Anammanm අනං මනං
ගනු දෙනු සියලු දෙ දාන්න
Good
ඒ ආත්ම ගරුත්වය !
ඔයාට ආරාධනා නොකල පාටියකට , යන්න එපා ! අඩුම තරමේ එහෙම පාටියක් තිනවද මචන් කියල ඒ අදාල කෙනාගෙන් අහන්නවත් යන්න එපා... මිනිස්සු කියයි "තියෙන උද්දච්චකම" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
ඔයාට නොකියා කට්ටියක් සෙට් වෙලා trip එකක් යන්න plan කරලනම් " අනේ මමත් එන්නද " කියල අහන්න යන්න එපා ! අන්තිම මොහොතේ කට්ටිය අඩු නිසා ඔයාට කතා කලාම පැනගෙන යන්න හදන්නත් එපා... මිනිස්සු කියයි "අපෝ ඒක ගනන්ගන්න දෙයක්ද , පොඩි දෙයක්නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
කට්ටිය ඉස්සරහ ඔයාව පහත් කරල කතා කරන , ඔයාව විහිළුවකට ගන්න මිනිස්සු එක්ක ඔයාගේ ජීවතේ වැදගත් දේවල් කතාකරන්න එපා ! අඩුම තරමේ ඔයාගේ next move එක නිකන්වත් අගවන්න එපා... මිනිස්සු කියයි " කිසි දෙයක් නොකියන්නෙ තියෙන ආඩම්බරකම " කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
බදින්නැත්ද , ලමයි නැත්ද කියල ඔයාගේ personal දේවල් වලින් ඔයාව මානසිකව පහලට ඇදලා දාන මිනිස්සු එක්ක කතාවටවත් යන්න එපා ! අඩුම තරමේ ඒ වගේ මිනිස්සු ඉන්න තැනකින් පේන්නවත් යන්න එපා... මිනිස්සු කියයි "පුදුම අහංකාරකමක්නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
එයාලගේ වැරදි ඔයාගේ පැත්තට දාන , එයාලගේ වැඩේ කෙරෙනකල් විතරක් ඔයාව වටින මිනිස්සුන්ට මෝඩයෙක් වගේ පන දීගෙන කියන කියන හැම දේම කරල දෙන්න යන්න එපා...මිනිස්සු කියයි "ආහ් දැන් හරි ගිහින් නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
මිනිස්සු ආඩම්බරයි , අහංකාරයි , උද්දච්චයි , හරි ගිහින්නෙ , කියල හිතුවට.....
ඔයා ඔයාගේ ආත්ම ගරැත්වය එක එකා ඉස්සරහ දියවෙන්න දෙන්න එපා !
මුලින්ම ඔයා ඔයාට ගරැ කරන්න ♥️
පියුමි කෞෂල්‍යාගෙන් උපුටාගන්නා ලදී.
මොලේ නැති ගොන් හරක්ට
කරටි කැඩෙන්න ගෑනියි මිනිහයි බොනකොට ඒක ජීවිතේ විදිනව කියල හිතන ගොබ්බයන්ට
කොල්ලෙක්ට සිගරට් එක පත්තු කරලා දෙන කෙල්ලෙක්ගේ ෆොටෝ දැකල සිගරට් බොන කුඩු ගහන ගන්ජා ගහන උන් ගැම්මට ශෙයාර් කරනවා රස්තියාදු ආදරේ පට්ටලු......
තව ටික දවසකින් ඊයම් කොලේ කෙල්ල අල්ලන් ඉන්නකොට කොල්ලා කුඩු ටික අදින ෆොටෝ වැටෙයි
"කුඩ්ඩන්ගේ ආදරේ පට්ට කියලා"
ෆොටෝ එකේ තියෙන ලස්සන බලලා උබලා උන්ගේ ජීවිතේ ලස්සන ආදර කතාවක් තියෙනවා කියලා
කුඩ්ඩොයි බේබද්දොයි මුරුංගා අත්තේ තියන්න එපා..
උඹත් උඹේ බේබදු පෙම්වතා ගැන ආඩම්බර වෙනවා නම්,
පලයන් එක දවසක් උසාවියට....
එතන ඉන්නවා කිරිසප්පයෝ උස්සගෙන මිනිහට වන්දි නඩු දාලා වන්දි ගන්න ආපු ගෑනු ..
අහපන් උන්ගෙන් මොකද්ද ඩිවෝස් වෙන්න හේතුව
බාගෙට බාගයක් උන් මිනිහගේ බේබදුකම නිසා අයින් වෙච්ච උන්...
කතා කරපන්
අරාබියේ දුක් විදින ගෑනු දහයක් එක්ක නවයක්ම මිනිහගේ බේබදුකම නිසා අසරණ වෙලා රට ආපු උන්...
කතා කරපන් ගණිකාවෝ දහයක් එක්ක නවයක්ම මිනිහට කුඩු බොන්න ඇග විකුණන උන්...
කතා කරපන්
පොලිසියේ පැමිණිලි ලියන නිලධාරියෙක් එක්ක
කුඩ්ඩෝ කුඩු ගහන්න හොරකම් කරපු නඩු පැමිණිලි පොත් පිරෙන්න.
සමහර පළාත් වල රෙද්දක් වැලට දාන්න බැහැ කුඩ්ඩෝ උස්සනවා විකුනන්න.
උන් මිනිස්සුන්ට කරදරයක්.
පලයන්
බඩු උකස් කරන කඩේකට ගෙදර තියෙන tv එක කැසට් එක විතරක් නෙවෙයි උකස් කරන්න පුලුවන් හැම දෙයක්ම තියලා කුඩ්ඩෝ සල්ලි අරන් යනවා කුඩු ගහන්න...
කතා කරපන් කුඩ්ඩෙක්ගේ අම්මා කෙනෙක් එක්ක,
ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ මැරි මැරී...
පලයන්
මහරගම පිළිකා රෝහලට ගොඩක් ඉන්නවා බීමත්කම නිසා පිළිකා හැදිච්ච උන්..
බලපන්
ලංකාවේ තියෙන පුනුරුත්ථාපන කදවුරු ගොඩ
ඒවගේ ඉන්නේ කුඩ්ඩෝ..
කුඩ්ඩො කිව්වට සමාවෙන්න..ඒ මිනිස්සු විනාශ වුණේ ලඟම හිතවතෙක් නිසා..අපි උපේක්ෂාවෙන් බලන්න ඕන ඔවුන් දෙස..
බිව්වට කෑවට කමක් නෑ.. ඒ ගැන අතිශයෝක්ති අලංකාර ලියලා මිනිස්සු පොළඹවන එක අවසානේ නොතෙරෙන උන් මේක ගන්න වැරදි විදියට..දන්නෙම නැතිව ජීවිතේ විනාශ වෙලා යනවා
Gk
New branch in kandy
Ita aduwata toga denu labe
කොරොනා
මෙ පවතින තත්වය හෙතුවෙන් H.N.B asurance වෙතින් ගෙන එන අලුත් covid . paralis වගෙ උනොත් ආදරනියන්ට මොකො වෙන්නෙ මෙය එයත් විසදුමකි අවශය නම් අමතන්න 0784220567
ඔබගෙ වෙලද ප්‍රචාරය කිරීමට මෙම පිටුවට පුලුවන්
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
153/4/B Wariyapola Sri Sumangala Road, Asgiriya
Kandy
Amazing Cakes,sweets,crafts & gifts
Kandy
අපගේ ඔර්ජිනල් පේජ් එක Multi Selection LK වන අතර මෙම Page එක, Multi Selection LK පේජ් එකේම කොටසකි.