Yuvee Craft Creations

The best Crafts to help soothe your loveing baby.

25/03/2024

🍓Online Felt Crafts Course🍓

-----------------------2වන කණ්ඩායම------------------

🍎Felt නිර්මාණ කරන්න ඉගෙනගන්න කැමති ලොකු කුඩා හැමෝටම කදිම අවස්ථාවක්.

🍇Felt නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙනගන්න

🍍පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ලබා දේ.

🍓අමතර වීඩියෝ ලබා දේ.

🥭සියලුම පංති වාරවල Recording ලබා දේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

❇️පාඨමාලා කාලය මාස 2යි.
✴️ආරම්භය 2024 මාර්තු මස 31 වන ඉරිදා දින සවස 6.00ට
✳️මසකට පාඨමාලා ගාස්තුව රු.3500කි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🔆පාඨමාලාවට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා Whatsapp group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/JaQiHBRl6XhCxPI1qr4tdU

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

🟣වැඩමුළුව පිලිබද හැදින්වීමේ වැඩසටහන
2024 මාර්තු මස 27වන බදාදා දින
Zoom තාක්ෂණය හරහා නොමිලේ පවත්වනු ලැබේ.
වැඩි විස්තර සදහා විමසන්න

076-5449298
Whatsapp

17/03/2024

🌹🌹𝙋𝙞𝙥𝙚 𝘾𝙡𝙚𝙖𝙣𝙚𝙧 𝘾𝙧𝙖𝙛𝙩𝙨🌹🌹

Photos from Yuvee Craft Creations's post 09/03/2024

🍼🍼𝐖𝐄𝐋𝐂𝐎𝐌𝐄 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 🍼🍼

🥰 𝔽𝕠𝕒𝕞 𝕊𝕙𝕖𝕖𝕥 𝕃𝕖𝕥𝕥𝕖𝕣𝕤

ඔබට කැමති ,

🎀DESIGN එකකින්
🎀කැමති පාටකින්
🎀කැමති SIZE එකකින්

ලබාගත හැක‍

09/03/2024

🦄🦄Felt Unicorn Wall Sticker🦄🦄

(3 Feets)

🟣ඔබගේ දරුවාගේ කාමරය සරසන්න
🔵පොත් කවර සදහා
🟡බෑග් සදහා
🟢උපන්දින උත්සව ආදී විවිධ උත්සව අවස්ථා සදහා

❤️අවශ්‍ය සියලුම Stickers ඔබගේ අවශ්‍යතාවය අනුව නිර්මාණය කර දෙන්න අපිට පුළුවන්.

❤️❤️ඇණවුම ලබා දී දින 7ක් ඇතුළත පහත ක්‍රම ඔස්සේ ඔබගේ නිවසටම ඇණවුම එවන්නත් අපි සූදානම්...

📦Currier සේවාව හරහා
📮තැපෑල ඔස්සේ

පහත ක්‍රම ඔස්සේ මුදල් ගෙවිය හැක.
💵Bank Deposit
💸Online transfer

ඔබත් අදම ඇණවුම් කරන්න.
විමසීම්
📱 070-4552963
WhatsApp

Photos from Yuvee Craft Creations's post 04/03/2024

🌹Yuvee Craft Family ♥

𝐎𝐫𝐝𝐞𝐫 𝐍𝐨 5

🦁Felt Wall Stickers
🐯Alphabet with picturs

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
💚You Can customise to any design you like
💙Distributed island wide
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
💵Bank Deposit / Online Transfer available.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🌹🌹🌹Place Your Order Now...🌹🌹🌹

Photos from Yuvee Craft Creations's post 04/03/2024

❤️Yuvee Craft Family ♥

𝐎𝐫𝐝𝐞𝐫 𝐍𝐨 4

🦁Felt Wall Sticker

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
💚You Can customise to any design you like
💙Distributed island wide
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
💵Bank Deposit / Online Transfer available.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🌹🌹🌹Place Your Order Now...🌹🌹🌹

Photos from Yuvee Craft Creations's post 02/03/2024

🎀 Yuvee Craft Family ♥

𝐎𝐫𝐝𝐞𝐫 𝐍𝐨 3

🦁𝔽𝕠𝕒𝕞 𝕊𝕙𝕖𝕖𝕥 𝕎𝕒𝕝𝕝 𝕊𝕥𝕚𝕔𝕜𝕖𝕣s

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

💚You Can customise to any design you like

💙Distributed island wide

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

💵Bank Deposit / Online Transfer available.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🌹🌹🌹Place Your Order Now...🌹🌹🌹

19/02/2024
Photos from Yuvee Craft Creations's post 14/02/2024

♥ Yuvee Craft Family ♥

𝐎𝐫𝐝𝐞𝐫 𝐍𝐨 2

🦁𝔽𝕠𝕒𝕞 𝕊𝕙𝕖𝕖𝕥 𝕎𝕒𝕝𝕝 𝕊𝕥𝕚𝕔𝕜𝕖𝕣s

Photos from Yuvee Craft Creations's post 12/02/2024

♥ Yuvee Craft Family ♥

𝐎𝐫𝐝𝐞𝐫 𝐍𝐨 𝟏

🦁𝔽𝕠𝕒𝕞 𝕊𝕙𝕖𝕖𝕥 𝕎𝕒𝕝𝕝 𝕊𝕥𝕚𝕔𝕜𝕖𝕣𝕤
🐯𝔸𝕝𝕡𝕙𝕒𝕓𝕖𝕥 𝕨𝕚𝕥𝕙 ℙ𝕚𝕔𝕥𝕦𝕣𝕖𝕤

Photos from Yuvee Craft Creations's post 11/02/2024

🆈🆄🆅🅴🅴 🅲🆁🅰🅵🆃 🅲🆁🅴🅰🆃🅸🅾🅽🆂

✴⋆ 🎀 අපේ අලුත් වැඩක් 🎀 ⋆✴

𝐅𝐞𝐥𝐭 & 𝐅𝐨𝐚𝐦 𝐒𝐡𝐞𝐞𝐭 𝐖𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩

𝗗𝗮𝘁𝗲 : 𝟭𝟴𝘁𝗵 𝗙𝗲𝗯𝗿𝘂𝗮𝗿𝘆 𝟮𝟬𝟮𝟰
𝗧𝗶𝗺𝗲: 𝟭𝟬.𝟬𝟬𝗮𝗺 𝘁𝗼 𝟬𝟭.𝟬𝟬𝗽𝗺

🌹𝕐𝕌𝕍𝔼𝔼 ℂℝ𝔸𝔽𝕋 ℂℝ𝔼𝔸𝕋𝕀𝕆ℕ𝕊 වෙතින් පැවැත් වූ වැඩමුළුවලට සහ පාඨමාලාවලට සහභාගී වී දක්ශයින් අතර අති දක්ශයින් වූ ඔබව අපි "Yᵤᵥₑₑ Cᵣₐfₜ Fₐₘᵢₗy" Group එකට බදවාගෙන ඒ හරහා Felt නිර්මාණ සදහ ඇණවුම් ලබාදෙනවා.

🌹👇තියෙන්නෙ ඒ ආකාරයට ඇණවුම් භාරගත් සිසුවියන් විසින් ඒවා සාර්ථකව නිම කර පාරිභෝගිකයන් වෙත යවා ඇති ආකාරයයි.

🌹මේ මොහොතේත් ඇණවුම් ලබාගෙන වැඩ කරමින් සිටින අපේ සිසුවියන් සිටිනවා.

⭕⭕⭕⭕ඉතිං ස්වයං රැකියාවක් හෝ අමතර ආදායම් මාර්ගයක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙය කදිම අවස්ථාවක් නොවේද?

⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔

වැඩි විස්තර සදහා පහත link එක මගින් Workshop 14 group එකට සම්බන්ධ වෙන්න..❤️❤️❤️

https://chat.whatsapp.com/ClTxHNY4AJ1LEdICQPoHf8

WhatsApp
076-5449298
Nadeeshani

Photos from Yuvee Craft Creations's post 04/02/2024

🦄Wall Stickers🦏
🔠Alphabet🔡
🐒🐶🐕🐅🐆🦓🐫

🟣ඔබගේ දරුවාගේ කාමරය සරසන්න

🔵පොත් කවර සදහා

🟡බෑග් සදහා

🟢උපන්දින උත්සව ආදී විවිධ උත්සව අවස්ථා සදහා

❤️අවශ්‍ය සියලුම Stickers, Felt Fabric සහ Foam Sheets මගින් ඔබගේ අවශ්‍යතාවය අනුව නිර්මාණය කර දෙන්න අපිට පුළුවන්.

❤️❤️ඇණවුම ලබා දී දින 10ක් ඇතුළත පහත ක්‍රම ඔස්සේ ඔබගේ නිවසටම ඇණවුම එවන්නත් අපි සූදානම්...

📦Currier සේවාව හරහා
📮තැපෑල ඔස්සේ

පහත ක්‍රම ඔස්සේ මුදල් ගෙවිය හැක.
💵Bank Deposit
💸Online transfer

ඔබත් අදම ඇණවුම් කරන්න.

විමසීම්
📱 070-4552963
📱 076-5449298
WhatsApp

29/01/2024

🌹🌹🌹🌹Form Sheet සහ Felt Fabric Wall Stickers නි‍ර්මාණය🌹🌹🌹🌹🌹 ----------------------එක්දින වැඩමුළුව------------
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Form Sheet සහ Felt Fabric Wall Stickers නි‍ර්මාණය මුල සිට නිවැරැදි ව හැදෑරීමට අවස්ථාව දැන් ඔබටත්......
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⛔ ගාස්තුව රු 1000 යි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Zoom හරහා Online වැඩමුළුවක් ලෙස
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
📌 ඉගෙන ගන්න හරි පහසුයි. එක් දිනක් පමණි.

⭕ Form Sheet සහ Felt Fabric Wall Stickers නිර්මාණයට අදාලව සියලු කරුණු අඩංගු කරන ලද වීඩියෝ ලබා දේ. (Online උගන්වන සියලු දේ ඇතුලත් වේ)

⭕ Recording ලබා දේ.

⭕ සියලු රූප සටහන් ලබා දේ.

📌ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම

📌 පූර්ණකාලීන හෝ අර්ධකාලීන රැකියාවක් ලෙස නිවසේ සිටම වුවද ආරම්භ කළ හැකිය.

📌️සුළු මුදලකින් ආරම්භ කල හැකිය.

📌මූලික දැනුමක්, හැකියාවක් අවශ්‍ය නැත.

📌වයස් භේදයක් නැත.
-------------------------------------------------------
👉එක් දින වැඩමුළුව පෙබරවාරි මස මස 04 වන ඉරිදා පෙ.ව.10.00 සිට දහවල් 01.00 දක්වා.

============================
🍀ව්‍යාපාර ආරම්භයට උපදෙස්

වැඩමුළුවට සම්බන්ධ වන ඔබ පහත link එක ඔස්සේ whatsapp group එකට join වෙන්න

https://chat.whatsapp.com/FVqYSrBkDCR9h4GCPelsa1

23/01/2024

🌹🌹🌹 Felt Crafts නි‍ර්මාණය🌹🌹🌹🌹🌹 ----------------------එක්දින වැඩමුළුව------------
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
⭕Fet Keytag
⭕Book Cover
⭕Soft Toys
නි‍ර්මාණය මුල සිට නිවැරැදි ව හැදෑරීමට අවස්ථාව දැන් ඔබටත්......
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⛔ ගාස්තුව රු 1000 ක් පමණයි
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Zoom හරහා Online වැඩමුළුවක් ලෙස
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
📌 ඉගෙන ගන්න හරි පහසුයි. එක් දිනක් පමණි.

⭕ Felt Crafts නිර්මාණයට අදාලව සියලු කරුණු අඩංගු කරන ලද වීඩියෝ ලබා දේ. (Online උගන්වන සියලු දේ ඇතුලත් වේ)

⭕ Recording ලබා දේ.

⭕ සියලු රූප සටහන් ලබා දේ.

📌ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම

📌 පූර්ණකාලීන හෝ අර්ධකාලීන රැකියාවක් ලෙස නිවසේ සිටම වුවද ආරම්භ කළ හැකිය.

📌️සුළු මුදලකින් ආරම්භ කල හැකිය.

📌මූලික දැනුමක්, හැකියාවක් අවශ්‍ය නැත.

📌වයස් භේදයක් නැත.
-------------------------------------------------------
👉එක් දින වැඩමුළුව ජනවාරි මස මස 28 වන ඉරිදා පෙ.ව.10.00 සිට දහවල් 01.00 දක්වා.
------------------------------------------------------
✅ඔබගේ නම,
✅දුරකථන අංකය
පහත අංකයකට SMS කරන්න හෝ අමතන්න
☎070-4552963
☎076-5449298
============================
🍀ව්‍යාපාර ආරම්භයට උපදෙස්

වැඩමුළුවට සම්බන්ධ වන ඔබ පහත link එක ඔස්සේ whatsapp group එකට join වෙන්න

https://chat.whatsapp.com/Cl2cvgVWqDR2gnxzI2noWz

17/01/2024

🍓Online Felt Crafts Course🍓
එකේ දරුවන්ට පාඨමාලාවට අදාළ සම්පූර්ණ Print out කට්ටලය නොමිලේ නිවසටම ලබා දුන්නා..
👇 මේ තියෙනවා ඒ ටික ready කරපු හැටි.

#

15/01/2024

🌹🌹🌹🌹Form Sheet සහ Felt Fabric Wall Stickers නි‍ර්මාණය🌹🌹🌹🌹🌹 ----------------------එක්දින වැඩමුළුව------------
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Form Sheet සහ Felt Fabric Wall Stickers නි‍ර්මාණය මුල සිට නිවැරැදි ව හැදෑරීමට අවස්ථාව දැන් ඔබටත්......
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⛔ ගාස්තුව රු 1000 යි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Zoom හරහා Online වැඩමුළුවක් ලෙස
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
📌 ඉගෙන ගන්න හරි පහසුයි. එක් දිනක් පමණි.

⭕ Form Sheet සහ Felt Fabric Wall Stickers නිර්මාණයට අදාලව සියලු කරුණු අඩංගු කරන ලද වීඩියෝ ලබා දේ. (Online උගන්වන සියලු දේ ඇතුලත් වේ)

⭕ Recording ලබා දේ.

⭕ සියලු රූප සටහන් ලබා දේ.

📌ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම

📌 පූර්ණකාලීන හෝ අර්ධකාලීන රැකියාවක් ලෙස නිවසේ සිටම වුවද ආරම්භ කළ හැකිය.

📌️සුළු මුදලකින් ආරම්භ කල හැකිය.

📌මූලික දැනුමක්, හැකියාවක් අවශ්‍ය නැත.

📌වයස් භේදයක් නැත.
-------------------------------------------------------
👉එක් දින වැඩමුළුව ජනවාරි මස මස 21 වන ඉරිදා පෙ.ව.01.00 සිට දහවල් 01.00 දක්වා.
------------------------------------------------------
✅ඔබගේ නම,
✅දුරකථන අංකය
පහත අංකයකට SMS කරන්න හෝ අමතන්න
☎070-4552963
☎076-5449298
============================
🍀ව්‍යාපාර ආරම්භයට උපදෙස්

වැඩමුළුවට සම්බන්ධ වන ඔබ පහත link එක ඔස්සේ whatsapp group එකට join වෙන්න

https://chat.whatsapp.com/I6EULEiW5Wt1ATZkC3PcOe

Photos from Yuvee Craft Creations's post 08/01/2024

Felt Craft Workshop එකේ 8වන කණ්ඩායමට සහභාගී වූ Weerarathna සිසුවිය විසින් නිර්මාණය කරන ලද Felt නිර්මාණ.

❤️ඇයගෙන් නිර්මාණ කරලා ඉල්ලන අයට ඇය නිර්මාණ කරලා දෙනවාලු.

❤️ දිනෙන් දින දියුණු වේවා කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.

❤️තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...

ඔබට ජය....😍😍😍😍

07/01/2024

🧚‍♀️💃Felt Doll👯‍♀️🧜‍♀️

Hight - 20 Inches

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

Order Now

070-4552963
WhatsApp

Photos from Yuvee Craft Creations's post 06/01/2024

🍓.M.S.සමරනායක, ඇය හෙදියක්. නමුත් Wall Stickers නිර්මාණය කිරීමට ඇති කැමැත්ත නිසාම ඇය 3වන වැඩමුළුවට සහභාගි වුනා.

🍇👇 මේ තියෙන්නේ ඇය විසින් නිර්මාණය කරන ලද ලස්සන Wall Stickers කිහිපයක්.

🍎අධික කාරයබහුල ස්ථීර රැකියාවක් කලත් ඇය ස්වයං රැකියාවකට මං සලසාගෙන අවසන්.

ඉතිං ඇයි ඔබට බැරි?

Photos from Yuvee Craft Creations's post 05/01/2024

❤️❤️ මගේ සතුට ❤️❤️

🌹මගෙ පළවෙනි Workshop එකේ ශිෂ්‍යයාවක් තමයි Ekanayaka.

🌻ඇය තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන්ගෙන දැන් Orders ලැබෙනවාලු.

🌷ඉතිං එහෙම තමයි. උනන්දුව, උත්සාහ කපවීම, මේ ඔක්කොම එකතු වුනාම තමන්ගේ හීන හැබෑවෙන එක කාටවත් නතර කරන්න බෑ.

ඔයාගෙ ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Photos from Yuvee Craft Creations's post 04/01/2024

❤️අද ඉදිරිපත් කරන්නේ 7වන කණ්ඩායමේ ශිෂ්‍යාවක් වන
ඔ⁣බ විසින් කරන ලද නිර්මාණයි.

Foam Sheets උපයෝගී කරගෙන ඇය ලස්සන Wall Stickers නිර්මාණය කරලා තියෙනවා. 👌

ඔබගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා...

ස්තූතියි.

Photos from Yuvee Craft Creations's post 03/01/2024

Felt Craft Workshop එකේ 7වන කණ්ඩායමේ සිසුවියක් වන Vithanage මිය විසින් නිර්මාණය කරන ලද Foam Sheets/Felt Wall Stickers

❤️ඇය තම දරුවාත් ළඟ තියාගෙන සමහර දිනවලදී නිදිවරාගෙන තමයි මේ 👇 ලස්සන Foam sheets/Felt wall Stickers නිර්මාණ කරලා තියෙන්නෙ.

❤️ඇයගේ උනන්දුව උත්සාහය හැමෝටම හොඳ ආදර්ශයක්. 👌

❤️ඔබගේ ඉදිරි ගමන අතිශයින්ම සාර්ථක එකක් වෙන්න කියලා මමත් Yuvee Craft Family අපි හැමෝමත් එක සිතින් ප්‍රාර්ථනා කරනවා

වැඩමුළුවට සහභාගි වීමට සම්බන්ධ වන්න 👇
070-4552963
WhatsApp

Photos from Yuvee Craft Creations's post 02/01/2024

Felt Craft Workshop එකට සහභාගි වූ iroshani සිසුවිය විසින් නිර්මාණය කරන ලද Foam Sheet Wall Stickers

❤️ඇයගේ හැකියාව ඇත්තටම අගය කල යුතුයි.

❤️ගොඩාක් ලස්සනට Stickers නිර්මාණය කරලා තියෙනවා.

❤️තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා....

01/01/2024

Happy New Year 2024🎉️🎉️🎉️

29/12/2023

🍓Online Felt Crafts Course🍓

🍎Felt නිර්මාණ කරන්න ඉගෙනගන්න කැමති ලොකු කුඩා හැමෝටම කදිම අවස්ථාවක්.

🍇Felt නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙනගන්න

🍐පාඨමාලාවට අවශ්‍ය සියලුම රූපසටහන් නොමිලේ නිවසටම සපයනු ලැබේ.

🍍පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ලබා දේ.

🍓අමතර වීඩියෝ ලබා දේ.

🥭සියලුම පංති වාරවල Recording ලබා දේ.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
❇️පාඨමාලා කාලය මාස 2යි.

✴️ආරම්භය 2024 ජනවාරි මස 12 වන සිකුරාදා දින රාත්‍රි 8.00ට

✳️මසකට පාඨමාලා ගාස්තුව රු.3500කි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🔆පාඨමාලාවට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා Whatsapp group එකට සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/JaQiHBRl6XhCxPI1qr4tdU

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

🟣වැඩමුළුව පිලිබද හැදින්වීමේ වැඩසටහන
2024 ජනවාරි මස 5වන සිකුරාදා දින
Zoom තාක්ෂණය හරහා නොමිලේ පවත්වනු ලැබේ.

වැඩි විස්තර සදහා විමසන්න

076-5449298
Whatsapp

27/12/2023

☀️Felt Keytag ☀️

23 වෙනිදා වැඩමුළුවේදී නිර්මාණය කරන ලද Keytag එක.

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

❤️ඔයාලාටත් ඕන නම් අදම ඇණවුම් කරන්න.

WhatsApp
076-5449298

Photos from Yuvee Craft Creations's post 24/12/2023

🔴🟢Wall Stickers🟣🔵
Felt & Form sheets

දෙසැම්බර් 23 වෙනිදා online වැඩමුළුවේදී නිර්මාණය කරන ලද Felt සහ Foam Sheet Stickers..

Photos from Yuvee Craft Creations's post 21/12/2023

🌹🌹පත්තරවලින් රෝස මල්..🌹🌹

🌻නංගී කෙනෙක්ගෙ හදිසි ඇණවුමකට තමයි හදලා දුන්නෙ.

🌼එයාගෙ Fashion Designing Course එකේ pajeant එකට.

🏵️ඉතිං එයා ඒ මල්වලින් ලස්සන dress එකක් කරලා.

බලන්නකො ලස්සනයි ද කියලා....

ඔයාලාටත් ඕන නම් අදම ඇණවුම් කරන්න.
💐💐කඩදාසි මල්💐💐

070-4552964
Whatsapp
Nadeeshani

Photos from Yuvee Craft Creations's post 20/12/2023

🦄Foam Sheet Wall Stickers🦏

🟣ඔබගේ දරුවාගේ කාමරය සරසන්න

🔵පොත් කවර සදහා

🟡බෑග් සදහා

🟢උපන්දින උත්සව ආදී විවිධ උත්සව අවස්ථා සදහා

❤️අවශ්‍ය සියලුම Stickers, Foam Sheets මගින් ඔබගේ අවශ්‍යතාවය අනුව නිර්මාණය කර දෙන්න අපිට පුළුවන්.

❤️❤️ඇණවුම ලබා දී දින 7ක් ඇතුළත පහත ක්‍රම ඔස්සේ ඔබගේ නිවසටම ඇණවුම එවන්නත් අපි සූදානම්...

📦Currier සේවාව හරහා
📮තැපෑල ඔස්සේ

පහත ක්‍රම ඔස්සේ මුදල් ගෙවිය හැක.
💵Bank Deposit
💸Online transfer
📮COD

ඔබත් අදම ඇණවුම් කරන්න.

විමසීම්
📱 070-4552963
WhatsApp

19/12/2023

🔴🟢Felt නිර්මාණ සැකසුම් එක් දින වැඩමුළුව🔵🟣

1 කොටස
🦖🐳 Wall Stickers නිර්මාණය 🐦🐈
(Felt & Form Sheets භාවිතයෙන්)

2 කොටස
🦊Soft Toys
📗Book Covers
🐱Keytags

🦆 වැඩමුළුව පවත්වන,

🟠දිනය :- 2023.12.23

🟢වේලාව :-

1 කොටස
පෙ.ව.10.00 සිට ප.ව.01.00 දක්වා

2 කොටස
ප.ව.03.00 සිට ප.ව.06.00 දක්වා

🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥

⛔⛔⛔⛔ඔබට එක් කොටසකට වුවද සම්බන්ධ විය හැක.
එවිට ගාස්තුව රු.1000/= පමණි ⛔⛔⛔⛔

🦀 2023/12/21 බ්‍රහස්පතින්දා දින රාත්‍රි 7.30ට හදුන්වාදිමේ වැඩසටහන Zoom ඔස්සේ නොමිලේ පැවැත්වේ..

වැඩමුළුවට සහභාගි වන සියලු දෙනා පහත link එක හරහා Whatsapp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/GLx8LKsUxF3GOHtcZIlwj7

⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔

විමසීම්
📱070-4552963
📱076-5449298
Whatsapp
Nadeeshani

Want your business to be the top-listed Arts & Entertainment in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

🍓Online Felt Crafts Course🍓එකේ දරුවන්ට පාඨමාලාවට අදාළ සම්පූර්ණ Print out කට්ටලය නොමිලේ නිවසටම ලබා දුන්නා..👇 මේ තියෙනවා ඒ...
☀️Felt Keytag ☀️23 වෙනිදා වැඩමුළුවේදී නිර්මාණය කරන ලද Keytag එක.⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕❤️ඔයාලාටත් ඕන නම් අදම ඇණවුම් කරන්න.WhatsApp 07...
🥒🌽🥕🥔Vegetable Chat 🧄🧅🍄🫑#felt #feltvegetable #vegetablechart #classroomdecor #roomdecor #feltcraft #feltcreations #feltcr...
💐Felt Crafts පාඨමාලාවේ 6වන කණ්ඩායමට සම්බන්ධ වුණු ශිෂ්‍යාවක් තමයි ❤️Dharani Nayanathara.❤️🌹ඇයගේ Face Book Page එක, thewi...
Felt Crafts පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්න ශිෂ්‍යාවන්ගේ දක්ෂතා බලමු..❤️❤️❤️අද ඉදිරිපත් කරන්නේ 8වන කණ්ඩායමේ ශිෂ්‍යාවක් වන@Fl...
🌸🌼කඩදාසි මල්🏵️💮🌻පංතිකාමර සැරසීමට🌻උත්සව අවස්ථා අලංකාර කිරීමට.ආදීය සඳහා "කඩදාසි මල්".අවශ්‍ය ප්‍රමාණවලින් සකස් කර දිය හැක. ...
Cute Cot mobile for Baby Girl...🌷💐🌸🦋💮🌱🌿☘️
Felt Alphabet & Numbers 🔢🔤🔵🟠🟢⚫🟣🔴🟤
🌷🌷Cute cot mobile 🌷🌷
🎖️️🏆️Felt Crafts Course🏆️🎖️️🌟 Felt Crafts පාඨමාලාවට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබටයි මේ අවස්ථාව.🌟 6 වන කණ්ඩායම ස...
🐻Bear Cot Mobile🐻
🦄🦄Unicorn Cot Mobile 🦄🦄

Telephone

Website

Address


Gampaha
11000

Other Arts & Crafts Stores in Gampaha (show all)
Sithu craft Sithu craft
Gampaha, 11350

Tharu craft & wall arts Tharu craft & wall arts
Ja Ela
Gampaha, 11350

GW CRAFT GW CRAFT
23/Vishaka Road
Gampaha, 11870

Happy sale

Hansi fashion Hansi fashion
Gampaha

සාදාරන මිලට අඩුවට ලස්සනම ලස්සන slippers දෙකක් හදා ගන්න ඔයත් එන්න 🥰🙈♥️✨️

A Artz A Artz
44/14 Kochchiwatta Weliveriya
Gampaha, 11000

We are doing craft art works by natural thing. Leaves,Stones and many things. The owner is still in grade 9. Our company situated in Gampaha Weliveriya. Still we are distributing o...

Mood Up Crafts Mood Up Crafts
Gampaha

We create cards according to your Preferences. Birthday Decorations, Birthday Cards, Christmas Ca

Roving Creation Roving Creation
Gampaha

Our services always try to promote the importance of creative ideas.✨💗

Hobby Lobby Family Craft Hobby Lobby Family Craft
Buthpitiya
Gampaha, 11720

Do SmAlL tHiNgS... WiTh GrEaT

EASY FANCY EASY FANCY
Gampaha, 11880

Easy fancy

anysell house anysell house
Gampaha, 11200

we have any slipper for whole sale we have craft items for whole sale we have gift items.

Pink lerry Pink lerry
Gampaha