UMARA DVD WORLD

UMARA DVD WORLD

Comments

hi
new films 2020.9.15
Balloon (2017) Sinhala Subtitles | පුනර්ජීව නය ලැබෙන තුරු [සිංහල උපසිරැසි සමග]
UM DVD WORLD MALKADUWA KU/GALA
Velaikkaran (2017) Sinhala Subtitles | හොඳම කම්කරුවා [සිංහල උපසිරැසි සමඟ] UM DVD WORLD,MALKADUWAWA,KU/GALA
enegades (2017) sinhala subtitles | බොස්නියානු වැව් පතුලේ රන් කොල්ලය [සිංහල උපසිරසි සමඟ] UM DVD WORLD MALKADUWAWA KU/GALA
Braven (2018) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න 2018 නිකුත් උන චිත්‍ර‍පටියක් UM DVD WORLD MALKADUWAWA KURUNEGALA
අපේ තෙලිගු චිත්‍රපට රසිකයන්ට ඔන්න අද සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. හැමෝම ආසාවෙන් බලාගෙන හිටිපු NTR ගෙ අලුත්ම චිත්‍රපටි Jai Lava Kusa ෆිල්ම් එක තමයි අද ඔයාලට අරන් ආවේ. UM,DVD WORLD,MALKADUWAWA,KU/GALA
death race 4 beyond anarchy (2018)
UMARA DVD WORLD ,MALKADUWAWA KURUNEGALA
මේ සති අනිතයේ මොකද කරන්නේ? ෆිල්ම් බලන කෙනෙක්නම් මෙන්න මෙව්වා තමා අලුතෙන් ඇවිල්ල තියෙන හොදම ෆිල්ම් ටික. අපේ ෂොප් එකෙන් එකක් රුපියල් 30 ගානේ දාගන්න පුළුවන්
Aramm (2017) | ජනතා සේවය අකුරට.UMARA DVD WORLD,MALKADUWAWA,KU/GALA
Tiger Zinda Hai (2017) | රුදුරු ඉරාක බිමේ, හෙදියන් මුදවා ගැනීමේ මාරක මෙහෙයුම! UMARA DVD WORLD,MALKADUWAWA,KU/GALA

Sinhala, Tamil, English, & hendi Films, Songs, Games & Softwares

Operating as usual

02/06/2021

hi

UMARA DVD WORLD updated their website address. 16/09/2020

UMARA DVD WORLD updated their website address.

UMARA DVD WORLD updated their website address.

Photos from UMARA DVD WORLD's post 16/09/2020

new films 2020.9.15

11/02/2018

Balloon (2017) Sinhala Subtitles | පුනර්ජීව නය ලැබෙන තුරු [සිංහල උපසිරැසි සමග]
UM DVD WORLD MALKADUWA KU/GALA

09/02/2018

Velaikkaran (2017) Sinhala Subtitles | හොඳම කම්කරුවා [සිංහල උපසිරැසි සමඟ] UM DVD WORLD,MALKADUWAWA,KU/GALA

09/02/2018

enegades (2017) sinhala subtitles | බොස්නියානු වැව් පතුලේ රන් කොල්ලය [සිංහල උපසිරසි සමඟ] UM DVD WORLD MALKADUWAWA KU/GALA

09/02/2018

Braven (2018) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න 2018 නිකුත් උන චිත්‍ර‍පටියක් UM DVD WORLD MALKADUWAWA KURUNEGALA

09/02/2018

අපේ තෙලිගු චිත්‍රපට රසිකයන්ට ඔන්න අද සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. හැමෝම ආසාවෙන් බලාගෙන හිටිපු NTR ගෙ අලුත්ම චිත්‍රපටි Jai Lava Kusa ෆිල්ම් එක තමයි අද ඔයාලට අරන් ආවේ. UM,DVD WORLD,MALKADUWAWA,KU/GALA

01/02/2018

death race 4 beyond anarchy (2018)
UMARA DVD WORLD ,MALKADUWAWA KURUNEGALA

29/01/2018

මේ සති අනිතයේ මොකද කරන්නේ? ෆිල්ම් බලන කෙනෙක්නම් මෙන්න මෙව්වා තමා අලුතෙන් ඇවිල්ල තියෙන හොදම ෆිල්ම් ටික. අපේ ෂොප් එකෙන් එකක් රුපියල් 30 ගානේ දාගන්න පුළුවන්

29/01/2018

Aramm (2017) | ජනතා සේවය අකුරට.UMARA DVD WORLD,MALKADUWAWA,KU/GALA

28/01/2018

Tiger Zinda Hai (2017) | රුදුරු ඉරාක බිමේ, හෙදියන් මුදවා ගැනීමේ මාරක මෙහෙයුම! UMARA DVD WORLD,MALKADUWAWA,KU/GALA

24/01/2018

Thor Ragnarok (2017) sinhala subtitles බිහිසුනු ඇස්ගාඩ් යුද්දය
UMARA DVD WORLD, MALKADUWAWA ,KU/GALA

Timeline photos 04/03/2017

Check Point (2017) with Sinhala Subtitles | දිවි පරදුවට තබා රටක් ආරක්ෂා කළ, දේශයේ මුර දේවතාවන් [සිංහල උපසිරැසි සමඟ]

Action, Thriller, Warයන කාණ්ඩ නියෝජනය කරන්නාවූ මෙම චිත්‍රපටය, නිළ වශයෙන් නිකුත්වීමට නියමිතව ඇත්තේ, 2017 වර්ෂයේ මාර්තු මස 7 වෙනිදා. ඒ නිසාවෙන්, මෙම ලිපිය ලියන මොහොත වන විටත්, මෙම චිත්‍රපටය සඳහා තවමත් Imdb දර්ශකයේ කිසිඳු අගයක් සටහන් වෙලා නැහැ. එමෙන්ම, ක්‍රියාදාම චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලන නළු නිලියන් කිහිප දෙනෙකුම මෙම චිත්‍රපටය සඳහා සිය රංගන දායකත්වය ලබාදෙනවා
UM DVD WORLD,NO87,MALKADUWAWA KURUNEGALA

Timeline photos 01/03/2017

Passengers (2016) සිංහල උපසිරැසි සමඟින්

පෘතුවියේ ඉදලා හොම්ස්ටෙඩ් II කියන කොලනිය වෙතට අභ්‍යවකාශ ගමනක් යන මගින් පිරිසක් ගැන තමයි කතාව යන්නේ...ගමනට අවුරුදු ගානක් ගත වෙනවා...නමුත් වේලාසනින්ම කෙනෙක් ඇහැරෙනවා... ඒ තමයි ජිම්...කොහොම හරි මෙයා දන්නේ නෑ ඇහැරුන හේතුව මොකක්ද කියලා...අවුරුදු ගානක් මෙයා මේ යානය ඇතුලේ තනියම ඉන්දැද්දී..මෙයා දකිනවා ලස්සන අඔරෝරා කියන ගැහැණු ළමයව...මෙයාට හිතෙනවා මෙයාව අවදි කරන්න...මෙයා කොහොම හරි මෙයාවත් අවදි කරනවා...මේ ගෑනු කෙනා නැගිට්ට ගමන් පිස්සු වගේ තමා...කොහොම නමුත් පස්සේ පස්සේ මේ යානයේ අමුතු අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා...යානයේ දෝෂයක් ඇති වෙලා මේක කඩා වැටෙන්නත් යනවා...ඔක්කොමලා නිදි නිසා මේ දෙන්නටම තමා මේ යානය බේරගන්නත් වෙන්නේ...
UM dvd world,no87,malkaduwawa kurunegala

Timeline photos 28/02/2017

ඇෆ්රිකාවේ මෙහෙයුමකට ගිය සෙබළු දෙදෙනෙක් ඒ මෙහෙයුම කරගන්න බැරි වෙලා ගරිල්ලා සංවිධානේකට අහුවෙන්නේ නැතුව බේරෙන්න ගිහින් කාන්තාරේ අතරමන් වෙනවා. මෙයාලගේ රේඩියෝ එකෙන් තමන් ඉන්න තැන ගැන මුලස්ථානයට දැන්වුවත්,එයාලට ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. පස්සේ මේ මිතුරන් දෙදෙනා ගම්මානයක් හොයාගෙන කාන්තාරේ ඇවිදගෙන යනවා.එයාලට මිනි ඔලු කට්ටක රුපයක් තියෙන තහඩු කෑල්ලක් මගදී හමු වුනත් එයාල ඒ ප්‍රදේශයේ තියෙන භයානක බව නොසිතාම ඉදිරියට යනවා. එහෙම යද්දී එකවරම වලලා තිබ්බ බිම් බෝම්බෙකට එක යාලුවෙක් අහු වෙනවා. ඒ එක්කම අනිත් යාළුවා අඩිය තියන්නෙත් බිම් බෝම්බයකට.ඉතින් ඉතිරිය කුමක් වේවිද? UM dvd world,no87,malkaduwawa,kurunegala

Timeline photos 27/02/2017

හැරි පොටර් ප්‍රේක්ෂකයෙක් නම් ඔයා ෆැන්ටෑස්ටික් බීස්ට් එනකල් මඟබලාගෙන හිටියා කියලා මම දන්නවා. UM dvd world,no 87,malkaduwawa,kurunegala

Timeline photos 26/02/2017

ජෝන් ඒබ්‍රහම් සමඟින් සෝනාක්ෂි සින්හා රඟන අබිනව් ඩියෝ අධ්‍යක්ෂනය කල Force 2 චිත්‍රපටය UM dvd world,no87,malkaduwawa,kurunegala

Timeline photos 25/02/2017

තවත් හින්දි ෆිල්ම් එකක් අරන් ඔන්න ගොඩ වැදුනා. මේක ගොඩක් කට්ටිය බලන් ඉදපු චිත්‍ර‍පටියක්. මෙහි කලින්ම hdtv පිටපත් වඟයක් ආවා. නමුත් මේ අපි දැන් දෙන්නේ ඕරිජිනල් WEB HD කොපියට ගැලපෙන විදියට සකස් කරපු උපසිරැසි.

Timeline photos 12/02/2017

Underworld: Blood Wars (2016) with Sinhala Subtitles | මළවුන්ගේ ලෝකය: ලෝහිත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]
[um dvd world no87.malkaduwawa.kurunegala]

Timeline photos 11/02/2017

තවත් චිත්‍රපටයක් දෙන්න තමයි මේ ලෑහැස්තිය...

Timeline photos 11/02/2017

ඔයාලා කවුරුත් ආසාවෙන් බලන්න හිතාගෙන ඉන්න Marvel කොමික් එකක් අරගෙන .මාවල් සමාගම සෑහෙන කාලෙක ඉඳන් තමයි මේ වීර චරිතය එළියට දාන්න බලාගෙන හිටියේ

i.imgflip.com 28/01/2017

i.imgflip.com

i.imgflip.com

27/01/2017

මේ සති අනිතයේ මොකද කරන්නේ? ෆිල්ම් බලන කෙනෙක්නම් මෙන්න මෙව්වා තමා අලුතෙන් ඇවිල්ල තියෙන හොදම ෆිල්ම් ටික. අපේ ෂොප් එකෙන් එකක් රුපියල් 30 ගානේ දාගන්න පුළුවන්.
- Doctor Strange (2016) [Action, Adventure, Fantasy]
- Moana (2016) [Animation, Adventure, Comedy, Fantasy, Music]
- Operation Mekong (2016) [Action, Adventure]
- The Girl with All the Gifts (2016) [Horror, Science Fiction]
- Live by Night (2016) [Crime, Drama]
- Allied (2016) [ Action, Drama, Romance]
- Justice League Dark (2017) [Horror, Animation, Action, Fantasy]
- Kaabil (2017) [Action, Romance]
- Raees (2017) [Thriller, Action, Crime]
- Befikre (2016) [Romance]
- Saithan (2016) [Drama, Thriller]
- Dictator (2016) [Drama, Action]

Timeline photos 26/01/2017

Timeline photos

Timeline photos 26/01/2017

පෙබරවාරි 9
ට කල් ගියා

Timeline photos 25/01/2017

Raees
ඔව් ඔව් අද තමා

Timeline photos 24/01/2017

Timeline photos

Timeline photos 23/01/2017

Timeline photos

UMARA DVD WORLD updated their information in their About section. 23/01/2017

UMARA DVD WORLD updated their information in their About section.

UMARA DVD WORLD updated their information in their About section.

Most Anticipated Movies of 2017 !!! 22/01/2017

Most Anticipated Movies of 2017 !!!

UMARA DVD WORLD 22/01/2017

UMARA DVD WORLD

කඩවල් වල රුපියල් 50ට 60ට තියෙන කැමරා කොපි Quality එහෙම නෙවෙයි. අපි හැමදාම දෙන අපේ #උපරිම_Quality එකට තමයි මේ දේවල් ලබා දෙන්නේ... :)

UMARA DVD WORLD Sinhala, Tamil, English, & hendi Films, Songs, Games & Softwares

Timeline photos 22/01/2017

Initial release: January 26, 2017

මේ 2016 අපු හොදම TAMIL THELIGU ෆිල්ම් ටික 21/01/2017

අපේ ෂොප් එකට අවොත් ෆිල්ම් එකක් 30 ගානේ ඔයාලට දා ගන්න පුළුවන්!

Timeline photos 21/01/2017

Project IGI 😜 😜

Telephone

Address

Malkaduwawa
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 15:00
18:00 - 20:30
Tuesday 09:00 - 15:00
18:00 - 20:30
Wednesday 09:00 - 15:00
18:00 - 20:30
Thursday 09:00 - 15:00
18:00 - 20:30
Friday 09:00 - 15:00
18:00 - 20:30
Saturday 09:00 - 15:00
18:00 - 20:30
Sunday 09:00 - 15:00
18:00 - 20:30

Other Shopping & Retail in Kurunegala (show all)
මකර ලන්තෑරුම් - Dragon Lanterns මකර ලන්තෑරුම් - Dragon Lanterns
E A J P Weerasinghe, No 188, Nagashinns, Kurunegala
Kurunegala, 60000

Sparkles by Uthpala Sparkles by Uthpala
Kurunegala
Kurunegala

Online Clothing Store

Ceylon Kesara- e BATIK Ceylon Kesara- e BATIK
Kurunegala, 60000

Latest Bathik sarees, frocks, tshirts and sarongs

Shenu fashion Shenu fashion
Narammala
Kurunegala

Happy

LSC Storelk LSC Storelk
Narammla
Kurunegala

Shopping & Retail

Magic Mug Gift House .lk Magic Mug Gift House .lk
Kurunegala

Magic mug

bizbee.lk bizbee.lk
Kurunegala, 60300

Online Sale in Srilanka

Lady Moments - It's all in the brand. Lady Moments - It's all in the brand.
Kurunegala

We do deliver beauty products to your doorstep to be a Lady!

Bestmartlk Bestmartlk
NO-115/5 Illuppugedara Para, Kurunegala
Kurunegala, 60000

This is best place to fullfill online needs. Quality product... fast and 24 hour service.. Everything from one click.......

Anux online store Anux online store
Uyandana,kurunegala
Kurunegala, 60000

ඔබට අවශ්‍ය සියලුම භාණඩ පහසු මිලට ලබා ගත හැක.දිවයින පුරා ඩිලිවරි සේවය ක්‍රියාත්මකයි

CozyNook CozyNook
Kurunegala
Kurunegala, 60000

Choose your own style..��

AP gift and Teddy Bears AP gift and Teddy Bears
Kurunegala

AP gift @ Teddy bears �