close more deals in 21 days flat…

Click the Whatsapp button below...

05/12/2021

Most people look at successful entrepreneurs and see the cars, houses, nice clothes, and holidays and think…

“Their life must be pretty amazing!”

And don’t get me wrong, it is to a degree.

But what no one sees is the pain and struggles they experienced to get there.

They don't see the sleepless nights or financial difficulties.

They don't see what it truly takes to not only build a successful business but to keep growing it year on year.

Because I can tell you now, the bigger your business the more problems you face.

You're always putting out fires and dealing with challenges.

You're constantly thinking about business even on your time off.

Your employees and contractors rely on you as the CEO to keep bringing in money.

But I wouldn't trade it for anything.

How big would you like to grow your business?

Let me know in the comments

If you want to build a sustainable business with the help of our marketing strategies,
If you are curious to move forward,
Click the button below.

19/07/2021

ඔයා Business එකක් කරන කෙනෙක්ද?
නැත්නම් කරමින් ඉන්න කෙනෙක්ද?

TV එක ඉස්සරහ ඉන්නවටත් වඩා මිනිස්සු Phone එකත් එක්ක Facebook , Instagram පාවිච්චි කරන මේ වගේ කාලෙක,

ඔයාගෙ Business එකේ Advertising Facebook, Instagram හරහා කරොත් ඔයාට හොඳ sale එකක් එක්ක හොඳ income එකක් අනිවාරෙන්ම අතට ගන්න පුළුවන්.🔥🔥🔥🤑🤑

ඒත් තාමත් ඔයාගෙ Business එකෙ නමින් Professional Facebook Business Page එකක් සහ Instagram Business Page එකක් හදාගෙන නැද්ද?

එහෙනම් හදනවට Business Page එකක් හදනව වගේ නැතුව Professional විදිහට වැඩේ කරගෙන Business එක ගොඩදාගන්න දැන්ම අපිට කතා කරන්න.

වැඩි විස්තර දැනගන්න පහළ Button 1 Click කරල "More" කියල type කරල send කරන්න.
Hotline:
👉 071 245 1218
👉 076 765 8131

www.imagination.lk
[email protected]
"Imagination - Experience the Difference"
New Galle Rd,
Katubedda,
Moratuwa

Want your business to be the top-listed Computer & Electronics Service in Panadura?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Our primary objective, as always, is to elevate your sales and propel your business to new heights through the power of ...
Our primary objective, as always, is to enhance your sales and elevate your business to new heights through the power of...
As always, our primary objective is to enhance your sales and elevate your business to the next level through social med...
Our Brand is Trusted by "Reach Mental Health Services"- Panadura

Telephone

Address


437 A2
Panadura
10400

Opening Hours

Monday 09:30 - 17:00
Tuesday 09:30 - 17:00
Wednesday 09:30 - 17:00
Thursday 09:30 - 17:00
Friday 09:30 - 17:00

Other Panadura computer & electronics services (show all)
Ayesha Creations Ayesha Creations
First Lane, Mahawala Road, Kiriberiya
Panadura, 12500

All the following will be created, * Type Setting * visiting card * Broachers * Wedding cards * Invitation cards * Hand bills

Creative Hut Creative Hut
Panadura, 12500

Didulana Creators Didulana Creators
Hathbodhi Mawatha
Panadura, 12500

Designing & Printing

Wasla Neon Art Stickers Wasla Neon Art Stickers
Kurusa Junction
Panadura

Vehicle stickers,tinted,digital printing,sign bord,light bord,number plat design,school badge etc

Sadhi Creations Sadhi Creations
Panadura
Panadura

Nexcey Nexcey
Panadura

Nexcey is your one-stop web and graphic solutions provider.

Mr.Theviya Mr.Theviya
Alubomulla
Panadura, 12500

Design your dreams✨

CrewX CrewX
233 Arthur V Dias Mawatha
Panadura

A few clicks is all it takes..

AirFone Lanka AirFone Lanka
22
Panadura

We do iPhone repair and services, and Shop for the latest Mobiles and Quality Accessories we special

D&S Sounds D&S Sounds
Arukgoda Road
Panadura, 12500

We have Used and brandnew Home Audio & video Systems

LADVO Computers Panadura LADVO Computers Panadura
No. 7 Station Road
Panadura, 12500

LADVO Computers is one of the largest Used Computers and Computer accessories store located in Panadura city, famous as "LADVO". we provide more services like System Units, Laptops...

HughieSoft HughieSoft
Panadura, 12500

Freelancing Software Company Integrated with AI-Powered Solutions.