Sunec IT-Solutions

Sunec IT-Solutions

Comments

POS System එකක් කියන්නේ දැන් කාලේ Company එකකට නැතිවම බැරි දෙයක්. ඔබේ ව්‍යාපාරයේ සිදු වන සෑම ගනුදෙනුවක් ගැනම දැන ගැනීමටත්, වඩාත් හොද තොග කළමණාකරනයකුත්, තම ව්‍යාපාරයෙ දත්ත වල වැඩි ආරක්ශාවකුත්, වගේම අවශ්‍ය ඕනෑම මොහොතක ව්‍යාපාරික තොරතුරු ලබා ගැනීමටත් POS System එකක් උපකාරී වනවා.POS පද්ධතියක ඇති වැදගත්ම වාසියක් නම් වේගවත් ගණුදෙනු සඳහා පහසුකම් සැලසීමයි. මෙම බොහෝ පද්ධති වල පාරිභෝගිකයින්ට ඉක්මනින් වැඩ කිරීමට ඉඩ සලසන තීරුකේත ස්කෑනරයක් සහ රිසිට් මුද්‍රණ යන්ත්‍රයක් වැනි විශ්වාසදායක දෘඨාංග තිබේ.
POS සිස්ටම් එකක් කියන්නේ ආයෝජනයක්.
මෙම මෘදුකාංගය භාවිතය තුලින් ඔබට,

✅ Invoice
✅ Cash billing / Credit Billing
✅ Stock Management - Stock Reports
✅ Expiry items/Reorder levels
✅ Supplier Management
✅ Credit Customer Management
✅ Barcode System
✅ Expenses Management
✅ POS System
✅ Reports Management (Daily / Monthly P&L )

වැඩි විස්තර සදහා අමතන්න
0774151931 / 0713252333
Looking for a gaming pc? Call us to get your pc ready ...0774151931
අධ්‍යාපනය සඳහා භාවිත කළ හොදම ලැප්ටොප් SUNEC IT SOLUTIONS DAMBULLA 0774151931

උසස් තත්වය උසස් ප්‍රමිතිය

Photos from Sunec IT-Solutions's post 05/12/2022

සද්දෙට සින්දු අහන්න ....SONICGEAR SUBWOOFERS අඩුම මිලට SUNEC IT වෙතින් ...තෝරාගන්න මාදිලි රැසක් ...ඉක්මන් කරන්න තොග සීමිතයි ....0774151931

27/11/2022

Looking for better perfromance....call us build your computer.. +94 77 415 1931

26/11/2022

O/L Pass වෙලා තෑගි වලට Computers ගන්න ළමයි මතක් කරලා තෑගි ගන්න SUNEC IT SOLUTIONS එකට එන්න ....හොදම දේ අඩුම මිලට..SUNEC IT වෙතින්ම පමනයි +94 77 415 1931

26/11/2022

නත්තල් වාසි ....නත්තල් වාසි ......නත්තල් වාසි

25/11/2022

HP- your reliable printing partner

24/11/2022
18/11/2022
18/11/2022
12/11/2022
03/11/2022
03/11/2022
03/11/2022
25/10/2022

HP Lacer color printers..Nw available at Sunec IT Solutions (pvt)Ltd...
.......your most trusted IT Partner in town...

Photos from Sunec IT-Solutions's post 21/10/2022

IMOU RANGER 2- WIFI SECURITY CAMERA...NEW STOCKS NOW AVAILABLE...

Photos from Sunec IT-Solutions's post 19/10/2022

Photos from Sunec IT-Solutions's post

14/10/2022

Now available with special price😇😇🤩🤩

14/10/2022
14/10/2022
11/10/2022

නවතම ප්‍රදර්ශනාගරය ගලෙවෙලදී ඔබ වෙනුවෙන් විවෘත වන වගයි...

11/10/2022
Photos from Sunec IT-Solutions's post 01/10/2022

C2D /i3/i5 new stocks …best price guaranteed…13,000/- upwards…

29/09/2022

🤩Pen drive special offer

28/09/2022

🤩Pen drive special offer

Photos from Sunec IT-Solutions's post 28/09/2022

Owire / AMP -KEYSTONE AND FACE PLATES available..

Photos from Sunec IT-Solutions's post 28/09/2022

85A toners ..new stocks available 2200 pages guaranteed

27/09/2022
26/09/2022
21/09/2022

High speed SSD with unmatchable warranty…

21/09/2022

⭕️ Hard disks ⭕️ HDD ගනිද්දි ඒකේ Capacity එක විතරක් නෙමේ. අනිත් දේවල් ගැනත් බලන්න. සමහරු කියනවා Model වෙනස් වෙද්දි එහෙම ලොකු වෙනසක් නෑ කියලා. නැත්තෙම නෑ .වෙනසක් තියනවා.
➖➖➖ Seagate ➖➖➖
🟢 Seagate Barracuda 🟢
▫️▫️ වරකට පැය කීපයක් බාවිතා වන Every day සාමන්‍ය PC සදහා නිශ්පාදනය කරයි. Seagate වලින් PC වලට ගැලපෙනම එක මේක

🟢 Seagate IronWolf 🟢
▫️▫️ 24x7 ක්‍රියාත්මක වන NAS සදහා. ( කුඩා ප්‍රමාණයේ Server සහ Backup )

🟢 Seagate FireCuda 🟢 ▫️▫️ SSHD වේ. කුඩා ප්‍රමාණයේ SSD එකක් cache memory එකක් ලෙස අඩංගු නිසා loading ආදිය ඉතා වේගවත්. නමුත් SSD හි ජනප්‍රියත්වය සමග SSHD දැන් එතරම් අවශ්‍ය නොවේ. Games store කිරීමට සුදුසුම මාදිලියයි.

🟢 Seagate Skyhawk 🟢 ▫️▫️ මේක හදලා තියෙන්නේ Write කරන්න සහ Ai related workload වලට ( ගොඩක්ම CCTV වලට ).

🟢 Seagate EXOS - Enterprise 🟢 ▫️▫️ 24x7 Workstation, Servers සහ ලොකු space ගන්න Applications දිගටම වේගයෙන් run කරන්න

➖➖➖ Western Digital ( WD ) ➖➖➖

⚫️ WD Black - Performance ⚫️
▫️▫️ මේක තමයි වේගවත්ම සහ හොදම Option එක day to day PC වල Files store කරන්න.

🔵 WD Blue 🔵 ▫️▫️ Black එක වගේ speed නැ. සාමන්‍ය speed එකකින් genaral usage එකට ගැලපෙනම hard disk එක.

🟢 WD Green 🟢
▫️▫️ Blue එක වගේමයි. මොකට දෙකක් එවනවද මන්දා 😅 චුට්ටක් slow

🔴 WD Red 🔴
▫️▫️ 24x7 NAS වලට පාවිච්චි කරන්නේ.

🟣 WD Purple 🟣
▫️▫️ CCTV වලට.

මේවයින් PC එකකට ගන්නවනම්,
♦️ Seagate - Barracuda/ Firecuda
♦️ WD - Blue, Green, Black තමා ගැලපෙන්නේ.

අනිත් Drive පාවිච්චි කරන්න පුලුවන් උනත් ගැලපෙන්නෙ නෑ. Read/ Write speed අඩු වීම, සෙමින් ක්‍රියාකිරීම වගේ ගැටලු එන්න පුලුවන්.

20/09/2022

Wolf guard security systems for a better protection…

19/09/2022

2 TB used hard disks …10900/- up..health 100%..limited qty

Photos from Sunec IT-Solutions's post 18/09/2022

USED COMPUTERS C2D/i3 2nd/i3 3rd/i3 4th/i5 2nd / i5 3rd /i5 4th...new stocks available ...call us to get the whole sale price...පරිගණක තොග මිලට...

18/09/2022

19" SAMSUNG USED MONITORS NEW STOCKS AVAILABLE ...පරණ මිලට monitors...SUNEC IT SOLUTIONS PVT LTD..DAMBULLA& GALEWELA ...

18/09/2022

REDLINK AND ACER 19" BRND NEW MONITORS...PRICE STARTING FROM 29,000/- LIMITED QTY

Photos from Sunec IT-Solutions's post 18/09/2022

HP i7 and i5 used laptops...new stocks available ..call us to reserve your LAPTOP...SUNEC IT DAMBULLA & GALEWELA...0774151931

Photos from Sunec IT-Solutions's post 18/09/2022

22" wide screen monitors ...new stocks available ...call us ...Sunec it solutions -DAMBULLA &GALEWELA...නගරයේ අඩුම මිල..0774151931

Videos (show all)

Category

Telephone

Website

Address


Dambulla

Other Computer Stores in Dambulla (show all)
AppleCeylon AppleCeylon
Kandy Road
Dambulla, 21100

Aeon Tech Aeon Tech
Dambulla, 21100

Aeon computer technologies No 40 kurunegala Rd Dambulla