DSD CRAFT

DSD CRAFT

Comments

Thank you DSD crafts for your package. Its well packed.safely received n made the toys so lovely .... 👍😍🌹❤️
Thank you DSD crafts for your package ❤️👍🌹
I love it n its delivered safely.no damages .well packed!!😘😍❤️
ඔන්න ඊයෙ මගේ පාර්සල් එක ලැබුනා.මාස ගානක් ඉවසීම පුරුදු කලාට thanks 🙏 😍.
හරිම ලස්සනයි .
බබා ආසාවෙන් තියාගෙන ඉන්නවා .
පරක්කු උනාටත් එක්ක හරියන්න හොද qality එකට තියෙනවා ..
මං ප්‍රාර්ථනා කරනවා ඔයාට බිස්නස් සාර්ථක වෙන්න කියලා.ආදරෙයි හොදේ 🙏❤❤😍😍😍😍
ගොඩාක් ලස්සනයි ලස්සනට නීට් එකට කරලා තියෙනවා....😍😍😍😍😍
සුබපතනවා වැඩ ටික හොදින් කරගන්න
Really beautiful products for resonable price. My kids love those.. Me too. Thank you so much©DSD CRAFT.
Thanks On DSD CRAFT
Thanks on DSD CRAFE
❤️❤️❤️

, සොෆ්ට් ටෝයිස් මෙහිදී ලබා ගත හැක.

Operating as usual

Photos from DSD CRAFT's post 23/05/2022

#ජුනි 1 වෙනිදා
සිට හැම 15--30cm දක්වා සයිස් සියළුම නිර්මාණ වල මිල පහත ආකාරයට වෙනස් වන බව දැනුන් දෙමු...

*-#පැවති මිල 180/=#නව මිල 200/=
*-#පැවති මිල 200/= #නව මිල 230/=
*-#පැවති මිල 250/=#නව මිල 250/=

ඉහත නව මිල ගණන් යටතේ ඔබ‍ට අපගේ නිර්මාණ මිලදී ගත හැක.

තොග වශයෙන් හෝ කිලෝ ප්‍රමාණ වලට ඇනවුම් බාර අරන් කරන්නේ නැහැ.

%100 හෑන්ඩ් මේඩ් ටෝයිස්

අපගේ ව්‍යාපාරයට අවුරුද්දක් පිරීම නිසා මාර්තු මාසේ ඉඳලා මැයි 19 දින දක්වා ඔෆර් එකක් විදිහට 160/= සිට මිල අඩු කිරීමක් කරා.
එම දීමනා කාලය මැයි 19 දිනෙන් පසු අවලංගු වූ බවද මෙයින් දැනුවත් කරමු. ❤️

*-❤️❤️ Delivery

🚚🚚...ඩිලිවරි සම්බන්දයෙන්⛽️⛽️

මේ දවස් වල තියෙන තෙල් ප්‍රශ්නය නිසා ඩිලිවරි සවිස් එකෙන් පාර්සල් කලෙක්ට් කරන්නේ සති දෙකෙන් දෙකට.

හේතුව😫😔
ආසන්න නගරය පැලවත්ත.ටවුන් එකේ ඉඳලා අපි ඉන්න ප්‍රාදේශයට කිලෝ මීටර් 22. යන්න එන්න 44ක්‌ නිසා පුංචි පාර්සල් ප්‍රමාණයකට එන එක මේ දවස් වල හැටියට පාඩු නිසා.

ඒ අනුව ආයෙම පාර්සල් ඩිලිවරි දාන්නේ

6වෙනිදා

350/=ඩිලිවරි ගාස්තු ඕනෑම තැනකට.
උතුර නැගෙනහිර ප්‍රාදේශ වලට 400/=ඩිලිවරි ගාස්තු

#කිරිඳිවෙල
#මාතර
#අවිස්සාවේල්ල
#නුවර

ප්‍රාදේශ. වෙත පිටත්වූ ඇනවුම් ❤️

මේ මාසේ අග දෙන්න පොරොන්දු උන. ඇනවුම් නිම කරන්න බැරි ප්‍රශ්නයක් ආව අමුද්‍රව්‍ය වල හිඟ. වීමක් නිසා. වෙලාවටත් කලින් අවශ්‍ය දේවල් ඇනවුම් කලත් ඩිලිවරි සවිස් ප්‍රශ්නය නිසා සති දෙකක් තිස්සෙම තවම ඒ බඩු ටික මග.

සමාවෙන්න.

සික්නල් නැති ප්‍රශ්නයක් තියෙනවා අදට දවස් දහයක් මේ ගැටළුව නිරාකරණය කරගන්නකන් වට්සැප් ඔස්සේ එන පණිවිඩ වලට පිළිතුරු දීමට නොහැකි වෙවී.

ඔබ‍ට දැනගැනීමට අවශ්‍ය යමක් ඇත්නම් messenger ඔස්සේ පණිවිඩයක් හෝ මෙහි පලවී ඇති අනෙක් දුරකථන අංකයට හෝ ඇමතුමක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි සියලු දෙනාටම.

#සෙව්වන්දි
#දිල්ෂාන්

ඔබගේ ඇනවුම් ඩිපොසිට් පිළිවෙලට ඩිපොසිට් කලාට පස්සේ තමයි රෙඩ් කරන්නේ.

⛔️⛔️ ⛔️⛔️

15/05/2022
Photos from DSD CRAFT's post 08/05/2022

#මතුගම
#මහියංගනය
#හික්කඩුව
#අවිස්සාවේල්ල

🛵ප්‍රදේශ වෙත පිටත්ව යන ඇනවුම්.🚚🚚

❤️❤️
සියලු ඇනවුම් නිම කර ඔබ අතට පත් වන තුරු ඉවසීමෙන් රැදී සිටින පාරිබෝගික ඔබ‍ට ස්තුතියි.💪💪

#සෙව්වන්දි
#දිල්ෂාන්

03/05/2022

අද දින අවුරුදු සමරන ඔබ‍ට...

ජයවේවා

29/04/2022

🚫#හිතවත් පාරිබෝගික ඔබ‍ට කරන. විශේෂ
නිවේදනයයි... 🚫🚫

#අද2022/04/29දින #සිට 2022/05/30 දින දක්වා අලුත් ඇනවුම් බාර ගැනිම් තාවකාලිකව නතර කරනවා.

මම මේ හැමදේම කරන්නේ තනියම සහ සියලු දේ හෑන්ඩ් මේඩ් නිසා ලොකු ඇනවුම් ප්‍රමාණයක් කරන්න අමාරුයි. ඉතිං මම තියන ඇනවුම් ඉවර කල සැනින් නැවත නෝටි එකක් දාන්නම්.

ඒ වගේම සියළුම ඇනවුම් මම ඉවර කරලා දෙනවා. Off ලයින් උනොත් මම සල්ලි අරන් පැනල ගිය කියලා බය වෙන්න එපා.
ෆෝන් නම්බර් දෙකක් තියෙනවා පේජ් එකේ මගෙ ප්‍රොෆයිල් එකෙත් ෆෝන් නම්බර් එකක් දාල තියෙනවා පොස්ට් එකක.

😔😔...මුදල් වලට ලෝබ කමේ සියලු ඇනවුම් බාර අරන් ඔබත් මමත් අපහසුතාවයට පත් නොකරගෙන, ඔබගේ මගේ විශ්වාස පලුදු නොවී පුළුවන් උපරිම සේවාවක් ලබා දීම සඳහා මේම තීරණය ගත් බව ඔබ‍ට මතක් කරමි.
❤️
මෙතෙක් අපහ පැමිණි පාරිබෝගික ඔබ අපගේ ව්‍යාපරයේ ජීවනාලියයි.

අපගේ තීරණය නිසා ඔබ‍ට යම් ආපහසුතාවකට මුහුණ දීමට සිදු වුවා නම්
සමාවෙන්න. 😔

අපට සහයෝගය දැක්වූ දක්වන ඔබ‍ට
ගොඩක් ස්තුතියි.
තෙරුවන්සරණයි

#සෙව්වන්දි
#දිල්ෂාන්

26/04/2022

❤️❤️❤️
හිතවත් පාරිබෝගික ඔබගේ අදහස් අපට කියන්න එන්න එකතු වෙන්න... 💪💪

අපේ පිටුවෙන් ටෝයිස් ගනිපු ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

🚫🚫විශේෂම දේ 🚫🚫

හැමදේම කියන්න අපිට,
ඒ කියන්නේ හොඳයි නම් ඒවා, එතකොට ටෝයිස් අරගෙන කැඩුන නම් ඒවා, අඩුපාඩු හැමදේම අපිට කියන්න.


🥺🥺 වැදගත්ම දේ තමයි... 😳

⏰️⏰️
අමතක.. නොකර...
ඔයාලා ටෝයිස් අරගෙන කොච්චර කල්ද ගත්තේ කවදද කියන දේ අමතක නොකර කියන්න.
⌛️⏰️⏰️#මොකද ⏱️⏱️
අලුතින් අපි එක්ක එකතු වෙන පාරිබෝගික පිරිස බය වෙනවනේ ඒ නිසා.

ඉතිං වචනයකින් හෝ අපිට සහයෝගය දක්වන ඔබ‍ට අපගේ හෘදයාන්ග ස්තුතිය.

අවසානයේ...

අපේ පිටුවෙන් ටෝයිස් ගත්ත, නොගත්ත,මාව දන්න නොදන්න සියලුදෙනාම අපි ගැන ඔබේ අදහස් ලියවී කියල අපි සතුටින් බලන් ඉන්නවා.
❤️❤️❤️❤️

ආදරෙයි හැමෝටම
ජයවේවා..

Dear customer join us to share your thoughts.

🥺 we hope you enjoy the extension of service.

Say everything.
That is 🤔🤔

If the shortcomings are broken then they are all Good.. 😳

🚫.. Don't forget to tell me when it was taken
🥺
Or the new customers are scared 😩😩

❤️❤️LOVE.
BE HAPPY
BE CAREFULL.. ❤️❤️

OUR Heartfelt thanks to you for helping with a words.. 💪💪

💬⬅️⬇️📱📲📝📝
Everyone who knows me...
Whether you buy toy's from our page or Not, Leave you're comments below..

❤️❤️Thank you again ❤️❤️❤️

#සෙව්වන්දි
#දිල්ෂාන්

Photos from DSD CRAFT's post 25/04/2022

#ඕපනායක
#මොනරාගල
#නුවර
#අනුරාධපුර ප්‍රදේශ වෙත පිටත්ව ගිය ඇනවුම්.

කුරියර් සවිස් වලින් මේ දවස් වල ගෙන්න ගන්න අමාරුයි.හදිස්සි ඕඩර් බාර. ගන්නේ නැහැ

ොස්ට් හරහා පාර්සල් එවන්න පුළුවන්
ස්පීඩ් පොස්ට් හරහා.

කුරියර් කරන්නත් පුළුවන්. Certis lanka හරහා තමයි පාර්සල් එවන්නේ. එයාලට මෙච්චර දුර එන්න අපහසයි තෙල් ප්‍රශ්නේ නිසා.

බෑන්ක් ඩිපොසිට් ඕඩර් විතරයි රෙඩ් කරන්නේ.

ස්තුතියි
#සෙව්වන්දි
#දිල්ෂාන්

Photos from DSD CRAFT's post 18/04/2022

#මාකඳුර
#ඇහැලියගොඩ
#බදුල්ල

ප්‍රදේශ වෙත පිටත්ව ගිය ඇනවුම්.

🚫අද දින සිට නැවත ඇනවුම් බාර ගන්නවා.🚫

😩😩
ඒ වගේම කුරියර් ප්‍රශ්නයක් තියෙනවා පොඩ් එකක් නෙමෙයි ලොකු එකක්
තෙල් ප්‍රශ්නය නිසා ඩිලිවරි සවිස් එකෙන් පාර්සල් බෙදන්න ගොඩක් පරක්කු වෙනවා.

එයාලට කතා කරාම එයාල අහන්නේ 🙄🙄

😔😔"පෝලිමේ ඉඳලා තෙල් ගහගෙන වැඩ කරන්නේ කොයි වෙලාවටද කියලා."🛵🛵🚚

ඉතිං අපිට ඉවසීම සෑහෙන්න ප්‍රගුණ කරන්න වෙන කාලයක් මේ.

ඉතිං පාරිබෝගික ඔබගේ සහයෝගය අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.💪💪💪

🚫🚫 #1500/= ට වැඩි ඇනවුම් හතරක් සඳහා නොමිලේ ඩිලිවරි ලබා දීමට අපි තීරණය කරා. ඒ අනුව තවත් අවස්ථා දෙකකක් ඉතිරි වී ඇති බවද ඔබ‍ට දන්වා සිටිමු.🚫🚫🚚🛵🛵

😩තෙල් මිල ඉහළ ගිය නිසා නැවත කුරියර් ගාස්තු වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

14/04/2022

සියලු දුක් දොසයන් දුරු වේවා..!
රටට යහපතක් උදා වේවා...!

සියලු වැසියන් සුවපත් වේවා..!

සුභ අලුත් අවුරුද්දක් වේවා...!

Photos from DSD CRAFT's post 05/04/2022

#කොස්ගොඩ
#මඩකලපුව

ප්‍රදේශ වෙත පිටත් වූ ඇනවුම්.

🚫.. අවුරුදු වාසි.. 🚫

❤️❤️මේම මස
#රුපියල්1500=/ට වැඩි පළමු බිල්පත් හතර සඳහා ඩිලිවරි ගාස්තු නොමිලේ❤️❤️.

1-order
2-order
3-order
4-order
පළමු ඇනවුම් හතර සඳහා පමණක් අදාල වන බව කරුණාවෙන් සලකන්න.

මේම මස. ලබා දෙන සියලු ඇනවුම් එළබෙන 18 වැනිදායින් පසුව ඔබ අතට පත්වන් බවද මතක් කරන්නට කැමැත්තෙමු.

ස්තුතියි
#සෙව්වන්දි
#දිල්ෂාන්

Photos from DSD CRAFT's post 30/03/2022

#ගම්පහ
#පල්ලේපොල
#බලන්ගොඩ
#අනුරාධපුර

ප්‍රදේශ වෙත පිටත්වන ඇනවුම්.

සමාවෙන්න හැමෝගෙම පණිවිඩ වලට රිප්ලයි කරන්න ප්‍රමාද වෙනවා සික්නල් ප්‍රශ්නයක් තියෙනවා පවර් කට් එක නිසා සහ ජෙනරේට off වෙල ඩිසල් ප්‍රශ්නය නිසා. ඉතිං අපට සික්නල් නැති වෙලා තිබ්බ ඊයේ උදේ ඉඳලා දැන් තමා යථා තත්වයට පත් උනේ.

ඉතිං හදිස්සි පණිවිඩයක් හෝ මොනම හෝ හේතුවක් නිසා මාව සම්බන්ද කරගන්න අවශ්‍ය උනොත්

🚫📱📲 0714009528 නම්බර් එකට කෝල් එකක් දෙන්න.

තව ඇනවුම් හතරක් ඉතිරි වෙලා තියෙනවා
ඒ හතර අප්‍රේල් 4 දින ඩිලිවරි සඳහා බාර දෙනව.

නැවත ඇනවුම් 18 අප්‍රේල් දින සිට බාර ගන්නවා.

ස්තුතියි
#සෙව්වන්දි
#දිල්ෂාන්

25/03/2022

හිතවත් පාරිබෝගික ඔබ වෙත.

🚫🚫අද දින සිට ඩිලිවරි ගාස්තු R.50/= කින්
ඉහල දමා ඇත.🚫🚫

🛵➡️➡️ පැවති මිල R.300/=

ඒ අනුව ⬇️⬇️

R.350/=ලෙස ඩිලිවරි ගාස්තු වෙනස් වී ඇත.

උතුර නැගෙනහිර ප්‍රාදේශ. වලට 400/=ඩිලිවරි ගාස්තු

ඒ වගේම ටෝයිස් වල මිලගණන් කිසිම වෙනසක් නොකරන බවද මෙයින් දැනුන් දෙමු
(පැරණි ස්ටොක් වලින් තවම වැඩ කරන නිස පවතින මිල ගණන් වලට ටෝයිස් ලබා ගත හැක. )

සිදුවන අපහසුතාවය වෙනුවෙන් සමාවෙන්න.

Photos from DSD CRAFT's post 22/03/2022

#පොතුහැර
#ගාල්ල

ප්‍රදේශ වෙත පිටත්ව යන ඇනවුම්.

🚫🚫වරින්වර සිදුවන විදුලි කප්පාදුව නිසා සියලු ඇනවුම් ප්‍රමාද වනබව කරුණාවෙන් සලක්ක 🚫🚫

අද සිට ලබා දෙන සියලු ඇනවුම් එළඹෙන අප්‍රේල් 20 වෙනිදායින් පසුව ලබා දිය හැක
. හදිසි ඇනවුම් සතියකට පෙර තහවුරු කරන ලෙස කාරුණිකව දැනුන් දෙමු..


Photos from DSD CRAFT's post 14/03/2022

#නෑබොඩ
#වැලිවේරිය
#හම්බන්තොට

ප්‍රදේශ වෙත පිත්ව යන ඇනවුම්.

ස්තුතියි ඔබ‍ට.

Photos from DSD CRAFT's post 06/03/2022

#ගලතර
#කොළොන්නාව
#අකුරැස්ස

ප්‍රදේශ වෙත පිටත්ව යන ඇනවුම්.

අප. වෙත තැබූ විශ්වාසට ස්තුතියි.
❤️❤️❤️

Photos from DSD CRAFT's post 01/03/2022

🎉🎉 අපිට #මාර්තු-07 දිනට
අවුරුද්දයි..🎉🎉🎉

පුරා වසරක් පුරාවට අපහා පැමිණි ඔබ‍ට ස්තුතියි.

මෙතෙක් අපහා රැදුණු ඔබ‍ට මාර්තු මාසය පුරාවට පුංචි වාසියක්.

රුපියල් - 180/= ඩිසයින් 160/=
200/= ඩිසයින් 180/=
250/= ඩිසයින් 230/=

මිල ගණන් යටතේ දැන් ලබා ගත හැක.

(මේම දීමනාව 2022-05-19දින දක්වා පමණක් වලංගු වේ )

💰📱📲 බැංකු තැම්පත් හෝ ඔන්ලයින් ඔස්සේ ගෙවීම් සිදු කල හැක.

🚫🚫කෑෂ් ඔන් ඩිලිවරි කරන්නේ නැහැ 🚫🚫

DSD CRAFT is one year old to us.

🙏💪 Thank you for insulting me for so many
years. 😍😍

A small advantage throughout the month of MARCH for you who have been insulted so far.

Available Now At
💰 Rs. 180/= design 160/=
💰 Rs. 200/= design 180/=
💰 Rs. 250/= design 230/=

THIS OFFER IS ONLY VALID UNTIL 2022-05-19

🚫🚫(Bank deposit or online transfer ONLY )🚫

#බිබිලේ
#බදුල්ල
#කඳාන

ප්‍රදේශ වෙත පිටත්ව යන ඇනවුම්.

Photos from DSD CRAFT's post 26/02/2022


🐼🐼🐻🧸🧸

📏📝 1" FT 📏📝

size soft toys available now.

🚫 Online transfer or bank deposits only. 🚫

🚚🚚💰 300/=delivery charges any place.

මුදල් තැම්පත් කර ඇනවුම් තහවුරු කිරීමෙන් අනතුරුව ඇනවුම සකස් කර දිය හැක.

⛔️⛔️ COD NOT AVAILABLE ⛔️⛔️

Photos from DSD CRAFT's post 21/02/2022

අසනීප තත්වය නිසා ඔබගේ ඇනවුම් සකස් කිරීමට ප්‍රමාද වීම පිලිබඳව කණගාටුයි.
සමාවෙන්න.

#කඳාන
#කරඳගොල්ල
#පාදුක්ක
#දෙනියාය

ප්‍රදේශ වෙත පිටත්ව යන ඇනවුම්.

ස්තුතියි

25/01/2022

ගොඩක් ස්තුතියි ඔබේ අදහස් වලට.
(සෙව්වන්දි )

Thank you DSD crafts for your package. Its well packed.safely received n made the toys so lovely .... 👍😍🌹❤️

Photos from DSD CRAFT's post 22/01/2022

#මතුගම ප්‍රදේශය වෙත පිටත්ව යන ඇනවුම.

ඇනවුම් කිරීමට ඉන්බොක්ස් හෝ වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

Big rabbit and mini toys
(45cm rabbit )

🚫🚫
කෑෂ් ඕන් ඩිලිවරි නොකරන බව කරුනාවෙන් සලකන්න.

(COD NOT AVAILABLE )

Photos from DSD CRAFT's post 20/01/2022

180/=
200/=
250/=
400/=
600/=prices are affordable.

The size is between 15-2$cm.
Price's very by design.

You can buy any size between 1-35pcs.
Do not sew in bulk. The floor will be given after depositing the required design money.

300/=delivery charge to any place.

🚫🚫(COD NOT AVAILABLE )🚫🚫

180/=
200/=
250/=
400/=
600/=මිල ගණන් යටතේ ටෝයිස් මිලදි ගත හැක.

15-23cm අතර සයිස්. සයිස් අනුව නෙමෙයි ඩිසයින් අනුව මිල වෙනස් වෙන්නෙ.

අවශ්‍ය ඩිසයින් ඩිපොසිට් කලාට පස්සේ මහල දෙනවා. 1-35pcs අතර කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. තොග විදියට මහන්නේ නැහැ.
දැනට ඔන්ලයින් ඕඩර් විතරයි මහන්නේ. (ෂොප් එකක් නැති නිසා )

ඔබ‍ට අවශ්‍ය නිර්මාණයක් උවද සකසා දිය හැක. (අපගේ පිටුවෙහි පලවී නැති )

300/=ඩිලිවරි චාර්ජ් ඕනෑම තැනකට.

🚫🚫( කෑෂ් ඕන් ඩිලිවරි කරන්නේ නැහැ )🚫

#මතුගම
#දෙනියාය
#ඇහැලියගොඩ

ප්‍රදේශ වෙත පිටත්වන ඇනවුම්

Photos from DSD CRAFT's post 11/01/2022

#වැලිගම
#ඇඹිලිපිටිය
#වලස්මුල්ල
#බදුරලිය
#දෙයියන්දර

ප්‍රදේශ වෙත පිටත්වන ඇනවුම්.

ස්තුතියි අප කෙරේ තැබූ විශ්වාසයට.

(සෙව්වන්දි )

Photos from DSD CRAFT's post 31/12/2021

Customers are requested to stay with us in the year 2021 as well as in the year 2022 which start's tomorrow. ❤️❤️❤️

#රාගම
#කිතුලාව
#බුත්තල
#කපුගොඩ

ප්‍රදේශ වෙත පිටත්වන ඇනවුම්.

Photos from DSD CRAFT's post 05/12/2021

#කෑගල්ල
#රාගම
#බණ්ඩාරගම
#බත්තරමුල්ල
#නුගේගොඩ

ප්‍රදේශ වෙත පිටත්ව ගිය ඇනවුම්.

දුරකථනයේ දෝෂයක් හේතුවෙන් ඔබගේ පණිවිඩ වලට පිළිතුරු ලබා දීමට නොහැකියි.

ඔබගේ සියළුම ඇනවුම් 2022-02-01 දින සිට නැවත බාර ගන්නා බවද මෙයින් දන්වා සිටිමු.

ස්තුතියි
සෙව්වන්දි

21/11/2021

🎈🎉🎉
We would like to thank you dear customers who have joined hand's with us. 🎉

🎉🎉2000K LIKE AND FOLLOWERS 🎉🎉🎉🎉

💪💪 THE STRENGTH YOU GIVE IS
OUR VICTORY 🏆🏆

Thanks for again

DSD CRAFT
Sewwandi

Photos from DSD CRAFT's post 04/11/2021

#පොළොන්නරුව
#බොරැල්ල
#රත්නපුර 2
#කැලණිය
#තල්ගස්වල
#යාපනය
#මස්පොත
#මඩපාත
ප්‍රදේශ වෙත පිටත්ව ගිය ඇනවුම්.

ගොඩක් ස්තුතියි..
පරිස්සමින් ඉන්න
බුදුසරණයි

තවමත් අලුත් ඇනවුම් බාර ගන්නෙ නැහැ.
සමාවෙන්න.

23/10/2021

හිතවත් පාරිබෝගිකයිනි..

මේ වන විට ඩිලිවරි සවිස් වලට බාර දුන්න සමහර පාර්සල් ඔබට නොලැබීම ගැන කණගාටු වෙනවා. සහ ඒ වෙනුවෙන් සමාවෙන්න.

කුරියර් සවිස් වල ප්‍රමාදදෝශය නිසා ඔයාලා මම වෙනුවෙන් දුන් සහයෝගය, මගේ ඉදිරි ගමනට යන්න දුන්න අත අතැරලා දාන්න එපා.

අද...

2021::23 දින සිට 2021:november:23

වෙනි දින දක්වා කිසිම ඇනවුමක්‌ බාර ගන්නෙ නෑ.
ඒ වගේම සියළුම අමුද්‍රව්‍ය වල මිල ගණන් වෙනස් වීම නිසා. පැරණි මිල ගණන් වෙනස් වන බවද මෙයින් දැනුන් දෙමි.

සමාවෙන්න.
පරිස්සමින් ඉන්න
තෙරුවන්සරණයි

Photos from DSD CRAFT's post 17/10/2021

පිටත්ව ගිය ඇනවුම්.

ස්තුතියි ලබා දුන් සහයෝගයට.
අනෙක් ඇනවුම් එන සතියේ ඔයාලට ලැබෙයි

පරිස්සමින් ඉන්න .

30/09/2021

ඔන්න එයත් ගිහින්. ගොඩක් ස්තුතියි nanga

30/09/2021

බලන් ඉඳලා ඉඳලා පාර්සල් එක ලැබිල. ලැබුනේ නැති අයගෙ පාර්සල් ටිකත් අනිවාර්යෙන් එයි

Photos from DSD CRAFT's post 29/09/2021

"#ලෝක #ළමාදිනය" 🥺🥺
වෙනුවෙන් කරපු නිර්මාණ.

Blooming Buds මේ වගේ අවස්ථාවක් දුන්නට.
අමතක නොවන මතකයක් එක් කලාට ගොඩක් ස්තුතියි. 🙏🙏

අපි එක්ක ඉදිරියටත් රැඳෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා.
♥️♥️♥️♥️♥️

පාරිබෝගික ඔබ‍ට

ඇනවුම් කිරීමට අවශ්‍ය නම් 📱💬📲💌☑️

මැසෙන්ජර් ඔස්සේ හෝ වට්සැප් හරහා පණිවිඩයක් යොමු කරන්න.

සියළුම ඇනවුම් මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව තැම්පතු පිළිවෙලට සිදු කරන බව කරුණාවෙන් සලකන්න.

බැංකු තැන්පතු හෝ ඔන්ලයින් තාක්ෂනය ඔස්සේ ගෙවීම් සිදුකල හැක. 💸💸💸

💯හෑන්ඩ් මේඩ්

Photos from DSD CRAFT's post 28/09/2021

පුංචි පැටව් හොයාගෙන ගියපු එත්
තවම එයාලගෙ අතට ලැබුනේ නැති
පිටත් උණ ඇනවුම්.

ගොඩක් ස්තුතියි ලබා දුන් අවස්ථාවන් වෙනුවෙන්.

Photos from DSD CRAFT's post 10/09/2021

Designed at the request of a customer..

🧸.. .. 🧸

♥️♥️Thanks for your purchased ♥️♥️♥️

Telephone

Address


Palawatta