Seek the success

Seek the success

Motivation with study materials

Photos from Seek the success's post 21/10/2023

Top 27 common job interview questions and answers !!!

Listen and ask the questions

During a job interview, listening is just as important as answerimg questions. If you are not paying attention, you are not going to be able to give a good response. It's important to listen to interviewer, pay attention, and take time, if you need it, to compose an appropriate answer.

17/10/2023

✪ Spoken for open age group ✪

✔︎ Friday 7.00pm - 9.00pm
✔︎ Course fee 👉 Rs.10,000/=
✔︎ Can be paid with two installments

17/10/2023

මිනිස්සු හීන මැව්වේ ම ලබා ගන්න බැරි දේවල් ලබා ගන්න..

මොකද ඒවා ලැබුනේ නැති උනාට ,
පස්සේ කාලෙක මම උත්සාහ කරා නේද කියලා හරි සතුටු වෙන්න පුළුවන් ...
ජිවිතේ කියන්නේ ම නොහිතන දේ වෙන හිතන දේ නොවෙන දෙයක්..
හීන මවන්න ලේසියෙන් ලැබෙන දේට නෙමේ කට්ට කලා ලබා ගන්න පුළුවන් දෙයකට...
එතකොටයි ඒ දේ වටිනාකම වැඩි. 😌

✨ සුබ උදෑසනක්!!! ✨
🌼 සුබ දවසක් !!! 🌼

09/10/2023

1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය
1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා

ගඟදිගේ
සලංහංතේ
මහා සිංහලේ වංශ කතාව
අග්නිදාහය
කඩුල්ල
අකාල සන්ධ්‍යා
සුසීමා
දෑස පියාගත් කල
ගරිල්ලා මාකටින්
තාරාවෝ ඉගිලෙති
මරාසාද්
පිටගම්කාරයෝ
රෑ තාරකාවෝ
බවදුක
බවකර්ම
කන්ද උඩ ගින්දර
සූරිය අරණ
අස් වැසුම
අබා
මෙතනින් මාරුවෙනු
එකගේ සොකරි
දස්කොන්
සීරජ
ලොකු දුව
ජුලියට්ගේ භූමිකාව
රන්දිය දහර
අයෝමා
මිල්ල සොයා
ගිනි අවි සහ ගිනිකෙලි
වෙද හාමිනේ
පලිගු මැණිකේ
බෙර හඩ
අත්
ලෝම හන්ස
මඳුර ජවනිකා
ධවල භීෂණ
පළිගු මැණිකෙ
කන්දෙ ගෙදර
ගම්පෙරළිය
තාරාදේවී
ඇඩ්‍රස් නෑ

මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්

සුබ ගමන් පනාපුත්‍රයානෙනි! ♥️🏳

06/10/2023

ඔයත් කෙල්ලෙක්නම් අනිවාරෙම් විනාඩියක් නැවතිලා කියවලා යන්න..👇🏽

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ලමයෙක් වෙනවා. ඊට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උබෙ ඇඟ හැදිලා හමෙ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.

උබ පාරෙ බැහැලා යද්දි වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන් කතා කරන්නෙ උඹෙ ලස්සන ඇග ඇදගෙන යන ඇදුම ගැනමයි.

ඒ ඇරෙන්න උන්ට වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ.

උඹ උන් ළගින් යනකොට කාටත් නෑහෙන්න උඹට විතරක් ඇහෙන්න ''ඔයා මාර ලස්සනයිනේ සුදු '' මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.

අපි ඒකට පට්ටයි කියමු.

උන්ගෙ කතා ඇහෙන කොට ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ඇගට එනවා පාරෙ යන්නෙ බිම බලාගෙන.

ඊට පස්සෙ හොටු පෙරාගෙන උඹ පස්සෙ කොල්ලො පෝලිමේ..
උදේට එකෙක් පස්සෙන් එනවා..
හවසට තව එකෙක්.

උඹටත් ඊට වඩා දෙයක් නෑ.
මම තමයි ලස්සනම.(හිතින් හින මවනවා)

කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ උඹ පාරෙ යනකොට.

උඹව දකින කොල්ලො කියන්නෙ "පට්ට කෑල්ලක්.." කියලා.

එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්. උඹ වහ කනවා බං කෙල්ලේ.

ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ.

"ඔයාට මාව විස්වාස නැද්ද..?

හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද.?

අපිට පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න වෙලාවක් නැද්ද.?

අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි..

ඊට පස්සෙ බස් එකක මුල්ලට,බිච් එකෙ ගල් වැටියකට, පාර්ක් එකක ගහක් යටට වෙලා උඹලා උඹලගෙම ලෝකෙ..

උස ශීට් බස් එකට,බිච් එකෙ ගල් තලාවට,පාර්ක් එකේ කූඩෙට මුවා වෙලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ.

අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා අරු උඹේ හැට්ටෙ අස්සට අත දාගෙන කරන දෙවල් උඹේ පීදෙන පපුව දිහා වටෙ ඉන්න අයගෙ ඇස් දාහක් බලන් ඉන්නේ කියලා උඹ දන්නෙ නෑ..
අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා..

ඒ පහස එක වරක් දැනුනම...පිස්සු වගේ..

කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..
කියපු ගමන් හා..

ඒ පහසට ඒ තරම් කැමති..

පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව.

ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..හැමදාම ඕනි..

ටික දවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ.අවශ්‍යතාව විතරමයි.
එදා සුදු මැණික කියලා කතා කරපු උඹ බැල්ලි,වෙසි,පරට්ටි වැනි ගෞරව නාම ගොඩකින් උප්පැන්න සහතිකෙ ලියන තැනට පත් වෙන්නෙ උඹවත් නොදන්න හෙතු හදාගෙන.

රණ්ඩු වෙනවා බැන ගන්නවා.

ඒ අතර මාස දෙකක් මෙන්සස් වෙලා නෑ..අරූට කියන්නත් බයයි...ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා..

යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.

උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් ටෙස්ට් එකක් කරනවා.

උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා.

ටෙස්ට් එක පොසිටිව්.

කොහොමද ගෙදරට කියන්නෙ.

"අයියෙ මම ප්‍රෙග්නන්ට්''

මම කොහොමද දන්නෙ මගේ කියලා.

මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?

උබලගෙ අල්ලපු ගෙදර එකත් පස්සෙන් ආවෙ..
ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ.

අනේ ඇයි ඔහොම..??

මේ වදයක් වෙන්න එපා.

"කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්.." (ඒ යාළුවො )

ඉතිං කොහෙ හරි ඉන්න හොර ඩොකෙක් ලගට යනවා දරුවා නැති කරන්න..

ඒක නිකන් කුකුල් ෆාම් එක වගේ...දොර ගාවදි වමනෙ යන්න එනවා.. (ඒ තරම් පිරිසිදුයි...)

අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ..

ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.

දවස් ගානක් යනකොට උණ..
බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි.
අනේ අම්මා බය වෙලා.
එක්කන් යනවා බෙහෙත් ගන්න.

"මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්...ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි.."

"ඒත්" අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න.

"හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න"

"හැබැයි ලක්ෂ පහළවක් යනවා"

"කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම හරි උකස් කරලා සල්ලි ගෙන්නම් මහත්තයො.."

අන්න..ඒකයි නංගියෝ කියන්නෙ.
දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න.

ඔන තරම් A/C බස් වල පිටිපස්සෙ සීට් එකෙ, බිච් එකෙ පදුරු අස්සේ, පාර්ක් වල ගස් අස්සෙ ඉන්න තරුන තරුනියො දැකලා තියනවා ඒ තරම් අශෝබනයි...

අනේ වදින්නම්....මල්ලියේ කෙල්ලට ආදරෙයිනම් එහෙම හැසිරෙන්න එපා.

පව් බං උන්ගෙ දෙමව්පියො.

උන් එකිව හැදුවෙ දෙවාලෙ බිල්ලට දෙන කුකුළා,එළුවා වගෙ ⁣ලමිස්සියෙක් උනාම උඹෙ බිලි පුජාවට දෙන්න නෙවෙයි.

තෙරුම් ගනින්..ආදරේ කරපන්..මාල හත දාලා පොරුවක නග්ගලා පිලිවෙලකට කැන්දන් වරෙන්..

එ හැමදෙටම කලින් හොදට ඉගනගෙන හොද රක්ෂාවක් කරපන් නැත්තන් එකි එක්ක අතිනුයි කටිනුයි පැටවු ටිකත් එල්ලන් පාරේ හිගා කන්න වෙයි.

සමහර අයට රිදෙයි.
සමහර අය ස්තුති කරයි.

තවත් සමහරු තරහවෙයි
ඒත් මට ඒවා අදාලම නෑ.

හැදෙන එකෙක් හරි ඉන්නවනම් එක වචනයක් හරි හිතට අරන් හැදියන්..


✍️.....

page එකත් follow කරන්න ෆ්‍රෙන්ස්🥺❤️🥀

25/09/2023

Answer in comment section ❤️

02/09/2023

නැදුන් ගේ අඩුව පුරවන වාසනා!
සොයුර නැදුන්ගමුවේ..
නුඹ පවරපු රාජකාරිය
අකුරටම ඉටු කරන්නෙමි... 🐘
පාවඩය හොඬවැලෙන් හදලා දකුණු කකුල සඳගල මතට තියන පිං කඳ. 😍

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞










📷 Credit goes to respective owner ❤🙏

31/08/2023

අපි කාට කාටත් අන්තිමට ඒක තමයි...

අදුනනවාද මා කළු මාමය
නැදුම්ගමුවෙ රජාගේ ඇත්ගොව්වාය
දළදා පෙරහැර කිසිදා නොදැකපුහින්දා
පෙරහැර බලන්නට බසයෙන් නුවරට ආවා
වෙනදා එන්නෙ මගෙ පුතු ඇත් රජු කැන්දා
දින සති ගෙවා කඩුගන්නාවත් නැගලා
ඇත් ගාලට එන්නෙ මා රජෙකුන් යයි සිතලා
මගෙ පුතු සමග එනවිට මග දිග හරසර ලැබුනා
දුවගෙන ඇවිත් සමහරු රාජාට වැන්දා
යන එන රථ වලින් හිස එලියට දා බැලුවා
කළු මාමටත් බුදුසරණයි කීවා
එනවිට නුවර රාජා නතරව කන බොන තැන්වලදී
බසයෙන් හිසදමා මම වටපිට බැලුවා
වෙනදා වගේ මිනිසුන් අද එහි නැතුවා
ඉන්නා අයට මම සුපුරුදු සිනහව පෑවේ
බුලත් කහට දත් දැක උන් මට ඔච්චම් පෑවේ
වෙනදා වගේ මම නුවරට එනවා කිසිවකු නැහැ දැක්කේ
ඇත්ගාලට ගියා වෙනදා පුරුද්දට දන්නා එවුන් ඇවිදින් මාමේ කියා සෙනෙහස පැවා
ගාලේ කොනක සිට සෙසු ඇත් පර පුර බැලුවා
රෑ කසනිසමට ලංවෙද්දි පාරේ අයිනට ආවා
පෙරහැර එනතුරා බිම ඉදගත්තා
තද බද මැද්දේ කිසිදා නොබලපු පෙරහැර බැලුවා
නැදුන් රාජා කරඩුව වැඩමන සැම විටම
කරඩුව තිබෙන්නේ මගෙ හිස මතයයි සිතුනා
සාදුකාර දී මිනිසුන් වදිනා විටදී
මිනිසුන් වදින්නේ කරඩුව ගෙනයන මට යයි සිතුනා
කරඩුව වඩමවන ඇත් රජු ලගටම ආවා
සාදු සාදු කියමින් දෑතම නළලට ගත්තා
රාජා සමග සිටිනා විට කළු මාමා හැදිනුවත්
පිං කඳ මගේ නැති තැන කිසිවකු නැත මා හඳුනන්නේ. 🐘

02/08/2023
13/12/2022

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා හදිසි හෘදයාබාධයකින් (13) උදෑසන අභාවප්‍රාප්ත විය .

මිය යන විට 76 වන වියේ පසුවූ සම්මානනීය ගායකයෙකු වන නිහාල් නෙල්සන් මහතාගේ දේහය නො. 17 , නිහාල් නෙල්සන් මාවත, රාවතාවත්ත , මොරටුව ලිපිනයේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු දෙසැම්බර් 16 වෙනි සිකුරාදා පස්වරු 4 ට ලුනාව කලපු පරිශ්‍ර ක්‍රීඩාපිටියේදී සිදු කිරීමට නියමිතය.

ඔහු විසින් ගායනා කළ "කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ " ගීතය සඳහා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමයේ විශේෂ ඇගයීමකට ලක් වූ අතර අගමැති දි.මු. ජයරත්න සමයේ ඔහු අතින් දේශකීර්ති කලාභූෂණ මානව හිතවාදී ලංකාපුත්‍ර අභිමානි සම්මානයෙන් 2013 වර්ෂයේදී නිහාල් නෙල්සන් ගායකයාණන් පිදුම් ලැබීය.

මිය යන විට නිහාල් නෙල්සන් මහතා එක්දරු පියෙකු වේ.
බයිලා ගායකයෙකු ලෙස වේදිකාව හැඩ කළ නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ දරුවන්ටයි’, ‘කාවඩි බයිලා’, ‘ලස්සනට පිපුණු වනමල්’, ‘කරුණා සුවඳ’, ‘සල්ලි මිටි ගණන්’ ආදී ගීතයන් වේ.

11/12/2022

උතුම් වූ නිර්වාණයම අත් වේවා 🙏

07/12/2022

උඳුවප් පොහොය වර්ෂයේ අවසාන පොහොයයි. ලංකාවාසී බෞද්ධ අපට මෙදින විශේෂයෙන් වැදගත් දිනයකි.

දේවානම්පියතිස්ස රජුගේ ඇමැතිවරයෙක් වූ අරිට්ඨ ඇමැති දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී. එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පොහොය දිනයේ ය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් එකොළොස් නමක්ද එදින ලංකාවට වැඩම කළහ. දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මවා මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටුවීමද සිදුවූ‍ෙය් උඳුවප් පොහොය දිනයේදීය.

16/11/2022

https://youtu.be/4NdBT0bhgDI

මේ ජීවිතයේදී අපි හැමෝටම හීන තියෙනවා, විශාල විදියේ. හැබැයි ඒ හීන වෙනුවෙන් අපි වැඩ කරන විදිය අනුව ඒ හීන වලින් අපිට හම්බවෙන ප්‍රමාණය, අපි ළඟාකරගන්න ප්‍රමාණය තීරණය වෙනවා..💯

😍 Subscribe, Like, Comment and Share ✌🏻

Good luck!!!
🅢︎🅔︎🅔︎🅚︎ 🅣︎🅗︎🅔︎ 🅢︎🅤︎🅒︎🅒︎🅔︎🅢︎🅢︎
Ⓢ︎Ⓣ︎Ⓤ︎Ⓓ︎Ⓨ︎ Ⓦ︎Ⓘ︎Ⓣ︎Ⓗ︎ Ⓜ︎Ⓐ︎Ⓝ︎Ⓐ︎Ⓛ︎

30/10/2022

Hashi Karunarathna Coming Soon … 🤗
Stay tuned 🔥

15/10/2022

කලාකරුවා කෙදිනක හෝ මියැදේ
නමුත්, "කලාව" කිසිදා නොමියේ ...🙏

15/10/2022

“මේවා කීයටද විකුණන්නේ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවාය.
” එකක් රු.80 යි නෝනා ” ඔහුගේ පිළිතුර විය.
” 6 ක් ගන්නම් 400 කට දෙනවද? ” ඇය ඔහුගෙන් ඇසුවාය.
” හරි කමක් නෑ නෝනා. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට. අද දවසට එක ගෙඩියක් වත් විකුණ ගන්න බැරුව හිටියේ. ” මහලු තැඹිලි වෙළෙන්දාගේ පිළිතුර විය.

ඇය ලොකු ජයග්‍රහනයක් ලැබූ පරිද්දෙන් එම තැඹිලි ටිකද ගෙන ඇගේ ලස්සන හුරුබුහුටි කාරයට ගොඩ වී ගියේ ඇගේ හොඳම මිතුරියව කාර් එකට නංවා ගැනීමේ අරමුණිනි.

මිතුරියගේ නිවස අසලට ගිය ඈ, මිතුරිය සමග හෝටලයකට යන්නීය. ඇය සහ ඇගේ මිතුරිය තමාට කැමති ආහාර එම හෝටලයෙන් මිලදී ගෙන, ඉතා සුළු ප්‍රමාණයක් කෑ අතර, කෑවාට වඩා ප්‍රමාණයක් ඉතුරු කරයි.

පසුව ඈ බිල ගෙවීමට යන අතර ඔවුන්ගේ කෑම සඳහා අය කිරීම වන්නේ රු.1400 කි. රු.1500 ක් දෙන ඈ එම හෝටලේ අයිතිකරුට පවසන්නේ ” ආ.. ඉතුරු 100 ය ඔයා තියාගන්න ” යනුවෙනි.

මෙය හෝටලේ අයිතිකරුට නම් අලුත් හෝ අමුතු සිද්ධියක් නොවේ. නමුත් අසරණ තැඹිලි වෙළෙන්දාගේ කෝණයෙන් බලද්දී නම් මෙය හිතට වේදනා ගෙන දෙන කරුණකි.

මෙසේ ලියමි,
ඇයි අපි හැමවෙලේම දුප්පත් හා අසරණ වෙළඳුන්ගෙන් යමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අපිට බලය ඇති බවට පෙන්වීමට උත්සහ දරන්නේ ?
ඒ වගේම ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශීලී වෙන්නේ ?

'සීයක් මේක බැලුවොත් අඩුම ගානේ පස් දෙනෙක්වත් මේ දේ හිතට ගනී නේ..'

උපුටාගැනිමකි

07/09/2022

ඔබ දන්නවා ද?

ආහාර අපගේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්.සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තම ජීවිත කාලය තුල ටොන් 35ක් පමණ ආහාරයට ගන්නා බව සොයාගෙන තිබෙන බව.

14/08/2022

https://youtu.be/wWgRhLCZ0Nw

දුර්ලභ වීඩියෝවක්
දුලබයි මිනිසත් බව දුලබයි

😍 Subscribe, Like, Comment and Share ✌🏻

Our channel link https://www.youtube.com/channel/UCopfNJsy9eMfXfeHIk8nUlw

Our page link
https://www.facebook.com/studywith.manal20

Our facebook group link
https://www.facebook.com/groups/1241190686302514/?ref=share

Contact us : 077 100 2155

🅢︎🅔︎🅔︎🅚︎ 🅣︎🅗︎🅔︎ 🅢︎🅤︎🅒︎🅒︎🅔︎🅢︎🅢︎
Ⓢ︎Ⓣ︎Ⓤ︎Ⓓ︎Ⓨ︎ Ⓦ︎Ⓘ︎Ⓣ︎Ⓗ︎ Ⓜ︎Ⓐ︎Ⓝ︎Ⓐ︎Ⓛ︎

31/07/2022

නිවන් සුව ලැබේවා සර්😭🙏
දස දහස් මල් ලොවට හිමි කර
අකල් ලෙස බිම වැටුණු මහ ගස😭💔

Mahesh Duggannarala Mahesh Duggannarala 💔

16/07/2022

කියවන්න ,,

ඔයාටම ඔයාට ආදරය කරන්න හිතෙන විදිහට වැඩ කරන්න.

🎓ඉගෙන ගන්න.

🥇Skill එකක් develop කර ගන්න.

💰ආදායම් මාර්ගයක් හදා ගන්න.

🧚🏻‍♀️ප්‍රියමනාපව ඉන්න.

🧖🏻‍♀️ඉඳලා හිටලා හරි මූණට facial එකක් කර ගන්න.

🛀කෙස්ගහේ ඉඳන් කකුලේ නියපොත්ත වෙනකන් පිරිසිදුව ඉන්න.

👗තමන්ටම අවේණික fashion trend එකක් හොයා ගන්න.

📆අනාගතය ගැන plan එකක් හදා ගන්න.

🏡පවුලත් එක්ක රැඳෙන්න.

👊🏼ළඟම circle එකත් එක්ක open වෙලා ඉන්න.

🍱ආස කරන කෑම කන්න.

📖පොතක් කියවන්න, චිත්‍රයක් අඳින්න, හුරතල් සතා එක්ක කතා කරන්න විවේකයක් ලබන්න.

🎬Weekend එකට film එකක් බලන්න.

🏕යන්න ආස කොහේ වුනත් යන්න.

🔍අලුත් දේවල් අත් හදා බලන්න.

🎁තමන්ටම තෑගි ගන්න.

🏃🏻‍♀️නොගැලපෙන මිනිස්සුන්ගෙන් හිත හොඳින් අයින් වෙන්න.

👩‍❤️‍👨ආදරණීය බැඳීම් ලඟ ආදරෙන් ඉන්න.

👑ස්වාධීනත්වය තියා ගන්න.

⚖️තමන් වෙනුවෙන් පෙනී ඉන්න පෞර්ෂයකින් යුත් වෙන්න.

💪🏼මොන වගකීම කරට ගන්න වුනත් "හනේ අනේ" නොකියා ඒක ඒ වෙලාවට කරන්න පුලුවන් smart කෙල්ලෙක් වෙන්න.

Most importantly,
❌අතපය හතර හොඳට තිබ්බත් හැමදේටම කාගෙන් හරි අවසරයක් ගන්න ඕනා වෙන මනසින් අබ්බගාත කෙනෙක් වෙන්න එපා. කොහේ හරි ඉන්න කුන්ඩවාලයකට රැවටිලා ආස කරපු හීන උපන් ගෙයි මරා ගන්න එපා.

It's your life my darling.
Enjoy it.

ඔයාටම ඔයා ගැන ආදරය හිතෙන කෙල්ලෙක් වෙන්න.

Date yourself.
ඒක හරිම ආස හිතෙන වැඩක්.

16/07/2022

😪😪😪

14/07/2022

වෙනසක්☺️❤️

RESPECT BROTHER ❤️👍

13/07/2022

රට වෙනුවෙන් කරපු හැම කැපකිරීමකට පිං 🙏🥺💔

අරගලයෙ දවස ගානෙ එකෙක් අපිව දාලා යනවා උන්ගෙ පව් වලට අහිංසක පපු නතර වෙනවා 😓

10/07/2022

ඊයේ ජනාධිපති මැදුර ආසන්නයේ සිදුවුනු අපූරු සිද්ධියක්.. අපි දැනගත්තෙ වෛද්‍ය උත්පල සංකල්පගෙන්..

කඳුළුගෑස් කැනිස්ටරයක් තදේටම ඔළුවෙ වැදිච්ච කොල්ලෙක් ඩොක්ටර් ලඟට උස්සන් ඇවිත් තියෙනව.. එතනදි හරි අපූරු කතා බහක් තමයි වෙලා තියෙන්නෙ..

මලයෝ, මැහුම් දෙකක් විතර දාන්න වෙනවා. නැත්නම් මෙි කැලල ජීවිතයට තියෙනවා..

Doctor මැහුම් දැමිමොත් කැලල නැතිවෙනවද..?

ඔව්..

එහෙනම් මහන්න එපා.. අද දවස මතක් වෙන්න මේ මාර්ක් එක තිබිචිචාවේ..

ඩොක්ටර් ට ඇහැට කඳුළක් ආවලු. මේ කොල්ලා ලංකා බැංකු සේවක සංගමයෙ සණස සංවර්ධන බැංකු ශාඛාව නියෝජනය කරල ඇවිත් තියෙන්නෙ.. නම චාමර මදුසංක..

මේ ඉතිහාසගත දවසෙ ජයග්‍රහණය ආපහු හරවන්න දෙනවද අපි.. මෙච්චර කැපකිරීම් කරපු දස දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්නකොට..

ඒකයි ඒ දවසට අපි එච්චර ආදරේ..

10/07/2022

සොයුර, ඔබට නිවන් සුව !!!

09/07/2022

ඉස්ලාමීය බැතිමතුන් සියල්ලන්ටම ලැබුවා වූ හජ් උත්සවය සුබම වේවා!!!!

09/07/2022

හැකි ඉක්මනින් සුවය ලැබේවා !!!

09/07/2022

අනාගත පරපුරට රටක් තනන්න
ඉතිරි වූ දේශය රැක දිදුලන්න
ආදර බර සිතුවිලි මොහොතකට තැන්පත් කර
එන්න අන්තරේ බලට පෙන්නන්න

සවියට සවිය වෙලා තරුණ කැල
ඉදිරියට එසවු පාදය නොබියව
පසු නොබැස යන ගමන ඉදිරියට
තනමු අපි නව මංපෙතක් අපුරුවට

07/07/2022

දෙමාපියනි දඟ කිරීමේ සීමාවන් ඔබේ දරුවාට කියා දෙන්න ...

පහත ඡායාරූපයේ ඉන්නේ මගේ ඥාති සොයුරෙක්ගේ පුතා. වෙනුක පුතා අහිංසක පුංචි දරුවෙක්. එයා ක්‍රිකට් ගැහුවා. පාඩම් කරා. කොහොත් එයාගේ ඇඟ පත ලොකු නැහැ. හරි ස්වීට්. ඔවුන් පදිංචි පේරාදෙණියේ. මගේ ඥාති සොයුරා හොටෙල් එකක් කරා.

පාසලේදී වෙනු අහිසක නිසා තව දරුවෝ දෙන්නෙක් (පන්තියේ යාළුවො ) වෙනුව අහකට අරගෙන ගිහින් කිචි කවනවලු. එහෙම කරලා වෙනු හිංසාවට ලක් වෙද්දී මේ දරුවෝ ඉතින් බුලි කරලා සතුටු වෙනවලු. මේක රණ්ඩුවක් නෙවේ. ඉතින් පොඩි එවුන් ඔහොම වැඩ කරනවනේ. එදත් මේ විදිහට වෙද්දී වෙනුක ගේ බෙල්ල ඒ දරුවෝ අතින් ඇඹරිලා. ඔහු එසැනින් සිහිසුන්ව වැටිලා.

අදට දවස් 20 ක් වැලිකොට්ට දාල ඔහුව කෙලින් අතට බාවා තියනවා. හානි වූ ස්නායු නැවත යථාතාවයට එන තුරු දරුවා දියර වලින් විතරක් පෝෂණය කරමින් නුවර මහරෝහලේ කාර්ය මණ්ඩලය බලාගෙන ඉන්නවා. යතා තත්වයට ලක් නොවුනොත් ඔහුව සැත්කමකට බඳුන් කරනවා. ස්නායු පද්ධතියේ සැත්කම් සාමාන්‍යයෙන් අනතුරුදායකයි. නමුත් අපි බලාගෙන ඉන්නවා. මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය දැඩි කැප වීමකින් දරුවාට කල යුතු සියලු දේ නොපිරිහෙලා කරනවා.

මතක් වෙන හැම වෙලාවකම පපුව දාල අළු වෙලා යනවා. ලෙඩකින් දුකකින් පෙළුන දරුවෙක් නෙවේ. අයියට වාහනේ එලියට ගන්න බැහැ ඔහුගේ මානසික චංචල කම නිසා හැප්පෙයි කියල ඔහු බයෙන් බස් එකේ යනවා රෝහලට දවසට කීප වරක්. අම්මා උදේ හවස කඳුළු බොනවා. ඔවුන්ගේ ව්‍යාපාරය කරගන්න විදිහක් නැහැ.

දැන් වුන දේ වුණා. මගේ වෙනු වෙනුවෙන් මම බුකියේ ඉන්න හැම අම්මගෙන්ම ඉල්ලනවා. අත්දෙක උස්සල වැඳලා ඉල්ලනවා. මගේ වෙනුට වුන දේ තව දරුවෙක්ට වෙන්න දෙන්න එපා.

ඔබේ දරුවා දඟ දරුවෙක් නම් ඔහුට/ ඇයට කියා දෙන්න යාළුවන් බුලි කිරීමේ සීමාව මොකද්ද කියල. කියා දෙන්න නරක තැනකට වදින්න ගහන්න එපා කියල. කියල දෙන්න අහිංසක දරුවක් දකිද්දී ඒ දරුවාට විහිලු කරන්න , ගහන්න එපා කියල. කොන්ද , ඔලුව වගේ ස්ථාන ආරක්ෂා කර ගන්න කියල දෙන්න ඔබේ දරුවන්ට. මොකද ඔලුව වැදුනොත් කොන්ද බෙල්ල වැදුනොත් දරුවෝ ජීවිත කාලෙම බලපාන අනතුරැ වලට මුහුණ දෙනවා.

මගේ වෙනුට ඉක්වනට සුව වෙන්න කියල මම පතනවා. ආයෙත් ක්‍රිකට් ගහන්න මගේ පුතා සුව වෙන්න කියල පතනවා.

෴උපුටා ගැනීමකි෴

Photos from Seek the success's post 29/06/2022

බැංකු ගනුදෙනුකරුවන් සඳහාමයි

27/06/2022

හෘදයාංගම උණුසුම් සුබපැතුම් !!!!!!

27/06/2022

ලොව විශාලම අභය භූමිය වනුයේ දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික වනෝද්‍යානයයි.

Photos from Seek the success's post 25/06/2022

අප විසින් සංවිධානය කළ වැඩසටහන් ක්‍රියාදාමයේ දෙවන පියවර ලෙස 2022.06.14 වන #පොසොන් පුන් පොහෝ දින කඩවත ශ්‍රී බිම්බාරාමය විහාරස්ථානයේ හඳුන්කූරු දන්සල අති සාර්ථකව පැවැත්වුණි. ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ ඔබට බෙහෙවින්ම #ස්තූතියි SEEK THE SUCCESS Successful life Sri Bimbarama Viharaya,kadawatha Kadawatha api Kadawatha Hadawatha-කඩවත හදවත kadawatha set eka(කඩවත සෙට් එක) කඩවත අපි - Kadawatha Api 💪 කඩවත අපී කඩවත සමූහය Kadawatha Society

25/06/2022

අප විසින් සංවිධානය කළ වැඩසටහන් ක්‍රියාදාමයේ දෙවන පියවර ලෙස 2022.06.14 වන #පොසොන් පුන් පොහෝ දින කඩවත ශ්‍රී බිම්බාරාමය විහාරස්ථානයේ හඳුන්කූරු දන්සල අති සාර්ථකව පැවැත්වුණි. ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ ඔබට බෙහෙවින්ම #ස්තූතියි SEEK THE SUCCESS Successful life Sri Bimbarama Viharaya,kadawatha Kadawatha api Kadawatha Hadawatha-කඩවත හදවත kadawatha set eka(කඩවත සෙට් එක) කඩවත අපි - Kadawatha Api කඩවත සමූහය Kadawatha Society 💪 කඩවත අපී

දුර්ලභ වීඩියෝවක් දුලබයි මිනිසත් බව දුලබයි 20/06/2022

https://youtu.be/wWgRhLCZ0Nw

දුර්ලභ වීඩියෝවක්
දුලබයි මිනිසත් බව දුලබයි

😍 Subscribe, Like, Comment and Share ✌🏻

Our channel link https://www.youtube.com/channel/UCopfNJsy9eMfXfeHIk8nUlw

Our page link
https://www.facebook.com/studywith.manal20

Our facebook group link
https://www.facebook.com/groups/1241190686302514/?ref=share

To join with our Classes.
Contact us : 077 100 2155

🅢︎🅔︎🅔︎🅚︎ 🅣︎🅗︎🅔︎ 🅢︎🅤︎🅒︎🅒︎🅔︎🅢︎🅢︎
Ⓢ︎Ⓣ︎Ⓤ︎Ⓓ︎Ⓨ︎ Ⓦ︎Ⓘ︎Ⓣ︎Ⓗ︎ Ⓜ︎Ⓐ︎Ⓝ︎Ⓐ︎Ⓛ︎

දුර්ලභ වීඩියෝවක් දුලබයි මිනිසත් බව දුලබයි දුර්ලභ වීඩියෝවක් දුලබයි මිනිසත් බව දුලබයි

19/06/2022

නිවන් සුව ලැබේවා ආදරණීය කලාකාරිනියනි !!! 😓😓😓

19/06/2022

Happy Fathers' day 💯🔥

Want your business to be the top-listed Non Profit Organization in Kadawata?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Shout out to my newest followers! Excited to have you onboard!Sampath Vipull,Rashmi Hansikaa
Shout out to my newest followers! Excited to have you onboard!Prasad Manjula,Mzm Firoze,Lihini Kavya,Imasha Madushani,Su...
Hashi Karunarathna Coming Soon … 🤗Stay tuned 🔥
සුබ වෙසඟකට ආසිරි !!!
අම්මේ  💯 ආදරෙයි හැමදාමත්.....❣️

Telephone

Address

Kadawata

Other Kadawata non profit organizations (show all)
Lions Centennial Vocational Training Centre  - District 306 B2 Lions Centennial Vocational Training Centre - District 306 B2
Kadawata, 11850

The overall objective of the Vocational Training Center is to eliminate poverty and unemployment amo

Engine & Demons SL Engine & Demons SL
Kadawata

Born to Ride ���

කඩවත අපි   -  Kadawatha Api කඩවත අපි - Kadawatha Api
Kadawata

Kadawatha members join

Kadawatha YMBA Kadawatha YMBA
176, Baudhdha Samithi MW, Ragama Road
Kadawata, 11850

Kadawatha YMBA is an approved charity under inland revenue Act no 28 of 1979. Inco.by act 57 of 1992

EDM Wonderland EDM Wonderland
Kadawata

Go international our edm resource. Life Sucks Doesn't Music.

Hard Truths Hard Truths
Kadawata, 11850

'කරනට මෙරට සුරපුර සුරකිමු ලමා පරපුර"... සරණක් අවැසි ඔවුන් වෙනුවෙන්

SNBE SNBE
54/7, Eldeniya Church, Kadawatha
Kadawata, 11850

වාස්තුවිද්‍යානුකූලව නිවාස සැලසුම් ඇ?

කඩවත අපි -  Kadawatha Api කඩවත අපි - Kadawatha Api
Kadawata

මෙම පේජය සමාජ සත්කාර සදහා යොදවා ඇත. සමාජ සත්කාර සදහා ඔබගේ සහය අපට ලබා දෙන්න

Nade Gura Travel & Conservation Society Nade Gura Travel & Conservation Society
419/1, Mankada Road, Kadawatha
Kadawata

Nade Gura Non-Profit Travel & Conservation Society of Sri Lanka is a voluntary body with members draw

Ranjaya Youth Club,Kadawatha Ranjaya Youth Club,Kadawatha
Ranjayagama Road
Kadawata, 11850

Ranjaya Heros

Kadawatha Hadawatha-කඩවත හදවත Kadawatha Hadawatha-කඩවත හදවත
Kadawata, 11850

එක්වෙන්න නිරාගමිකව රට ලස්සන කරන්න ��

Science with Sachintha Science with Sachintha
No 345B, Nagahamulla Road , Ihalabiyanwila, Kadawatha
Kadawata, 11850

This is a learning academy to teach science for students from Grade 6 to Grade 11 in English and sinh