Super Look Enterprise

Wholesale and Retail Store Located in Matale, Sri Lanka,
Household Products
All Kind of Automotive Care Products and Accessories

Operating as usual

14/04/2022

මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද, කිරියෙන්, පැණියෙන්, සතුටින් පිරි, ජරමර, බරබර, කරදර නැති, ආදරෙන් ! සාමයෙන් ! කරුණාවෙන් පිරි, සුබම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !

13/12/2021

Sales Representative මාතලේ අවට අලවි ප්‍රවර්ධන නිලධාරි තනතුර සඳහා අප අයතනයේ ඇබැර්තු ඇත. (පුහුණු / නුපුහුණු )

වහාම අමතන්න .
0711663903
0714892610

11/12/2021

අප ආයතයන සඳහා අත් උදවුකරුවන් අවශ්‍යව ඇත . වහාම අමතන්න .
0711663903
0714892610

23/11/2021

Free Online Chess Apps For Android & iPhones | Best Chess Applications 2021 (Free Online Chess)

ere I am gonna show you the best 3 chess apps for your android or iPhone which are available in Google Play Store and Apple App Store. these chess apps are best to play free online chess, learn chess, analysis, etc. I hope you enjoy this video about chess apps, see you again with another video like this.

🕘Timestamps:
0:37 - Chess24 Chess Application
1:37 - lichess chess Application
2:35 - chess clock application (Bonus Chess App)
3:25 - chess.com chess application

🔥Best Chess App For Android🔥
▶️ liches app for android - https://play.google.com/store/apps/details?id=org.lichess.mobileapp
▶️ Chess.com App For Android - https://play.google.com/store/apps/details?id=com.chess
▶️ Chess Clock App For Android - https://play.google.com/store/apps/details?id=com.chess.clock
▶️ chess24 App For Android - https://play.google.com/store/apps/details?id=de.cisha.android.board

🔥Best Chess App For iPhone🔥
▶️ lichess app for iPhone - https://apps.apple.com/us/app/lichess-online-chess/id968371784
▶️ Chess.com app for iPhone - https://apps.apple.com/us/app/chess-play-learn/id329218549
▶️ Chess Clock App For iPhone - https://apps.apple.com/us/app/chess-clock-by-chess-com/id858039162
▶️ chess24 App for iPhone - https://apps.apple.com/us/app/chess24/id564777203

12/11/2021

Sales Representative මාතලේ අවට අලවි ප්‍රවර්ධන නිලධාරි තනතුර සඳහා අප අයතනයේ ඇබැර්තු ඇත. (පුහුණු / නුපුහුණු )

වහාම අමතන්න .
0711663903
0714892610

09/11/2021

Tharunyaye (තාරුණ්‍යයේ)- Bathiya and Santhush

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු
සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි
ලංවු ප්‍රමෝදයෙන් සවි සිත් පිරෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා

යෞවන වසන්තේ සිත් සේ විදින්නයි
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියඹා පාවෙලා

යෞවන වසන්තේ සිත් සේ විදින්නයි
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියඹා පාවෙලා

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි……
තාරුණ්‍යයේ……..

08/11/2021

KAVIKARIYE SINDU KIYANA LADE KAROKE SINHALA, කවිකාරියේ සිංදු කියනා ළඳේ KAROKE

කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා //

දෙකනේ රිදී තෝඩු ලා
නළලේ කොකුම් පාට ලා
වීණා වයා තාලෙටා
කවි ගී අසා ආවේ මා

වීණා වයා කවි ගී ගයා
අපි යන්නේ රුපියල් සොයා

කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා

හිඟමන් නොයා මාවතේ
මහදේ රැ‍ඳෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ
අඳුරයි ඔබේ දෝතටා

දෙවි සාමිනේ මංදා අනේ
සිත මාගේ චංචල වෙලා

කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා //

ගායනය - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

06/11/2021

ජිවිතයේ ඇත්ත..... | Honest Truth About Life...

ජිවිතයේ ඇත්ත..... | Honest Truth About Life...

31/10/2021

දැල් වූ පහන් දැල් වී තිබේවා | Dalwu Pahan

දැල් වූ පහන් දැල් වී තිබේවා
සුන් වූ පැතුම් දලු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී පිපේවා
වෙන් වූ නුවන් කඳුළින් මිදේවා

විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප‍්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - ලක්ෂ්මන් විජේසේකර - චන්ද්‍රලේඛා පෙරේරා

Photos from Super Look Enterprise's post 27/10/2021

තොග හා සිල්ලර මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න. �💰

26/10/2021

🤍💙 දේදුන්නේ පාට පාටින් ( Dedunne pata patin ) 🤍💙

මේවා music නෙවෙයි.. අධි මාත්‍රා 🥰😍🌼🍀❤🌹

22/10/2021

මාතලේ අවට පමණක් - අප ආයතනයේ බර වාහන රියදුරු , අලවි ප්‍රවර්ධන නිලධාරි හා ගබඩා සහයක ඇබැර්තු ඇත. ඉහල වැටුප් හා කොමිස් . වැඩි විස්තර සඳහා අමතන්න. 0714892610

How to Install Windows 11 on Any PC | 100% Working | TPM & Ram Bypass 19/10/2021

How to Install Windows 11 on Any PC | 100% Working | TPM & Ram Bypass

https://youtu.be/2bo0nZzFCpY

How to Install Windows 11 on Any PC | 100% Working | TPM & Ram Bypass in this video, I am gonna show you how to install windows 11 on any computer in sinhala. here I am gonna show you how to bypass TPM Check, RAM Check, and Sec...

17/10/2021
22/09/2021

යොවුන් චෙස් ශූරයින්ට උණුසුම් සුබ පැතුම්!

2021 බටහිර ආසියානු යොවුන් මාර්ගගත චෙස් තරඟාවලියේදී ශ්‍රී ලංකා මාතාවගේ ගෙළ රන් පදක්කම් 2කින්, එක් රිදී හා ලෝකඩ පදක්කමකින් සැරසූ මෙරට චෙස් ශූරයින් වන හර්ෂන තිලකරත්න, ඕෂිණී ගුණවර්ධන, සුසල් තෙව්ජාන් සහ එසඳි නෙවන්සා හට අපගේ සුබ පැතුම්.ශ්‍රී ලාංකාවේ ක්‍රීඩා අනාගතයට සුබ ලකුණු එක් කරනා අපේ යොවුන් ක්‍රීඩකයින්ට ඔබේ ශක්තිය එක් කරන්න.

Sri Lankan Chess players, Harshana Thilakaratne, Oshini Gunawardena, Susal Thewjan, and Esandi Newansa managed to bring glory to our Nation after bagging 2 Golds, 1 Silver, and 1 Bronze medal at the Western Asian Online Youth Chess Championships 2021. The future is looking bright. Show your support for our youngsters!

இலங்கை செஸ் வீரர்களான ஹர்ஷன திலகரத்ன, ஒஷினி குணவர்தன, சுசல் தெவ்ஜான் மற்றும் எசந்தி நெவன்சா Western Asian Online Youth Chess Championships 2021 போட்டிகளில் 2 தங்கப்பதக்கங்களையும் 1 வெள்ளிப்பதக்கத்தையும் 1 வெண்கல பகத்தகத்தையும் சுவீகரித்துக்கொண்டு எமது தேசத்திற்கு பெருமை சேர்த்திருக்கின்றனர். அவர்களுக்கு வாழ்த்துக்களை தெரிவித்துக்கொள்வதுடன் எமது தேசத்தை பெருமைப்படுத்திய எமது இளம் தலைமுறையினருக்கு உங்களது முழுமையான ஆதரவையும் வழங்குங்கள்!
#ජයගමු
~copied~

24/06/2021
Super Look Enterprise updated their address. 15/06/2021

Super Look Enterprise updated their address.

Super Look Enterprise updated their address.

Super Look Enterprise updated their phone number. 15/06/2021

Super Look Enterprise updated their phone number.

14/06/2021

Hand Sanitizer 10L for more details comment your WhatsApp number

Photos from Super Look Enterprise's post 13/06/2021

Resaleing කරන්න කැමති අය ඉන්නවනම් inbox mg එකක් දාන්න
♥️item ගොඩක් තියෙනවා♥️

03/06/2021
14/04/2021

සුභ නව වසරක් වේවා !! Happy New Year 2021

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයන් සියලු දෙනාටත්
🕊️සාමය
😀සතුට සපිරුණු
🌾සෞභාග්‍යයමත්
💫වාසනාවන්ත
🎆සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

Photos from Super Look Enterprise's post 06/01/2021

භාණ්ඩ මිලදී ගැනීමට අපගේ අපගේ අන්තර්ජාල වෙලඳ සැල වෙත එන්න.
https://www.daraz.lk/shop/the-chess-store-sri-lanka/
(භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න )
තොග සදහා මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න 0740006552
ඔබගේ ඇනවුම අදම වෙන්කරවා ගන්න

Photos from Super Look Enterprise's post 05/01/2021

භාණ්ඩ මිලදී ගැනීමට අපගේ අපගේ අන්තර්ජාල වෙලඳ සැල වෙත එන්න.
https://www.daraz.lk/shop/the-chess-store-sri-lanka/
(භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න )
තොග සදහා මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න 0740006552
ඔබගේ ඇනවුම අදම වෙන්කරවා ගන්න

Photos from Super Look Enterprise's post 08/12/2020

භාණ්ඩ මිලදී ගැනීමට අපගේ අපගේ අන්තර්ජාල වෙලඳ සැල වෙත එන්න.
https://www.daraz.lk/shop/the-chess-store-sri-lanka/
(භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න )

තොග සදහා මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න 0740006552

ඔබගේ ඇනවුම අදම වෙන්කරවා ගන්න

08/12/2020

24/11/2020

Visit Our online store - https://www.daraz.lk/shop/the-chess-store-sri-lanka/

24/11/2020
Photos from Super Look Enterprise's post 21/11/2020

භාණ්ඩ මිලදී ගැනීමට අපගේ අපගේ අන්තර්ජාල වෙලඳ සැල වෙත එන්න.
https://www.daraz.lk/shop/the-chess-store-sri-lanka/
(භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න )

තොග සදහා මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න 0740006552

ඔබගේ ඇනවුම අදම වෙන්කරවා ගන්න

Photos from Super Look Enterprise's post 21/11/2020

භාණ්ඩ මිලදී ගැනීමට අපගේ අපගේ අන්තර්ජාල වෙලඳ සැල වෙත එන්න.
https://www.daraz.lk/shop/the-chess-store-sri-lanka/
(භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න )

තොග සදහා මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න 0740006552

ඔබගේ ඇනවුම අදම වෙන්කරවා ගන්න

Photos from Super Look Enterprise's post 14/11/2020

High Quality Microfiber Cloth

14/11/2020
Photos from Super Look Enterprise's post 14/11/2020

𝑩𝒆𝒔𝒕 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 𝑯𝒐𝒖𝒔𝒆𝒉𝒐𝒍𝒅 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒔 ( 𝑾𝒉𝒐𝒍𝒆𝒔𝒂𝒍𝒆 𝒂𝒏𝒅 𝑹𝒆𝒕𝒂𝒊𝒍𝒔 )
Contact us - 0740006552 (Whatsapp)
Or Visit Our Online Store - https://www.daraz.lk/shop/the-chess-store-sri-lanka/

Super Look Enterprise updated their website address. 13/11/2020

Super Look Enterprise updated their website address.

Super Look Enterprise updated their website address.

Videos (show all)

Tharunyaye (තාරුණ්‍යයේ)- Bathiya and Santhush
KAVIKARIYE SINDU KIYANA LADE KAROKE SINHALA, කවිකාරියේ සිංදු කියනා ළඳේ KAROKE
ජිවිතයේ ඇත්ත..... | Honest Truth About Life...
දැල් වූ පහන් දැල් වී තිබේවා | Dalwu Pahan
🤍💙 දේදුන්නේ පාට පාටින් ( Dedunne pata patin ) 🤍💙

Products

Wholesale and Retails Store
(Car Care and Household Products)

Telephone

Address

No. 35, National Housing Scheme, Kotuwegedara,
Matale Town
20500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Other Household Supplies in Matale Town (show all)
EZY Fashion EZY Fashion
8/26 Agalawaththa Road 3rd Matale
Matale Town

Hello customer! Order now Reddy to deliver whatsApp contact now 0725298507

Fresh Mushroom- Matale Fresh Mushroom- Matale
Nagolla Raod
Matale Town, 21300

Connect with us. We are supply any kind of fresh mushrooms.

Nadee Mobile. Nadee Mobile.
No:545/Handungamuwa/Mathale .
Matale Town

Easy shop Easy shop
Matale Town, 21000

According to the latest developments in the field of e-commerce, many e-commerce transactions are do

Abhi Handloom Abhi Handloom
Rattota
Matale Town, �

Handloom saree wholesale or Retail

Ceylon Essence Mart - Matale Ceylon Essence Mart - Matale
6B Harrison Jones Road,
Matale Town, 21000

cake tools/cake ingredients and party products

U - Shaa U - Shaa
Matale Town

Online store

Angels food corner Angels food corner
Sappu Waththa, Palapathwala
Matale Town, 21000

mizaru.lk mizaru.lk
Matale Town

Welcome to the official page of @mizaru.lk Men's perfect clothing brand

සුරංගනා බතික් සහ හෑන්ඩ්ලූම් සුරංගනා බතික් සහ හෑන්ඩ්ලූම්
නො 08, රෙඩ්බානගම,මතලේ
Matale Town, 2300

All kind of Bathik readymade dress and Handloom.

OTL Online Store OTL Online Store
80, Gongawella Road, Matale
Matale Town, 23000

Sesath Madura - සේසත් මැඳුර Sesath Madura - සේසත් මැඳුර
No 23/1 Unaweruwa,Walawela,Matale
Matale Town

ගත්තොත් ඔබ සේසත්- වෙනවා සත්‍තයි ඔබ පොහොසත් ...