C E Y L O N

C  E  Y  L  O  N

Comments

හැමොම එක්වෙමු,
සිංහල
දෙමළ
මුස්ලිමි
අපි හැමෝම 🙏
දියත ලගට ඒන්න පුළුවන් හැමෝම උදව් අරගලයට පිලිතුරක් අවශ්‍යයි ඉක්මනින්ම ජය වේවා පරිස්සමින් හැමෝම❤️🙏
දියත ලගට ඒන්න පුළුවන් හැමෝම ඉක්මනින්
දියත ලගට ඒන්න
ඩොලරය රැ.310
මිනීමරන්න ආ මැදමූලන ඩිෆෙන්ඩරයා...😹😤

ඊයේ තංගල්ලේ පැවති රාජපක්ෂ හොරු පලවා හරින සටනට සහභාගිවූ ජනයා මරා දැමීමට ඩිෆෙන්ඩර් රථය ගෙනා ගමේ චංඩියා තමයි මේ. ඇඹිලිපිටියේ ත්‍රීවිල් රථ රියදුරෙකු ලෙස ජීවිකාව අරඹා පසුව නාමල්ගේ හයියෙන් තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ කුඩු ජාවාරම අතට ගත් මොහු රාජපක්ෂ වහලෙකි. මුහුණ මතක තබා ගන්න 😤😤😤
පුළුවන් හැමෝම පාර්ලිමේන්තුව ලගට ඒන්න
ඉක්මනට පොස්ට් ඒක share කරන්න.අද අරගලය ආරම්භ කරනවා අපි ඒතනින් 🙏❤️
❤️🙏
කොට්ටේ හංදියට ඒකතු වෙන්න පුළුවන් අය අරගලය ඉදිරියටම

හදවතින්ම ශ්‍රීලාංකිකයි !

14/08/2022

📸 gayan prasanna gamage 💗

08/08/2022

Annona muricata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කටු අනෝදා යනු රසවත් පලතුරකි. එහි නිජබිම දකුණු හා මධ්‍යම ඇමරිකාව වන අතර එය සෞඛ්‍ය තත්වයන් කිහිපයකට ප්‍රතිකාර කිරීම සඳහා ආහාර අතිරේකයක් ලෙස භාවිතා කරනු ලබයි.වර්තමානය වන විට වේදනා නාශක, වෛරස් සහ සමහර පිළිකා සඳහා ස්වාභාවික පිළියමක් ලෙස එය ජනප්‍රිය වෙමින් පවතී.

බොහෝ දුරට අප මෙහි ගෙඩිය පමණක් ආහාරයට ගත්තද කටු අනෝදා ශාකයේ පත‍්‍රයද තේ වැනි බිම නිෂ්පාදනය සඳහා යොදා ගනී. එම තේ පානය කිරීමෙන්ද ඔබට දියවැඩියාව, පිළිකාව, ආතරයිටිස් වැනි රෝග රැසක් සුව කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

හ්ම් මරැ 😍

05/08/2022

තේ එකක් බොමුද යාලුවනේ 🙏😍

12/07/2022

ලැමද ගිනිගෙන ඇස් කෙවෙනි තුල
සතුට සිදුනත් කදුළු පෙමිමා.. .

කුසේ ගිනි නිව නිවා සටනට
යන්න පුතු හට විරිය දුන්නා ..

අමිමා වාගේ රටත් රැකපන්
නසා සතුරන් මරා පන්නා

ලේ හේලා උන් රැක්ක අභිමන්
නුබට බාරයි ලක්මෑණී අමිමා..

අමිමා💗

09/07/2022

ඉතිහාස ගතවෙන 9 💗🇱🇰🙏

05/07/2022

පරාදීසයක හැන්දැවක් 💗☮️🇱🇰

01/07/2022

😥

22/06/2022

💗

21/06/2022

🇱🇰💗😍🙏

21/06/2022

📷 upul nelumdeniya

19/06/2022

🥲😛

18/06/2022

තාම තරැණයි මහා ගෙදර💗

12/06/2022

බිංදුවටම වැටුනත් දෙපාරක් නැගිටින්න උත්සහා කරමු
💗🙏

12/06/2022

කෝලං දිහා බලාගෙන දවසම ඉන්නේ 💗😛

11/06/2022

💗😛🙏

11/06/2022

#දස්සා💗🤜🙏

11/06/2022

💗💗💗💗💗💗

09/06/2022

🇱🇰😍🙏

📷 amila jeewan

Tap to full size 🤜

09/06/2022

අමිමා,නොනිමි දැල්වෙන පහනකි
මෙි ජීවන උයන්තෙරේ💗💗💗💗

Photos from C  E  Y  L  O  N's post 08/06/2022

🌻
🇱🇰

07/06/2022

ගොලු හදවත තාත්තා😥💗

05/06/2022

සිතට සැනසුම ගෙනෙන දවසක්ම වෙිවා 💗🌻🙏

04/06/2022

ආදරය තියෙන තැන හැමදාම රැකවරණයත් නොවඩුව තිබුනා💗🙏

20/05/2022

එත් අපි එක පංතියේ 💗

19/05/2022

ගමන දුස්කරයි කිසිවෙකුටත් වැටෙන්නට දෙන්න එපා.
පුලුවන් තරමි හැකි පමනින් අපේම අයට උදවි කරමු.
⁣😌😥💗

16/05/2022

හෙට වැඩට යන්න තෙල් තියෙනවා ද ? අපේ අයට මොකද්ද තත්වේ 🥺😭
කවදා මේ කරැමේ ඉවරයක් වෙයිද ?

16/05/2022

ඉදිරියේදී මීටත් වඩා අපහසු කාලයකට සුදානම් වන්න - අගමැති රනිල් වික්‍රමසිංහ
තරැණ අපේ හීන , පුංච් වුන්ගේ අනාගතය කාට කියන්නද මේවා 🥺😡

16/05/2022

සැදැහිතින් දන්සැල් වැද ගන්න 🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

16/05/2022

සිරස ගන්න ආතල් 😂

13/05/2022

හැමෝම හොයන්නේ විදේශ සම්බන්ධතා තියන ණය ගන්න පුළුවන් ඔස්තාර් කෙනෙක්..
ඇයි හැමෝටම හොයන්න බැරි උපන් භූමියම අස්වද්දලා ලෝකෙටම කන්න දෙන්න පුළුවන් කෙනෙක්.

10/05/2022

Curfew නිසා කොලඹ අවට බොඩිම් වල ඉන්න ගොඩක් අයට කෑම ගන්න විදියක් නැ අනේ හොයලා බලලා පුළුවන් විදියට උදව් කරපල්ලා මචන් උන් පව් ❤️

10/05/2022

අපේ අයත් ගෑස් පාවිච්චි කරද්දි පරිස්සමින් ❤️😂

09/05/2022

නිදි නැති සෙට් ඒක ප්‍රර්ථානාවක් කරමුද ?
රට ගැන ලොකු කැක්කුමක් තියෙන ඒ වෙනුවෙන් කැපවෙන සියලු දෙනාම ආරක්ෂා වෙන්න කියල අපි රට ඉදන් උබලා ගැන බලන් ඉන්නේ ආදරේයි 🥺❤️

09/05/2022

හැමදේයක්ම ලේසියෙන්ම වුනා පොලීසියත් පාඩුවේ හිටියා
මුහුද ගොඩ ගලන්න කලින් ආපස්සට ඇදුනාද කියලාත් හිතෙනවා.හැමෝම කල්පනාවෙන් ❤️🥺

09/05/2022

අපේ එකා හොඳින්.. උබට ගහපු උන් හොයන්න අද මුලු රටම පාරේ ❤️🔥🇱🇰

09/05/2022

මිරිගම තරුණ පොලිස් කොල්ලා මෙහෙම කිව්වා " ඔය ඇති ඔකට ගැහුවා ඔකා මැරෙයි.. වෙන එකෙක් හොයලා ගහපන් .. අන්න තව Bus එකක් එනවා එකෙත් බලපන් "

Respect එකෙන්ම.

09/05/2022

තොපි සක්කිලි ටිකයි වුනාට
මුළු ලාංකාවම ඒකට යකෝ..හරිනේ දැන් රෙදි නැතුව පල 🤣🤣😂

09/05/2022

කඩවත අය යුතුකම් ඉෂ්ට කරනගමන්😌

20/04/2022

චේතනාව "මිනීමැරුමක්" නොවන්නට අහසට වෙඩි තබන්නට තිබුනා 😢
⛔MURDERS ⛔

19/04/2022

ඒ වෙඩි පාර මටත් වැදුනා...!
අපි හැමෝටමයි ඒ වෙඩි තිබ්බේ... ඒ කොල්ල නියෝජනය කරේ අපි හැමෝවමයි 😭

19/04/2022

පොලිස් STF 🐕 මැරෙන මොහොතකට වත් වතුර පොදක් දෙන්න එපා
😥😡

19/04/2022

වෙඩි තියන්න අණ දුන්නා ඒකාගෙන් ඉදන් වෙඩි තිබ්බ වුන් දක්වා හැදි ගැවිලාම පලයන් 😭🤬🙏

19/04/2022

රඹුක්කන වෙඩි තැබීමෙන් තරැණයෙකු මිය යයි 😞🤬

ඒ විඩියෝ දැක්කාම පිස්සු හැදෙනවා තුවාල දැක්කාම මාරම දුකයි වේදනායි දේය්යනේ 😭😭

19/04/2022

රඹුක්කන අරගල කරැවන්ට පොලිස් S.T.F වෙඩි තුවාකරැවන් කෑගල්ල මහා රෝහලට 11 ක් තුවාලයි 4 කට බරපතළ තුවාල 🤬🤬

NEWS JUST NOW

19/04/2022

ප්‍රියන්ත කුමාරට පකිස්තාන ලාහෝර් අධිකරණයෙන් සාධාරණය ඉටුවෙයි..!
ඝාතකයින් 7 කට මරන දඩුවම 8 කට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් 🙏❤️

19/04/2022

අපේ කවුරැ නැති වුනාත් උන්ට ඉලක්කමක් විතරයි ඒත් පවුලකට ඒ මහමෙරක්
පරිස්සමින් අරගලය ගෙනයන්න කල්පනාකාරී වන්න ❤️🙏

19/04/2022

🔴 BREAKING News just now

ජනාධිපති, අගමැති සහ ඇමති මන්දිර වැටලීමේ සූදානමක්..

18/04/2022

අද සිට මාක්ස් පැලදීම අනිවාර්ය නෑ
-රජය-
තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න මුන් හදන්නේ ආයේ කොරොනා බෝ කරලා අරගලය අමතක කරවන්න

16/04/2022

✊ගෝල්ෆේස් එකේ තත්වය කොහොමද මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා අවධානයෙන් ඉන්න📢

09/04/2022

ඉක්මන් කරලා කොපි කලා පේස්ට් කලා. ගේම අතහරින්න බෑ කොල්ලනේ. කෙල්ලනේ.

our story

නිවාස මිලට ගන්න විකුනගන්න නිවසක් හදන්න කලින් සැලසුම් කරගනන්න ඒකම තැනක්.
නිවාස ⁣ගොඩනැගිලි හදන්න අවශ්‍යය යන්ත්‍ර උපකරනද අප ආයතනය මගින් මිලට ගැනිමට දැන් ඔබට පුළුවන් House & Land.lk

Videos (show all)

දියත ලගට ඒන්න  පුළුවන් හැමෝම උදව් අරගලයට පිලිතුරක් අවශ්‍යයි ඉක්මනින්ම ජය වේවා පරිස්සමින් හැමෝම❤️🙏
දියත ලගට ඒන්න පුළුවන් හැමෝම ඉක්මනින්
දියත ලගට ඒන්න
කොට්ටේ හංදියට ඒකතු වෙන්න පුළුවන් අය අරගලය ඉදිරියටම
පිට කොට්ටේ හංදිය
මිරිහාන ජනතාව රට වෙනුවෙන් ඒකතුවෙමින් සිටියි හොරැ පන්නන සටනේ ඉන්නේ හැමොම  අවට ඉන්න ඔබත් ඒන්න අපිට සහය වන්න
අපේ අරගලය අපි මිරිහානේ

Website

Address


Colombo
11830

Other Advertising/Marketing in Colombo (show all)
Weblook.com Weblook.com
No 207/23, Dharmapala Mawatha,
Colombo, 00700

Specialists in Web Design and Development, SEO solutions and other ICT solutions.

Wei Chi Strategic Communication - PvtLtd Wei Chi Strategic Communication - PvtLtd
No 41/2 Kinross Avenue Colombo 04
Colombo, 00400

Creating a PERCEPTIVE ADVANTAGE for your brand through any means necessary

Ideal Magazine Ideal Magazine
Colombo

Akp-Man Akp-Man
189/3, W.A.Silva Mwatta, Colombo 06
Colombo, 00600

Evren.lk Evren.lk
Colombo, 70000

Simply we are artists who see day to day things in a different way.

R S Fashion R S Fashion
Colombo

Best Sales

AttractiveAd AttractiveAd
100, Maligakanda Road,
Colombo, 00100

AttractiveAd Is an Printing and advertising agency exclusive designs and instant printing

Sri Lankan FMCG Distributors Portal Sri Lankan FMCG Distributors Portal
Colombo

A platform to connect global brands with Sri Lankan distributors. If you are interested please call us on 076 691 0346

Dudunow.com Dudunow.com
Colombo

Dudunow.com is an online marketplace where we aim to offer you everything in one place.It was created to be more than just another Classified site, it is like a community that crea...

AdStudio.Cloud AdStudio.Cloud
Level 2, 111/15, Hunupitiya Lake Road, Colombo 2,
Colombo, 00200

ADSTUDIO.CLOUD the Programmatic platform in Sri Lanka which brings innovation to ‘Digital Marketing through Real Time bidding, Data and Technology,

Lunu Dehi Lunu Dehi
Colombo

We add taste to your business marketing! whether it is traditional media or Digital, we create the best contents for you and make your brand's dream come true!

idamgewal.lk idamgewal.lk
191/B/2
Colombo

We here at www.idamgewal.lk as your number one classified for real estate trading. We’re dedicated to give you the best exposure for your advertisement and bringing you the perfec...