කඩවත අපි - Kadawatha Api

කඩවත අපි -  Kadawatha Api

මෙම පේජය සමාජ සත්කාර සදහා යොදවා ඇත. සමාජ සත්කාර සදහා ඔබගේ සහය අපට ලබා දෙන්න

කඩවත අසියාවේ අශ්චර්යට යන ගමනෙ එහි සිවුමන්සල ලෙස අපේ නගරය නම් තබන ලදී...කඩවත පුරවෑසියො වීම පිලිබද අපි ගොඩාක් සතුටු වෙමු

12/10/2023

"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත"කියන කියමන බො.රු කරපු විශිෂ්ඨ කලාකරවාණනි ! ඔබට සුබ ගමන්..!!🙏💔🏳

27/09/2023

දිනය 2023-08-23
Address
1/72, පල්ලේවෙල, ගම්පොල.

25/09/2023
08/09/2023

කඩවතදි දැක්කොත් කතා නොකර යන්න එපා...
ලස්සන වුනාට
අපේ ලොකුකම් නෑ
🌝

04/09/2023

කඩවත හොදම සර්විස් එක තියන වෙලදසැල මොකක්ද?

23/08/2023

බුද්ධිමතුන් රට හැර ගියාම අපි නේද දෙයියනේ ඊළඟට ඉන්න බුද්ධිමතුන් 😍

22/08/2023

කඩවතින් සමාජයට දායද කල දීප්තිමත් චරිත නම් කරන්න

07/08/2023

කඩවත දෙල්ගොඩ බස් රූට් එකේ බේත් වගයක් වැටිලා හම්බුන කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න...

04/08/2023

කවදාවත් පොලිසි යන්නෙපා 😒
පොලිසිය ඔබව හොයන් එන තැනට වැඩ කරන්න..🤘

Motivation 😁

03/08/2023

⛔️Alert

26 වෙනිදා පාන්දර 4.30ත් 5.15ත් අතර මගේ ලැප්ටොප් බෑග් එක නැතිවෙලා කඩවත මංකඩ පාරට හැරෙන තැන. තොරතුරක් දෙන්න පුලුවන් කෙනෙක්ට මුදල් තෑග්ගක් දෙන්න ලෑස්තියි. Macbook pro එකයි JBL charge 4 එකයි magic mouse එකයි තිබ්බා. කලු පාට hp බෑග් එකක්.

02/08/2023

Age- 1 year and 4 months
Gender- Male
Location- Kadawatha
All vaccinations have been given
Contact- 0777374520

This is my boy, Now we unable to take good care of him due to the health problems of my parents. Please tell me someone who can take care of him with love. He also has a cage and we will give that cage too. We need someone to take care of him. I don't need money.

මගේ දෙමව්පියන්ගේ අසනීප තත්ත්ව නිසා මගේ බලු පැටියාව බලාගැනීම අපහසු වෙලා තියනවා. ඒ නිසා එයාව ආදරයෙන් බලාගන්න පුලුවන් කෙනෙක්ව හොයනවා. බව්වගේ මේ වෙනකම් දෙන්න තියන ඔක්කොම vaccinations දීලා තියෙන්නේ. බව්වට කූඩුවත් අපි දෙනවා. සල්ලි කීයක්වත් එපා මොකකටවත්, එයාව ආදරෙන් බලාගන්න හොද පව්ලක් විතරයි ඕන....
කැමති කෙනෙක් හෝ දන්න කෙනෙක් ඉන්නවා නම් මාව දැනුවත් කරන්න.
🔴ඉතාම හදිස්සියී🔴

28/07/2023

කඩවත බස් නැවතුම අසල පාකින් අයකිරීම් ලැයිස්තුව..

25/07/2023

වීකෙන්ඩ් එකේ මොකද කරන්නෙ ලමයි...

07/07/2023

Copy - lokutalks page

21/06/2023

ඒක වෙනම ලෙවල් එකක්

තව තව දේවල් පස්සේ කියන්නම්කො

ජූලි LOVE YOU,
Mid year food fiesta

ඇත්තමයි මේ පොඩ්ඩයි කිව්වෙ හොඳ හොඳ දේවල් පස්සේ දෙන්නම්කො

වෙළද කුටි අවශ්‍ය අය දැන්ම අමතන්න.
070 - 27 88 105

ජූලි කියන්නේ ආදරය කරන මාසයක්..❤☺️

28/05/2023

කඩවත පොසොන් එකට ලොකු දෙයක් වෙනවා කියලා ආරංචි

14/05/2023

ඔබගේ නිවසටම කල්පැවැත්ම, ගුණාත්මකභාවයෙන් යුක්ත භාණ්ඩ ගෙන්වා ගැනිමට අදම අමතන්න.
(තොග ඇනවුම් බාර ගනු ලැබෙ)

ඔබ මිලදී ගන්නා සියලුම නිශ්පාදන සඳහා ගෙවන මුදලට සරිලන උසස් ගුණාත්මකභාවයකින් යුක්ත නිශ්පාදන වගකීමක් යටතේ මිලදී ගැනීමට

🔸දිවයින පුරා බෙදා හැරීම නොමිලේ
🔸භාර දීමෙන් පසු මුදල් ගෙවිම සිදුකල හැක (cash on delivery)
🔸0717895186

🔹adidas pink - 1800 delivery free
🔹Mercedes Benz cap - 2200 LKR
🔹Landrover trucker cap - 2000 LKR
🔹GOLD gym cap - 2000 LKR
🔹Johnnie walker cap - 1800 LKR

බෙදා හැරීම සඳහා

1.අවශ්‍ය භාණ්ඩයේ නම(item name)-
2.නම-
3.දුරකතන සම්බන්ධතා අංක 2 (2 contact numbers)-
4.ලිපිනය(address)-
5.දිස්තික්කය(district)-
අප වෙත එවන්න

https://www.facebook.com/Electroautocare?mibextid=LQQJ4d

Photos from කඩවත අපි -  Kadawatha Api's post 14/05/2023

🔴සියලුම wiring වැඩ (house and three phase)

ඔබගේ නිවෙස් සිහිනය සැබැකරගන්න..
වසර 20ක විශ්වාසනිය සේවය

ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ ,Colombo, කැලණිය,රාගම,වත්තල,හුණුපිටිය,කඩුවෙල අවට
විමසීම්-(078) 884 9626 / (070) 225 5680

https://www.facebook.com/ELECTROconstructionkadawatha?mibextid=LQQJ4d

07/05/2023

කඩවත බස් ස්ටෑන්ඩ් එකේ සව් දන්සල දැන්

07/05/2023

කුඩුකාරයෝ වගේ කොන්ඩ බැදලා පාට කරලා ,සමහර එවුන් තොරන් වගේ ඇදුම්.ඒව කමක් නෑ කියමු.වටේ මිනිස්සුන්ට වදයක් වෙන එකයි ප්‍රශ්නේ.

නිකන් හම්බෙන බත් එක කන්නත් මුන් හොර කරනවනේ..පුදුම රටක් මේක.

සූරියපාලුව හන්දිය අසල බත් දන්සැල

06/05/2023

කඩවත රාගම පාරේ නැලිගම හන්දියේ ඉදන් කිලෝමීටර් 2 ක් (ගල්වල පාරේ)දුරින් සුපිරි ෆයිඩ් රයිස් දන්සල

03/05/2023

Pahala Biyanvila,Kadawatha

30/04/2023

කඩවත අවුරුදු

30/04/2023

කඩවත හයිවේ පාර අසල (ජිම් එක ලග )අවුරුදු උත්සවය

30/04/2023

කට්ටිය එන්නෝ 🙏

27/04/2023

අද කඩවත සුනෙත්‍රාරාම මූල මහා විහාරයේ පෙරහැර.
හැමෝම බලන්න එන්න

25/04/2023

වෙසක් දන්සැල් කොහෙද තියෙන්නෙ..
අපි දෙනවා නොමිලේ ප්‍රචාරනය
❤️❤️

20/04/2023

හදවත් 14,000ක්
එකතු කල වගයි

11/04/2023

සූර්යයාට මීන රාශියෙන් මේශ රාශියට යාගන්න බැරුවලු ඉන්නෙ කිරිබත්ගොඩ තිලකවර්ධන එක
ගාව හිර වෙලා

10/04/2023

කඩවත අපිට යන්න අවුරුදු උත්සව නැද්ද

Want your business to be the top-listed Non Profit Organization in Kadawata?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kadawata

Other Charity Organizations in Kadawata (show all)
Lions Centennial Vocational Training Centre  - District 306 B2 Lions Centennial Vocational Training Centre - District 306 B2
Kadawata, 11850

The overall objective of the Vocational Training Center is to eliminate poverty and unemployment amo

Kadawatha YMBA Kadawatha YMBA
176, Baudhdha Samithi MW, Ragama Road
Kadawata, 11850

Kadawatha YMBA is an approved charity under inland revenue Act no 28 of 1979. Inco.by act 57 of 1992

Hard Truths Hard Truths
Kadawata, 11850

'කරනට මෙරට සුරපුර සුරකිමු ලමා පරපුර"... සරණක් අවැසි ඔවුන් වෙනුවෙන්

FLiසත්කාර FLiසත්කාර
136/B, Jaya Mawatha
Kadawata, 11850

Our children are the cement of life it’s up to us to make the foundation of the future!

Lions Golden Jubilee Eye Hospital  - Kadawatha Lions Golden Jubilee Eye Hospital - Kadawatha
No 175/14, New Kandy Road
Kadawata, 11850

Hospital operation was started in February 2009 with the ambition of doing cataract operations for n